PDA

View Full Version : Cocktail [2012] සිංහල උපසිරැසි සමඟ

HEDZ
09-15-2012, 05:41 PM
Cocktail [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m233-cocktail-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m233-cocktail-2012-sinhala-subtitles))

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2168910/)

http://www.zoom.lk/forums/downloads/subs/COCKTAIL/COCKTAIL.jpg
කොහොමච කට්ටිය පහුගිය දවස් ටිකේම මම පෙන්න හිටියේ නෑනේ.අලුත් සබ් එකක් අරන් එන්නත් බැරි උනා මොකද රාජකාරි වැඩ අස්සේ නේ අපිත් මේ දෙවල් කරන්න ඕන.මේ චිත්‍රපටියේ හොද පිටපතක් ඊයේ දවල් නිකුත් උනත් මේකට හරි යන්න සබ් එකක් නිකුත් උනේ රෑ 11ට වගේ.හැබැයි එකත් අපි දිලා තියන 400MB කොපි එකට මැච් උනේ නෑ.මොනා කරන්නද දන්න වැඩ සේරම දාලා සබ් එක හදාගත්තා.නෙට් එකේ දැනටත් අපි මේ දිලා තියන 400 කොපි එකට හරියන්න ඉංග්‍රිසි සබ් එකක් වත් නෑ.ඉංග්‍රිසි සබ් එනකම් ඉන්න ඕන නෑ.අපි දෙන්නම් අපිම හදලා සිංහලෙන්ම අන්න එකනේ අපේ විශේෂත්වේ.අපේ උදාර එහෙමත් ලගදි එහෙම චිත්‍රපටියක් දුන්නා මතක ඇතිනේ.මගේ උපසිරැසි ඉතිහාසේ මම හොදටම මහන්සි උන සබ් එක මේක.පාන්දර වෙනකම් ඇහැරිලා ඉදලා අද උදේ සිංදු ටික සේරම හදලා දවල් වෙද්දි වැඩ ඉවර කලා.ඇත්තටම මම මේක දෙන්න හිටපු එකක් නෙමෙයි.මේක සම්පුර්ණයෙන්ම ඉල්ලිමක් ඉටු කිරිමක්.

ච්ත්‍රපටියේ කතාව වෙන්නේ නම් යාළුවෝ තුන්දෙනෙක් අතර වෙන කතාවක්.වෙරොනිකා කියන්නේ ලන්ඩන් වල ජිවත් වෙන සෙල්ලක්කාර ගැණු ළමයෙක්.ජිවිතේ ගැන සරළව හිතෙන හිතුන දේ කරන කෙනෙක්.එයාට හම්බවෙන යාලුවා මීරා කියන්නේ වෙරෝනිකාට වඩා වෙනස්ම කෙනෙක් ගතිපවැතුම් වලින් උසස් කෙනෙක්.මේ කතාවට එන තුන්වැනියා තමයි ගෞතම් එයත් සෙල්ලකාර ජිවිතයක් ගත කරන තරුණයෙන්.එකම ජාතියේ අයනේ එකට එකතු වෙන්නේ නේද වෙරෝනිකා හා ගෞතම් දෙන්නා කොහොමින් කොහොම හරි යාලුවෙලා එකට ඉන්න පටන් ගන්නවා.දෙන්නම එකම විදියට හිතන්නේ එකම ගතිපැවතුම් තියෙන්නේ ඒ නිසා ඒ දෙන්නට දෙන්නා හොදයි.හැබැයි වෙරොනිකාගේ හොදම යාළුවා මිරාට ගෞතම් ගේ හිත යනවා.මොකද එයා හිත ඇතුලෙන් එයාට හොයන්නේ යහපත් ගති පැවතුම් තියන ගැණු ළමයෙක් නිසා.ඒ සේරම මිරාගේ ගාව තියනවා.මිරාත් ගෞතම්ගේ ආදරයට අවනත වෙන්න පටන් ගන්නවා.ගැණු ළමයි දෙන්නෙක් එකම පිරිමි ළමයෙක්ට ආදරය කරනවා හැබැයි එයාගේ ආදරේ තියෙන්නේ එතනින් එක ගැණු ළමයෙක්ට විතරයි...මෙතනින් පස්සේ මොනා වෙයිද යාළුකම කියන දේට ආදරය එකතු උනාම අපි හිතන්නෙවත් නැති දේවල් වෙන්න පුලුවන්.ගෞතම් වෙරොනිකා මිරා මේ තුන්දෙනා අතර දිවෙන ආදර කතාව කොක්ටෙල් මෙම චිත්‍රපටියෙන් ඔබට නරඹන්න පුලුවන්.

හරි එහෙනම් අපි ගියා.ලගදි නම් අලුත් ෆිල්ම් එකක් අරන් එන්න වෙයිද දන්නේ නෑ.මේ මගේ 11වැනි හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්විම.ඔන්න එහෙනම් අපේ යාලුවන්ගේ ඉල්ලිම ඉටු කලා.ආ තව දෙයක් කියන්න ඕන 700 පිටපතට හා 400 පිටපතට වෙන වෙනම සබ් ඇති මතක් කරලා ඔයාලා ගත්තේ කොපි එකට ගැලපෙන සබ් එක ගන්න.මම ගත්තේ 400කොපි එක එකනම් හොදටම තිබ්බා.ඔන්න එහෙනම් අපි ගියෝ...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
09-15-2012, 05:49 PM
අපේ හින්දි මාස්ටර්ගෙන් තවත් සුපිරිම සුපිරි වික්‍රමයක්...
ජයවේවා.

මරු හිරා
09-15-2012, 05:56 PM
එල එල ෆනියගේ වැඩක් නිසා ඉතිං සුපිරියටම ඇති

Time Traveler
09-15-2012, 06:02 PM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

SurangaWanni
09-15-2012, 06:13 PM
නියමයි දර්ශන ඔයා ඉතිං හැමදාම අළුත් වැඩක් කරනවනේ.
මේ ෆිල්ම් එකට සබ් දෙනවා කියලා හෙඩ්ස් කිවුවා.
එත් මෙච්චර ඉක්මනටම දෙයි කියලා හිතුවේ නෑ.
බොහොම ස්තූතියි මහන්සි උනාට

මමත් එහෙනම් දැන් සබ් එක ගන්නවා

CREATIVEN
09-15-2012, 06:14 PM
http://i.imgur.com/BqYl0.jpg

ජයවේවා පනිෂර් කොල්ලෝ

Udara|රොකියා
09-15-2012, 06:26 PM
හින්දි ප්‍රොෆෙසර් ගෙන් තවත් හින්දි උපසිරසි ගැන්වීමක් උණු උණුවෙම .....
හින්දි නම් ඉතින් පනිෂර්ම තමයි.

TharinduFox
09-15-2012, 06:34 PM
මෙන්න ගන්නවෝ!!!!!!!!!!!!

sasika.s
09-15-2012, 07:26 PM
oyata puluwanda moonu(3) tamil film ake sinhala Subtitles danna.plz

CJA
09-15-2012, 07:57 PM
අපේ හින්දි වැඩකරුගෙන් තවත් සුපිරි සබක්.. එලම කිරි පනිෂර් සහෝ.. වෙච්ච මහන්සිය ගොඩාක් අගය කරනවා... තව තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා.. ජයවේවා සහෝ!!!

:clap::clap::clap:

tharaka
09-15-2012, 08:01 PM
නියමයි මචෝ ෆිල්ම් එක ආව ගමන්ම සබ් එක දුන්න එකනම් ගොඩක් හොඳයි.
දැන්ම ඔයාගේ සබ් එකත් එක්ක මේක බලන්න ඕන.
ගොඩක් ස්තූතියි මචෝ.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් එකක් ලබාදෙන්න හැකිවේවා.
ජයවේවා!

Anushiz
09-15-2012, 08:06 PM
මෙන්න නියමම වැඩක් නේ මේක ඇවිත් කියලා මම දන්නෙවත් නෑ.මෙන්න දැන් සිංහල එක්කම දිලා.
බොහෝම ස්තුතියි.ඔයාලනම් නියම වැඩකාරයෝ නේ. <3<3<3

Sithum Dinesh
09-15-2012, 08:25 PM
එල එල. තෑන්ක් යූ මචන්! මාත් ගන්නවෝ.

Isuru1990
09-15-2012, 08:55 PM
sub walata thanx!

gamage
09-15-2012, 09:06 PM
නියමයි මචන් ලා ජයවේවා!!

Dilshan
09-15-2012, 09:40 PM
හින්දි ෆිල්ම් වලට සබ් නම් සුම් තමයි ඉක්මනට සබ් එක දුන්නට ස්තුතියි මචන්

Dilshan
09-15-2012, 09:48 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Hash
09-15-2012, 09:59 PM
උඔ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බන් මෙච්චර ඉක්මනට දුන්නා නේස.මේක අරන් ටොරන්ට් එක බාන්න දාලා නිදාග්න්න ඕන හෙට උදේම බලන්න පුලුවන් මැක්සා

copper
09-15-2012, 10:22 PM
අම්මට සිරි හින්දි එකක ලයින් ටොන් එකක් තියනවනේ බන් කොහොමද මේක මෙච්චර ඉක්මනට දාලා දුන්නේ.
එකත් කොපි දෙකකටම! උඔ නම් යකාගේ පොරක් තමයි. :clap:

පොඩ්ඩා
09-15-2012, 10:40 PM
මෙච්චර මහන්සියෙන් දාපු සබ් එකක් නොබලා කොහොමද අනිවාර්යෙන් අරන් බලන්නම් මචන් :thumbsup::thumbsup:

sanjewa87
09-15-2012, 11:30 PM
ස්තුතියි යාලුවා

tanuja
09-16-2012, 12:17 AM
සබ් එක දුන්නට ස්තුතියි මචන්!

*maheshi*
09-16-2012, 07:55 AM
හින්දි ෆිල්ම් එකක් උපසිරැසි ගන්වන්න ගොඩක් අමාරුබව දන්නවා.එවා සිංදුවල නියම තේරුමත් එක්කම මහන්සියෙන් උපසිරැසි ගන්වලා දිපු දර්ශනට ගොඩක් ස්තුතියි.ඔයාගේ උපසිරැසි දැම්ම ගැන තර්ක කරන්න දෙයක් නෑ.100%ක් නියමයි

RaviTH
09-16-2012, 08:30 AM
හින්දි නම් මම නොබලා ඉන්නේ කොහොමද අනික අපේ කොල්ලෙක් දාපු එකක් නේ.ජයවේවා!!!

Punisher
09-16-2012, 09:02 AM
බොහෝම ස්තුතියි හැම අදහසකටම :yes:

Udara|රොකියා
09-16-2012, 09:34 AM
ඇත්තටම දැනුයි නිවී සැනසිල්ලේ ලිපිය කියවලා. සබ් ඒක ගන්න හදන්නේ .
දැනුයි දැක්කේ මේකේ ටයිම් ලයින් හුඟක්ම දර්ශන හදලා දාපු ඒවා කියලා. ඒ වගේම සිංදු වලට සබ් දානවා කියන්නේ අමාරුම අමාරු වැඩක්, ඊටත් හරියට ඉංග්‍රීසි සබ් එකක් වත් නැතුව.
ඇත්තටම මෙහෙම දෙයක් මුලින්ම කරන්න පටන් ගත්තේ අපියි. එදා මම Jism 2 එකේ ටයිම් ලයින් හදලා දර්ශනට දීලා පැය කිහිපයකින් ලයින් 400 කට කිට්ටු ගානක් මට පරිවර්තනය කරලා දුන්නා.
නමුත් අද මේ චිත්‍රපටියට ඊටත් වැඩිය වෙහෙසිලා තියෙනවා.
ඇත්තටම හරිම සන්තෝසයි මේ වගේ නිර්මාණයක් තනිව මේ තරම් ඉක්මනට ලබාදීමට හැකි සගයෙක් අපි සතුව සිටීම.
ජයම වේවා !

Punisher
09-16-2012, 10:01 AM

මේකේ අපි දිලා තියන 400MB කොපි එකේ ඉංග්‍රිසි සබ් එකක් වත් නෙට් එකේ නෑ.එක හුගක් අය ගන්න ඇති කියලා හිතලා එකටම සබ් හැදුවා මොකද එක ඇවිත් තිබුනේ දවස් දෙකකට කලින් වගේම සැහෙන අය අරගෙන තිබ්බා.ඒ අයට ආපහු 700කොපි ගන්න කියන්න බැරි නිසා සේරම ලයින් ගානට හදලා දුන්නා.සබ් එකේ සිංදුවලට පාට දාන්න මහේෂිව අල්ලගත්තා කොහොම හරි එයාගේ උදව් එක්ක වැඩේ ගොඩ දාගත්තා.සබ් එක සම්පුර්ණයෙන්ම හොදටම තනියම හදලා ඉවර කරපු එකම මට සතුටක්.

MANJU
09-16-2012, 10:23 AM
මේ මොන ජරාවක්ද ෆනි අයියා උපසිරසි දාපු එකක්වත් හරි නෑ මෙකත් එහෙම තමයි අනිත් එක හින්දිවල සබ් දාන එක මාර ලේසියි අපේ ජිල්ලබකටිත් නාන ගමන් සබ් දානවා ඒවට අනිත් එක මේ ෆිල්ම් එක ඇවිල්ලා සෑහෙන කාලයක් වෙනවා පරණවෙච්ච කබලකට සබ් දුන්නට වැඩක් නෑ මම නම් බලන්නෑ මේවා
_රෙප් 6යි

Damon
09-16-2012, 11:35 AM

ඒකනේ මේකේ සිංදු වලට සබ්ටයිටල් දීලත් නැහැ. ඔහොම මහ රෑ සබ් එක දෙන්න තරම් පන බයයිද ? මෙහෙම සබ් දීල වැඩක් නැහැ.
සමාවෙන්න වෙන තැනක දාන්න ඕනේ කමෙන්ට් එකක් වැරදිලා මේකේ දැමුනා.

Gecko
09-16-2012, 11:58 AM
බොහෝම ස්තුතියි මචන්

Gecko
09-16-2012, 12:00 PM
ඒකනේ මේකේ සිංදු වලට සබ්ටයිටල් දීලත් නැහැ. ඔහොම මහ රෑ සබ් එක දෙන්න තරම් පන බයයිද ? මෙහෙම සබ් දීල වැඩක් නැහැ.
සමාවෙන්න වෙන තැනක දාන්න ඕනේ කමෙන්ට් එකක් වැරදිලා මේකේ දැමුනා.

නිකමට හොයාලා බැලුවේ සුම් එකේ එක කොල්ලෙක්ට එරෙහිව 3දෙනෙක් එත් සබ් එකේ සිංදු මේ කියන විදියට මගහැරලා නම් අයියෝ රෙදි ඇදන්ද දන්නේ නෑ කලේ.

Angel_senuri
09-16-2012, 12:05 PM
DVDRIP apu sanin subtitle eka dipu ekanam aththatama watinawa. Thanks for the "quality" subtitles Zoom.lk

MANJU
09-16-2012, 12:48 PM
ඒකනේ මේකේ සිංදු වලට සබ්ටයිටල් දීලත් නැහැ. ඔහොම මහ රෑ සබ් එක දෙන්න තරම් පන බයයිද ? මෙහෙම සබ් දීල වැඩක් නැහැ.
සමාවෙන්න වෙන තැනක දාන්න ඕනේ කමෙන්ට් එකක් වැරදිලා මේකේ දැමුනා.

මල හත්තිලව්වයි මේ මොකද්ද මේ;)

Amila
09-16-2012, 12:59 PM
මරුනේ ෆිල්ම් එක ආපු ගමන්ම උපසිරැසි දිලා නේද නියමයි දර්ශන තව තවත් හොද ෆිල්ම් ඉක්මනටම දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

uda89
09-17-2012, 05:28 PM
නියමයි මමත් ගත්තා.

jrar
09-17-2012, 06:01 PM
:thumbsup::thumbsup::thumbsup:නියම වැඩක් punisher අය්යා ඔයාට ජයෙන් ජය

MANJU
09-17-2012, 09:52 PM
:P

Daedunu
09-18-2012, 12:00 PM
උපසිරැසි වලට ස්තූතියි!

sayo
09-18-2012, 12:07 PM
මේ මොන ජරාවක්ද ෆනි අයියා උපසිරසි දාපු එකක්වත් හරි නෑ මෙකත් එහෙම තමයි අනිත් එක හින්දිවල සබ් දාන එක මාර ලේසියි අපේ ජිල්ලබකටිත් නාන ගමන් සබ් දානවා ඒවට අනිත් එක මේ ෆිල්ම් එක ඇවිල්ලා සෑහෙන කාලයක් වෙනවා පරණවෙච්ච කබලකට සබ් දුන්නට වැඩක් නෑ මම නම් බලන්නෑ මේවා
_රෙප් 6යි

ai meka hoda nada??math download krana haduwe??

copper
09-18-2012, 12:14 PM
ai meka hoda nada??math download krana haduwe??

මේ මංජුවා කොලොප්පමට දාන කමෙන්ට් සමහර කට්ටිය සිරාවටම ගන්නවා වගේ.ඕක මංජුවා ආතල් එකට දාපු කමෙන්ට් එකක්
මේ ෆිල්ම් එක එල! අන්තිම වෙනස් උනා නම් මරු. 400 කොපි එක අරන් බලන්න කොලිටි හොදයි

rasan perera
09-18-2012, 10:49 PM
උඔ සබ් දාපු එකම වටිනවා මචන් තනියම.අනිත් එකේ 3දෙනෙක් බාගේට දාලා දිලා තියෙන්නේ.සුම් එකෙන් කොපි කර කර එකටම බනිනවා.මටත් කියලා තියනවා මචන් උඔලා දාන්න කලින් එක සබ් එකක් දාපන් කියලා.ඒ කාලේ මමත් තව පොඩ්ඩෙන් ඔය එකේ ඇඩ්මින්ගේ වචනෙට රැවටිලා දානවා.මිනිහා තමයි මේකේ ෆිල්ම් හොයන් ඇවිත් එහෙට කලින් දෙමු නැත්නම් වැඩක් නෑ කියනවා.

අනික තමයි මට ඒ කාලේ කිව්වා සුම් එකේ දුන්න එකක් ආපහු දිලා වැඩක් නෑ කට්ටිය ගන්නේ නැ කියලා.දැන් ඔය මේකේ එවා දාලා හොර කවුන්ටර් හදලා උඔලව නිකම් නිග්‍රහා කරන්න යන්නේ.උඔලා සැලෙන්න එපා.පවු පල දෙන කාලයක් එයිනේ බන් එතකොට ඔය එවුන්ට රටේ නැති වෙන්න දුවන්න වෙන්නේ.

MANJU
09-18-2012, 11:10 PM
මේ මංජුවා කොලොප්පමට දාන කමෙන්ට් සමහර කට්ටිය සිරාවටම ගන්නවා වගේ.ඕක මංජුවා ආතල් එකට දාපු කමෙන්ට් එකක්
මේ ෆිල්ම් එක එල! අන්තිම වෙනස් උනා නම් මරු. 400 කොපි එක අරන් බලන්න කොලිටි හොදයි

සමහර අය පව් නේ අයියේ නිකාන් පව් පුරව ගන්නවා

MANJU
09-18-2012, 11:12 PM
ai meka hoda nada??math download krana haduwe??

තාම බැලුවේ මේක :yes::yes::P

Castiel
09-19-2012, 07:55 AM
හින්දි නම් ඉතිං ෆනියම තමයි, ස්තූතියි උපසිරැසියට,

dineth1
08-24-2016, 07:33 AM
this link isnt working