PDA

View Full Version : අවුරුද්දකුත් වුනා....



සෝරෝ
10-01-2012, 09:42 AM
අදට අවුරුද්දක් වෙනවා මම සූම් එක එක්ක එකතු වෙලා... :cool:

හැබැයි පහුගිය ටිකේ නම් වැඩිය සෙට් වෙන්නත් බැරි වුනා.. :no:

බාගන්න මූවීස්නුත් තියෙනවා බර ලෝඩ් එකක්ම... :D

ළඟදිම ආයෙත් ඉස්සර වගේ සෙටාර් වෙමූ... :P


ජය වේවා.... !!

මරු හිරා
10-01-2012, 09:45 AM
එල එල තවත් අවුරුදු ගානක්ම සූම් එකත් එක්ක ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!

Time Traveler
10-01-2012, 10:44 AM
එල එල තවත් අවුරුදු ගානක්ම සූම් එකත් එක්ක ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා.!

:yes: මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි බං.

:) ජයෙන් ජයම වේවා! :)

JDS2012
10-01-2012, 11:34 AM
Congrtz....

sujeewa
10-01-2012, 08:17 PM
තවත් අවුරුදු ගානක්ම සූම් එකත් එක්ක ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

Punisher
10-01-2012, 09:03 PM
අවුරුද්දකුත් ගෙවුනා නේ...එල එල ඉස්සර වගේ ආපහු සෙට් වෙයන් පුලුවන් වෙලාවට

Ushantha
10-01-2012, 10:03 PM
කොහේද බන් උඹ අතුරැදහන් වෙලා හිටියේ. ඇතුලේ වත් හිටියද:P. ඉතින් ඉතින් මොකද තත්වේ

Angel_senuri
10-02-2012, 07:36 PM
Wow! thawa awurudu 120kma Zoom ekath ekka zoom wenna Zorota hakiweewa!!! Ko oya nane :no::no::no:

CJA
10-02-2012, 07:46 PM
චිරාත් කාලයක් සූම් එකත් එක්ක ‍රැදෙන්නට හැකිවේවා... <3

MANJU
10-02-2012, 11:09 PM
බොක්කෙන්ම කන්ග්‍රෑට් සෝරෝ අයියා