PDA

View Full Version : Sinbad [2012] Season 1 Episode 11 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-19-2012, 09:00 PM
Sinbad [2012] Season 1 Episode 11 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m240-sinbad-2012-season-1-episode-11-sinhala-subtitles)



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg
ඔන්න මේ සතියෙත් එක දිගට අපි රැගෙන එන සිම්බෑඩ් ටෙලිනාට්‍ය කතා මාලාවේ එකොලොස්වන කොටසත් රැගෙන ආවා. මේ සතියේ සින්බෑඩ් ඇතුළු කණ්ඩායම, සින්බෑඩ් ගේ මියගිය සොහොයුරා ව සොයා ගැනීම සඳහා මළවුන්ගේ දේශයට යෑමට සිතියම සොයාගෙන එක්තරා ගොඩබිමකට යනවා. මේ සිතියම තියෙන්නේ එක්තරා ආරාමයක පැවිදි කෙනෙක් ලඟයි. නමුත් ඔහු මරණාසන්නව සිටින්නේ. එ වගේම එම දුපත තුල අමුතු ආකාරයේ මිනී මැරුම් රැසක් සිදුවෙනවා. මේ දේවල් වලට වගකිවයුත්තා කියලා ගුනාර් ව සිරගත කරනවා. සින්බෑඩ් ට සිතියම සොයා ගන්න පුළුවන් වෙයිද ? ගුනාර්ව බේරා ගන්න පුළුවන් වෙයිද ?

එහෙනම් කොටස් දොළහකින් සමන්විත සිම්බෑඩ් ටෙලිනාට්‍ය මාලාවේ පළමුවෙනි අදියරයේ අවසාන කොටසත් රැගෙන ලබන සතියේ මුණගැහෙමු. ඒ වගේම සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපටි මාලාවේ ජනප්‍රිය නිලි Evanna Lynch ලබන සතියේ කොටසින් රංගනයට දායක වෙනවා. කවුද කියල මතක නැතිනම් බැනර් එක බලන්න, එතකොට මතක් වෙයි.




පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.
(http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
09-19-2012, 09:15 PM
Thankz
:)

CREATIVEN
09-19-2012, 09:17 PM
http://i.imgur.com/BqYl0.jpg

ස්තුතියි
:)

Punisher
09-19-2012, 09:17 PM
11 වැනි කොටසටත් ආවා නේද මරු මරු අන්තිම කොටසත් දුන්න ගමන් 6 වැනි එකේ ඉදලා ඉතුරු කොටස් ටිකත් රයිට් කොරලම බලන්න පුලුවන් :yes:

මරු හිරා
09-19-2012, 09:43 PM
නියමයි. මට නම් තාම බලන්න ලැබුනේ එක කොටසයි. ඉක්මනින් අනිත් ටිකත් බලනවා. සබ් වලට පින් සිද්ද වේවා.!

CJA
09-19-2012, 10:04 PM
පට්ටයි අයියේ.. ගින්දර වගේ 11ත් දුන්නා නේද.. එලම කිරි.. ජයවේවා!!

MANJU
09-19-2012, 10:49 PM
රොකි අයියගේ වැඩ තමයි:D

tharaka
09-20-2012, 12:14 AM
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ.
මේ සීරීස් එක අවසන් වුණාම තව අළුත් සීරීස් එකකට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

Time Traveler
09-20-2012, 12:41 AM
11 වැනි කොටසටත් සිංහල උපසිරැසි දුන්නා නේද? නියමයි සහෝ!:thumbsup::thumbsup::thumbsup:
http://www1.picturepush.com/photo/a/9513669/1024/my-pictures/2.gif

Sithum Dinesh
09-20-2012, 01:37 AM
එල...එල...නියමයි. සබ් වලට තෑන්ක් යූ වේවා රොකී අයියේ!

Isuru1990
09-20-2012, 01:44 AM
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ!

Daedunu
09-20-2012, 10:49 AM
නියමයි.11 වැනි කොටසත් දැන් බලන්න පුළුවන්නේ. thanx frd!