PDA

View Full Version : EK THA TIGER [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-25-2012, 10:29 PM
EK THA TIGER [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m254-ek-tha-tiger-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m254-ek-tha-tiger-2012-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2016894/)

http://www.zoom.lk/forums/downloads/subs/ektha/ektha1.jpg


දෙයියනේ කියලා අද ඉදලා ඉදලා ජාන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා මෙන්න බොලේ ඒ අස්සේ ජාත්‍යන්තර ෆිල්ම් එකක් ඇවිල්ලා දවල් ජාමේ.ඒ වෙලාවෙම දන්න මහේෂි කොල් කරලම කිව්වා මෙන්න මෙක ඇවිල්ලා කියලා.මම බාරගත්ත ෆිල්ම් එකක් නේ කමක් නෑ හවසට ඇවිත්ම දානවා කියලා හිතාගත්තා.පුලුවන් නම් උදව්වක් දෙන්න කියලා කිව්වම SLIIT එකේ ඉදන්ම මහේෂි මට සබ් එකෙන් ගොඩක් ඉවර කරලා එවලා තිබ්බා.අද SLIIT එකේදි කවුරු හරි ෆිල්ම් එකක් බල බල සබ් එකක් හද හද හිටියා නම් ඔන්න ඒ මහේෂි ;) කොහෝම හරි එයාගේ උදව් නොහිටින්න මේ වෙලාවට මට දෙන්න වෙන එකක් නෑ.රෑ 7ට වැඩ පටන් ගත්තේ දැන් ඉවර උන ගමන්ම දෙන්න හිතුවා.හැමැදාම වගේ සිංදුනම් මගහැරලා නෑ ලස්සනට පාට දාලා දිලිසි දිලිසි තියනවා ඔන්න. :D ඔන්න ඕකයි මගේ කතාව දැන් එක්තා ටයිගර් ගේ කතාව බලමු..


ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තා තියපු චිත්‍රපටියක් තමයි එක් තා ටයිගර් කියන්නේ.කලින් ඒ අදායම් වාර්තාවට හිමිකම් කිව්වේ ත්‍රි ඉඩියට් චිත්‍රපටිය.නමුත් මේ චිත්‍රපටිය ඒ සියළු ආදයම් වාර්තා බිදහෙලුවා.කොහොමත් සල්මන් ඛාන් ඉන්න ෆිල්ම් වල පොඩි ගතියක් තියනවා.බොඩිගාඩ් දෙමළ චිත්‍රපටියට වඩා හින්දි එක නියමෙට තිබ්බනේ.අනික පොඩි පොඩි කොමඩි කැලි කිහිපයක් ඕනම ඇක්ෂන් ෆිල්ම් එකක උනත් සල්මන් ඛාන් දාන්න අමතක කරන්නේ නෑ.අනික මගෙත් ආසම නළුවා. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ පකිස්ථානයේ හා ඉන්දියාවේ අතර තියන රහස් කණ්ඩායම් දෙකක් ගැන ඉන්දියාවේ රහස්කණ්ඩායමේ තමයි මේ ටයිගර් ඒ කියන්නේ සල්මන් ඛාන් වැඩ කරන්නේ.චිත්‍රපටිය පටන් ගත්ත ගමන්ම හොද වලියක් එහෙම දකින්න පුලුවන් වේවි.ඉතින් මේ ටයිගර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කෙනෙක්ගේ විස්තර හොයාගෙන එන්න ඒ මෙහෙයුම අතර වාරයේදි මෙයාට හම්බවෙනවා සෝයි කියලා ගැණු ළමයෙක්.ගහක් ගලක් වගේ ඉන්න ඕන කොල්ලෙක්ව කෙල්ලෙක්ට පුලුවන්නේ ගැස් සේරම බස්සන්න.අන්න ඒ වගේ දෙයක් වෙන්නේ සෝයිව අදුනගන්න ලැබුනට පස්සේ ටයිගර් එයාට ආදරේ කරන්න පෙළඹෙනවා හැබැයි මේ ආදර කතාව නිසා සිද්ද වෙන සිදුව්ම් මාලාව නම් මම කියන්නේ නෑ ඔයා අරගෙන බලලම ඉන්න.ආ තව එකක් හුගක් ෆිල්ම් වල මම හරි කැමතියි ඉන්ටර්වල් එක දාන වෙලාව බලන්න.මොකද හොදම තැනකනේ එක දාන්නේ.මේ චිත්‍රපටියේ නම් ඉන්ටර්වල් දාන තැනත් පට්ටම පට්ට.

කතාව ඉවරයි.සමාවෙන්න ඕන මේක දෙන්න පරක්කු උනාට කොක්ටෙල් නම් ඇවිල්ලා පැය 1/2න් දුන්නට මේක හිටිය නැති නිසා කරන්න උනේ නෑ අනික හදිසියේ දැම්මා කියලා ඔන්න බාග වැඩ නම් නෑ.සේරම පුරුදු සුපුරුදු විදියට ඇති.නැවතත් වෙබ් එකේ SUBTITLE QUEEN මහේෂිටත් ගොඩක් ස්තුතියි දුන්න උදව්වට.මෙන්න අපි ගියෝ!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-25-2012, 10:38 PM
හප්පටසිරස් තවත් අලුත්ම ෆිල්ම් එකක් වෙඩි වගේ දීලනේ. දර්ශන නිශාන්ත පීරිස් කරනවා වගේ හින්දි සිංහලට පරිවර්තනය කරන්න පුළුවන් වෙන පොරක් ලංකාවේම නැද්ද කොහෙද. ඔන්න එහෙනම් හෙට බෑවෙන්න දානවා. මහේෂි අක්කටත් තෑන්ක්ස්

Udara|රොකියා
09-25-2012, 10:41 PM
හින්දි ප්‍රොෆෙසර් ගෙන් තවත් සුපිරි බොලිවුඩ් හිත එකක් !
ඒ වගේම Subtitle Queen ටත් ස්තුතියි !

Amila
09-25-2012, 10:43 PM
ස්තුතියි යාළුවා ඔන්න ගන්න දැම්මා

gamage
09-25-2012, 10:50 PM
ගොඩක් ස්තුතියි මචං ඉක්මනටම සබ් එක දාලා දුන්නට. :clap: :clap:

CJA
09-25-2012, 11:08 PM
මට හිතුනා අද අනිවා පනිෂර් සහෝ මේකට දෙයි කියලා.. හිතුව වගේම හරි... ආයෙ ඉතින් කවර කථාද මහේෂි අක්කත් එකතු වෙලා හින්දා තවත් සුපිරි.. ඔයාලා දෙන්නගෙ සබ් වලට ගහන්න කවුරුත් නෑනෙ.. නියම වැඩක්.. දෙන්නටම ජයවේවා.. මේක දැන්ම බාන්න දානවා...

:thumbsup::thumbsup::40_002::40_002::clap::clap:

Hash
09-25-2012, 11:44 PM
ෆිල්ම් ගොඩයි නේ බොලබච්චන් එක අරන් ඉවර උනා විතරයි එහෙනම් ඒක බලන ගමන් මේක ඩවුන්ලොඩ් වෙන්න දාන්න ඕන. :clap:

පොඩ්ඩා
09-25-2012, 11:54 PM
දෙක තොට දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවලු නේ මෙන්න බොලේ තව එකක් දිලා. අද දවසට 4වැනි ෆිල්ම් එක මම හිතන්නේ මරේ මරු.උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ අචාරය

Zen
09-26-2012, 12:34 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

tharaka
09-26-2012, 12:39 AM
මමත් මේකට සබ් දෙන්න කියලා පනිෂර්ගෙන් පෞද්ගලිකව ඉල්ලුවා .
මෙන්න දැන් සබ් එක ආව ගමන්ම දීල.
ගොඩක් ස්තූතියි මචෝ.
ඔයයි මහේෂියි සබ් දුන්න එකනම් ගොඩක් හොඳයි.
අනිවා සුපිරියටම ඇති.
ඔන්න ඉතින් ෆිල්ම් එක පටන්ගත්ත මොහොතෙ ඉදලා අවසාන තප්පරය දක්කවා බලන්න සින්දුවලටත් සබ් දාලා දෙන්නේ අපේ යාළුවන් විතරනේ.
නැවතත් දෙන්නටම ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා.
ජයවේවා!

Time Traveler
09-26-2012, 01:06 AM
:thumbsup::thumbsup::thumbsup: උපසිරැසි නිර්මාණය කල දර්ශනටත්, සහය දුන් මහේෂිටත් ස්තූතියි! :)

http://www3.picturepush.com/photo/a/10023651/1024/my-pictures/4-2.gif

තව තවත් සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඔබ සියළු දෙනාටම ධෛර්යය, ශක්තිය ලැබේවා!

Nipuna1989
09-26-2012, 01:38 AM
Patta film eka dan balana iwaraune. sinhala sub ekath patta thanks.

Anushiz
09-26-2012, 08:07 AM
ඔයාලා නම් නියමයි මේක ඉක්මනට දුන්නද මම මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.මම එත් හිතුවා අපේ දර්ශන මේකට උපසිරැසි දෙයි කියලා.ඉංග්‍රිසි සබ් එක පරිවර්තනය කරන්නේ නැතුව අපිට හිතට වදින්න ඔයා කරන උපසිරැසි ගැන්විම නම් නියමයි.ස්තුති කරන්න වචන නෑ.:thumbsup::thumbsup:<3<3
ඔයාගේ GF ආඩම්බරවෙනවා ඇති නේද ඔයා මෙහෙම චිත්‍රපටි වලට සබ් දාලා දෙනකොට.ආයෙත් හොද චිත්‍රපටියක් උපසිරැසි එක්ක අරන් එන්නකෝ.

SurangaWanni
09-26-2012, 08:12 AM
හප්පා ඊයේ ටිකක් වැඩ අධික දවසක් උන නිසා මේ පැත්තේ
එන්න බැරිඋනා. මම අපේ දර්ශනට බෝල් බච්චන් ෆිල්ම් එක
ඇවිල්ලා එකට සබ් එක දීපං මචං කියලා කියනකොට කිවුවා ඒක
වෙන කෙනෙක් බාර අරගෙන මම තව වැඩකට අතගහල
ඉන්නේ කියලා. යකෝ සයිට් එක පැත්තේ එන්න බැරිඋනත් හරි
ෆිල්ම් දෙකටම සබ් දීලා. ඉතිං මචං උඹට ලෙගාඩක් ස්තූතියි. සබ්
එක දාන්න.උදව් කරපු අපේ උපසිරැසි රැජිනටත් මගේ උත්තමාචාරය.

Damon
09-26-2012, 09:37 AM
කතා දෙකක් නැහැ සුපිරිම සුපිරියි.
වෙන සයිට් එකක මේක ගන්න ගියා ..........
හප්පා ඒකෙ ලිපිය දැකල මගේ බඩ දඟලන්න පටන් ගත්තා. ඊට හපන් ඒකෙ ෆිල්ම් එක යන අතර දාලා තියෙන ඇඩ් තොගය.
ඒ මනුස්සයට ෆේස්බුක් එකේ කට්ටිය නැති නිසා එයාව කට්ටිය ඇඩ් කරගන්න කියලා.... fb ලින්ක් එකකත් දෙනවා.
ඊට හපන් ඒ මනුස්සයාගේ සයිට් එකයි. අරකයි , මේකයි, හැම මගුලක්ම සබ් එක ඇතුලේ. ..........

mevan54
09-26-2012, 09:43 AM
Thanks machan :)

Naveen
09-26-2012, 02:24 PM
සබ් දාපු දර්ශනටත් සහය වුන මහේෂිටත් ස්තූතියි.....

tanuja
09-26-2012, 05:55 PM
ගොඩක් ස්තුතියි මචං!

Punisher
09-26-2012, 06:52 PM
හැමෝගෙම අදහස් වලට ස්තුතියි :thumbsup::thumbsup::thumbsup:

dushan075
09-26-2012, 07:35 PM
Ek Tha Tiger (2012) DVDRip 700MB
http://1.bp.blogspot.com/-Enu29NHB6vE/UAV3ixl2NpI/AAAAAAAANHg/bPC1W4a_c0Y/s400/ek-tha-tiger-salman-new.jpg

benisis.blogspot.com.avi.001 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/DBmZu)
benisis.blogspot.com.avi.002 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/DBmcY)
benisis.blogspot.com.avi.003 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/DBmez)
benisis.blogspot.com.avi.004 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/DBmhl)


Pass benisis.blogspot.com

dushan075
09-26-2012, 07:36 PM
Thanks for The Subtitle

Sithum Dinesh
09-26-2012, 08:25 PM
ගොඩක් ස්තුතියි මචං!

shanmadhawa
02-04-2013, 03:57 PM
PATTAAAIMACHOOOOoooo:D

shashi1987
02-05-2013, 12:57 PM
:cool::cool:

thilanka mihiranga
04-04-2013, 04:50 PM
http://www.shaftindia.com/images/thankyou.gif