PDA

View Full Version : Gif Animation-බුදුරැස් මාලාවක් හදමු.



Time Traveler
09-29-2012, 02:03 PM
http://www5.picturepush.com/photo/a/10310068/1024/Buddha/Dharma-Chakra.gif

Easy GIF Animator මෘදුකාංගය ඇසුරෙන් බුදුරැස් මාලාවක් නිර්මාණය කරමු.

යාළුවනේ, අද පෝය දවසේ මම ඔයාලට කියලා දෙනවා, Easy GIF Animator මෘදුකාංගය ඇසුරෙන් මෙන්න මේ වගේ ඔය යට තියන විදියට Animation එකක් හදන හැටි. (Easy GIF Animator මෘදුකාංගය ඔයාලා ගාව නැතිනම් මගේ මේ ත්‍රෙඩ් එකට (http://www.zoom.lk/forums/computers-technology/4957-easy-gif-animator-%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B 7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1% E0%B7%8A-comment-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B8%E0%B7%94-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-avatar-%E0%B6%91%E0%B6%9A-profile-picture-%E0%B6%91%E0%B6%9A-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B 7%94.html) ගිහිල්ලා ලිපිය කියවා එහි උපදෙස් වලට අනුව Software එක Download කරගන්න).
http://1.bp.blogspot.com/-5qLrlG2oRxQ/UGafuLWJAYI/AAAAAAAAA-o/gki-Kx5dLhg/s1600/DECO3.pnghttp://www1.picturepush.com/photo/a/10351269/1024/Buddha/The-Buddha.gif (http://www1.picturepush.com/photo/a/10351269/1024/Buddha/The-Buddha.gif)


මගේ යාළුවෝ කිහිප දෙනෙකුත් මට කිව්වා, මේ Software එකෙන් තවත් විවිධාකාර Animation හදන ක්‍රම ගැන දන්නා ත්‍රෙඩ් එකක්, දෙකක් හෝ කරන්න කියලා. ඒ නිසා ඔයාලා වෙනුවෙන් Animation හදන විදි ගැන තව ත්‍රෙඩ් දෙක තුනක් දාන්නම්. ඉදිරියේදී මම ඔයාලට කියලා දෙන්නම්, Photoshop වලින් Animation හදන විදිය ගැනත්. දැන් එහෙනම් අපි පාඩමට යමු.

1. මුලින්ම ඔයාලා මේ යට තියන Zip ෆයිල් එක Download කරගෙන ඒ Zip ෆයිල් එක මත Right Click කර WinZip කියන Software එකෙන් හෝ ඔයාලා ලඟ තියෙන වෙනත් මෘදුකාංගයකින් ෆයිල් එක Extract කරගන්න. (Win Zip මෘදුකාංගය අවශ්‍යය අය මෙතනින් (http://thepiratebay.se/torrent/7604722/WinZip_Pro_v16.5_build_10096_%2832bit%29_with_Key_ %5Biahq76%5D) එය Download කරගන්න).

http://www2.picturepush.com/photo/a/10310105/1024/Buddha/Download.gif (http://www.mediafire.com/?yiegpl44l0ezusy)

2. ඊලඟට Easy GIF Animator මෘදුකාංගයේ Menu Bar එකෙන් File --> New දෙන්න.

http://3.bp.blogspot.com/-ESZFvfokmqY/UGaWY-VhSdI/AAAAAAAAA80/0o9-BMiKsr4/s1600/S-1.jpg

ඉන්පසුව එන Animation Wizard වින්ඩෝ එකේ තියන Add Image ක්ලික් කර Extract කරගත් Folder එකේ තියන Jpg ෆයිල් 8ම Select කර ඒවා Open කර Next දෙන්න.

http://1.bp.blogspot.com/-VZVu80KV62E/UGaXNzcdhcI/AAAAAAAAA88/tqF2dMkiJIw/s1600/S-2.jpg

3. එතකොට Open වෙන Window එකේ Loop and Delay වල Settings මේ විදියට හෝ තමුන්ට කැමති පරිදි හදාගෙන Next දෙන්න.

http://2.bp.blogspot.com/-AQ5CoES4RFI/UGaXZh-d6WI/AAAAAAAAA9E/elhNG8kfXJg/s1600/S-3.jpg

4. හරිනේ දැන් Open වෙන Window එකේ Image Position වල Settingsද මේ විදියට හෝ තමුන්ට කැමති පරිදි හදාගෙන Next දෙන්න.

http://2.bp.blogspot.com/-WtcIb4ioRi4/UGaX3axrCMI/AAAAAAAAA9M/ozt7Iqldzmw/s1600/S-4.jpg

5. ඊලඟට Open වුන Animation Wizard වින්ඩෝ එකේදී Finish දෙන්න.

http://4.bp.blogspot.com/-VI-sELC85GI/UGaYN0kSS9I/AAAAAAAAA9U/q1iXAtlBeAs/s1600/S-5.jpg

6. මීලඟට අපි තද රෝස පාට බුදුරැස් තියන පළමු ඉමේජය Select කර Menu Bar එකෙන් Tools Menu එක තෝරා Create Image Effect දෙන්න.

http://1.bp.blogspot.com/-VuZ2C2geyWE/UGaYhvCT7mI/AAAAAAAAA9c/Ik0jxuxB3vk/s1600/S-6.jpg

7. එතකොට Open වෙන Window එකේ Select the Effect යන ස්ථානයෙන් Elipse තෝරා Window එකේ Settings මේ විදියට හෝ තමුන්ට කැමති පරිදි හදාගෙන OK දෙන්න.

http://4.bp.blogspot.com/-iPC6yyVxQgQ/UGaYt4MpvUI/AAAAAAAAA9k/x2wz_HM2-0U/s1600/S-7.jpg

8. දැන් අපි දෙවන නිල් පාට බුදුරැස් තියන ඉමේජයත්(0.5 Sec), ඉතිරි ඉමේජ හයත්(0.5 Sec) එකිනෙක වෙන වෙනම Select කර අංක 6,7 පියවරවල් දෙකට අනුව Create Image Effect දෙන්න.

http://4.bp.blogspot.com/-5ZtwpT1R0A4/UGaY-n3NiUI/AAAAAAAAA9s/nc6Wlgu7WKw/s1600/S-8.jpg

9. ඔන්න Animation එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට මේ Animation එකේ Preview එකක් බලාගන්න අවශ්‍යය නම් පින්තූරයේ රතු පාටින් සලකුණු කල ස්ථානයේ Preview Tab එකේ Play Button එක Click කර Preview එක බලාගන්න.

http://4.bp.blogspot.com/-3EpeNpeBSnk/UGaZsPXo7fI/AAAAAAAAA98/Rdotz_OR29Q/s1600/S-9.jpg

10. ඉන්පසු ඔයාලා Menu Bar එකෙන් File --> Save As භෝ Save දී Image එක Animated Gif එකක් වශයෙන් හාඩ් ඩිස්කයේ Save කර වැඩය අවසන් කරන්න.

http://3.bp.blogspot.com/-AaDvmYWKtD8/UGaZVCh2oQI/AAAAAAAAA90/D0kIvUSR-fE/s1600/S-10.jpg

යාළුවෝ නිවැරදිව ඔය වැඩේ හරියට කලා නම් ඔයාලගේ නිර්මාණයත් මේ වගේ වේවි.

http://www1.picturepush.com/photo/a/10351269/1024/Buddha/The-Buddha.gif (http://www1.picturepush.com/photo/a/10351269/1024/Buddha/The-Buddha.gif)


http://www4.picturepush.com/photo/a/10310192/1024/Buddha/The-End-2.gif



http://www4.picturepush.com/photo/a/10309952/1024/Buddha/Bless-2.gif

http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

මරු හිරා
09-29-2012, 02:43 PM
පෝය දවසේ ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන් දාල තියෙන්නේ. බොහොම ස්තුතියි.!
රෙප්++++

jk perera
09-29-2012, 03:04 PM
supiri wedak ne ela ela kiyala dunnata thnx machan

sujeewa
09-29-2012, 04:37 PM
ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන් දාල තියෙන්නේ. බොහොම ස්තුතියි.!
රෙප්+

sujeewa
09-29-2012, 04:43 PM
You have given out too much Reputation in the last 24 hours, try again later.හෙට දෙන්නම්

hasithadn
09-29-2012, 07:27 PM
:thumbsup::40_002::40_002::40_002::thumbsup::thumb sup::thumbsup:

susantha82
09-29-2012, 07:30 PM
සාදු සාදු සාදු ගොඩක් පින් පෝය දවසෙ.!!!!!

Punisher
09-29-2012, 07:46 PM
ගොඩක් ස්තුතියි මේවගේ දෙයක් කියලා දුන්නට

Ushantha
09-29-2012, 09:59 PM
නියමයි සහෝ. පින් මචං. You must spread some Reputation around before giving it to Time Traveler again. ලු

Dj | නිමන්ත
09-30-2012, 09:01 AM
THANKS REP+2

Time Traveler
09-30-2012, 09:08 AM
පෝය දවසේ ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන් දාල තියෙන්නේ. බොහොම ස්තුතියි.!
රෙප්++++


supiri wedak ne ela ela kiyala dunnata thnx machan


:thumbsup::40_002::40_002::40_002::thumbsup::thumb sup::thumbsup:


සාදු සාදු සාදු ගොඩක් පින් පෝය දවසෙ.!!!!!


ගොඩක් ස්තුතියි මේවගේ දෙයක් කියලා දුන්නට

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif


ඉතාම වැදගත් ත්‍රෙඩ් එකක් මචන් දාල තියෙන්නේ. බොහොම ස්තුතියි.!
රෙප්+


You have given out too much Reputation in the last 24 hours, try again later.හෙට දෙන්නම්


නියමයි සහෝ. පින් මචං. You must spread some Reputation around before giving it to Time Traveler again. ලු

http://www4.picturepush.com/photo/a/9941212/1024/Comments/comment-5.gif

Daedunu
09-30-2012, 11:45 AM
හරිම ලස්සන gif එකක් හදලා. ගොඩක් ස්තුතියි! මේක කරලා බලන්න ඕනේ.

පොඩ්ඩා
09-30-2012, 11:52 AM
මේක නම් ගොඩක් වටිනවා

tanuja
09-30-2012, 05:17 PM
ගොඩක් ස්තුතියි මේවගේ දෙයක් කියලා දුන්නට. rep+

Mal Baba
09-30-2012, 06:37 PM
Meka Den Hema Place Ekakama Wisirila
Ela

Isuru1990
09-30-2012, 08:35 PM
patta thread ekak macho. math karala balannam. rep+++++

*maheshi*
10-01-2012, 07:55 AM
ගොඩක් ස්තුතියි එකක් හදලා බලන්න ඕන.

LKnerd
10-01-2012, 08:39 AM
ගොඩක් වටිනවා සහෝ

Time Traveler
10-01-2012, 12:17 PM
හරිම ලස්සන gif එකක් හදලා. ගොඩක් ස්තුතියි! මේක කරලා බලන්න ඕනේ.


මේක නම් ගොඩක් වටිනවා


ගොඩක් ස්තුතියි මේවගේ දෙයක් කියලා දුන්නට. rep+


Meka Den Hema Place Ekakama Wisirila
Ela


patta thread ekak macho. math karala balannam. rep+++++


ගොඩක් ස්තුතියි එකක් හදලා බලන්න ඕන.


ගොඩක් වටිනවා සහෝ

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Sithum Dinesh
10-01-2012, 07:30 PM
ෆට්ටයි මචෝ. තෑන්කූ වේවා! rep+

beushan
10-01-2012, 08:15 PM
ෙබාෙහාම ස්තූතියි.

Time Traveler
10-02-2012, 10:59 AM
ෆට්ටයි මචෝ. තෑන්කූ වේවා! rep+

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Castiel
10-02-2012, 05:30 PM
නියමයි මචෝ +රෙප්

Time Traveler
10-02-2012, 07:44 PM
ෙබාෙහාම ස්තූතියි.

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Time Traveler
10-03-2012, 09:57 AM
නියමයි මචෝ +රෙප්

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Methsara
10-18-2012, 04:49 PM
නියමයි තැන්ක් යු අය්යෙ

chathuravt
10-18-2012, 07:03 PM
එළ...........:k0243:

Time Traveler
10-20-2012, 10:01 AM
නියමයි තැන්ක් යු අය්යෙ

:D


එළ...........:k0243:

:yes:

අදහස් දැක්වීම ගැන ස්තූතියි!
:)

tanuja
10-20-2012, 11:04 AM
තව එල දෙයක් අපිට දෙන්න.

Time Traveler
10-20-2012, 12:15 PM
තව එල දෙයක් අපිට දෙන්න.

:k0243:

Dark Prince
03-26-2013, 11:49 AM
patta machan:)

Time Traveler
03-26-2013, 11:52 AM
patta machan:)

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

shashi1987
03-26-2013, 12:16 PM
ස්තූතියි යාළුවා...

Time Traveler
03-26-2013, 12:19 PM
ස්තූතියි යාළුවා...

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

janith nilanga
03-26-2013, 12:52 PM
Aththatama meka hugak watinawa......:yes: Thank's machan................:thumbsup::thumbsup::thumbsu p::thumbsup:

janith nilanga
03-26-2013, 12:54 PM
:yes: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup: :40_002::40_002::40_002::40_002::40_002::40_002::4 0_002:

Time Traveler
03-26-2013, 02:04 PM
Aththatama meka hugak watinawa......:yes: Thank's machan................:thumbsup::thumbsup::thumbsu p::thumbsup:

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Time Traveler
03-26-2013, 02:04 PM
:yes: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup: :40_002::40_002::40_002::40_002::40_002::40_002::4 0_002:

:)

kasun chathuranga
03-26-2013, 02:12 PM
thnkz sahooo

Time Traveler
03-26-2013, 03:52 PM
thnkz sahooo

http://www4.picturepush.com/photo/a/10110517/1024/Comments/comment-12.gif

ajiya
03-26-2013, 07:36 PM
pin kollo

Time Traveler
03-26-2013, 08:08 PM
pin kollo

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

nnjeevana
03-30-2013, 01:23 PM
niyamai macho

Time Traveler
03-30-2013, 01:38 PM
niyamai macho

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

thilanka mihiranga
04-03-2013, 04:11 PM
bump

Time Traveler
04-04-2013, 09:55 AM
bump

:k0243:

gayan159
04-06-2013, 11:41 AM
ela wadak magenuth rep

Time Traveler
04-06-2013, 12:39 PM
ela wadak magenuth rep

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

chathurazeez
04-06-2013, 02:02 PM
:clap:

yohan
04-06-2013, 09:33 PM
එල්ත් එල..........මචන්

Time Traveler
04-07-2013, 08:21 AM
:clap:

:k0243:

Time Traveler
04-07-2013, 08:21 AM
එල්ත් එල..........මචන්

කමාන්ටුවට ස්තූතියි!
:)

shashi1987
04-08-2013, 11:17 AM
ස්තූතියි මචන් රෙප් දුන්නා..

Time Traveler
04-08-2013, 02:24 PM
ස්තූතියි මචන් රෙප් දුන්නා..

:cool:
ස්තූතියි මචෝ!

KH7
04-08-2013, 02:43 PM
Ela Ela You must spread some Reputation around before giving it to Time Traveler again.

Gayan Gamage
04-08-2013, 02:52 PM
ගොඩාක් ස්තූතියි... නියම පාඩමක්....
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
04-08-2013, 03:20 PM
:cool:
කමාන්ටුවට ස්තූතියි මචෝ!

Time Traveler
04-08-2013, 03:21 PM
Ela Ela You must spread some Reputation around before giving it to Time Traveler again.

:cool:
අවුලක් නෑ. කමාන්ටුවට ස්තූතියි මචෝ!