PDA

View Full Version : Sherlock [2010] (TV series) Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-16-2012, 10:50 AM
Sherlock [2010] (TV series) Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m234-sherlock-2010-tv-series-season-1-episode-2-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m234-sherlock-2010-tv-series-season-1-episode-2-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1475582/)


http://www.zoom.lk/forums/downloads/subs/TV/SHERLOCK/SHERLOCKTV.jpg
සතිපතා පලවන ශර්ලොක් කතා මාලාවේ පළමුවැනි කතාංග මාලාවේ දෙවැනි කොටස තමයි අද ඔබ වෙනුවෙන් දිගහැරන්නේ.පලවැනි කොටසට ලැබුනු උණුසුම් ප්‍රතිචාර වල බොහෝම ස්තුතියි.පලමු කොටස නරඹපු ඔබට කතා මාලාව ගැන යම් අදහසක් ඇති වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.
ඇත්තටම මම වැඩිය කැමති නැති දෙයක් තමයි රහස් පරික්ෂක කතා විස්තර කිරිම මොකද මම පොඩි දෙයක් හරි කිව්වොත් ඔබගේ කුතුහලයට එය බාධාවක් වෙන නිසා.එක නිසා කතාව මම කියනවට වඩා ඔබ අරන්ම බලන්න.මෙහි තනිටොරන්ට් ෆයිල් අපි නිකුත් කරලා තියනවා.ඒ වගේම පලවෙනි සිසන් එකේ කොටස් 3නම ඇතුලත් ටොරන්ට් එකක්ද අප නිකුත් කරලා තියෙනවා.එය කැමති නම් ඩවුන්ලොඩ් කරගන්න මොකද කොටස් 3නම අප මේ වන විට නිකුත් කිරිමට සියල්ල සුදානම් කර ඇති නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දාලා යන්න.පළමු කතා මාලාවේ අවසන් කොටස සමගින් ඉක්මනටම හමුවෙමු.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-16-2012, 10:59 AM
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

Punisher
09-16-2012, 11:02 AM
මේ දිලා තියෙන්නේ දෙවැනි එකත් සබ් එක්කම මේක නම් සිරා කතාව ඊලග කොටසටත් ඉක්මනට සබ් දෙමු මචන් :clap: :clap:

tanuja
09-16-2012, 11:06 AM
:thumbsup: සබ්වලට thanx! මචන්!

gayan159
09-16-2012, 11:07 AM
appa athiyanthan mea thine badu thanks

*maheshi*
09-16-2012, 11:08 AM
බොහෝම ස්තුතියි තාරක මේකතාව ඔයා සබ් දාන්න හිතපු එකම කොයි තරම් දෙයක්ද මම මේකේ සේරම කොටස් ටික අරන් තියෙන්නේ දැන් උපසිරැසි එක්කම බලන්න පුලුවන් බොහෝම ස්තුතියි :)

Daedunu
09-16-2012, 11:13 AM
නියමයින් දෙවෙනි එකටත් සබ්දීලා. ස්තූතියි තාරක!

මරු හිරා
09-16-2012, 11:29 AM
මේක දෙනකන් බලන් හිටියේ. තෑන්ක්ස් වේවා.!

Udara|රොකියා
09-16-2012, 11:30 AM
ෂර්ලොක් හෝම්ස් නම් සුම් තමයි.
තාරකගේ තවත් සුපිරි උපසිරැසි ගැන්වීමක්.
ෆිල්ම් එකකටත් වැඩිය ලයින් ගානක් තියෙන මේ කතා මාලාවට සබ් කරනවානම් ඉතින් සුම් එකේ අපේ කෙනෙක්ම තමයි ~

Sithum Dinesh
09-16-2012, 11:39 AM
නියමයින් දෙවෙනි එකටත් සබ්දීලා. තෑන්ක්ස් වේවා!

Damon
09-16-2012, 11:43 AM
එල කිරි සහ ජලය .
මෙන නියම ටීවී සීරිස්. ජයම වේවා

tharaka
09-16-2012, 11:57 AM
මේකේ 3 වෙනි කොටසත් ඇඩ්මින්ට යවා ඇත.
ලබන ඉරිදට ඒකත් දෙයි .
2 වෙනි සීසන් එකේ සබ් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා .
හැමෝටම ජයවේවා!

Angel_senuri
09-16-2012, 12:06 PM
adai meka ganna yanne onna. Thank you very much tharaka. meka hodama tv series ekak kiyala mata yaluwo godak kiwwa. Keep it up!!!

CJA
09-16-2012, 12:40 PM
තාරක අයියේ පට්ට හොදේ.. මේක දෙනකම් හිටියේ.. ජයවේවා!!

:thumbsup::thumbsup::thumbsup:

MANJU
09-16-2012, 12:57 PM
යකෝ මං නැතිවුනත් හරි සූම් එක රොක්ස් වෙලානේ මෙන්න තවත් එකක් දීල
සොපිය නැගපි දෙල් ගහෙ කිව්වලු
ෆට්ට තාරක අයියේ කමෝන් කිව්වා

SurangaWanni
09-16-2012, 02:38 PM
නියමයි තාරක දෙවෙනි කොටසත් ලබාදුන්නට තුති.
ඒත් එක්කම මමත් තව සුබ ආරංචියක් කස්ටියටම දෙනවා.
මමත් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම ගනයේ ටීවී සීරීස් එකකට උපසිරැසි යොදන්න පටන් ගත්තා.
ඒකේ පළවෙනි කොටස මේ වෙනකොට හෙඩ්ස්ට යවලා තියෙන්නේ.
ඉදිරි දින කීපය ඇතුලත ඒකත් ඔයාලට බලන්න පුළුවන්.

imax
09-16-2012, 04:20 PM
ඉතුරු කොටසත් ඉක්මනටම දෙන්න හැකි වෙන්න ඕන

gayan159
09-16-2012, 08:05 PM
මේකේ 3 වෙනි කොටසත් ඇඩ්මින්ට යවා ඇත.
ලබන ඉරිදට ඒකත් දෙයි .
2 වෙනි සීසන් එකේ සබ් හැකි ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා .
හැමෝටම ජයවේවා!

A kine hama eridama SH kotasak denawada hariyata badadata sinbad wage?

tharaka
09-16-2012, 09:06 PM
නියමයි තාරක දෙවෙනි කොටසත් ලබාදුන්නට තුති.
ඒත් එක්කම මමත් තව සුබ ආරංචියක් කස්ටියටම දෙනවා.
මමත් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම ගනයේ ටීවී සීරීස් එකකට උපසිරැසි යොදන්න පටන් ගත්තා.
ඒකේ පළවෙනි කොටස මේ වෙනකොට හෙඩ්ස්ට යවලා තියෙන්නේ.
ඉදිරි දින කීපය ඇතුලත ඒකත් ඔයාලට බලන්න පුළුවන්.

අනිවාර්යෙන්ම සුපිරි ටිවි සීරීස් එකක් වෙන්න ඕන. හැකි ඉක්මනින් සබ් එක දානකන් බලාගෙන ඉන්නවා ..ජයවේවා

tharaka
09-16-2012, 09:08 PM
A kine hama eridama SH kotasak denawada hariyata badadata sinbad wage?

මම හිතන්නෙ හැම ඉරිදාවක දෙන්න පුළුවන් වේව. මේ සීරීස් එකේ එක කොටසකට සබ් දාන්න සතියක් වගේ කාළයක් යනව. ඒ නිසා ඉරිදට අනිවාර්යෙන්ම දෙන්න පුළුවනි

CJA
09-16-2012, 09:15 PM
මම හිතන්නෙ හැම ඉරිදාවක දෙන්න පුළුවන් වේව. මේ සීරීස් එකේ එක කොටසකට සබ් දාන්න සතියක් වගේ කාළයක් යනව. ඒ නිසා ඉරිදට අනිවාර්යෙන්ම දෙන්න පුළුවනි

:thumbsup::thumbsup::40_002::clap::clap:

gayan159
09-17-2012, 10:25 AM
මම හිතන්නෙ හැම ඉරිදාවක දෙන්න පුළුවන් වේව. මේ සීරීස් එකේ එක කොටසකට සබ් දාන්න සතියක් වගේ කාළයක් යනව. ඒ නිසා ඉරිදට අනිවාර්යෙන්ම දෙන්න පුළුවනි

elane patta wadak meke kotasak kine ehen pitin ma film ekakatath hapan ne.

hpranga
11-07-2013, 06:45 AM
http://text.glitter-graphics.net/mixed/t.gifhttp://text.glitter-graphics.net/mixed/h.gifhttp://text.glitter-graphics.net/mixed/a.gifhttp://text.glitter-graphics.net/mixed/n.gifhttp://text.glitter-graphics.net/mixed/x.gifhttp://dl3.glitter-graphics.net/empty.gifhttp://text.glitter-graphics.net/mixed/f.gifhttp://text.glitter-graphics.net/mixed/o.gifhttp://text.glitter-graphics.net/mixed/r.gifhttp://dl3.glitter-graphics.net/empty.gifhttp://text.glitter-graphics.net/mixed/t.gifhttp://text.glitter-graphics.net/mixed/h.gifhttp://text.glitter-graphics.net/mixed/e.gifhttp://dl3.glitter-graphics.net/empty.gifhttp://text.glitter-graphics.net/mixed/s.gifhttp://text.glitter-graphics.net/mixed/h.gifhttp://text.glitter-graphics.net/mixed/a.gifhttp://text.glitter-graphics.net/mixed/r.gifhttp://text.glitter-graphics.net/mixed/i.gifhttp://text.glitter-graphics.net/mixed/n.gifhttp://text.glitter-graphics.net/mixed/g.gifhttp://dl3.glitter-graphics.net/empty.gif (http://glitter-graphics.com/myspace/text_generator.php)

thilanka mihiranga
11-08-2013, 07:06 PM
ගොඩක් ස්තූතියී