PDA

View Full Version : Bol Bachchan [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-25-2012, 02:44 PM
Bol Bachchan [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m251-bol-bachchan-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m251-bol-bachchan-2012-sinhala-subtitles))





http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1728986/)

http://www.zoom.lk/forums/downloads/subs/bol/BOLBACHCH.jpg


දිල්ලි නගරයේ ජීවත්වුන තරුණයකු වූ අබ්බාස් අලී හට කරදර රැසකට ම මුහුණදීමට සිදුවී තම නැගණිය සානියා සහ මාමා වන ශාස්ත්‍රී සමග රණක්පුර් ගම වෙත යාමට සිදුවෙයි.ශාස්ත්‍ර ගේ කීම මත බොරුව පෙන්නන්න බැරි පුද්ගලයෙකු වූ ගමේ කාගේත් ප්‍රසාදයටපත් ප්‍රීත්විරාජ් මහතා ළඟ රැකියාවක් ලැබෙයි.නමුත් අවස්තානුකුලව බොරු රැසක් ගෙතීමට ඔවුනට සිදුවෙයි.බොරුවෙන් බොරුව සෑහෙන දුරක් ගමන් කරයි.අවසානයේ ඇත්ත හෙළි වු විට....

මේ චිත්‍රපටිය ඇත්තටම සුපිරි විකට චිත්‍රපටයක්.චිත්‍ පටිය අවසන් වෙනකන්ම හිනා වෙන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ Golmaal වැනි විකට චිත්‍රපටි හා Singham වැනි ක්‍රියාදාම චිත්‍රපටි හදපු Rohit Shetty විසින් ඔහුගේ කලින් හදපු චිත්‍රපටි ඔබ නරඹලා ඇත්තනම් මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියන්න ඕන නෑ කියලා හිතෙනවා.කට්ටියම බලලා අදහස් දක්වලා යන්නකෝ.මේ මම zoom වෙබ් අඩවිය වෙනුවෙන් කරන දෙවන උපසිරැසි ගැන්වීම. ඒ වගේම මගේ පලවෙනි හින්දි චිත්‍රපටි උපසිරැසි ගැන්වීම.බොහොම ස්තූතියි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිනාත් සසංක අලහකෝන් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Time Traveler
09-25-2012, 02:56 PM
සිංහල උපසිරැසියට ස්තූතියි සසංක!

http://www5.picturepush.com/photo/a/10023583/1024/my-pictures/4-1.gif

පොඩ්ඩා
09-25-2012, 03:10 PM
බොල් බච්චන්!! බච්චන්ලා සෙට් එකම මේකේ ඉන්නවද? අරන් බලන්න ඕන සුපිරි එකක් වගේ සබ් එකත් තියන නිසා දැන්ම බානවා. :yes:

Demax
09-25-2012, 03:14 PM
තව ෆිල්ම් එකක් දිලා අද උදේ එකක් දුන්නා මෙන්න දවල් තවත් පස්ට මුවියක් බස්සලා.එල එල අරන් බලන්න වටින එකක් වගේ.සබ් එකට ස්තුතියි මචන් :thumbsup::thumbsup:

captain_haddock
09-25-2012, 04:11 PM
500MB ටොරන්ට් එක ගන්න බෑ වගේ... :no:

මරු හිරා
09-25-2012, 04:39 PM
ආතල් ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස්

RaviTH
09-25-2012, 05:27 PM
මැක්සා නේ.හින්දි නම් ඉතින් සබ් නැතුව බලන්නම බැනේ අනික හින්දි දුන්නොත් අනිත් මොකටවත් වඩා හින්දි එක නම් අනිවා බානවා. :clap:

CJA
09-25-2012, 05:46 PM
නියමයි සහෝ මේකට දුන්න එක නම්.. අනිවා බානවා.. තවත් හොද නිර්මාණ අපිට අරගෙන එන්න.. ජයවේවා!

:clap::clap:

Naveen
09-25-2012, 05:56 PM
ස්තූතියි,සිංහල උපසි‍රැසියට

Castiel
09-25-2012, 06:59 PM
ස්තූතියි උපසිරැසියට, http://yoursmiles.org/tsmile/rulez/t2020.gif

tharaka
09-25-2012, 08:33 PM
ගොඩක් ස්තූතියි මචෝ.
ඉක්මනට සබ් දුන්න එකනම් හොඳයි.
තවත් ලස්සන ෆිල්ම් රැසකට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා!

Punisher
09-25-2012, 10:35 PM
අලුත් යාළුවත් ගේමට බැහැලා නේද හිටු කියලා.මේ දිලා තියෙන්නේ මැක්සාම හින්දි එකක්.
අනිවා දැන්ම ගන්නවා.මම කවද්ද හින්දි එකක් නොබලා හිටියේ :D

Anushiz
09-26-2012, 08:13 AM
හින්දි චිත්‍රපටි දාන්න තවත් යාලුවෙක්.එක නම් නියමයි මේකත් අරන් බලන්න ගන්නවා මේ සතියේ බලන්න දැන් හින්දි චිත්‍රපටි 2යි.ඔයාට ගොඩක් ස්තුතියි තව ලස්සන චිත්‍රපටියක් අරන් එවි කියලා හිතනවා

*maheshi*
09-26-2012, 08:31 AM
kandya දැන් උපසිරැසි දෙනවා නේද ඉක්මනටම.ගොඩක් හොදයි මේ පාර දිලා තියන ෆිල්ම් එක නම් ගොඩාරියක් හොදයි.ඔන්න මමත් අරගන්න දැම්මා. :)

yevon1992
10-04-2012, 09:40 AM
maxxa macho

Optimus Prime
11-05-2012, 01:26 PM
Bol Bachchan (2012) - Blu-Ray - x264 - 1080p - DTS - [DDR] :( මේකට සම්පූර්ණම outta sync. යන්නෙ. තප්පර 300කටත් වඩා. බලන ගමන් [ ] වලින් sync. වෙන්න හදාගෙන බැලුවෙ.

Daedunu
11-05-2012, 01:39 PM
ස්තූතියි උපසිරැසියට!

thaveesha
03-03-2013, 12:05 PM
Superr.thnx macn

thilanka mihiranga
04-04-2013, 03:29 PM
http://www.shaftindia.com/images/thankyou.gif