PDA

View Full Version : About Love



මරු හිරා
05-06-2011, 05:17 PM
ආදරය කියන්නෙ ඇත්තටම මොකක්ද කියල කියන්න පුළුවන්ද?

දන්න කට්ටියගෙ අදහස් මෙතන කියන්න......

හැබැයි කෙල්ලො කොල්ලො කරන ආදරේ විතරක් නෙවෙයි...!

මරු හිරා
05-06-2011, 05:24 PM
You know you are in love
when you see the world in her eyes,
and her eyes everywhere in the world.

- David Levesque -

මරු හිරා
05-06-2011, 05:29 PM
Love, like a river, will cut a new path
whenever it meets an obstacle.

- Crystal Middlemas -

madushan1000
05-06-2011, 05:38 PM
Love is the most undescribeble,motivating,hopeful,amazing feeling that can change anytime...
-Madushan-

මරු හිරා
05-06-2011, 05:42 PM
Love is the most undescribeble,motivating,hopeful,amazing feeling that can change anytime...
-Madushan-

hmmmmm.... wow....!

Punisher
05-06-2011, 06:02 PM
ආදරේ කියන්නේ..........අනේ මන්දා බන් උත්තරයක් හිතෙන්නේ නෑ

මරු හිරා
05-06-2011, 06:08 PM
ආදරේ කියන්නේ..........අනේ මන්දා බන් උත්තරයක් හිතෙන්නේ නෑ

ඒකනෙ අර සින්දුවකුත් තියෙන්නෙ, කියාගන්න බැරි තරමට... ලියාගන්න බැරි තරමට කියල

Punisher
05-06-2011, 06:10 PM
ඒකනෙ අර සින්දුවකුත් තියෙන්නෙ, කියාගන්න බැරි තරමට... ලියාගන්න බැරි තරමට කියල

ekane....matanam onna eka kiyanna therenne nam na

මරු හිරා
05-06-2011, 06:14 PM
ekane....matanam onna eka kiyanna therenne nam na

කරන්න පුළුවන් නම් කියන්න බැරි උනත් ඉතින් මොකෝ

Punisher
05-06-2011, 06:21 PM
කරන්න පුළුවන් නම් කියන්න බැරි උනත් ඉතින් මොකෝ

අන්න හරි කියනවට වඩා කරලා පෙන්නන එකනේ හොද නේ

CREATIVEN
05-06-2011, 08:50 PM
ආදරය මෙහෙමයි කියන්න මම දන්නේ නැහැ යාලු

Punisher
05-06-2011, 08:56 PM
ආදරය මෙහෙමයි කියන්න මම දන්නේ නැහැ යාලු

එක තමයි මමත් කිව්වේ මටත් තේරෙන්නේ නෑ ආදර හුටපට නම්

Angel_senuri
05-06-2011, 09:58 PM
sweet, but bitter feeling..
lassanai sundarai kiyala hithapu sanin siyalla ahimi wena loke thiyena ekama hageema..

Demax
05-06-2011, 10:08 PM
ආලය බීඩියකි
එය උරන්නා මෝඩයකි
කෙරවල් ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි

copper
05-06-2011, 10:18 PM
ආලය බීඩියකි
එය උරන්නා මෝඩයකි
කෙරවල් ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි


ow ow ube kathawa hari elaz

Demax
05-06-2011, 10:23 PM
ow ow ube kathawa hari elaz

oka thamai adare aththa kathawa machan

මරු හිරා
05-07-2011, 06:51 AM
sweet, but bitter feeling..
lassanai sundarai kiyala hithapu sanin siyalla ahimi wena loke thiyena ekama hageema..
hmmmm...gr8..!

ආදරය මෙහෙමයි කියන්න මම දන්නේ නැහැ යාලු
wena kenek qwa 1k hari kamak na


ආලය බීඩියකි
එය උරන්නා මෝඩයකි
කෙරවල් ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි
pissu hadei kiwwalu

dani_baba
05-07-2011, 08:30 AM
ආලය බීඩියකි
එය උරන්නා මෝඩයකි
කෙරවල් ගිනිගොඩකි
අන්තිමට අලු ගොඩකි

sira talk eka!

මරු හිරා
05-07-2011, 12:24 PM
sira talk eka!

ohoma qwoth thiyei

CREATIVEN
05-08-2011, 12:39 PM
ආදරය ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් කියලනම් මම දන්නවා

මරු හිරා
05-08-2011, 05:58 PM
ආදරය ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් කියලනම් මම දන්නවා

අනිව ඒක නම් ඇත්ත

Dulin
05-09-2011, 07:21 PM
adaraya sundara waradakiii

copper
05-09-2011, 07:38 PM
adaraya sundara waradakiii

හරි දැන් මේතන හොදයි..උබේ ප්‍රශ්නේ කියපන්කෝ බලන්න

Dulin
05-09-2011, 07:50 PM
හරි දැන් මේතන හොදයි..උබේ ප්‍රශ්නේ කියපන්කෝ බලන්න

katha karala wadak na mage hoda yaluwek eth kiyaganna eka thamai awula bun

copper
05-09-2011, 07:51 PM
katha karala wadak na mage hoda yaluwek eth kiyaganna eka thamai awula bun

මම අර ත්‍රේඩ් එකේ කිව්වා වගේ පරක්කු වෙලා අර වගේ සින් එකක් උනොත් මාර වැඩේ වෙන්නේ හොදද

මරු හිරා
05-10-2011, 07:09 AM
katha karala wadak na mage hoda yaluwek eth kiyaganna eka thamai awula bun

කියන්නෙ නැතුව හිටියොත් කෙල්ල දැනගන්නෙ කොහොමද බන්... බය නැතුව කියල දාපන්.. නොකිව්වොත් කෙල්ලව ලැබෙන්නෙ නෑනෙ... කිව්වොත් නම් 2න් 1ක් වෙයි

Dulin
05-10-2011, 08:29 AM
කියන්නෙ නැතුව හිටියොත් කෙල්ල දැනගන්නෙ කොහොමද බන්... බය නැතුව කියල දාපන්.. නොකිව්වොත් කෙල්ලව ලැබෙන්නෙ නෑනෙ... කිව්වොත් නම් 2න් 1ක් වෙයි


ubala kiyai eth ehema kiyala anthimata yalu kamath nathi unoth? 4n eken thiya anthimata cls ekediwath apahu katha karana ekak na mageth ekka

මරු හිරා
05-10-2011, 08:43 AM
ubala kiyai eth ehema kiyala anthimata yalu kamath nathi unoth? 4n eken thiya anthimata cls ekediwath apahu katha karana ekak na mageth ekka

ඒක තීරණය වෙන්නෙ උඹ අහන විදිහ අනුව තමයි.. උඹ පොඩ්ඩක් හිතල බැලුවොත් යාළුකමත් බේරගෙන ආදරෙත් බේරගන්න පුළුවන් වෙයි

Dulin
05-10-2011, 08:44 AM
ඒක තීරණය වෙන්නෙ උඹ අහන විදිහ අනුව තමයි.. උඹ පොඩ්ඩක් හිතල බැලුවොත් යාළුකමත් බේරගෙන ආදරෙත් බේරගන්න පුළුවන් වෙයි

ithin bun oka ahana widiya kiyanne mona widiyata ahuwath ahanne ekama de ne

මරු හිරා
05-10-2011, 08:50 AM
ithin bun oka ahana widiya kiyanne mona widiyata ahuwath ahanne ekama de ne

මෙහෙමනෙ බන් උඹ ඕක අහද්දි මුලින්ම ඉල්ලන්න ඕනි මේක ඇහුවට පස්සෙ යාළුකම නම් කීයටවත්ම නැති කරගන්න බෑ කියල

Dulin
05-10-2011, 09:01 AM
මෙහෙමනෙ බන් උඹ ඕක අහද්දි මුලින්ම ඉල්ලන්න ඕනි මේක ඇහුවට පස්සෙ යාළුකම නම් කීයටවත්ම නැති කරගන්න බෑ කියල

oka kiwwa gaman kella dana gani mama mokatada enne kiyala

මරු හිරා
05-10-2011, 01:08 PM
oka kiwwa gaman kella dana gani mama mokatada enne kiyala

බලාගෙන ගියාම ලව් 1 කියන 1ත් ඉඩම් නඩුවක් වගේනෙ බන්