PDA

View Full Version : ඔෆිස් ඉන්ස්ට්‍රොල් කරන්න බැ බැ වගෙද?



madushan1000
04-24-2011, 12:21 AM
ඔයාල දන්නවනෙ ඔෆිස් පැකෙජ කියන්නෙ කාගෙ එකක් උනත්(MS,openoffice.org bla bla) ටොන් ගානක් බර ඉන්ස්ට්‍රොලෙශන් එකක්නෙ.ඊටත් ඔය පැකෙජස් වල නමින්ම කියනව වගෙ වැඩක් තියෙන්නෙ ඔෆිස් වලටම තමා.සාමන්‍ය පරිගනක බාවිත කරුවන්ට ඔය පැකෙජ් එක පිටින්ම පටොගත්තට ඇති වැඩක් නැනෙ.

මෙන්නෙ මෙතනදි තමා අපිට පොටබල් ඇප්ස් හරි Cloud computing (http://en.wikipedia.org/wiki/Cloud_computing)(කියනව වගෙම වලාකිලු පරිගනනය ලොල්) උදව්වට එන්නෙ.Cloud Computing කියන්නෙ අන්තර්ජාල සම්බන්දතාවක් සහ වෙබ් බ්‍රව්සරයක්(JavaScript,ajax bla bla) සහිත ඕනැම පරිගනකයකදි ඉහල පහසුකම් සහිත මෘදුකාංග බාවිතාකරන්න(ලාවට තෙරුම) හදපු ක්‍රමයක්.පොටබල් ඇප්ස් ගැන මම කලින් දැම්ම.

අපිට ඔෆිස් ගැන කියද්දි ඔනි වෙන Cloud Computings තමා Google docs(ගුගල් අයගෙ), Sky drive(මයික්‍රොසොෆ්ට්) වගෙ ඒවා.මෙවා පාවිච්චි කරන්න හරි ලෙසි.
ගුගල් එකෙදි කෙලින්ම උඩ තියන මෙනු ටැබ් එකෙන් ඩොක්ස්(Docs) කොටන්න.ගුගල් ඉන්බො‍‍ක්ස් ඉඩ තමා මෙකෙදි පාවිච්චි වෙන්නෙ එ කියන්නෙ ~7GB.
Sky drive එකෙදි කරන්න ඔනි live.com එකට ගිහින් hotmail,live ගිනුමට ලොග් වෙන්න ඔනි.ඊට පස්සෙ උඩින් තියන ටැබ් එකෙන් ඔෆිස්(office) කොටන්න.මෙකෙදි අපට නිකං 25GB ඉඩක් හම්බ වෙනවා.වැඩි පහසුකම් ඔනිනම් සල්ලි ගෙවල office 365 කියන මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන සේවය ලබාගන්න පුලුවන්.

google docs සහ sky drive වල වෙනස්කම්
ගුගල් ඩොක්ස් වල ඩ්‍රොවිං සදහා TOOL එකක් පැවතිම.
sky drive වල ඉඩ වැඩි වීම(25GB)
_________________________
_________________________
_________________________

තවදුරටත් කියනවනම් Cloud Computing බාවිතාවෙන්නෙ ඔෆිස් සදහා පමනක් නෙවෙයි.මේක web os(ඔව් අන්තර් ජාලය හරහා පද්දති මෘදුකාංග!),රුපක සංස්කරන,සහ තවත් බොහො දෙ ලබාදෙන්න පාවිච්චි කරනවා.තියන හොදම දෙ තමා මෙ හුගක් දේවල් දෙන්නෙ ලොකෙ තියන හොදම මිලට!!!

මරු හිරා
04-24-2011, 08:20 AM
thanx මචන්...මට නම් ලැප් 1ටම ඔෆිස් 2010 ඇවිත් තියනවා... මොනව උනත් එළ ඔන්න rep දුන්න

Punisher
04-24-2011, 08:49 AM
ela thanks rep+ add

madushan1000
04-24-2011, 09:10 AM
thanx මචන්...මට නම් ලැප් 1ටම ඔෆිස් 2010 ඇවිත් තියනවා... මොනව උනත් එළ ඔන්න rep දුන්න


ela thanks rep+ add
එල එල!!

Demax
04-24-2011, 09:12 AM
ela rep+ dunna

dani_baba
04-24-2011, 09:44 AM
thanks macho

*maheshi*
04-24-2011, 10:01 AM
Thanks
rep+ add

madushan1000
04-24-2011, 10:52 AM
ela rep+ dunna


thanks macho


Thanks
rep+ add
එල එල අනිවා!!

Angel_senuri
04-24-2011, 03:04 PM
thank you so much for these tips..
REP ++

madushan1000
04-24-2011, 03:10 PM
thank you so much for these tips..
REP ++
හි හි තැන්කු!!

Angel_senuri
04-24-2011, 03:44 PM
හි හි තැන්කු!!
bt thama denna wune na bro..u must spread some more kiyala kiyanawane.kohoma wunath mekatanam mama dennam oyata..surely..

Dulin
04-24-2011, 04:27 PM
thanks machooooo

madushan1000
04-25-2011, 08:04 AM
bt thama denna wune na bro..u must spread some more kiyala kiyanawane.kohoma wunath mekatanam mama dennam oyata..surely..
අවුලක් නැතො අපි ඔව බලගන වැඩ කරන්නෙ නැතෝ!! :p :p :p

thanks machooooo
එල෴෴෴෴

මරු හිරා
04-25-2011, 08:06 AM
අවුලක් නැතො අපි ඔව බලගන වැඩ කරන්නෙ නැතෝ!! :p :p :p



මාත් උඹට දෙන්න හැදුව බැරි උනානෙ

madushan1000
04-25-2011, 08:34 AM
මාත් උඹට දෙන්න හැදුව බැරි උනානෙ
අව්ලක් නැ එල එල!!

මරු හිරා
04-25-2011, 12:34 PM
අව්ලක් නැ එල එල!!

ok