PDA

View Full Version : Daybreakers [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-18-2012, 07:19 PM
Daybreakers [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media.php?do=details&mid=237)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=237))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0433362/)

http://www.zoom.lk/forums/downloads/subs/daybreakers/daybreak.jpg

කාලේකට පස්සේ උපසිරැසි එකක් අරන් ආවා.මේ දවස් වල වැඩ වගයකට හිර වෙලා නිසා ඇත්තටම උපසිරැසි එකක් කරන්න වත් වෙලාව නෑ.මේ චිත්‍රපටියත් මම පුලුවන් පුලුවන් වෙලාවට දාලා ඔන්න අද උදේ වැඩේ ඉවර කරගන්න පුලුවන් උනා.මේකට IMDB හි 6.5ක වර්ගිකරණයක් ලැබිලා තියනවා.චිත්‍රපටිය නිකුත් උනේ නම් 2010 වසරේදි.සමහර විට ඔබ මේක නරඔලාත් ඇති.නරඔලා නැත්නම් ඔන්න දැන් සිංහල උපසිරැසි සහිතවම බලන්න පුලුවන්.මේ චිත්‍රපටිය සම්ප්‍රදායික වැම්පයර් කතා මාලා වෙනස් කරලා හදන්න උත්සහා දරලා තියනවා කියලා කියන්න පුලුවන්.අවසාන මිනිත්තුව දක්වාම ඔබව කුතුහලයෙන් තබා ගන්නට මේ චිත්‍රපටිය සමත්වේවි.
කතා සාරංශය කිව්වොත් ලොකයේ වැම්පර් ජනග්‍රහනය ඝිඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා.මිනිසුන් කියන්නේ වදවිගෙන එන කොට්ධාශයක් බවට පත්වෙනවා.මක්නිසාද යත් වැම්පර්වරුන් විසින් මිනිසුන් දඩයම් කරන නිසා හා වැම්පර් කෙනෙක් විමත් සමග අමරණිය තත්වයත් ඔවුන්ට ලැබෙන නිසා.මිනිසුන් හිගවිම නිසා මොවුන්ට ලේ හොයාගන්න බැරිවෙනවා වැම්පර්ස්ලා ලේ නොබිම නිසා ඔවුන්ව කායික විකෘති තත්වයන්ට පත්වෙන්න පටන්ගන්නවා.ඔවුන් සතුන් වෙන්න ගන්නවා.මේ ගැටළුවට ප්‍රතිකාර හොයන කෙනෙක් ඒ කියන්නේ ලේ සදහා ආදේහයක් හොයන කෙනෙක් තමයි එඩ්වඩ් කියන්නේ.ඔහු දොස්තර වරයෙක්.ඔහු ඇත්තටම උත්සහා කරන්නේ වැම්පර්ස්ලා නැවතත් මිනිසුන් කරන්නේ කොහොමද කියලා පරික්ෂන කරන්නයි.ඔහු කමැති නෑ වැම්පයර් කෙනෙක් වෙලා තමන්ගේ ජිවිතේ ගත කරන්න නමුත් ඔහුගේ පරික්ෂන සාර්ථක වෙන්නේ නෑ.නමුත් අහම්බෙන් මෙන් ඔහුට එල්විස් කියලා පුද්ගලයෙක් මුණගැහෙනවා.මොහුගේ මුණ ගැසිමත් සමගම කතාව හිතුනැති පැතිකඩකට වෙනස් වෙනවා.වැඩි විස්තර තව කියන්න යන්නේ නැහැ ඔබ මේ චිත්‍රපටිය අරගෙනම බලන්න.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා කපුගමගේ විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-18-2012, 07:34 PM
කාලේකට පස්සේ සබ් එකක් දිලා තියෙන්නේ නියමයිනේ එකත් නියමම එකක් වගේ.සබ් තියෙනවා නම් බලන්නම ඕන නේ.

Time Traveler
09-18-2012, 07:34 PM
http://www2.picturepush.com/photo/a/9544695/1024/my-pictures/1.gif

මේ ෆිල්ම් එකනම් මම අනිවාර්යෙන් බානවා.

මරු හිරා
09-18-2012, 07:37 PM
ela ela.. heta withara baganna ona balanna

Amila
09-18-2012, 07:50 PM
Thanks a Lots :)

tharaka
09-18-2012, 07:54 PM
සබ් එකට ගොඩක් ස්තූතියි.
මේ ෆිල්ම් එක කලින් බලලනම් නැහැ.
සිංහල උපසිරැසි දුන්න එකනම් ගොඩක් හොඳයි .
අපි වෙනුවෙන් තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා!

Zen
09-18-2012, 08:14 PM
හොද ෆිල්ම් එකක් වගේ.සුම් එකෙන් හැමදාම අපිට නරක දෙයක් දුන්නේ නෑ නේ.හොදම එවනේ දුන්නේ.මේක අරන් බලන්නම් :yes: ඔයාගේ උපසිරැසි ගැන කියන්න දෙයක් නෑ නේ සුපිරි නේ. :thumbsup::thumbsup:

CJA
09-18-2012, 08:48 PM
එල මහේෂි අක්කෙ.. නියම පහරක් වගේ.....

:thumbsup::thumbsup:

CREATIVEN
09-18-2012, 08:52 PM
http://i.imgur.com/BqYl0.jpg

ෂා. . නියම ෆිල්ම් එකක් නේ මේක. .
වැම්පයර්ස්ලව වෙනස් විදියකට දැකපු වෙනස් විදියකට හදපු ත්‍රාසජනක මූවියක් මේක..
මම මේක බැලුවෙ මීට ගොඩක් කලකට කලින් නමුත් මම ආසයි මේක ආයෙමත් බලන්න..
දැන් ඒක සිංහල උපසිරැසි එක්කම බලන්ට පුලුවන් . . මහේෂි ට පිං සිද්ධවෙන්න . .
තව තවත් සිංහල උපසිරැසි එක්ක හොද නිර්මාණ එක්ක අපි අතරට එන්න..
ජයවේවා මහේෂී. .

RaviTH
09-18-2012, 11:31 PM
ස්තුතියි මමත් ගන්නවා ඔන්න

MANJU
09-18-2012, 11:34 PM
අහ් වෙල්කම් බැක් මාෂි අක්කා

එලට ඇති නේ මේක

මාමේ ....................

Castiel
09-19-2012, 07:56 AM
බලපු ෆට්ටම ෆිල්ම් එකක්, ස්තූතියි උපසිරැසියට,

SurangaWanni
09-19-2012, 08:06 AM
මේ ෆිල්ම් එක තියෙනවාදැක්කා.
ඒත බලන්න හිතුනේ නෑ. සිංහල නැති නිසා.
දැන් බලන්න පුළුවන්. මහේෂි ඔයාට ගොඩක් ස්තූතියි.
තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්න.
ජයවේවා!!

Isuru1990
09-19-2012, 11:18 AM
ela ela. math baanawa.

mahesh 1
11-24-2014, 01:21 PM
yalu sub wadanane

mahesh 1
11-24-2014, 01:28 PM
sub wada karanne nane page not fund kiyanawa yalu

janith nilanga
11-24-2014, 01:56 PM
http://rotarytustin-santaana.org/wp-content/uploads/2012/04/thank-you-animated.gif

kasun dewaka
11-24-2014, 03:15 PM
http://rotarytustin-santaana.org/wp-content/uploads/2012/04/thank-you-animated.gif

yvak maduranga
11-24-2014, 06:09 PM
http://www.allgraphics123.com/graphics/thank-you/thank-you90.gif

Chamen Vidurath
11-30-2014, 11:25 AM
:D

janith nilanga
11-30-2014, 01:23 PM
http://rotarytustin-santaana.org/wp-content/uploads/2012/04/thank-you-animated.gif

YAsithki
06-07-2016, 11:46 AM
සබ් එකට ගොඩක් ස්තූතියි.