PDA

View Full Version : Step Up 3D [2010] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-28-2012, 10:26 AM
Step Up 3D [2010] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m260-step-up-3d-2010-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m260-step-up-3d-2010-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt1193631/)


http://www.zoom.lk/forums/downloads/subs/stepup3/step3.jpg


මේ මම සිංහල උපසිරසි යෙදූ පළමු චිත්‍රපටයයි. මෙම චිත්‍රපටියට උපසිරස යෙදීමේදී මට මහත් දුෂ්කරතා ඇති උනද ඒවා කිසිවක් නොතකා මම මේ උපසිරස දුව ඔයාල වෙනුවෙන්.මටේ මේ චිත්‍රපටයට උපසිරස දැමීමේදී මට සහය උන හැමෝටම ස්තුති වන්ත වෙනවා. වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා හරිද??????? :D චිත්‍රපටිය ගැන කියනවනම් මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිත කිහිපයක් ඉන්නවා, ඒ Rick Malambr ( Luke) (http://en.wikipedia.org/wiki/Rick_Malambri) , Adam G. Sevani (http://en.wikipedia.org/wiki/Adam_G._Sevani)( Robert) , Sharni Vinson (http://en.wikipedia.org/wiki/Sharni_Vinson)(Natalie) ,Alyson Stoner (http://en.wikipedia.org/wiki/Alyson_Stoner)(Camille) ..... වගේ ගොඩක් අය ඉන්නවා.

නටන අයගේ කණ්ඩායම් තරගේකට කණ්ඩායමක් හදාගැනීමේ අරමුණින් රික් කට්ටිය සෙවීම සදහා යනවා. එවිට තම ඇඩම්ව රික්ට හම්බ වෙන්නේ, ඇඩම් එවලේ ඔට්ටු අල්ල නටමින් සිටින්නේ..... ඉතිරි ටික ඔයාලම බලන්නකෝ. මේක පට්ට ෆිල්ම් එකක්.





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිත දිලීප් විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
09-28-2012, 10:35 AM
මම මේකේ එකක්වත් බලලා නෑ බන් මේකේ අලුත් එක 3D වලින් යන එක බලන්න ගියෙත් නැ කලින් එවා බලලා නැති නිසා දැන් ඉතින් මේක අරන් බලලා 4 එක බලන්න ඕන. ස්තුතියි මචන්. :) :)

*maheshi*
09-28-2012, 10:39 AM
තවත් අලුත් යාළුවෙක්.අරන් ඇවිත් තියෙන්නෙත් හොද චිත්‍රපටියක් නේ.පලවෙනි නිර්මාණය නිසා වැරදි උනත් ප්‍රශ්නයක් නෑ උපසිරැසි දාන්න ඉදිරිපත් විමම හොද දෙයක් නේ.ලගදිම තවත් චිත්‍රපටියක් අරන් එවි කියලා හිතනවා
ගොඩක් ස්තුතියි. :clap:

Demax
09-28-2012, 11:24 AM
කලින් දාලා නැති ගින්දර වගේ සබ් අනිවා දෙන්නේ සුම් කොල්ලෝ තමයි නේ.
මේකේ 1යි 2යි දුන්නා නම් වටිනවා.අවුලක් නෑ මේක අරන් බලන්නම් මචන් පලවෙනි සබ් එකට සුභපැතුම් තව එකක් අරන් එයි කියලා හිතනවා ජයවේවා!!

Time Traveler
09-28-2012, 11:43 AM
http://www2.picturepush.com/photo/a/10212345/1024/my-pictures/5-1.gif


මුල්ම උපසිරැසි ගැන්වීමට මම ඔයාට සුභ පතනවා. ඒ වගේම තව තවත් උපසිරැසි නිර්මාණය කිරීමට ධෛර්යය, ශක්තිය ලැබේවායි කියලත් මම ප්‍රාර්ථනා කරනවා. :)

Hash
09-28-2012, 12:25 PM
මරු නේ බන් මේකට සබ් එක හොය හොය හිටියේ

පොඩ්ඩා
09-28-2012, 01:46 PM
මම මේක දෙපාරක් බැලුවා මචන් අලුත් එකත් බැලුවා සැවොයි එකේ.එක ආවමත් පුලුවන් නම් උපසිරැසි දෙන්න.උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!

Viraj_rox
09-28-2012, 02:36 PM
සුපිරි පහරක් නේ දිලා තියෙන්නේ පලවෙනි සබ් එකම සුපිරි එකක්! දෙවැනි එකටත් ඊටත් වඩා සුපිරි එකකට සබ් අරන් එන්න මචන්! :clap:

Castiel
09-28-2012, 06:48 PM
එළ එළ නියමයි, ස්තූතියි,

CJA
09-28-2012, 08:37 PM
නියම ‍ෆිල්ම් එකකටනෙ සබ් දීලා තියෙන්නෙ.. නියම වැඩක් මචං.. ජයවේවා!! පලවෙනි උපසි‍රැසියට සුභ පැතුම්...

:)

මරු හිරා
09-28-2012, 08:43 PM
මෑත කාලයේ මම වැඩිම වාර ගණනක් බලපු චිත්‍රපටය තමයි මේක. ඩාන්සින් ගැන ආපු ෆිල්ම් වලින් මෙතෙක් බලන්න ලැබුන හොඳම එක මේක තමයි. මේකේ 4 වෙනි එක තාම බලන්න බැරි උනා.

Agent47
09-28-2012, 09:04 PM
http://s19.postimage.org/uq5hpxxer/Agent47.gif

tharaka
09-29-2012, 12:14 AM
මරුනේ මචෝ.
පලවෙනි සබ් එකට සුභ පැතුම්.
කවුරුවත් මේ වගේ ෆිල්ම් එකකට සබ් දිලා නැහැ.
තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා.
ජයවේවා

ashan vimukthi
10-02-2012, 11:19 PM
mama meka thama baluwe nam na
dan balannai hadanne
hama detama thnx saho
digatama karagena yanna suba pathanawa:cool:

amalbuddhika
10-16-2012, 03:34 PM
elama thama macho. ubata wadi wadiyen me wage ewa karanna labbewa:k0243:

Methsara
10-16-2012, 04:33 PM
තැන්ක් යු අය්යෙ