PDA

View Full Version : Vantage Point [2008] සිංහල උපසිරැසි සමඟ



HEDZ
09-30-2012, 07:49 PM
Vantage Point [2008] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m264-vantage-point-2008-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m264-vantage-point-2008-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt0443274/)


http://www.zoom.lk/forums/downloads/subs/vantage/vantage.jpg


මේ මගේ පලවෙනි නිර්මාණය, මට හිතුන සබ් එක කරන්න ඕන කියල, ඉතින් මම බලපු ටිකක් අමුතු විදියේ හොද චිත්‍රපටියක් තෝරාගෙන සබ් දැම්ම, පලවෙනි එක හින්ද අනිවාර්යයෙන්ම වැරදි ඇති,ඔයාල ඒ වැරදි හදා ගන්න මට උදවු කරයි කියල හිතනවා.දැන්කතාව ගැන පොඩ්ඩක් බලමු.

මේ කතාව imdb හි 6.6 අගයක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්ත පට්ට කතාවක්, ඇමරිකානු ජනාධිපතිතුමා සමුළුවකට spain යනවා,,එහෙදි එයාව ඝාතනය කරන්න මාරම සැලැස්මක් හද ගත්ත කට්ටියක් ඉන්නව, එයාලට පුළුවන් වෙයිද ජනාධිපතිතුමා ඝාතනය කරන්න? කතාව බලල හැමෝටම මේ අපුරු සැලැස්ම බලාගන්න පුළුවන්,ඒ වගේම මේ කතාව අපිට පෙන්නනෙත් හරිම අපුරු විදිහකට.විනාඩි කිහිපයක එක් වෙලාවක සිදුවුන සිදුවිම් පෙලක් තමයි කතා මාලාවේ ගෙනහැරෙන්නේ.මම ඒ කතාව විස්තර කරනවාට වඩා ඔබ මේ චිත්‍රපටිය බලලම රසවිදින්න කියලා ආරාධනා කරනවා.මේ පවුලේ හැමෝටම එකට ඉදන් රසවිදින්න පුළුවන් පට්ට action movie එකක් කියලත් කියන්න ඕන.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලක්මාල් විතානගේ විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
09-30-2012, 07:57 PM
an awsm movie.. thnx 4 da subtitle.!

Punisher
09-30-2012, 08:02 PM
අලුත් යාලුවෙක් ඇවිත් තියෙන්නේ.අරන් ඇවිල්ලා තියෙන්නෙත් මැක්සා මුවියක් වගේ.මම මේ බාන්න ෆිල්ම් එකක් හොය හොය හිටියෝ බොහෝම ස්තුතියි මචන්.

CJA
09-30-2012, 08:02 PM
අලුත් යාලුවෙක් නේද.. මුල්ම එකම සුපිරි පහරක් අරන් ඇවිල්ලනෙ.. ඔන්න මමත් ගන්නවා මචෝ.. තව හොද එකකට ඕන හොදද... ජයවේවා!!

:clap::clap:

Isuru1990
09-30-2012, 08:25 PM
sub walata thanx machan!

Demax
09-30-2012, 08:31 PM
කියලා වැඩක් නැ මචන් මේක නම් සුපිරි එකක් වගේ.අරන්ම බලන්නම් :clap: :clap:

TharinduFox
09-30-2012, 08:40 PM
නියමයි මචන් පලවෙනි ෆිල්ම් එකම සුපිරිම එකකට නේද දිලා තියෙන්නේ.එක නම් මරේ මරු.

Time Traveler
09-30-2012, 09:23 PM
http://www1.picturepush.com/photo/a/9695009/1024/my-pictures/3.gif

පොඩ්ඩා
09-30-2012, 11:21 PM
නියමයි පලවෙනි ෆිල්ම් එකම නියම එකක් දිලා නේ මේ වගේ උපසිරැසි දුන් ඔබට පොඩ්ඩාගේ අචාරය! :)

imax
10-01-2012, 12:08 AM
තැන්ක්ස් මචන් සබ් දෙනවා නම් දෙන්නේ අනිවා හොද එකකටනේ මේක අරන් බලන්නම් මචන් :yes:

lakmal_v
10-01-2012, 06:42 AM
අදහස් වලට බොහොම ස්තුති මචන්ලා,,,
:rolleyes:

*maheshi*
10-01-2012, 07:45 AM
පලවෙනි චිත්‍රපටියම හොද එකකටම සබ් දාලා ගෙනාපු එක නම් ගොඩක් වටිනවා.
තවත් හොද නිර්මාණයකට උපසිරැසි සමගින් හමුවෙයි කියලා හිතනවා :)

Amila
10-01-2012, 08:24 AM
හොද කතාවක් වගේ ස්තුති මචන් සබ් දාලාම මේක අරන් ආවට. :):

danushika
10-01-2012, 08:46 AM
පලවෙනි උත්සහායම නියමම ෆිල්ම් එකකටනේ. සුභපැතුම් මචන් :thumbsup::thumbsup:

Mal Baba
10-01-2012, 02:12 PM
Mama Meka Balala Thiyenawa
Anthimatama Ahu Wenawa TV Studio Ekedi Wede Karapu Ekawa
Kethama Seen Ekak Wenne
Maru Film Eka
Superb

tharaka
10-01-2012, 07:58 PM
පලවෙනි සබ් එකට සුබ පැතුම් මචෝ.
මේ ෆිල්ම් එක බලලා නැහැ. සිංහල සබ් තියෙන නිසා ආසාවෙන් බලන්න පුළුවන් .
තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකට ඉක්මනින්ම සබ් එකක් ලබාදෙන්න හැකිවේවා .
ජයවේවා !
!සබ් එකට ගොඩක් ස්තූතියි ........................

MANJU
10-03-2012, 03:14 PM
:yes:

Castiel
10-03-2012, 08:38 PM
ෆිල්ම් එක නම් බැලුවා, ත්‍රිල් එකක් තියෙනවා, ස්තූතියි උපසිරැසියට,