PDA

View Full Version : Nokiya Symbian s60 v3 (ජීවිතකාලෙටම බැටරිය 2)



Dj | නිමන්ත
09-16-2012, 07:46 AM
මුලින්ම කලින් එකේ උන වැරැද්දට සමාව ඉල්ලනවා දැන් මම දෙන්න යන්නේ ඒවගේ හැබැයි වැඩකරන වැඩපාරක් ගැනයි මේක මුලින්ම ඔයාලගේ නොකියා දුරකතනයට බාගන්න පසුව මේක ඉන්ස්ටෝල්කරගන්න මේකෙන් අපේ බැටරිය 40% පමන ප්‍රමානයක් රදවාගැනීමට පුලුවන් උත්සාහ කරබලන්න හරිගියොත් කමෙන්ට් එකකුත් දාන්න අවුලක් උනොත් මට දන්වන්න.

http://static.4shared.com/images/butSync4.gif?ver=3922766152 (http://www.4shared.com/file/rW40PGdU/wwwzoomlk_Dj__advanced_battery.html][www.zoom.lk] [Dj නිමන්ත] advanced battery server for nokia symbian s60 v3 to update.dcf - 4shared.com - online file sharing and storage - download)


කැමතිනං රෙප් එකකුත් දෙන්න
http://www.textspace.net/img/1347765694_d42e0642_1347765694.gif

MANJU
09-16-2012, 07:53 AM
මගේ Nokia Symbian තියෙන්නේ
බාගෙන බලමු

මරු හිරා
09-16-2012, 08:30 AM
elaz

samanthakuma
09-16-2012, 09:37 AM
-----බාලම බලමුකෝ

Isuru1990
09-16-2012, 09:59 AM
ela. meka mata watinawa. rep+

Dj | නිමන්ත
09-16-2012, 11:38 AM
ela. meka mata watinawa. rep+
thanks
:D

chathuravt
10-19-2012, 07:41 AM
:k0243:

shashi1987
10-19-2012, 01:13 PM
;)

Time Traveler
10-19-2012, 08:44 PM
පෝස්ට් එකට ස්තූතියි මචෝ!:cool:
"You have given out too much Reputation in the last 24 hours, try again later."
:( රෙප් දෙන්න විදියක් නෑ. :k0243: උඩ පේනවානේ. :k0243: