PDA

View Full Version : Exam [2009] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-20-2012, 07:32 PM
Exam [2009] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m241-exam-2009-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m241-exam-2009-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1258197/)

http://www.zoom.lk/forums/downloads/subs/exam/exam.jpg

ලෝක ආර්ථිකයේ ඉහළම ස්ථානයක වැජබෙන සමාගමක පරිපාලකයෙන් තෝරාගැනීමටයාමේ පරීක්ෂණයක අවසාන වටයට සුදුසුකම් ලැබීමට විවිධ ජනවර්ග වලට අයත්,විවිධ හැකියාවලින් යුතු පුද්ගලයන් අට දෙනෙකු සුදුසුකම් ලබති.අමුතුම ආකාරයේ පරීක්ෂණයක් වන මෙය මොවුන් අට දෙනා පුදුමයෙන් පුදුමයට පත් කරවයි.අවසානයේදී හිතාගන්නවටවත් නොහැකි ප්‍රතිඵලයක් ඔවුනට උරුම වෙයි.මේ කොහොම ආකාරයක පරීක්ෂණයක්ද? මොකක්ද මෙහි විශේෂත්වය?

මේ ගැන දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය හොඳ අවදානයෙන් නරඹන්නනම වෙනවා.මේ මම කරන පලවෙනි උපසිරැසි ගැන්වීම.වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.මේ චිත්‍රපටිය ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.ඔයාලගේ ප්‍රතිචාර අනුව ඉදිරියටත්උපසිරැස ගැන්වීම් කරන්න මම බලාපොරොත්තු වෙනවා,බොහොම ස්තුතියි දක්වපු සහයෝගයට.







පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිනාත් සසංක අලහකෝන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-20-2012, 07:47 PM
http://www2.picturepush.com/photo/a/9544695/1024/my-pictures/1.gif

Punisher
09-20-2012, 07:49 PM
පලවෙනි සබ් එකම දිලා තියෙන්නේ වෙනස්ම විදියේ සුපිරිම එකකට වගේ!! නියමයි මමත් ගන්නවා.

CJA
09-20-2012, 07:57 PM
වෙනස්ම කථාවක් වගෙයි.. එල මචෝ පලවෙනි එකම නියම එකක් වගේ.. තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.. ජයවේවා!!

gamage
09-20-2012, 07:59 PM
හොද ෆිල්ම් එකක් වගේ.අරගෙනම බලන්නම් මචන් ගොඩක් ස්තුතියි.

Hash
09-20-2012, 08:09 PM
අපි ලියපු එක්සැම් වගේ එකක්ද දන්නේ නෑ :D මොනා උනත් අරන් බලන්නම වටින එකක් වගේ.
බොහෝම ස්තුතියි මචන් මේ වගේ හැංගුන ෆිල්ම් හොයාගෙන අපිට සබ් දාලා දෙනවට.තව හොද එකක් ඉක්මනට දාපන් මචෝ. :clap: :clap:

මරු හිරා
09-20-2012, 08:47 PM
බොහොම ස්තුතියි උපසිරැසි වලට

sayo
09-20-2012, 08:53 PM
meka baya hithenawad??math balanamko.thanks..:)

kandya
09-20-2012, 08:57 PM
meka baya hithenawad??math balanamko.thanks..:)

:no:

පොඩ්ඩා
09-20-2012, 09:28 PM
මෙන්න තවත් අලුත් යාළුවෙක් සබ් එකක් ගෙනල්ලා..එකක් දිලා බෙරෙන්න බෑ තව මේ වගේ එලකිරි ෆිල්ම් එකකට සබ් ඕන.උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය. :clap: :clap:

Viraj_rox
09-20-2012, 10:28 PM
:thumbsup::thumbsup::thumbsup:

Daedunu
09-20-2012, 10:29 PM
හොද ෆිල්ම් එකක් වගේ. උපසිරැසි දුන් ඔබට ස්තුතියි!

RaviTH
09-20-2012, 10:56 PM
මමත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා මචන්

MANJU
09-20-2012, 11:00 PM
නියමයි අලුත් යාලුවට සුබ පැතුම්

Isuru1990
09-21-2012, 12:58 AM
බොහොම ස්තුතියි උපසිරැසි වලට !

ips
09-21-2012, 06:24 AM
thnx bro....

Demax
09-21-2012, 08:41 AM
පලවෙනි උපසිරැසියට සුභපැතුම් මචන්! තව ලස්සන ෆිල්ම් එකක් ඕන මේකත් බලලම කියන්නම් කෝ කොහොමද කියලා.

Sithum Dinesh
09-21-2012, 09:39 AM
ස්තුතියි උපසිරැසි වලට!

copper
09-21-2012, 10:27 AM
එල එල නියමයි තවත් මැක්සා ෆිල්ම් එකක් වගේ.පලවෙනි සබ් එකට සුභපැතුම් කොල්ලෝ...
තව සබ් එකක් දාපන් මේක ඔන්න නමෝ විත්තියෙන් බාන්න දැම්මා.. :thumbsup::thumbsup:

Anushiz
09-21-2012, 01:07 PM
මේ චිත්‍රපටිය ගැන නම් දැනගෙන හිටියේ නැහැ.බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි එක්කම ගෙනාවාට.

tharaka
09-21-2012, 07:38 PM
පළවෙනි සබ් එකට සුභ පැතුම්.
මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා .
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ .
තවත් ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් දෙන්න ලැබේවා.
ජයවේවා!

Gecko
09-21-2012, 08:54 PM
වෙනස් කතාවක් වගේ ස්තුතියි මචන්

*maheshi*
09-22-2012, 08:58 AM
දැන් kandya උපසිරැසි දාන්න පටන් අරගෙන නේද එක නම් ඇත්තටම හොදයි.අනිවාර්යෙන් අරන් බලන්නම් බොහෝම ස්තුතියි.පලවෙනි එකෙන් නවතින්නේ නැතුව දිගටම අපිට උපසිරැසි දෙයි කියලා හිතනවා. :yes:

Castiel
09-22-2012, 12:29 PM
මේක නම් බලලා නෑ...උපසිරැසිත් එක්කම බලන්න පුලුවන් දැන්...ස්තූතියි,