PDA

View Full Version : Spring, Summer, Fall, Winter... and Spring [2003] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-24-2012, 10:50 PM
Spring, Summer, Fall, Winter... and Spring [2003] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m249-spring-summer-fall-winter-and-spring-2003-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m249-spring-summer-fall-winter-and-spring-2003-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0374546/)

http://www.zoom.lk/forums/downloads/subs/spring/spring2.jpg


මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම… චිත්‍රපටය ගැන කියනව නම් IMDb ඒකෙ 8.1ක අගයක් ගත්ත චිත්‍රපටයක්. මෙය කොරියන් චිත්‍රපටයක් වන අතර 2003 වසරේ නිකුත් වූන චිත්‍රපටයක් මෙම චිත්‍රපටය වෙනස්වු තේමාවක් ඔස්සේ ගලායන චිත්‍රපටයක් ගහ මරා ගන්නා චිත්‍රපට වැඩිවශයෙන් පවතින කාලයක එයින් බැහැරව ආධ්‍යාත්මික පණිවිඩයක් ගැබ්වන අයුරින් නිශ්පාදනය වු චිත්‍රපටයක්

මේම චිත්‍රපටය සදහා ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක් නියොජනය කර ඇති අතර ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තියෙනවා කතාව ගැන කියනව නම් ලොකු හමුදුරෝවො කෙනෙක් හා තරුණ සාමනේර නමක් වටා ගෙති පවතින අතර තරුණ සාමනේර නම කරන වැරදිවලට ලොකු හමුදුරෝවො පිලිතුරැ සපයන ආකාරයත්බෞද්ධ ආගමට අනුව ඍතු වෙනස් වන අයුරින්අපේ ජීවිතය වෙනස් වෙන හැටි මෙම චිත්‍රපටයෙන් මනාව පෙන්නල දෙනවා

මෙකට උපසිරස ගන්වන්නනම් ටිකක් පහසුවුනා ලයින් පොඩි සංඛ්‍යාවක් තමා තිබුනේ නමුත් මෙහි ඇති ආධ්‍යාත්මික අදහස ගොඩක් වටිනවා අපේ ජිවිතයට කොරියන් චිත්‍රපටයක් කියලා නෙබලා ඉන්න ‍‍‍එපා මෙක බැලුවට පසු ඔබේ ජිවිතයෙද වෙනසක් සිදුවේවි උපසිරස ගැන්විමෙදි සිදුවු වැරදි ඇත්නම් ඊට සමාවන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුජීව සම්පත් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

CJA
09-24-2012, 11:27 PM
මේ ‍ෆිල්ම් එක ගැන අහලා තිබුනා පට්ට එකක් කියලා.. ඒත් තාම බලන්න හම්බුනේ නෑ.. දැන් ඉතින් අපේ සුජීව සහෝ සබ් එක්කම අරන් ඇවිල්ලා තියෙද්දි නොබලා කොහොමද... එලම වැඩක්... තවත් මේ වගේ සුපිරි ‍ෆිල්ම් අපිට අරන් එන්න.. ජයවේවා සහෝ...

:thumbsup::thumbsup:

Amila
09-24-2012, 11:45 PM
මේක ගැනනම් අහලා තිබ්බා.දවසක් මේක හොයන කොට හම්බුනා.එත් බලන්න උනේ නෑ.මේක වෙනත් භාෂාවක් තියන ෆිල්ම් එකක් වෙලත් ටොරන්ට් එකේ සිඩ් වලින්ම හොදයි කියලා පෙනවා.අනිවාර්යෙන් අරන් බලන්නම් මචන් ස්තුතියි.

Time Traveler
09-25-2012, 12:16 AM
සිංහල උපසිරැසියට ඔයාට ස්තූතියි සුජීව!

http://www3.picturepush.com/photo/a/10023651/1024/my-pictures/4-2.gif

tanuja
09-25-2012, 10:38 AM
සිංහල උපසිරැසි වලට thanx!

මරු හිරා
09-25-2012, 10:48 AM
තෑන්ක්ස් සුජීව ලොක්කා

CREATIVEN
09-25-2012, 12:32 PM
http://i.imgur.com/BqYl0.jpg

ස්තුතියි සහෝ. .
මේ වගේ තව තව හොඳ නිර්මාණම තෝරගන්න..
ෆිල්ම් එකක් ඇක්ෂන් වෙන්නම ඕන නැහැ. රසවිඳින්න පුලුවන් නම් ඒකයි හොඳ නිර්මානයක් කියන්නෙ. .
ජයවේවා

Sithum Dinesh
09-25-2012, 01:01 PM
මමත් මේක ගන්න දැම්මා. ස්තූතියි උපසිරැසියට.

Daedunu
09-25-2012, 02:06 PM
හොඳ චිත්‍රපටියක් වගේ. උපසිරැසි වලට thanx!

tharaka
09-25-2012, 08:24 PM
ගොඩක් ස්තූතියි මේ වගේ ෆිල්ම් සිංහල උපසිරැසි සමගම ලබාදෙනවට.
තවත් ලස්සන ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් ලබාදෙන්න හැකිවේවා.
ජයවේවා!