PDA

View Full Version : යුනිකෝඩ් ව්ලින් ටයිප් කරන අලුත් ක්‍රමය | Unicode Typ



CREATIVEN
04-27-2011, 08:55 PM
සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කිරීමේදී ඔයාට කොච්චර දුරට අමාරුවෙන්න අතිද කියල මම දන්නවා.
ඉතින් මම හිතුව ඒකට විසදුමක් හොයල දෙන්න ...

ඔයාල කොහොමද සිංහලෙන් කෙටිපනිවිඩ (SMS)යවන්නේ ??
උදා: Kohomadha SMS yawane ???
මේ විදියට නේද ???

ඔය ක්‍රමයම යුනිකෝඩ් ව්ලින් ටයිප් කිරීමේදිත් යොදා ගත්තොත් කොහොමද ??

අන්න ඒක කරන්න පුලුවන් මෘදුකාංගයක් මම ඔයාලට ලබාදෙන්නම්
Realtime Singlish
මෙතනින් ගන්න (http://www.mediafire.com/?aheh2931bpwpvkf)


http://1.bp.blogspot.com/-NZShJmM6I2g/TbgwX-5d_HI/AAAAAAAAAEM/QtWTe6eYrnA/s320/%25E0%25B7%2583%25E0%25B7%2592%25E0%25B6%2582%25E0 %25B7%2584%25E0%25B6%25BD.png

මේ තියෙන්නේ අකුරු පිලිවෙල
පේන්නේ නැත්නම් මෙතනින් ගන්න (http://img17.mediafire.com/04d980147ab37099d7198e935163d15879090eefb848ee76b0 04a20b046c7bfc6g.jpg)

http://img17.mediafire.com/04d980147ab37099d7198e935163d15879090eefb848ee76b0 04a20b046c7bfc6g.jpg

දැන් ඉතින් යුනිකෝඩ් ව්ලින් ටයිප් කරන එක අමාරුවෙන එකක් නැහැ..

Punisher
04-27-2011, 09:00 PM
එල එල අපි නම් ඉතින් කොහොමත් සිංහලින් තමයි කොටන්නේ

CREATIVEN
04-27-2011, 09:11 PM
එල එල අපි නම් ඉතින් කොහොමත් සිංහලින් තමයි කොටන්නේ


ස්තුතියි මගේ යාලුවා

Demax
04-27-2011, 09:20 PM
elazzzzzzzz
rep+ add

HEDZ
04-28-2011, 09:11 AM
Good post bro..will be useful to those who are new to Sinhala fonts.
But I heard that this work wrk wth some laptops. Any solution for that??

CREATIVEN
04-28-2011, 09:22 AM
Good post bro..will be useful to those who are new to Sinhala fonts.
But I heard that this work wrk wth some laptops. Any solution for that??

If I found Something For it .. I;ll Post ya...
Thanx For the Comment And Bing Good Addmin for Us
:09:

Amila
04-28-2011, 09:30 AM
If I found Something For it .. I;ll Post ya...
Thanx For the Comment And Bing Good Addmin for Us
:09:
:clap::clap:
kohoma wunath matath oya prashnema awa machan. Meka mage anik pc ekenam elata wada

CREATIVEN
04-28-2011, 03:21 PM
:clap::clap:
kohoma wunath matath oya prashnema awa machan. Meka mage anik pc ekenam elata wada

thanx
macho

බොරලුගොඩ
04-28-2011, 08:23 PM
thanks machooooooooooooo

මරු හිරා
04-29-2011, 07:24 AM
අපිත් මේක තමයි පාවිච්චි කරන්නෙ මගෙ laptop එකේ නම් එළකිරි වගේ වැඩ... Fn key+ Scroll Lock

copper
04-29-2011, 12:42 PM
අපිත් මේක තමයි පාවිච්චි කරන්නෙ මගෙ laptop එකේ නම් එළකිරි වගේ වැඩ... Fn key+ Scroll Lock
mamath meka koraganna baruwa hitiye.ela! thanku wewa macho tip ekata!

මරු හිරා
04-29-2011, 06:03 PM
mamath meka koraganna baruwa hitiye.ela! thanku wewa macho tip ekata!

ඕව මොනවද මචෝ...එලස්...!!!

IveyStyle
04-30-2011, 05:52 AM
ela ela thanx again!

CREATIVEN
04-30-2011, 07:44 AM
ela ela thanx again!

Welcome brother

ZEAroX
04-30-2011, 09:58 AM
thanxxxxx!!!!!!!

CREATIVEN
05-28-2011, 12:07 AM
thanxxxxx!!!!!!!

ela
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

Shenal Fernando
09-26-2013, 05:18 PM
ස්තුතියි යාලුව

thilanka mihiranga
09-26-2013, 07:00 PM
bump