PDA

View Full Version : Revolution [2012] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-25-2012, 06:01 PM
Revolution [2012] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m253-revolution-2012-season-1-episode-2-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m253-revolution-2012-season-1-episode-2-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2070791/)


http://www.zoom.lk/forums/downloads/subs/TV/REVO/revo2.jpg
ඔන්න පොරොන්දු වුනු විදියටම Revolution කතා මාලාවේ දෙවෙනි කොටසත් සිංහල උපසිරසි සමඟ අරගෙන ආවා. ඇත්තටම මුල් කොටස නොහිතපු අයුරින් 3000 කට අසන්න දෙනෙක් බාගත කරලා තියෙනවා කියන්නේ, අනිවාර්යෙන් මේ අලුත් කතා මාලාව සැහෙන්න පිරිසකගේ කැමැත්තට ලක්වෙලා වගේ. මේ කොටසේ පිටපතක් සහ උපසිරසි ගොනුවක් නිකුත්වුනේ අද උදේ 10.30 ට වගේ, ඉතින් කොහොම හරි ඔයාලා වෙනුවෙන් ඉක්මනටම මේක කරලා දෙන්න පුලුවන් උනා.

හරි අද දෙවෙනි කොටසේ කතාව ගැන කියුවොත් චාර්ලි සහ මයිල්ස් ඇතුළු පිරිස චාර්ලි ගේ මල්ලිව වන ඩැනිව සොයාගෙන යන ගමන අතරතුර සිදුවන සිදුවීම් මාලාවක් තමයි අද කතාවේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම අද කතාව තුලින් චාලිගේ මව ගැන සහ අර පෙන් ඩ්‍රයුව් එක ගැනත් විස්තර දැනගන්න පුළුවන් වෙනවා. ටෙලි නාට්‍ය කතාවක් නිසා වැඩිය විස්තර කියන්න යන්නේ නැහැ. මොකද විනාඩි 45ක කතාවක් නිසා ඒ ටික කියුවොත් එහෙම ඒක අනිවාර්යෙන් රසවින්දනයට බාදාවක් වෙනවාමයි. එහෙනම් උපසිරසි බාගත කරලා ලස්සන කමෙන්ට් එකකුත් දාන්න කියලා ආරාදනා කරනවා.

ඒ වගේම අපේ අලුත් සංකල්පයකට අනුව මෙම කොටසත් කෙලින්ම ඔබට අපේ සර්වරය තුලින් කිසිම ගැටළුවක් නොමැතිව උපරිම වේගයකින් බාගත කරගන්න පුළුවන්.







පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න. (http://www.zoom.lk/forums/media/c16-revolution-tv)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර (http://www.zoom.lk/contributors/udara.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Naveen
09-25-2012, 06:07 PM
ස්තූතියි,සිංහල උපසි‍රැසියට.

gayan159
09-25-2012, 06:11 PM
sha marune menna badu awith thanks upasirasata

Dilshan
09-25-2012, 06:20 PM
ඔන්න බාන්න දැම්මා මචෝ. නියමයි

මරු හිරා
09-25-2012, 06:22 PM
thanks wewa.!

CREATIVEN
09-25-2012, 06:28 PM
http://i.imgur.com/BqYl0.jpg

Direct Download දෙන එකට ප්‍රථමයෙන්ම ස්තුතියි කල යුතුයි..
සබ් එකට ස්තුතියි කරන්න තේරෙන්නෙ නෑ..
ඇත්තටම ගොඩාක්ම පිං ඔයාලට මේ වැඩේ දිගටම කරමු.
ජයම වේවා

captain_haddock
09-25-2012, 06:38 PM
දෙයියෝ දුන්නා වගේ...:40_002::clap: මේක එනකම් පෙරුම් පුරාගෙන හිටියේ... තැන්ක්ස් හොදේ...:thumbsup::thumbsup:

Time Traveler
09-25-2012, 06:54 PM
දෙවැනි කොටසටත් සබ් දීපු එකට ස්තූතියි!

http://www3.picturepush.com/photo/a/10023651/1024/my-pictures/4-2.gif

CJA
09-25-2012, 06:57 PM
ඇත්තටම මේක මමයි උදාර අයියයි කරන්න හිටපු එකක්.. ඒත් අද දවල් අපේ ප්‍රදේශයේ සිදුවූ විදුලි විසන්ධි කිරීමක් නිසා මට මේකට සහයෝගයක් ලබා දෙන්න බැරිඋනා.. ඒ වෙලාවෙ උදාර අයියා මේක තනිවම එයාගෙ කරට අරගෙන අපේ හැමදෙනාම වෙනුවෙන් මෙච්චර ඉක්මනට දීපු එක ගැන ඇත්තටම අගය කල යුතු කටයුත්තක්.. ඇත්තටම මගේ වූ එම දෝෂය නොවන්නට මේක අද දවල් කාලය තුලදීම උදාර අයියා ඔයාලට ලබලා දෙන්න තිබුනා. අපේ සූම් එකේ කට්ටියට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ උදාර අයියගෙ වේගය ගැන නේද.. ඉතින් ගොඩක් ස්තූතියි උදාර අයියේ අපි වෙනුවෙන් කරන මේ හැමදේකටම... මමත් සබ් එක ගන්නවා අයියේ... ජයවේවා!!

:clap::clap::clap:

Castiel
09-25-2012, 07:01 PM
ස්තූතියි http://yoursmiles.org/tsmile/rulez/t2036.gif

imax
09-25-2012, 07:08 PM
බාන්න දැම්මා ඔන්න.

Zen
09-25-2012, 07:35 PM
මේක දෙනකම් හිටියේ මචන් ගොඩක් ස්තුතියි :yes:

tharaka
09-25-2012, 08:37 PM
මේකනම් ඇත්තටම සුපිරිම සීරීස් එකක්.
සබ් එකට ගොඩක් ස්තූතියි මචෝ.
දිගටම මේ කාර්‍ය කරගෙන යන්න ශක්තිය ලැබේවා.
ජයවේවා !

Punisher
09-25-2012, 10:34 PM
[SIZE="3"]කොටස් 6ම එකතු කරගෙනම තමා බලන්නේ මට බැනේ සතියක් ගානේ ඉන්න.අනිවා කොටස් ටික ඉක්මනට ඕන මචෝ.[/SIZE

Anushiz
09-26-2012, 08:11 AM
ටිවි සිරිස් බලන්න පුරුදු උනේ ඔයාලා නිසා තමයි අද නේද සින්බැඩ් එකේ අන්තිම කොටස එකත් ඉක්මනට දෙන්න.11වැනි එකයි 12යි දෙකම එකට බලන්න ඉන්නේ.මේකට නම් දිගටම ඉක්මනට උපසිරැසි ඕන.<3<3