PDA

View Full Version : Idea for Story line ( for 1 hour movie)



mbx
10-06-2012, 02:08 PM
කාට හරි පුළුවන් නම් පැයක ෆිල්ම් එකකට හරියන ස්ටොරි එකක් හෝ අයිඩියා එකක් දෙන්න

Action or Love

මරු හිරා
10-06-2012, 02:12 PM
මට දෙන්න පුළුවන් ආදර කතාවකට නම් අයිඩියා එකක්. ඒත් පස්සේ තමයි කොටන්න වෙන්නේ. මේ වෙලාවේ නම් විදිහක් නෑ

mbx
10-06-2012, 09:22 PM
මට දෙන්න පුළුවන් ආදර කතාවකට නම් අයිඩියා එකක්. ඒත් පස්සේ තමයි කොටන්න වෙන්නේ. මේ වෙලාවේ නම් විදිහක් නෑ

kamak nahe pluwan welawaka denna