PDA

View Full Version : Rambo III [1988 ]සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-19-2012, 11:37 AM
Rambo III [1988 ]සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m238-rambo-iii-1988-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m238-rambo-iii-1988-sinhala-subtitles))




http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0095956/)

http://www.zoom.lk/forums/downloads/subs/rambo3/rambo3.jpg

මේ තමයි මගේ දෙවෙනි උපසිරස ගැන්වීම. මෙකට උපසිරස දාන්න හිතුනේ මෙක Zoom Subtitles Requests වලට යාලුවෙක් Requests කරලා තිබුනු නිසා හා මමත් ආසම චිත්‍රපටයක් නිසා.මෙහි කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම ගනයට අයත් වන චිත්‍රපටයක්.මෙහිද ජොන් රම්බෝට යුද්දය එපා වි ආරාමයකට ගොස් එම ආරාමය දියුනු කිරිමට උදවුකරමින් සිටිනවා නමුත් ජොන් රම්බෝට එසේ සිටිම‍ට නොහැකිවෙනවා නැවත ඔහුට සටන්බිමට අවතිර්නවෙන්න සිද්දවෙනවා එයට හෙතුව රැසියන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයෙදි ජොන් රම්බෝගේ මිතුරෙක් වන කර්නල්කෙනෙක් අත්අඩංගුවට ගැනිමයි මෙතනින් එහාට සිද්දවෙන්නේ මොනවද කියලා ඔයාලම භාගෙන බලන්න ජොන් රම්බෝට මිතුරාව බේරාගත හැකිද? රැසියන්හමුදාවට කුමක් සිදුවෙද?
ඇෆ්ගන් විමුක්ති හමුදාව සුද්ධවු යුද්දය ජයගනිද? මම තවම උපසිරසගැන්විම් වලට අලුත්නිසා අඩුපාඩුකම් ඇති එකට සමාවෙන්න ලගදිම අනිත් රම්බෝ චිත්‍රපටියත් සමගින් හමුවෙමු.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-19-2012, 11:50 AM
http://www1.picturepush.com/photo/a/9695009/1024/my-pictures/3.gif

එල...එල...මම කැමතියි අපිට අළුත් ෆිල්ම් වලට වගේම මේ වගේ පැරණි ඒවාටත් සිංහල උපසිරැසි දෙනවාට.

tanuja
09-19-2012, 12:17 PM
උපසිරැසි වලට ස්තූතියි!

CJA
09-19-2012, 12:17 PM
එල මචෝ මේක දීපු එක නම්.. දැන් ආයෙමත් නියමෙටම බලන්න පුලුවන්.. තවත් හොද නිර්මාණ අපිට අරන් එන්න.. ජයවේවා!!!

:thumbsup::thumbsup:

Punisher
09-19-2012, 12:25 PM
මේකේ පලවෙනි එක දෙරණ එකේ තුන්පාරක් පෙන්නුවා තුන්පාරම බැලුවා.මේ ෆිල්ම් නම් මැක්සා.
පුලුවන් නම් අලුතතෙන් ආව එකටත් සබ් දිපන් මචන්.මම ආසම ෆිල්ම් සෙට් එකක් තමයි රැම්බෝ කියන්නේ.සුපිරි වලි තියෙන්නේ.

මරු හිරා
09-19-2012, 12:30 PM
super movie.thanks.!

MANJU
09-19-2012, 01:46 PM
නියමයි

CREATIVEN
09-19-2012, 02:07 PM
http://i.imgur.com/BqYl0.jpg

ස්තුතියි මිත්‍රයා
Rambo 1,2,4 මේ ඔක්කොටම සබ් දෙන්න

Isuru1990
09-19-2012, 03:53 PM
එල මචෝ. මමත් ආසම ෆිල්ම් සෙට් එකක් තමයි රැම්බෝ කියන්නේ. උපසිරැසි වලට ස්තූතියි!

Daedunu
09-19-2012, 04:21 PM
උපසිරැසි වලට ස්තූතියි!

Sithum Dinesh
09-19-2012, 05:28 PM
:thumbsup::thumbsup::thumbsup:

PASANJAYASINGHE
09-19-2012, 05:36 PM
Thanks Friend...........

Castiel
09-19-2012, 07:54 PM
නියමයි, ස්තූතියි උපසිරැසියට,

tharaka
09-19-2012, 09:05 PM
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ ,
ආයෙත් පාරක් ඔයාගෙ සබ් එකත් එක්කම බලන්න පුළුවන්.
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා