HEDZ
09-25-2012, 10:29 PM
EK THA TIGER [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m254-ek-tha-tiger-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m254-ek-tha-tiger-2012-sinhala-subtitles))
http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2016894/)
http://www.zoom.lk/forums/downloads/subs/ektha/ektha1.jpg
දෙයියනේ කියලා අද ඉදලා ඉදලා ජාන්තර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා මෙන්න බොලේ ඒ අස්සේ ජාත්‍යන්තර ෆිල්ම් එකක් ඇවිල්ලා දවල් ජාමේ.ඒ වෙලාවෙම දන්න මහේෂි කොල් කරලම කිව්වා මෙන්න මෙක ඇවිල්ලා කියලා.මම බාරගත්ත ෆිල්ම් එකක් නේ කමක් නෑ හවසට ඇවිත්ම දානවා කියලා හිතාගත්තා.පුලුවන් නම් උදව්වක් දෙන්න කියලා කිව්වම SLIIT එකේ ඉදන්ම මහේෂි මට සබ් එකෙන් ගොඩක් ඉවර කරලා එවලා තිබ්බා.අද SLIIT එකේදි කවුරු හරි ෆිල්ම් එකක් බල බල සබ් එකක් හද හද හිටියා නම් ඔන්න ඒ මහේෂි ;) කොහෝම හරි එයාගේ උදව් නොහිටින්න මේ වෙලාවට මට දෙන්න වෙන එකක් නෑ.රෑ 7ට වැඩ පටන් ගත්තේ දැන් ඉවර උන ගමන්ම දෙන්න හිතුවා.හැමැදාම වගේ සිංදුනම් මගහැරලා නෑ ලස්සනට පාට දාලා දිලිසි දිලිසි තියනවා ඔන්න. :D ඔන්න ඕකයි මගේ කතාව දැන් එක්තා ටයිගර් ගේ කතාව බලමු..
ඉන්දියාවේ වැඩිම ආදායම් වාර්තා තියපු චිත්‍රපටියක් තමයි එක් තා ටයිගර් කියන්නේ.කලින් ඒ අදායම් වාර්තාවට හිමිකම් කිව්වේ ත්‍රි ඉඩියට් චිත්‍රපටිය.නමුත් මේ චිත්‍රපටිය ඒ සියළු ආදයම් වාර්තා බිදහෙලුවා.කොහොමත් සල්මන් ඛාන් ඉන්න ෆිල්ම් වල පොඩි ගතියක් තියනවා.බොඩිගාඩ් දෙමළ චිත්‍රපටියට වඩා හින්දි එක නියමෙට තිබ්බනේ.අනික පොඩි පොඩි කොමඩි කැලි කිහිපයක් ඕනම ඇක්ෂන් ෆිල්ම් එකක උනත් සල්මන් ඛාන් දාන්න අමතක කරන්නේ නෑ.අනික මගෙත් ආසම නළුවා. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ පකිස්ථානයේ හා ඉන්දියාවේ අතර තියන රහස් කණ්ඩායම් දෙකක් ගැන ඉන්දියාවේ රහස්කණ්ඩායමේ තමයි මේ ටයිගර් ඒ කියන්නේ සල්මන් ඛාන් වැඩ කරන්නේ.චිත්‍රපටිය පටන් ගත්ත ගමන්ම හොද වලියක් එහෙම දකින්න පුලුවන් වේවි.ඉතින් මේ ටයිගර්ට එක්තරා මෙහෙයුමක් ලැබෙනවා කෙනෙක්ගේ විස්තර හොයාගෙන එන්න ඒ මෙහෙයුම අතර වාරයේදි මෙයාට හම්බවෙනවා සෝයි කියලා ගැණු ළමයෙක්.ගහක් ගලක් වගේ ඉන්න ඕන කොල්ලෙක්ව කෙල්ලෙක්ට පුලුවන්නේ ගැස් සේරම බස්සන්න.අන්න ඒ වගේ දෙයක් වෙන්නේ සෝයිව අදුනගන්න ලැබුනට පස්සේ ටයිගර් එයාට ආදරේ කරන්න පෙළඹෙනවා හැබැයි මේ ආදර කතාව නිසා සිද්ද වෙන සිදුව්ම් මාලාව නම් මම කියන්නේ නෑ ඔයා අරගෙන බලලම ඉන්න.ආ තව එකක් හුගක් ෆිල්ම් වල මම හරි කැමතියි ඉන්ටර්වල් එක දාන වෙලාව බලන්න.මොකද හොදම තැනකනේ එක දාන්නේ.මේ චිත්‍රපටියේ නම් ඉන්ටර්වල් දාන තැනත් පට්ටම පට්ට.
කතාව ඉවරයි.සමාවෙන්න ඕන මේක දෙන්න පරක්කු උනාට කොක්ටෙල් නම් ඇවිල්ලා පැය 1/2න් දුන්නට මේක හිටිය නැති නිසා කරන්න උනේ නෑ අනික හදිසියේ දැම්මා කියලා ඔන්න බාග වැඩ නම් නෑ.සේරම පුරුදු සුපුරුදු විදියට ඇති.නැවතත් වෙබ් එකේ SUBTITLE QUEEN මහේෂිටත් ගොඩක් ස්තුතියි දුන්න උදව්වට.මෙන්න අපි ගියෝ!!!
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න