View Full Version : Introducing a better experience.. HuTch 3G..
punsara
09-18-2012, 06:17 PM
627
These are special university packages. You cant buy this in arcades or communications..
HUTCH
2GB monthly Rs.240
5GB " Rs.500
12GB " Rs.999
Contact
0783890045
or
0716292812
Punisher
09-18-2012, 06:23 PM
5GB " Rs.500 නරකම නෑ හැබැයි
Time Traveler
09-18-2012, 06:23 PM
http://www.desismileys.com/smileys/desismileys_6637.gif
මරු හිරා
09-18-2012, 06:41 PM
http://www.zoom.lk/forums/attachment.php?attachmentid=627&d=1347972387
To give 12GB for Rs. 999 is an amazing thing. But there is no enough 3G coverage for my living city. Oh sucks.! :ang:
Daedunu
09-18-2012, 06:46 PM
:k0243:
kasun sanjaya
09-18-2012, 07:18 PM
Mamath HUTCH Tama Use Karana.Signal Tama Natha.........:k0230:
MANJU
09-18-2012, 11:48 PM
:):
sujeewa
09-19-2012, 12:18 AM
Thanks
CREATIVEN
09-19-2012, 07:00 AM
ෂා. . මේකත් අර මල් පැකේජ් එක වගේ එකක් නේද. .
මමත් FB එකේ ඕක දැක්ක.. ඒත් එයාලගෙ සයිට් එකේ ඔහොම එකක් නෑ නේ. . ඒ නිසා උනන්දුවක් උනේ නෑ. .
නගරාසන්න අයටනම් හොඳයි . . විස්තරේට ස්තුතියි. . !
punsara
09-19-2012, 01:23 PM
site eke natte bn meka university pakage1k nisa. eth dan godak pati walata 3g dla tyenne bn
punsara
09-19-2012, 01:25 PM
aparade.. natnam pattai. 7.2 speed tyenawa. godak pathiwala aya gaththa habai..
මරු හිරා
09-19-2012, 01:28 PM
aparade.. natnam pattai. 7.2 speed tyenawa. godak pathiwala aya gaththa habai..
හුච් කාරයොන්ගෙන් ඇහුවම උන් කිව්වා සැප්තැම්බර් වල අනිවා දෙනවා කියල. හැබැයි අවුරුද්ද කිව්වේ නෑ. මම හිතන්නේ ඒක වෙන්න ඇති කෙස් එක. නැත්නම් මාත් ඕක ගන්නවා. ඕක වැට් එකත් එක්කම කීයද? 999 එක?
punsara
09-19-2012, 01:39 PM
හුච් කාරයොන්ගෙන් ඇහුවම උන් කිව්වා සැප්තැම්බර් වල අනිවා දෙනවා කියල. හැබැයි අවුරුද්ද කිව්වේ නෑ. මම හිතන්නේ ඒක වෙන්න ඇති කෙස් එක. නැත්නම් මාත් ඕක ගන්නවා. ඕක වැට් එකත් එක්කම කීයද? 999 එක?
1230k wage.. meka arcade walin ganna ba bn. if u need cl meee
JDS2012
09-19-2012, 05:15 PM
Bump
Sithum Dinesh
09-19-2012, 05:35 PM
rep+
punsara
09-20-2012, 08:32 AM
danna ayatath kiyanna. parakku wela pasuthawenna epa..
punsara
09-20-2012, 03:23 PM
Mamath HUTCH Tama Use Karana.Signal Tama Natha.........:k0230:
eth godak than walata dan 3g dla tyenne..
punsara
09-22-2012, 12:41 AM
thankz buddy..
Castiel
09-22-2012, 12:25 PM
500 ට තියෙන එක නම් එළ වගේ සිග්නල් තිබ්බොත්,
punsara
09-23-2012, 11:17 PM
500 ට තියෙන එක නම් එළ වගේ සිග්නල් තිබ්බොත්,
3g tyeda kiyala chek karala balanna sim1k dala..
Rhsameera
09-24-2012, 07:35 AM
මමත් hutch package එකක් පාවිච්චි කරන්නවා.... ලාබයි.. එත් සමහර වෙලාවට web site load වෙද්දී errors එනවා.. එත් ඒවා reload කලාම හරියනවා. FTP port (21) එක්කත් මොකක් හරි අවුලක් තියෙනවා connect වෙන්න බැරි..
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.