PDA

View Full Version : hi



Thisari
04-23-2011, 05:53 PM
hi friends, iam new here....

kohomada sinhala subtitle hadanne.. :55_003:ekata software ekak thiyenawada.. danna kauru hari kiyaawada,.. math asai movie walata sinha sub dala denna oyalata.. but danne ne kohomda karanne kiyala...

thanks...

CREATIVEN
04-23-2011, 07:19 PM
සාදරයෙන් පිලිගන්නවා

Punisher
04-23-2011, 09:10 PM
HI oyage prashneta onna lokkama help ekak dila

madushan1000
04-23-2011, 09:16 PM
වෙල් කං කිව්වා!!! zoom කරන්න පටන් ගන්න!

copper
04-23-2011, 09:46 PM
welcome sis

IveyStyle
04-24-2011, 03:48 AM
dena gatthoth matath kiyanna hode heh heh
welcome !

මරු හිරා
04-24-2011, 08:13 AM
හායි මෙයා ඔයත් ආවද... මරේ මරු ඔන්න මාත් එහෙනම් සාදරයෙන් පිළිගන්නවා

Thisari
04-24-2011, 03:17 PM
ah.. thanks okkolatama... but kauruth answer ekak dila nane..

Angel_senuri
04-24-2011, 03:25 PM
software ekak thiyenawa rsinglish kiyala.eken dannath puluwan.
Inna mama steps tika oyata kiyannam links ekkama.

Angel_senuri
04-24-2011, 03:29 PM
me link ekata gihin balanna.Ape admin kiyala dila thiyenwa me gana
http://www.zoom.lk/forums/zoom-talks/494-3523%3B-3538%3B-3458%3B-3524%3B-3517%3B-3467%3B-3508%3B-3523%3B-3538%3B-3515%3B-3536%3B-3523%3B-3538%3B-3503%3B-3535%3B-3512%3B-3542%3B.html

Angel_senuri
04-24-2011, 03:51 PM
thawa mukuth danaganna onenam kiyanna.danna deyaknam kiyala dennam..

Thisari
04-24-2011, 04:24 PM
thanks a lot senuri... try ekak denna oni.. :)

Demax
04-24-2011, 04:25 PM
තවත් අලුත් යාලුවෙක් නේ...උදව් හම්බවෙලා නේ

pasan ravindu
04-30-2013, 03:16 PM
welcome new friend :) :)

Seeker
04-30-2013, 03:40 PM
මේ ත්‍රෙඩ් එකට අවුරුදු දෙකක්නේ දැන්....

Seeker
04-30-2013, 03:44 PM
welcome new friend :) :)

උබට වැඩිය සීනියර්.

biri
04-30-2013, 05:50 PM
වෙල්කම් මෙයා
ඔන්න මාත් ඔයාව පිළිගත්තා

iroshana
04-30-2013, 06:33 PM
:k0243:

yohan
04-30-2013, 06:40 PM
:cool:

yohan
04-30-2013, 06:41 PM
:angry:

Praveen Maleesha
04-30-2013, 07:07 PM
Hi Hi....
Welcome welcome.:D

janith nilanga
04-30-2013, 07:11 PM
මරේ මරු ඔන්න මාත් එහෙනම් සාදරයෙන් පිළිගන්නවා ....!!!

KH7
04-30-2013, 07:45 PM
Welcome To Zoom.lk

gayan tharaka
04-30-2013, 08:20 PM
WELCOME TO ZOOM............... :yes: :cool:

thilanka mihiranga
05-02-2013, 12:09 PM
මේක හෙන පරන ත්‍රෙඩ් එකක්නෙ බන් කව්ද මේක උඩට ගත්තෙ බන්..

:59::59::59::59:

Dilzan
05-02-2013, 01:25 PM
සාදරයෙන් පිලිගන්නවා....... සබ් හදලා දෙන 1නම් ලෙකු පිනක්

Dilzan
05-02-2013, 01:27 PM
04-23-2011 දැන්නේ දක්කේ පරන post 1ක් :k0230:

CJA
05-02-2013, 01:49 PM
හද්ද පරණ ත්‍රෙඩ් එකක්නෙ බම්ප් කොරලා තියෙන්නේ.. අපේ කස්ටියටත් ලමිස්සියක් පෝස්ට් එකක් දැම්මොත් ආයෙ වෙන මුකුත් ඕන නෑ නේ.. :b:b

bhanu perera
05-02-2013, 02:55 PM
software ekak thiyenawa rsinglish kiyala.eken dannath puluwan.
Inna mama steps tika oyata kiyannam links ekkama.
:rolleyes::rolleyes::rolleyes::k0243::k0243:

bhanu perera
05-02-2013, 02:59 PM
මේක හෙන පරන ත්‍රෙඩ් එකක්නෙ බන් කව්ද මේක උඩට ගත්තෙ බන්..

:59::59::59::59:
:shocked::shocked::angry::angry:

Lakruwan
05-02-2013, 04:17 PM
ඔන්න මාත් සාදරයෙන් පිළගන්නවා ඔයාව. සිංහල සබ් දාන්න අමාරු නෑ පලවෙනි දවසෙ නම් එපාවෙයි හැබැයි ඒක ඔයාගෙ ඉංග්‍රීසි දැනුමටත් උදව් උපකාරීවෙනවා. මං හිතන්නෙ ඔයා ත්‍රේඩ් එක කියවලා ඇති ඒත් කෙටියෙන් තේරුම් කරොත් උපසිරැසි දාන විදිහ මෙහෙමයි ඔයා දාන ෆිල්ම් එ‍කේ නම ගූගල් වගේ සර්ද් එංජින් එකක ගහලා srt සබ් එකක ගන්න හැබැයි සිංහලෙන් ටයිප් කරන්න නම් විජේසේකර යුකෝඩ් සොෆ්ට් වෙයා ඉන්ස්ටෝල් කරන්න පස්සෙ පහල ස්ටාට් බාර් එකෙන් සිංහල භාෂාව තෝරලා srt එක නෝට්පෑඩ් එකකින් ඔපන් කරලා ටයිප් කරන්න තියෙන්නෙ

THECN
05-02-2013, 06:07 PM
ආයුබෝ ................. සාදරයෙන් පිළිගන්නවා .............. :)

ajiya
05-02-2013, 07:31 PM
අඩේ තව එකෙක් හොද හොදා......ගොඩ ගොඩ...තව පිලිම් ටිකක් බලන්න පුලුවනි.....

Dilzan
05-02-2013, 08:20 PM
පට්ට පරන බන් post 1 මෙක

Axio
05-02-2013, 10:10 PM
Welcome to Zoooooommm...!!!