PDA

View Full Version : මෘදුකාංගයක් තුලින් සූත්‍රභාවිතාකර ලේසියෙන් ගනන් හදමු



Dj | නිමන්ත
09-27-2012, 12:36 PM
යාලුවනේ දැන් මම ගෙනාවේ ඉතාම වැදගත් මෘදු කාංගයක් මේ මයික්රෝසො‍ෆ්ට් ආයතනය මගින් තමා නිර්මාණය කරලා තියෙන්නේ මෙහි ඇති විශේශත්වය තමයි මෙය තුලින් ගනන් හැදීමේදී සූත්‍ර භාවිතාකරන ආකාරයත් හදන ක්‍රමයත් දැකගැනීමට පුලුවන් වනසේ නිර්මාණය කර තිබීමයි. ඉතාම සරලව පහසුවෙන් ගානක් සාදාගන්නා ආකාරය හා එය හදන ආකාරය නිවැරදිව බලාගැනීමට මෙයින් පුලුවන්.

http://spcache.microsoft.com/education/Style%20Library/v2/prd/vLogo/Math.png

http://upload.wikimedia.org/wikipedia/en/thumb/c/c9/Microsoft_Math.png/300px-Microsoft_Math.png

පහත දක්වා ඇති විඩියෝවෙන් මෙහි ක්‍රියා කරන ආකාරය බලාගත හැකිය.


http://www.youtube.com/watch?v=9Ide9VAbjQA


http://www.youtube.com/watch?v=GpuN67bF63Q


Processor Pentium 500 MHz or equivalent Pentium 1 GHz or equivalent
Operating system
Microsoft Windows XP SP3 or later
RAM 256 MB 512 MB
Hard drive
65 MB free space
Graphics VGA-capable or better video
card with 800 x 600 resolution VGA-capable or better video
card with 1024 x 768 resolution
Other requirements
.NET Framework 3.5 SP1 or above

බාගැනීම සදහා පහල අයිකනය උඩ ක්ලික් කරන්න


පෝස්ට් එක බලලා කමෙන්ටුවක් කොටන්න බලලා යන්න එපා ඔයාලගේ කමෙන්ටු වලින් තමා තව හොද පෝස්ට් ලබාදෙන්න පුලුවන් වෙන්නේ

http://upload.wikimedia.org/wikipedia/commons/0/02/Nuvola_filesystems_folder_download.png (http://download.microsoft.com/download/F/7/6/F76E0187-07B5-4958-B3FF-2E5ACD53B637/MSetup_x86.exe)

http://www3.picturepush.com/photo/a/10246341/1024/Picture-Box/dad.gif

Time Traveler
09-27-2012, 01:58 PM
කොල්ලත් දැන් නියම වැඩකාරයා වෙලා වගේ.:rolleyes: ත්‍රෙඩ් එකට ලස්සනට Gif එකකුත් හදලා තියෙන්නේ.:k0243: එල...එල...:D

http://www1.picturepush.com/photo/a/9976644/1024/Comments/comment-11.gif

Dj | නිමන්ත
09-27-2012, 02:05 PM
කොල්ලත් දැන් නියම වැඩකාරයා වෙලා වගේ.:rolleyes: ත්‍රෙඩ් එකට ලස්සනට Gif එකකුත් හදලා තියෙන්නේ.:k0243: එල...එල...:D

http://www1.picturepush.com/photo/a/9976644/1024/Comments/comment-11.gif


ඔයා නිසා තමා ඉතින් කවුද අපිට ඕවා කියලා දෙන්නේ ස්තූතියි යාලුවා

Time Traveler
09-27-2012, 02:07 PM
ඔයා නිසා තමා ඉතින් කවුද අපිට ඕවා කියලා දෙන්නේ ස්තූතියි යාලුවා

:yes:

මරු හිරා
09-27-2012, 02:07 PM
තෑන්ක්ස් වේවා.! You must spread some Reputation around before giving it to Dj | නිමන්ත again

Dj | නිමන්ත
09-27-2012, 02:09 PM
තෑන්ක්ස් වේවා.! You must spread some Reputation around before giving it to Dj | නිමන්ත again


ඇත්තෙන්ම ටයිම් අයියා කියනවා වගේ ඔයාගේ කමෙන්ටුවයි වැදගත් යාලුවා තෑන්ක්ස් බැලුවාට

beushan
09-27-2012, 03:09 PM
අලුත් මෘදුකාංග ගැන දැනුවත් කලාට ස්තූතියි.

mmkasun
09-27-2012, 06:01 PM
thank

deshantha912
09-28-2012, 06:23 AM
Maruma software ekak thanks wewa!

super
09-28-2012, 09:24 AM
thanx bro

chathuravt
10-20-2012, 08:20 PM
මේක නියම භාණ්ඩයක්....

Naveen
10-20-2012, 08:57 PM
thankx