PDA

View Full Version : Ishaqzaade [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-27-2012, 09:23 PM
Ishaqzaade [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m259-ishaqzaade-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m259-ishaqzaade-2012-sinhala-subtitles))


http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2308773/)


http://www.zoom.lk/forums/downloads/subs/Ishaqzaade/ishaqzaade.jpg


මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය විදිහට තමයි මේ චිත්‍රපටිය ඔබ වෙත අරගෙන එන්නේ.පලවෙනියට මම ඉදිරිපත් කරපු PUSH චිත්‍රපටිය සදහා ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා.ඒ නිසාමයි දෙවැනි වතාවටත් ඔබට මේ විදියට චිත්‍රපටියක් සිංහල උපසිරැසි සහිතව රැගෙන එන්න හිතුවේ.වෙනසකටත් එක්ක මම හින්දි චිත්‍රපටියක් තොරගත්තා.මේ චිත්‍රපටිය ඔබ බලලා තියන චිත්‍රපටි වලට වඩා වෙනස් ආරක් ගන්න බවනම් මට විශ්වාසයි.ඒ චිත්‍රපටියට පාදක වෙලා තියන කතාව නිසා.එක මේ රටෙත් අදාල නැත්ද කියලා නම් මම වැඩිය දන්නේ නැහැ හැබැයි ඉන්දියාවේ ජාති ආගම් කුල බේද ගැන හරියට විශ්වාස කරනවා.මේ ජාති ආගම් කුල බේදයට හසුවෙන ආදරවන්තයන් දෙන්නෙක්ගේ කතාව තමයි මේ චිත්‍රපටයේ ගෙතෙන්නේ.අපි හැමදාම බලනවා වගේ
බොළද ආදර කතාවක් නම් නෙමෙයි මේක.මේ දෙන්නා යාළු වෙන්නෙත් පුදුම විදියකට තමයි දෙන්නම ආගම් දෙකක වගේම මැර පවුල් දෙකක ළමයි දෙන්නෙක් පොඩි කාලේ ඉදන්ම දෙන්නම හතුරෝ ඉතින් මේ හතුරෝ දෙන්නා එකිනෙකාට අදාරය කරන්න ගන්නේ කොහොමද? එයාලගේ ආදරේ නිසා අවසානයේ සිදුවන්නේ කුමක්ද මේ චිත්‍රපටිය ඒ සියල්ලටම උත්තර සපයයි.ඒ චිත්‍රපටියේ අවසානයේ වැටෙන මෙන්න මේ ජේදයෙන් මම මගේ ලිපිය අවසන් කරන්නම්.

''ඉන්දියාවේ ආදර කැරලිකරුවන් (Ishaqzaade) දහසකට වඩා ඉතා කුරිරු අන්දමින් මරණයට පත්වෙනවා සෑම වසරකදීම....ඔවුන්ට එම ඉරණම අත්විමට ඔවුන් කල එකම පාපය නම් තමන්ගේ ආගමේ හෝ කුලයේ නොවන්නෙකු සමඟ ආදරයෙන් බැඳීමයි"

මේ ඉරණම අප කතාවේ ආදරවන්තයන්ටත් හිමිවෙයිද? නැතිනම් ඔවුන්ගේ ආදරය මේ සියල්ල වෙනුවෙන් නැගි සිටිමට හැකි වෙයිද? ඔබත් ආදරයවෙනුවෙන් ඕනම දෙයක් කිරිමට සුදානම්ද එසේනම් නරඔන්න Ishaqzaade (ආදර කැරලිකරුවන්) චිත්‍රපටිය.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් (http://www.zoom.lk/contributors/chalindu.html)සමඟ චමීර අබේසිංහ (http://www.zoom.lk/contributors/chameera.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-27-2012, 09:30 PM
CJA කොල්ලා කිව්වා මට මේකේ සබ් එකේ පොඩ්ඩන් දාගෙන යනවා කියලා.ඒ වෙලාවෙම මම ෆිල්ම් එක බාලා තියාගත්තා.චලිදු දේශාන් යාළුවාටත් ගොඩක් ස්තුතියි.හින්දි ෆිල්ම් එකක්ස තොරගෙන සබ් දැම්මට. :clap: :clap:

Demax
09-27-2012, 09:46 PM
අද දවසට තුන්වැනි සුපිරි ෆිල්ම් එක නේද දෙනවා කියලා මෙහෙමත් දෙනවද බන්! දැන් මේකත් කොපි කොරලා දෙයිද මන්දා ;) සද්ද නැතුව වැඩ කියලා :D
උපසිරැසි දාපු චලිඳු දේශාන්,චමීර අබේසිංහ දෙන්නටම පින්! හින්දි නම් සිංහල සබ් නැතුව බලන්නම බැනේ බන්.
එහෙම එකේ මේ විදියට සබ් දුන්න එක නම් මරු. :clap: :clap:

මරු හිරා
09-27-2012, 09:52 PM
wow..! thanks again zoom.lk

Amila
09-27-2012, 09:54 PM
හොද හින්දි චිත්‍රපටියක් මේ වගේ උපසිරැසි දාලාම දුන්න එකට නම් ගොඩක් ස්තුතියි අදම මේකත් අරගන්න ඕන. :yes: :yes:

CJA
09-27-2012, 09:56 PM
මම මේකට පොඩි සපෝට් එකක් විතරයි දුන්නෙ.. චලිදු තමයි මේකෙ ගොඩක්ම කරේ.. මේක මමත් බලපු වෙනස්ම විදිහේ ‍ෆිල්ම් එකක්.. ඒ වගේම කියන්න ඕන මේකෙ යොදාගෙන තියෙන පසුතල සංගීතය නම් මට අල්ලලම ගියා... හැමෝම නරඹන්න කියලා ආරාධනා කරනවා.. ඒ වගේම චලිදුටත් ගොඩාක් ස්තූතියි මෙවැනි ‍ෆිල්ම් එකක් ‍තෝරගත්තට.. ජයවේවා මචෝ...

RaviTH
09-27-2012, 10:04 PM
දැන් තමයි මම සුම් එකට මරේ මරු සයිට් එකක් කියන්නේ මේ සතියටම හින්දි 3යි :cool: දෙමළ එකයි.
මිටත් වඩා මැක්සා වැඩක් තියනවද? මේ වගේ තව මැක්සා හින්දි දෙමළ ෆිල්ම් දෙක තුනක් දුන්නා නම් නියමයි. :clap: :clap: :clap:
සබ් දාපු දෙන්නටම ගොඩක් ස්තුතියි.

darsh46
09-27-2012, 10:14 PM
:thumbsup::thumbsup:

Anushiz
09-27-2012, 10:32 PM
අපිට ෆිල්ම් එකක් අරගන්නේ නැතුව ඉන්න දෙන්නෙම නෑ නේද :) ලස්සන චිත්‍රපටියක් අරන් ඇවිත් තියෙන්නේ.චලිදු ගේ Push චිත්‍රපටිය මම බැලුවා එන නම් හොදයි.CJA ගේ නම් දාපු හැම හින්දි එකක්ම මම බලලා තියනවනේ.ආයේ දෙන්නාගෙන්ම අලුත් ෆිල්ම් දෙකක් ඕන.ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම <3<3

dushan075
09-27-2012, 11:21 PM
Ishaqzaade (2012) DvdRip 400MB
Full Movie
Free Download MediaFire

http://i.minus.com/ibdUjsi0dZ6PEv.jpg

World4uFRee.com_ishkanzay400.mkv.001 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/APiF5)
World4uFRee.com_ishkanzay400.mkv.002 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/APiGD)
World4uFRee.com_ishkanzay400.mkv.003 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/APiH5)
World4uFRee.com_ishkanzay400.mkv.004 (==WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM====WARNING!!-DO NOT SPAM==/APiHs)

Pass - world4ufree.com

dushan075
09-27-2012, 11:22 PM
Thanks for tha Sinhala Subtitle

Dilshan
09-27-2012, 11:54 PM
ලගදි ඉදන් එන ගොඩක් හින්දි ෆිල්ම් ඉස්සර හින්දි කතා වලට වඩා ටිකක් වෙනස්.ඇත්තටම එක තමයි නේ වෙන්න ඕන.ස්තුතියි උපසිරැසි ගන්වලාම මේ නිර්මාණය අපිට ගෙනත් දුන්නට

Time Traveler
09-28-2012, 12:10 AM
http://www5.picturepush.com/photo/a/10023583/1024/my-pictures/4-1.gif


මෙම ෆිල්ම් එකට සිංහල උපසිරැසි ගැන්වු චලිඳු දේශාන් සහ චමීර අබේසිංහ යන සොහොයුරන් දෙදෙනාට ස්තූතියි!

copper
09-28-2012, 07:47 AM
නියමයි නේ බන් ගොඩක් ස්තුතියි.
දැන් ඔන්න අර Demax තිව්වා වගේ අහිංසක හිත් අයත් මේක දෙයි.මේක ඇවිත් සැහෙන කල් වෙලා දෙන්න තිබිබා හැබැයි මේක දුන්නොත්නම් ඔය මහා කොපියන්ගේ රෙදි ගැලවෙනවා (හැබැයි රෙදි ඇදන් ද දන්නේ නෑ ඉන්නේ ලැජ්ජායවක් කියලා දෙයක් නෑ නේ)
මොනා උනත් සුම් එකෙන් කරන දේනේ හැමදාම හැමෝම කොපි කරන්නෙත් :yes:

*maheshi*
09-28-2012, 07:48 AM
බොහෝම ස්තුතියි දෙවැනි උපසිරැසි නිර්මාණයත් හොද එකකට උපසිරැසි දිම පිළිබදව.තව තවත් උපසිරැසි දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

danushika
09-28-2012, 09:51 AM
තවත් නියම චිත්‍රපටියක් වගේ. :clap: :clap:

පොඩ්ඩා
09-28-2012, 01:43 PM
හින්දි වගේම තවත් දෙමළ චිත්‍රපටිත් අපිට දෙනවා නම් තව ගොඩාක් හොදයි මචන්ලා.
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ අචාරය! :clap:

Viraj_rox
09-28-2012, 02:35 PM
හින්දි ෆිල්ම් නම් මොනා උනත් බලනවා අල්ලපු රටේ චිත්‍රපටිනේ! දෙන්නටම ''බොහොත් ෂුක්රියා'' (හරිද මන්දා හින්දියෙන් කිව්ව එක ) සබ් එක දාලා දුන්නට තව හොද එකක් දිපන් මචෝ!

Castiel
09-28-2012, 06:47 PM
ස්තූතියි උපසිරැසියට, :):

tharaka
09-29-2012, 12:09 AM
දෙන්නටම ගොඩක් ස්තූතියි.
තවත් ලස්සන ෆිල්ම්වලට සබ් දෙන්න හැකිවේවා.
මේ සබ් දෙන විඩිහට ෆිල්ම් බලන්න තමා වෙලාවක් හොයාගන්න අමාරුවෙන්නේ.
දෙන්නටම ජයවේවා

yevon1992
10-04-2012, 09:45 AM
thanks kollo

pavanka_dpg
09-30-2014, 12:07 AM
:D:yes::cool:

yvak maduranga
09-30-2014, 07:20 PM
http://www.allgraphics123.com/graphics/thank-you/thank-you90.gif

USG
09-30-2014, 07:23 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: