PDA

View Full Version : Mankatha [2011] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-22-2012, 10:31 AM
Mankatha [2011] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m246-mankatha-2011-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m246-mankatha-2011-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1705772/)

http://www.zoom.lk/forums/downloads/subs/mankatha/Mankatha.jpg


මගේ යාළුවනේ කොහොමද ඔයාලට?? ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට සුපිරි දමිල චිත්‍රපටියක් අරගෙන.....මේ චිත්‍රපටියේ නම තමයි Mankatha. මේ ෆිල්ම් එක ඇවිල්ලා ගොඩාක් කල්.. පහුගිය දවස් ටිකේ සයිට් එකට එන්නවත් වෙලාවක් තිබ්බේ නෑ..... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම ෂෝට් & ස්වීට් කියන්නම්"IPL ක්‍රිකට් නිසා ඉන්දියාවට විශාල ලෙස සූදූ සල්ලි පිටරටවල් වලින් එනවා... මේ සල්ලි ඒ කියන්නේ කෝටි 500ක් පැහැර ගන්න එක තමයි මේකේ සිද්ද වෙන්නේ...මේ සල්ලි එන්නේ චෙට්ටියාර් කියලා පුද්ගලයෙක් ලඟට මෙයා ලඟ සුමන්ත් කියලා කෙනෙක් වැඩකරනවා මෙයාට මේ සල්ලි එන එක ගැන ආරංචි වෙනවා...මේ සල්ලි කොල්ලකන්න මෙයා තව යාලුවෝ 4දෙනෙක් එකතු කරගන්නවා.. එයාලා තමයි "මහත්, ප්‍රේම්,ගනේෂ්" අන්තිමටම තමයි මේකේ හීරෝ එකතු වෙන්නේ එයා තමයි විනායක්... "විනායක් මහදේවන්"....මෙයාලා 5දෙනා මේ කෝටී 500 කොල්ලකන්න එක තමයි මේ චිත්‍රපටිය පුරාවටම දිග හැරෙන්නේ ඔයාලත් බලන්නකෝ.....අවසානයේ අපි හිතුවේවත් නැති දෙයක් තමයි වෙන්නේ.ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ
එහෙනම් ZOOM එකට සදා ජය




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර (http://www.zoom.lk/contributors/shameen.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Sithum Dinesh
09-22-2012, 10:33 AM
elaz! සබ් වලට ස්තූතියි මචං!

මරු හිරා
09-22-2012, 10:47 AM
තෑන්ක්ස් වේවා.!

tanuja
09-22-2012, 10:50 AM
එල ෆිල්ම් එකක් වගේ. උපසිරැසි වලට ස්තූතියි !

*maheshi*
09-22-2012, 10:53 AM
මේක නම් මම බලපු හොදම දෙමළ ෆිල්ම් එකක් උපසිරැසි වලට ගොඩක් ස්තුතියි.අනිවාර්ය ් ආපහු බලන්න ඕන.

MANJU
09-22-2012, 11:00 AM
රොම්බ තෑන්ක්ස් කිව්වා දෙමලනේ

මාමේ ගන්නෝ ......................

Naveen
09-22-2012, 11:03 AM
ශමීන් කොල්ලා ආපහු වැඩේට බැහැලා වගේ,සිංහල උපසි‍රැසි එක්ක
ආයිමත් අරගෙන බලන්නම්කෝ,ජයවේවා!

Demax
09-22-2012, 11:05 AM
නියම ඇක්ෂන් එකක් වගේ.අනික කාලේකට පස්සේ දෙමළ එකක් දාලා තියෙන්නේ.දෙමළ එකක් කාලේකින් බැලුවෙත් නෑ.මේක අරන් බලන්නම් මචන් ස්තුතියි. :clap: :clap:

Time Traveler
09-22-2012, 11:05 AM
නියමයි යාළුවා. ලෝක සිනමාවේ විවිධ භාෂා වලින් නිර්මාණය වෙච්ච ෆිල්ම් දාන එක හොඳයි.

http://www1.picturepush.com/photo/a/9695009/1024/my-pictures/3

Punisher
09-22-2012, 11:26 AM
මේක නම් පට්ටම පට්ට මුවි එකක්! මමත් සබ් දාන්න හදලා දෙමළ ටිකක් තේරෙන්නේ නැති නිසා අතහැරලා දැම්මා.අපේ නියෝ කොල්ලා දිලා තියෙන්නේ ගේම නිකම් එලකිරි වගේ.ෆිල්ම් එක තියනවා.සබ් එක අරන් බලන්නම් මචන්.:clap: :clap:

CJA
09-22-2012, 12:24 PM
කට්ටිය කියලා තියෙන විදිහටත් නියම ‍ෆිල්ම් එකක් වගේ.. කාලෙකින් දෙමල එකක් බැලුවෙ නෑ.. එල මචෝ නියම වැඩක්.. අනිවා අරන් බලනවා.. ජයවේවා!!

:thumbsup::thumbsup:

Castiel
09-22-2012, 12:37 PM
ස්තූතියි උපසිරැසියට,

Dilshan
09-22-2012, 01:02 PM
ඩවුන්ලොඩින්ග්........... .........

gamage
09-22-2012, 01:09 PM
දෙනවා කියලා මෙහෙමත් ෆිල්ම් දෙනවද බන් මැක්සා නේ...අදත් තව එකක් පුලුවන් නම් දෙන්න ජයවේවා!!!

sandushashi
09-22-2012, 01:25 PM
ඔන්න මාත් film ඒක download වෙන්න දැම්මා......
තව Tamil film වල .
අපි බලන් ඉන්නවා

:::N E O:::
09-22-2012, 02:17 PM
ඔයාලට ගොඩාක් ස්තුතියි.... මේ වගේ මාව දිරිමත් කරනවට

මරු හිරා
09-22-2012, 02:24 PM
ඔයාලට ගොඩාක් ස්තුතියි.... මේ වගේ මාව දිරිමත් කරනවට


එල එල මචෝ දිගටම වැඩේ කරගෙන . ජය වේවා.!

Daedunu
09-22-2012, 02:47 PM
උපසිරැසි වලට ස්තූතියි !

tanuja
09-22-2012, 05:21 PM
එල . එල. උපසිරැසි වලට ස්තූතියි !

RaviTH
09-22-2012, 07:26 PM
නියමයි මචන් අනිවා මේක නම් අරන් බලනවා! :yes: :yes:

tharaka
09-22-2012, 08:49 PM
ඔන්න ගොඩක් කාලෙකින් දමිල ෆිල්ම් එකක් බලන්න පුළුවන්.
මේ ෆිල්ම් එකට උපසිරැසි දුන්න එකනම් ගොඩක් හොඳයි මචෝ.
මේ වගේ තව තවත් හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.
සබ් එකට ගොඩක් ස්තූතියි.
ජයවේවා !

BraveLion ~
04-18-2013, 10:48 AM
ජය වේවා. තෑන්ක්ස්

thilanka mihiranga
04-18-2013, 11:36 AM
http://i49.tinypic.com/2dilx08.gif

http://img707.imageshack.us/img707/3809/5458066twubk.png

chamara4rajapaksha
12-15-2013, 01:52 PM
macho සබ් එක download krana bane

raddarshana
12-15-2013, 04:31 PM
meeka naaane bn..... page not found kiyala watenawa......