PDA

View Full Version : Interview with a Hitman [2012] සිංහල උපසිරැසි සමඟ



HEDZ
10-01-2012, 08:08 AM
Interview with a Hitman [2012] සිංහල උපසිරැසි සමඟ (http://www.zoom.lk/forums/media/m265-interview-with-a-hitman-2012-sinhala-subtitles)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media/m265-interview-with-a-hitman-2012-sinhala-subtitles))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/imdb_logo.png
(http://www.imdb.com/title/tt2061712/)


http://www.zoom.lk/forums/downloads/subs/hitman/hitman.jpg

ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකනම් ඇවිත් ටික දවසක් වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටිය ගැන කිව්වොත් මට හිතෙනවා කතාවට වඩා ගහමරාගැනිලි තියෙනවා කියලා.කතාව පොඩ්ඩක් කියන්නම්. පොඩි ලමයෙක්ගේ තාත්තා කෙනෙක් මැර කණ්ඩායමකින් ණයක් ගන්නවා. කොහොම හරි ඒ ණය ගෙවාගන්න බැරිව ඒ පොඩි ළමයා ඉස්සරහඳී අර මැරකන්ඩායමේ නායකයා තාත්තට ගහනවා. ඉතින් මේක ඉවරගෙන ඉන්න මේ පොඩි ලමයා ගිහින් මැර කණ්ඩායමට එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ළමයා හදන්නේ තමන්ගේ අතීතය අමතක කරලා අලුත් ලෝකයක් ගොඩනගා ගන්න. ඉතිං ඒ වැඩේ කරන්න පුලුවං වෙයිද?... ඒ අතරට එන බාධක වලින් ජයගන්නේ කොහොමද?... අන්තිමේඳී මේ වික්ටර් කියන කෙනාට මොනව වෙයිද?.... මේ සේරටම උත්තර ඕනිනම් ඉතිං චිත්‍රපටියම බලන්න ඕනි. කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ. කිසිම දෙයක් දැනෙන්නේ නෑ. කවදාවත් මඟ හැරෙන්නේ නෑ. ඒ විදිහට මේ වික්ටර් වැඩ කරන්නේ. ජීවිතේ ගොඩනගාගන්න උපක්‍රම ගොඩක් යොදන ඔහුට අන්තිමේඳී වෙන දේ තීරණය කරන්න තියෙන්නේ ඔයාගෙ අතේයි. මේකෙන් කවුරුවත්ම විශ්වාස කරන්න බෑ කියලා හොඳට තේරෙනවා.

එහෙනම් ඔන්න මම ගියා. අලුත් උපසිරැසියක් සමඟ හම්බවෙමු. හැමෝටම ජය...





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් (http://www.zoom.lk/contributors/chalindu.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මරු හිරා
10-01-2012, 08:14 AM
මේක නම් අහලවත් තිබ්බේ නැති ෆිල්ම් එකක්. අරගෙනම බලන්නම්කෝ එහෙනම්. ස්තුතියි සබ් වලට.

*maheshi*
10-01-2012, 08:17 AM
චලිදු දැන් නියමයිනේ චිත්‍රපටි දෙනවා නේද එක දිගට.මේ දවස් ටිකටම එකපිට ෆිල්ම් 3ක් දිලා.බොහෝම ස්තුතියි.මම මේකේ ආස නළුවෙක් ඉන්නේ.ඩෙත්රේස් 2 එකෙත් මෙයානේ හිටියේ.
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසි වලට. :)

Time Traveler
10-01-2012, 08:21 AM
http://www2.picturepush.com/photo/a/10212345/1024/my-pictures/5-1.gif

Amila
10-01-2012, 08:24 AM
අලුත්ම ෆිල්ම් එකක් වගේ අරන් බලන්නම් මචන් ස්තුතියි :):

TharinduFox
10-01-2012, 08:42 AM
THANKS MACHAN :clap: :clap:

Daedunu
10-01-2012, 08:52 AM
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසි වලට.

Demax
10-01-2012, 09:06 AM
සුපිරි ෆිල්ම් එකක් වගේ හිට්මැන් නම් ඉතින් කොහොමත් සුපිරි ෆිල්ම් එකක් තමයි.
ස්තුතියි මචන් සබ් දාලාම මේක දුන්නට. :thumbsup::thumbsup::thumbsup:

Agent47
10-01-2012, 03:51 PM
:k0243: :yes: :thumbsup:

Dilshan
10-01-2012, 05:23 PM
මේකට සබ් දුන්න එක නම් නියමයි යාලුවා.ගොඩක් ස්තුතියි

Hash
10-01-2012, 05:38 PM
මහන්සිවෙලා මේ විදියට සබ් දුන්න එකටනම් ගොඩක් පින් :yes: :yes:

Punisher
10-01-2012, 07:01 PM
ඉංග්‍රිසි සබ් එකක්වත් නැතුව සබ් එක දැම්ම එක නම් ලොකුම ලොකු දෙයක් බන්.
හිට් මැන් කලින් ෆිල්ම් එකත් ආව දවස්වලම වගේ ඩිවිඩි එක අරන් බැලුවා.මේක නම් බලන්න උනේම නෑ
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට :clap:

Sithum Dinesh
10-01-2012, 07:12 PM
සබ් දාලා මේක දුන්නට ස්තුතියි මචන්!

CJA
10-01-2012, 07:17 PM
තවත් පහරක් නේද.. නියමයි මචෝ.. ඔන්න මමත් ගත්තා.. ජයවේවා!!

:clap::clap:

copper
10-01-2012, 07:32 PM
දැන් සබ් දෙනවා නේ නැති වෙන්නම.අද තමයි එක්ස් පොජේක්ටුව බලන්න ඉන්නේ.
මේකත් අරගන්නම් පොඩි සයිස් කොපියකුත් තියන එකේ ස්තුතියි මචා :yes:

tharaka
10-01-2012, 08:03 PM
ගොඩක් මහන්සිවෙලා දිපු ෆිල්ම් එකක්නම් නොබලා බාහැනේ.
සබ් එකට ස්තූතියි මචෝ.
තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් ලබාදෙන්න හැකිවේවා.
ජයවේවා!

පොඩ්ඩා
10-01-2012, 10:32 PM
ගොඩක් ස්තුතියි මචන්.
උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය! :clap:

Castiel
10-02-2012, 05:29 PM
ස්තූතියි උපසිරැසියට...

MANJU
10-03-2012, 03:17 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

ips
12-04-2012, 06:02 PM
thnx.........

asitha sandaruwan
12-04-2012, 06:18 PM
supiri film ekak wage.thanks thanks thanks thanks sub walata saho.ela....me wage digatama aluth patta film wlata sinhala sub labadenna zoom.lk yaluwanta shakthiya labewaaaaaaaaaaaaaaa!!!!!!!!!

thasneen
12-04-2012, 08:08 PM
:thumbsup::thumbsup::thumbsup: