PDA

View Full Version : Heyyy we have a new TOP POSTER!!



madushan1000
05-07-2011, 07:18 PM
Saw this?? මරු හිරා is our new TOP POSTER!!!! go to zoom home page and see yourselves....
WELL DONE මරු හිරා good luck :20_003::20_003::20_003::20_003::20_003::20_003::2 0_003::20_003::20_003:

Punisher
05-07-2011, 07:22 PM
එල එල ඔන්න මගෙනුත් සුභ පැතුම්

මරු හිරා
05-07-2011, 07:22 PM
අම්මට සිරස් සහෝදරයා...! මම මෙහෙම දෙයක් දන්නෙ දැන්නෙ... අනේ එහෙනම් ඔන්න සෑහෙන්න ස්තුති වෙන්න ඕනි පොඩි වෙලාවකට හරි මෙහෙම 1ක් මට දුන්නට...! මම ටික දවසකට මේකෙන් යන්න ඉන්න නිසා ආපහු මේක තිබ්බ අපේ Punisher මහත්තයටම ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා

මරු හිරා
05-07-2011, 07:23 PM
එල එල ඔන්න මගෙනුත් සුභ පැතුම්

ඔබටත් ස්තුතියි පොඩි ලොක්කා...!

CREATIVEN
05-08-2011, 12:36 PM
මගෙනුත් සුභ පැතුම් යාලු

මරු හිරා
05-08-2011, 05:56 PM
මගෙනුත් සුභ පැතුම් යාලු

thanx zahodaraya..!