PDA

View Full Version : Sinbad [2012] Season 01 Episode 12 සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-26-2012, 08:52 PM
Sinbad [2012] Season 01 Episode 12 සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m256-sinbad-2012-season-01-episode-12-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m256-sinbad-2012-season-01-episode-12-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/TV/SINBAD/SINBAD4.jpg

ඔන්න එහෙනම් සති 12ක් නොකඩවා අපි රැගෙන ආ සින්බෑඩ් ටෙලිනාට්‍ය මාලාවේ අවසාන කොටසට තමයි එළඹිලා තියෙන්නේ. මම හිතන්නේ අන්තර්ජාලය තුල මුල්ම වතාවකට තමයි මේ මුළු කතා මාලාවක්ම සිංහල උපසිරසි කරණයට ලක්කරපු. ඒකත් රුපවාහිනියේ විකාශනයට සමගාමීව. මුලින් මේ වැඩේ කරන්න පටන් ගත්තට ඇත්තටම ලොකු ගැටලුවන් වුනා කාලය යෙදවීම පිළිබඳව. මොකද අලුත් කොටසකට උපසිරසි ලබාදෙන්න දවස් දෙකක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට අපේ ඇඩ්මින් සහෝගේ කාර්ය බහුලත්වයත් නිසා මේ සඳහා බැනර් බොහොමයක් නිර්මාණය වුනේ මගේ අතින්. නමුත් අවසානයේ මෙහි අවසාන කොටස දක්වා සාර්ථකව උපසිරසි යෙදීමට හැකිවීම ගැන හිතනකොට ඇත්තටම නිහතමානි සතුටක් සතුටක් දැනෙනවා. ඒ වගේම මේ කොටසත් සමග මම විසින් කරන ලැබූ උපසිරසි ප්‍රමාණය 45ක් වෙනවා.

මුලින්ම මේ කොටස් වලට අදාල උපසිරසි ගොනු බාගත කරපු හැම දෙනෙක්ට වගේම fb හරහා, PM හරහා සහ ඊ-මේල් හරහා අදහස් දක්වපු හැම දෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මගේ අදහසකට අනුව අපේ සර්වර් එකෙන්ම ටෙලිනාට්‍ය කොටස් බාගත කිරීමට සලස්වපු ඇඩ්මින් සහෝදරයාටත් ස්තුතියි වන්ත වෙනවා.

එහෙනම් අවසාන කොටසත් බලලා මේ ටෙලිනාට්‍ය මාලාව සහ එහි උපසිරසි කරණය ගැන ඔබට හිතුන දේ අකුරු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මීට පස්සේ මට පුද්ගලිකව මේල් කරන ඊ මේල් සඳහාත් හැකි ඉක්මනින් මම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.

සති 12ක පටන් ඔබ වෙත ගෙන ආ සින්බැඩ් කතා මාලාව මෙතකින් සමාප්තයි.
ලබන සතියේ සිට නවතම කතා මාලාවක් සිංහල උපසිරැසි සහිතව බලාපොරොත්තු වන්න
මෙතනින් එම අලුත්ම කතා මාලාවේ විස්තර බලාගන්න (http://www.zoom.lk/forums/big-screen/5024-next-tv-series-sinhala-subtitle.html#post166370)




පසුගිය කොටස් වල උපසිරැසි මෙතනින් ගන්න.
(http://www.zoom.lk/forums/media.php?do=category&cid=5)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/contributors/udara.html) විසිනි

Naveen
09-26-2012, 08:59 PM
අද මම තමයි මුලින්ම බාන්නේ.නොකඩවා කොටස් 12 අප වෙත උදාර බෙහෙවින් ස්තූතියි,බොහොම ආසාවෙන් බලපු කතාවක්,නැවතත් ස්තූතියි
ජයවේවා!

Punisher
09-26-2012, 09:03 PM
නියමයි උදාර කොටස් 12 ක්ම දාලා කතාව ඉවර කලා නේද මම තාම කොටස් 6යි බැලුවේ.දැන් ඉතුරු ටිකත් ඩිවිඩි එකට රයිට් කරලා දවස් දෙකෙන් බලලා ඉවර කරන්න පුලුවන්

Time Traveler
09-26-2012, 09:10 PM
කොටස් 12ටම සිංහල උපසිරැසි දුන්නාට බෙහෙවින් ස්තූතියි!

http://www2.picturepush.com/photo/a/10023740/1024/my-pictures/4-3.gif

copper
09-26-2012, 09:11 PM
නියමයි මචන් ටිවි සිරිස් එකක් ඉවර වෙනකම් සබ් කරපු එකම කෙනා උදාර නේ! උපසිරැසි 50 කොටන්නත් ඉක්මනටම අවස්ථාව ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. :yes:

Amila
09-26-2012, 09:35 PM
මේක ඉක්මනට ඇවිත් ඉවරවෙනවා නම් කියලා හිතුනා කතාව බලලා ඉවර කරන්න ඕන නිසා.එත් දැන් හිතෙනවා ඉවර වෙනකොට අපරාදේ නේද කියලා.
තවත් අලුත් කතාවක් බලන්න ලැබෙනවනේ.එකත් හොදයි ස්තුතියි :)

CJA
09-26-2012, 09:42 PM
නියමයි උදාර අයියේ.. අවසාන කොටසත් අරන් ආවා නේද.. පට්ටම වැඩක්.. ගොඩාක් ස්තූතියි අයියේ.. මේ කථා මාලාව ගෙන ඒම තුලින් සූම් එකත් නවතම ජීවයක් ලැබුවා.. ඔයාට ගොඩාක් ස්තූතියි.. ඉදිරියටත් ඔයාගෙ හැම වැඩකටම සුභ පතනවා.. ජයවේවා...!!

:thumbsup::thumbsup::40_002::40_002::clap::clap:

tharaka
09-26-2012, 10:07 PM
ගොඩක් ස්තූතියි මචෝ.
අදනම් ඔන්න සිම්බෑඩ් ඉවරවෙනවා.
තව ලස්සන ටිවි සීරීස් එකක් අරගෙන එන්න ශක්තිය ලැබේවා .
ජිවිතේ පළමු වතාවට ටිවි සීරීස් එකක් බලලා ඉවරකරන්නේ අද තමා.
ජයවේවා

gamage
09-27-2012, 12:05 AM
කොටස් 12ක කතාවක් ඉක්මනටම සබ් දිපු එක ගැන නම් සුපිරි.නෙට් එකෙන් පලවෙනියටම බලලා ඉවර කරපු ටිවි සිරිස් එක මම සින්බැඩ් තමයි.ගොඩක් ස්තුතියි මචන්

Daedunu
09-27-2012, 12:26 AM
ගොඩක් ස්තුතියි!

Mal Baba
09-27-2012, 01:52 AM
ඇත්තෙන්ම අකණ්ඩව සති 12ක් අපිට සබ් එක හදල මහන්සියෙන් ලබා දුන්නට ගොඩක් ස්තුතී
අපි මේව නිකන් ඩවුන් කරලබැලුවට සබ් වල වචනෙන් වචනෙ හරවන්න ලොකු වෙහෙසක් දරන්න ඕනෙ
ඒක වචනවලින්කියන්න බැරි තරම් මහන්සියක් කට්ටක්
ඇත්තෙන්ම මෙහෙම දේවල් කරනන් තව තවත් ශක්තිය ලැබේවායි පතම්

අලුත් කථා මලවකුත් දාන්න අනිව අපි හෙල්ප් එක දෙනව

Anushiz
09-27-2012, 07:16 AM
ගොඩක් ගොඩක් ස්තුතියි ඔයා මේ විදියට උපසිරැසි දෙන්න පටන් ගත්තේ නැත්නම් මේ කතාව කවදාවත් මේ විදියට බැලෙන එකක් නැතිවෙන්න ඉඩ තිබ්බා.බොහෝම ස්තුතියි උපසිරැසි දිලා මේ කතා මාලාවම අපිට බලන්න සැලැස්සුවට.

*maheshi*
09-27-2012, 07:47 AM
සින්බැඩ් ඉවර උනා කියලා ඔන්න නිකම් ඉන්න බෑ අපිට තව ටිවි සිරිස් එකක් ඕනලු. :D ගොඩක් ස්තුතියි මේ කොටසටත් මුලු කතාවටමත් සබ් දැම්මට. :yes:

Nipuna1989
09-27-2012, 09:02 AM
sinbad eke finale sub ekatath thanks tawa hoda tv series ekkata sub denna.dan godak parana tv series aluthin patan gatta.

preethi
09-27-2012, 09:12 AM
patta TV season 1 thama oyalata godak thanks and pin. me TV season 1 anek kotasa kawada avida season 2 mata aka anakana ewasillak neeeeeeeeee sub tana katath thanks thanks thanks thanks thanks thanks

මරු හිරා
09-27-2012, 02:04 PM
එල එල දැන් නිදහස් වෙලාවක් අල්ලලා ඔක්කොම ටික බලන්න පුළුවන් පිළිවෙලට
තෑන්ක්ස් වේවා.!

Mal Baba
09-30-2012, 06:31 PM
පොඩි ටයිම් අවුලක් වෙනව නේද සබ් එකේ
මගේ එහෙම උනා නේ