PDA

View Full Version : The Tall Man [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-16-2012, 08:36 PM
The Tall Man [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m235-the-tall-man-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m235-the-tall-man-2012-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2168910/)

http://www.zoom.lk/forums/downloads/subs/tall/tall_man.jpg
කොහොමද යාලුවනේ මම ඔන්න මගේ සිව්වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා.සුම් වෙබ් අඩවියේ පලවන දෙවැනි උපසිරැසි නිර්මාණය.අලුත්ම ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා.මේක කරන්නද කියලා මම පෙරේදා වගේ ඇහුවම ඇඩ්මින් කිව්වා හොදයි වෙලාව අරන් හොදට කරලා එවන්න කියලා මට කිව්වා.ඇත්තටම සබ් එකක් බාර ගත්තම අපිව නිකම් දැන් ඉවරද දැන් ඉවරද කිය කිය අරගොල්ලනට කලින් දෙන්න ඕන කියන්නේ නැතුව ඇත්තටම මට මගේ වෙලාව අරන් මේ උපසිරැසි එක කරන්න දුන්න ඇඩ්මින්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා.අනික මගේ හිතුන ෆිල්ම් එකට මට පාඩුවේ උපසිරැසි ගන්වන්න දුන්න එකටත් ස්තුතියි.මම Expendables කලින් චිත්‍රපටියත් පරණ උනත් දෙමුද කියලා ඇහුවම මට ඇත්තටම බල කලේ නෑ මේක එපා අලුත් එකක් දාන්න කියලා.මගේ හිතේ තියන විදියට දාන්න ඉඩ දුන්නා.ඇත්තටම එකනේ වෙන්න ඕන.
අපි මේවා අපේ හිතේ ආසාවට කරන දේවල්නේ.ඇත්තටම මේ ටික ඇඩ්මින්ට මම දාන්නම කියලා බලකරලම ලිපිය දෙද්දි කිව්වා.ඇත්තටම සුම් එක කියන්නේ අපේ උපසිරැසියට වැඩි වටිනාකම් ලැබෙන තැනක් කිව්වොත් මම නිවැරිදියි.මගේ ස්තුතියි මට මේ අවස්ථාව දිම ගැන.

දැන් මම චිත්‍රපටියේ කතාවට පිවිසෙන්නම් මේ කතාව ගලා යන්නේ ඇමරිකාවේ එක්තරා ගමක සිදුවෙන සිදුවිම් පෙලක් අලලා.ඒ ගමේ ලමුන් පැහැර ගන්නවා.හැමෝම හිතන්නේ ඒ ගමේ පුරාවෘත්ත වල සිටින උස මනුස්සයෙක් මේ විදියට ළමයිව පැහැරගන්නවා කියලා.පොළිසියටවත් මේ පටලැවිල්ල ලිහාගන්න බැරි වෙනවා.ඇත්තටම මේ ළමයි පැහැරගන්නේ කවුද? පැහැරගන්නේ කුමකටද? පැහැරගැනිමේ අරමුණ කුමක්ද?
සියල්ල දැනගන්න.මේ චිත්‍රපටිය නරඔන්න.තවත් උපසිරැසියකින් ලංකාවේ හොදම උපසිරැසි වෙබ් අඩවියෙන් හමුවෙමු.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රසාංග පෙරේරා විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-16-2012, 08:47 PM
තවත් සබ් එකක් වෙඩි වගේ දීලනේ. thanks a lot.!

Time Traveler
09-16-2012, 08:49 PM
http://www2.picturepush.com/photo/a/9544695/1024/my-pictures/1.gif

CJA
09-16-2012, 08:52 PM
පට්ට මචෝ තවත් එකක් ගෙනැල්ලනෙ එලටම.. මමත් ගන්නවා ජයවේවා සහෝ!!

MANJU
09-16-2012, 08:59 PM
නියමයි මහන්සියට අපේ උත්තමාචාරය

Punisher
09-16-2012, 09:03 PM
රසාංග ගේ කලින් චිත්‍රපටි ටිකත් මේකේ පල කරා නම් හරි.ඔයාට ඇත්ත තේරුම් ගිය එක ලොකු දෙයක් අර අගේ ඉදන් කන කන අය කියලා ඉන්නේ කවුද කියලා අපි හොදටම දන්නවා.මේකේ ඇතුලේම ඉදන් මේකට ආපු අයව ආපහු බොරු බේගල් කියල් අද්ද ගත්ත මිනිස්සු ඉන්නවා.ඔවාගේ කවදා හරි ඵල විපාක ලැබෙයි.අර කියනවනේ කකුලුවත් හැලියේ වතුර නටනකම් ආතල් එකේ ඉන්නවා කියලා.ඔය වතුර නටකම් පිස්සු කෙල කෙල හිටපුදෙන් කෝ ඇත්ත හංගලා තියන්න බැනේ කවදා හරි එළියට එවි.

තව උපසිරැසි එකක් අරන් එන්න මචන් ජයවේවා!!

MANJU
09-16-2012, 09:05 PM
රසාංග ගේ කලින් චිත්‍රපටි ටිකත් මේකේ පල කරා නම් හරි.ඔයාට ඇත්ත තේරුම් ගිය එක ලොකු දෙයක් අර අගේ ඉදන් කන කන අය කියලා ඉන්නේ කවුද කියලා අපි හොදටම දන්නවා.මේකේ ඇතුලේම ඉදන් මේකට ආපු අයව ආපහු බොරු බේගල් කියල් අද්ද ගත්ත මිනිස්සු ඉන්නවා.ඔවාගේ කවදා හරි ඵල විපාක ලැබෙයි.අර කියනවනේ කකුලුවත් හැලියේ වතුර නටනකම් ආතල් එකේ ඉන්නවා කියලා.ඔය වතුර නටකම් පිස්සු කෙල කෙල හිටපුදෙන් කෝ ඇත්ත හංගලා තියන්න බැනේ කවදා හරි එළියට එවි.

තව උපසිරැසි එකක් අරන් එන්න මචන් ජයවේවා!!

මාව දැනුවත් කරන්න සත්තලං මොකෝ මේ වෙන්නෙ:oo:

Sithum Dinesh
09-16-2012, 09:10 PM
මමත් ගන්නවා ජයවේවා සහෝ!

tharaka
09-16-2012, 09:18 PM
" ඇත්තටම සුම් එක කියන්නේ අපේ උපසිරැසියට වැඩි වටිනාකම් ලැබෙන තැනක් කිව්වොත් මම නිවැරිදියි"

සහතික ඇත්ත . වෙළාව අරගෙන ඔයා සබ් කරලා දෙන්න . ඔයා මේක සතියක් පරක්කු කරලා දුන්නත් බලන්න කට්ටිය ඉන්නවා.
ඔයා දුන්න expendable ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාරයක් ලබිලා තියෙනවා . 2000 ආසන්න පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනව.

අද දුන්න ෆිල්ම් එක මම හිතුවේ වැඩක් නැති එකක් කියල. ඒත් මේ ලිපිය දැක්කම හොද එකක් කියලා හිතෙනවා .දැන් ඔයාගේ සබ් එකත් තියෙන නිසා අනිවාර්යෙන්ම බලනවා.
තවත් ලස්සන ෆිල්ම් රැසකට උපසිරැසි ලබාදෙන්න හැකිවේවා. ජයවේවා. සබ් එකට ගොඩක් ස්තූතියි.

ips
09-16-2012, 09:22 PM
thnx...

copper
09-16-2012, 09:31 PM
නියමයි මචන් හැමෝටම ටික කලායක් යද්දි ඇත්ත තෙරේනවා.ඔකේ ඉන්න අද දන්නවා ඇති නේ ඔය මනුස්සයා මොනාද සුම් එක ගැන මවන ප්‍රතිරුපය කියලා.ඇයි කාටවත් බැනලා එක එපා කරලා තියාගන්න හදන්නේ.එච්චරට අසරණ වෙලා නේ. පව් ගොඩාක් රිදිලා අනික අපේ පනිෂර් පැය දෙක තුනෙන් දුන්න එක හතර පස්දෙනෙක් එකතු වෙලා එකත් බාගෙට කරලා දිලා ඔකේ ඉස්සර Views ගානත් පෙන්න තිබ්බා දැන් එක නෑ.මොකද හිතු හැටියට කවුන්ටරේ වැඩි කරන්න බැනේ.නිකම් බොරු සින් හොදට බලන්න කවුරු හරි පරණ හෝ අලුත් එක සුම් එකේ පලකරලා නම් පැය 2ක 3ක් ඇතුලත 1500 - 2000 පණිනවා.හැබැයි සුම් එකේ පල කරලා නැත්නම් ඒ සබ් එක 1000 පනින්නෙත් දවසක් ගිහින්.කාටද බන් මේ බොරු.හිතන්න ඇති අපි හරක් කියලා.මම නෙට් එකේ ඉන්නේ 2004 ඉදන්.ෆොරම් වල ඉන්නවා 2007 ඉදන්.අපි නෙට් එකේ හොදට පදම් උන මිනිස්සු.එවා හොදයි අද ඊයේ නෙට් ගත්ත එවුන් අන්දන්න.සුම් එකේ ඇඩ්මින් හොද වැඩි අපි කිව්වට අහන්නේ නෑ නේ.එකට එක කලා නම් මෙලාහකට යන එනමන් නෑ.හැබැයි බල්ලෝ අපිව කැවට අපි බල්ලෝ කන්නේ නෑ නේ.ඒ නිසා ඔහොම උඩ පැනපල්ලා කෝ

Damon
09-16-2012, 10:23 PM
"ඇත්තටම මට මගේ වෙලාව අරන් මේ උපසිරැසි එක කරන්න දුන්න ඇඩ්මින්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා."

ඔය කියමන අද සුම් එකේ දීලා තියෙන හින්දි ෆිල්ම් එක දැක්කහමම තේරෙනවනේ. හින්දි සිංදු වලටයි හැම කොටසකටමයි ලස්සනට උපසිරැසි ගන්වලා දෙනකොට තවත් තැනක් , ඔහේ තියෙන හදිස්සියට එකතුවෙලා දෙන්නම් වාලේ දෙනවා. ඒකත් දීලා තියෙන්නේ මහ රෑ 1ට. ඒ කියන්නේ මිනිහට ඒක දෙනකල් නින්ද ගිහිල්ලත් නැද්ද කොහෙද. ඒ පැත්තෙනම් හොඳ හදිස්සියක් තියෙන පාටයි. ඕකට කියන්නේ කුහක කම වෙන මුකුත් නෙමෙයි.

ඔයාගේ මේ උපසිරැසි කිරීම දිගටම කරගෙන යන්න. Expendables එකේ සබ් එකත් නියමෙටම තිබ්බා. තවත් මෙවැනිම නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා.

Amila
09-16-2012, 10:53 PM
බොහෝම ස්තුතියි මචන්

Amila
09-16-2012, 11:07 PM
කටිටය ආපහු මොකද මේ.උඔලා ලේ පුච්ච ගන්න එපා බන්.කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ කියලා කතාවක් තියනවා නේද.ඔය කියන එකේ ඕක වෙලා තියෙන්නේ.
කුහක කමින් උඩයන්න පුලුවන්.හැබැයි හුලං බැස්සම ඩොං බිම.ඔකේ මනුස්සයා කවුද කියලා මම හොදටම දන්නවා.මේවයෙත් පුලුවන් නම් ස්ක්‍රින් ෂොට් අරන් පෙන්නයි
''මේ බලන්න අපිට බැනලා අපි පවු ඔයා නම් ඔහේට සබ් දෙන්න එපා ඔයා අපේ ගාවම ඉන්න'' මගේ යාලුවෙක් මට දවසක් ඕකගේ කැරැක්ටරේ ගැන විස්තරේම දුන්නා ඒ කාලේම
මම ඇඩ්මින් එක්කත් කතා කලා ඕකා උඩපනින දවස් වලම.අපේ කොල්ලෙක් සැර අයිඩියා කියලා එකක වැඩ කලා එකේ මට එකෙක් සේරම විස්තර කිව්වා.අනේ උඔලා බය නොවි හිටපන් බන් කුහක කම් කරන එවුන්ට කවදාවත් හරි යන්නේ නෑ.අපි සද්ද නැතුව ඉමු.මේ ටික කිව්වේ අපි නොදැන කටවහන් ඉන්නවා නෙමෙයි කියලා පෙන්වන්න.

සුම් එක අපේ.එක වෙනුවෙන් ඕන දෙයක් කරනන් අපි සුදානම්.
ජයවේවා!!

*maheshi*
09-17-2012, 08:52 AM
උපසිරැසි දෙන්න හිතපු එකම හොද දෙයක් යාළුවා.ඇත්ත හිදිසියට වඩා හොද නිර්මාණයක් බිහිවිමයි වැදගත් වෙන්නේ.මැද්දෙන් ඉංග්‍රිසි ලයින් ඉතුරු කිරිම හෝ ඔහේ දෙන්නම් වාලේ දිම නෙමෙයි උපසිරැසි දානවා කියන්නේ.අපිට තරගයක් නෑ නේ.අපි අපේ වැඩේ මෙහෙම කරගෙන යමු සුම් එකේ රසික පිරිසක් ඉන්නවා අපි ඒ අයට අපේ නිර්මා හොද විදියට ලබා දෙමු.
බොහෝම ස්තුතියි උපසිරැසි වලට.

RaviTH
09-17-2012, 08:58 AM
එල ඕන්න මමත් අරගත්තා

පොඩ්ඩා
09-17-2012, 10:53 AM
මේ තියෙන්නේ තවත් සුපිරි ෆිල්ම් එකකට සබ් එක් දාලා.ස්තුතියි යාළුවා බොරු සෝබන නැති උපසිරැසි නම් සුම් තමයි

Demax
09-17-2012, 12:30 PM
ගොඩක් ස්තුතියි මචන් හොද ෆිල්ම් එකකට සබ් දාලා අපිට ගෙනත් දිපු එක.මමත් අරගන්නම් පොඩි කොපි එකට ස්තුතියි මචන්

prasannapt
09-17-2012, 01:20 PM
පට්ට මචෝ :D

prasannapt
09-17-2012, 01:29 PM
මමත් අරගත්තා

Viraj_rox
09-17-2012, 02:40 PM
හදිස්සි වෙන්නේ නැතුව හොදවිදියට සබ් දාලා දිපන් මචන්.මොකද දෙන විදියට අපිට බලන්න වෙලාවක් නෑ නේ.අපි අද දුන්නත් සමහර විට මේක සතියකින් විතර බලන්න සෙට් වෙන්නේ.එක නිසා දෙන එක හොදට දිපන් මචන්.

prasannapt
09-17-2012, 02:53 PM
මමත් ගන්නවා

Hash
09-17-2012, 05:46 PM
:clap:

rasan perera
09-18-2012, 10:44 PM
ස්තුතියි යාළුවනේ අදහස් වලට