PDA

View Full Version : The Warrior's Way Sinhala Subtitles



HEDZ
04-30-2011, 05:38 PM
http://www.411mania.com/siteimages/the_warrior%5C%27s_way_poster_80618.jpg

ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට නම් මේ චිත්‍රපටයට හුගක්ම කැමති වෙයි.
යැන් අති දක්ෂ කඩු හරබ ශිල්පියාට රාජකාරියක් පැවරේ.එනම් කිපදෙනෙක් මරා දැමිමටයි.
ඔහුට මැරිමට නියමිත සියලුම දෙනාව ඔහු මරාදමයි.නමුත් කුඩා දරැවෙකු මැරිමට නියමු වු අවස්ථාවේදි ඔහුගේ සිත සසල වෙයි.
පසුව ඔහු දරුවා රැගෙන පලා යයි.ඔහු එම දරුවා සර්කස් කණ්ඩායමකට බාරදෙයි.එම පැහැරහැරිම නිසා
ඔහු පසුපස හබාඑන නපුරු බලවේග වලින් අත්මිදිමට එහුට හැකිවෙයිද? ඒ ටික දැනගන්න චිත්‍රපටය ඔබට නරඔන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ creativen විසිනි

click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=7)

Punisher
04-30-2011, 06:00 PM
elane.....film eka DL wenna damma meka parana style ekata hadapu ekakda?
ewatanam ea tharam asa na...bt sub thiyana nisa DL karanna damma....


mamath lagadima sub file ekak denna ona

Amila
04-30-2011, 06:58 PM
thawath film ekak ela thanks

CREATIVEN
04-30-2011, 08:13 PM
elane.....film eka DL wenna damma meka parana style ekata hadapu ekakda?
ewatanam ea tharam asa na...bt sub thiyana nisa DL karanna damma....
mamath lagadima sub file ekak denna ona


thawath film ekak ela thanks
:smart:

Angel_senuri
04-30-2011, 10:31 PM
Thank you creativen!!!
Nice work!!

CREATIVEN
04-30-2011, 10:37 PM
Thank you creativen!!!
Nice work!!



:20_003:

Angel_senuri
04-30-2011, 10:42 PM
:20_003:
datz cute!:09:

මරු හිරා
05-01-2011, 08:00 AM
එළ එළ පට්ට... අවුල තියෙන්නෙ මේ ෆිල්ම් 1 මගේ ගාව නැති 1 තමයි.... පූළුවන් නම් මේකත් ගෙන්නගෙන තමයි බලන්න වෙන්නෙ dvd විදිහට

Punisher
05-01-2011, 09:45 AM
eye ra mama meka baluwa subtitle maru bun ela....

මරු හිරා
05-01-2011, 10:46 AM
eye ra mama meka baluwa subtitle maru bun ela....

apitath ADSL thibba nam apith banawane ban......I oh...!!

මරු හිරා
05-01-2011, 10:46 AM
eye ra mama meka baluwa subtitle maru bun ela....

apitath ADSL thibba nam apith banawane ban......I oh...!!

Demax
05-01-2011, 10:47 AM
ela ela good work machan

*maheshi*
05-01-2011, 04:50 PM
great work creativen
keep it up

CREATIVEN
05-01-2011, 04:58 PM
datz cute!:09:

:20_003:


eye ra mama meka baluwa subtitle maru bun ela....

:smart:
Thanx Macho
My 1st Sub eka

ela ela good work machan
:smart:
Thanx Macho

CREATIVEN
05-01-2011, 05:05 PM
great work creativen
keep it up

ඔයාට තමයි මම ගොඩාක්ම ස්තුතියි කරන්න ඕන
ඔයානෙ මට zoom.lk හදුන්වල දුන්නේ
ස්තුතියි මගෙ යාලු

:20_003:

මරු හිරා
05-02-2011, 08:31 AM
තව අළුත් ටිකක් ලඟදිම ඕනි මචන්...!

CREATIVEN
05-02-2011, 08:54 AM
තව අළුත් ටිකක් ලඟදිම ඕනි මචන්...!

අනිවා අනිවා

මරු හිරා
05-02-2011, 11:08 AM
අනිවා අනිවා
එළ එළ

Punisher
05-02-2011, 07:28 PM
අනිවා අනිවා

හොද ෆිල්ම් එකකට දිපන් හොදද

CREATIVEN
05-02-2011, 07:57 PM
මම දාන පිල්ම්ස් ඔයාල බලනවනේ??

Punisher
05-02-2011, 08:04 PM
මම දාන පිල්ම්ස් ඔයාල බලනවනේ??

aniwa! action films walata sub dapan hodada?

Demax
05-02-2011, 08:07 PM
මම දාන පිල්ම්ස් ඔයාල බලනවනේ??

එල එල උබේ ෆිල්ම් එක මම අද දවල් බැලුවා..එල එල උබේ නමත් එකෙන් දැන ගත්තා...එල එල තව එවට දාන්න ලැබේවා කියලා විෂ් කරනවා ඔන්න

CREATIVEN
05-02-2011, 09:49 PM
එල එල උබේ ෆිල්ම් එක මම අද දවල් බැලුවා..එල එල උබේ නමත් එකෙන් දැන ගත්තා...එල එල තව එවට දාන්න ලැබේවා කියලා විෂ් කරනවා ඔන්න

එළ මචං
ස්තුතියි

Dulin
05-02-2011, 10:34 PM
thawa film ekak lagadima one!!!

මරු හිරා
05-03-2011, 07:48 AM
එල එල උබේ ෆිල්ම් එක මම අද දවල් බැලුවා..එල එල උබේ නමත් එකෙන් දැන ගත්තා...එල එල තව එවට දාන්න ලැබේවා කියලා විෂ් කරනවා ඔන්න

mama nam muge nama kalinuth dannawa

CREATIVEN
05-03-2011, 12:28 PM
mama nam muge nama kalinuth dannawa

a kohomada ????

Punisher
05-03-2011, 03:12 PM
mama nam muge nama kalinuth dannawa

ea kohomada?

මරු හිරා
05-03-2011, 03:23 PM
ea kohomada?

FB thamai ithin

Zen
05-03-2011, 04:14 PM
elakiri wadak machan! mama baluva.thawa film ekakata subs dapan.mekanam niyamai.katha dekak na.pattai uparimai!

CREATIVEN
05-03-2011, 04:22 PM
elakiri wadak machan! mama baluva.thawa film ekakata subs dapan.mekanam niyamai.katha dekak na.pattai uparimai!

ස්තුතියි
:smart:

මරු හිරා
05-03-2011, 04:27 PM
:smart:

දුම් පානය ශරීරයට අහිතකරයි

Zen
05-03-2011, 04:34 PM
ස්තුතියි
:smart:
ado mu nikan policiyen wagene!

මරු හිරා
05-03-2011, 04:40 PM
ado mu nikan policiyen wagene!
අම්මප ඇත්ත

Punisher
05-03-2011, 04:42 PM
දුම් පානය ශරීරයට අහිතකරයි

ow ekanam aththa

මරු හිරා
05-03-2011, 06:34 PM
ow ekanam aththa

මම කවදත් කියන්නෙ ඇත්ත

CREATIVEN
05-03-2011, 08:19 PM
ado mu nikan policiyen wagene!

:67:
:36_002:


අම්මප ඇත්ත

:42_002:
:laugh:

මරු හිරා
05-04-2011, 07:31 AM
Sub 1ක් ගිහිපු දුරක් කිව්වලු

CREATIVEN
05-04-2011, 08:21 AM
Sub 1ක් ගිහිපු දුරක් කිව්වලු

ඔවු ඒකනම් ඇත්ත
නමුත් හොදදේ දුර යනවා වැඩිලුනේ

මරු හිරා
05-04-2011, 09:49 AM
ඔවු ඒකනම් ඇත්ත
නමුත් හොදදේ දුර යනවා වැඩිලුනේ

aniwa aniwa

LahiruKanthika
09-28-2012, 08:41 PM
Maxxxxxxaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!Ela Ela!!!!!!!!!!!!!