PDA

View Full Version : Transformers 3



Punisher
05-03-2011, 03:37 PM
ඔන්න Transformers 3 ෆිල්ම් ඒක ලගදි එනවයි කියන්න‍නේ..ලගදි එකේ ෆිල්ම් එකේ ට්‍රෙලස් ටිකක් දාලා තිබ්බා...ඔන්න ඒ ටික දාන්නයි යන්නේ....


http://www.youtube.com/watch?v=3H8bnKdf654

කවුද මේක ආවම මුලින්ම සිංහල සබ් දෙන්නේ :59:

මරු හිරා
05-03-2011, 03:45 PM
මේක මම ආසම ෆිල්ම් 1ක්... ස්තුතියි

Punisher
05-03-2011, 03:53 PM
මේක මම ආසම ෆිල්ම් 1ක්... ස්තුතියි

මේකත් අපිට සිංහල සබ් එක්කම බලන්න ලැබෙයි නේ

මරු හිරා
05-03-2011, 04:23 PM
මේකත් අපිට සිංහල සබ් එක්කම බලන්න ලැබෙයි නේ

අපේ කට්ටියගෙන් කවුරු හරි වැඩේ දෙයි

Zen
05-03-2011, 04:35 PM
අපේ කට්ටියගෙන් කවුරු හරි වැඩේ දෙයි
machan ubath subs danawada?

මරු හිරා
05-03-2011, 04:52 PM
machan ubath subs danawada?

සිංහල ෆිල්ම් 1ක නම් සිංහල සබ් හදන්න පුළුවන් වෙයි වගේ lolz...! (මේ දවස් වල exam නිසා වෙලාවක් නෑ මචන්.. exam 1න් පස්සෙ දාන්න ඕනි)

Zen
05-03-2011, 05:31 PM
සිංහල ෆිල්ම් 1ක නම් සිංහල සබ් හදන්න පුළුවන් වෙයි වගේ lolz...! (මේ දවස් වල exam නිසා වෙලාවක් නෑ මචන්.. exam 1න් පස්සෙ දාන්න ඕනි)
sirawata hodata exam karaganin ban.oka nathiwunoth okkoma kachalne

මරු හිරා
05-03-2011, 06:25 PM
sirawata hodata exam karaganin ban.oka nathiwunoth okkoma kachalne

අනිව සහෝ...!

CREATIVEN
05-03-2011, 08:28 PM
ඔන්න Transformers 3 ෆිල්ම් ඒක ලගදි එනවයි කියන්න‍නේ..ලගදි එකේ ෆිල්ම් එකේ ට්‍රෙලස් ටිකක් දාලා තිබ්බා...ඔන්න ඒ ටික දාන්නයි යන්නේ....


කවුද මේක ආවම මුලින්ම සිංහල සබ් දෙන්නේ :59:


:14_002:

මම බාරගන්නවා සබ් දාන්න

මරු හිරා
05-04-2011, 07:25 AM
:14_002:

මම බාරගන්නවා සබ් දාන්න

නියමයි යාළුවා...!

CREATIVEN
05-04-2011, 08:24 AM
නියමයි යාළුවා...!

එළ

මරු හිරා
05-04-2011, 09:46 AM
එළ

aniwaaaaaaaaaz