PDA

View Full Version : Reputation



HEDZ
05-08-2011, 09:40 AM
ඇත්තටම මොනාද මේ reputation කියන්නේ?
හුගක් අය දන්නවා ඇති කවුරු හරි කෙනෙක් යම් කිසා ත්‍රේඩ් එකක් හො කමෙන්ට් එකක් දැම්මම එකට ආස හිතෙනවා නම් හිත ඇදගන්නවා එහෙමත් නැත්නම් වැදගත් වෙන එකක් නම් අපි ඒ කෙ‍නාට Reputation
ලබා දිමක් සිදු කරනවා...:14_002: හරි දැන් ඔය Reputation හම්බුනා කියමුකෝ කෙනෙක්ට හිතන්න පුලුවන් ඔවා හම්බුනා කියලා මොනවා කරන්නද? අපිට ඇති වාසියක් නැනේ වගේ එවා
හිතෙන්න පුලුවනේ..:45:
දැන් එහෙම හිතෙන අයට පොඩ් ආරංචියක් කියන්න යන්නේ...
ඔයාලා ගන්න reputation වලින් ඔයාලා කැමති විදියට අදින්න පලදින්න ආස විදියේ සාප්පුවකින්
Gift voucher ** එකක් හම්බුනොත්...එහෙමත් නැත්නම් MP3 MP4 Player එකක්
හම්බුනොත් මොනවද හිතෙන්නේ? :69: ඔව් ඇත්තටම ඔයාල ගන්න හැම reputation එකකටම තැග්ගක් දෙන්න අපි ලැස්තියි..සේරම විස්තර ලගදිම කියන්නම්...:09:


සිංහල උපසිරැසි ලබා දෙන සැම සමාජිකයෙකු සදහාම එක් උපසිරැසි ෆයිල් එකක් සදහා reputation 15 ක් හිමිවෙනවා..
තවද වෙබ් අඩවියේ රැදෙන සහා පලකරන ත්‍රේඩ් සදහාද අමතර reputation 5ක් හිමිවෙනවා.



**Gift voucher වලංගු වන්නේ අප විසින් තොරාගත් ඇදුම් සාප්පු කිහිපයක් සදහා පමණි.

ත්‍යාග සහ වැඩපිලිවෙල පිලිබද පුර්ණ හිමිකාරිත්වට Enn Network සතුවන අතර අවසන් තිරණ ගැනිමේ අයිතිය ඔවුන් සතු වේ...

Demax
05-08-2011, 10:07 AM
idea eka nam sira

බොරලුගොඩ
05-08-2011, 11:06 AM
නියමයි නේ එලස්

CREATIVEN
05-08-2011, 12:05 PM
මට එහෙනම් රෙප් 15ක් ලැබිල ඇති බලන්න ඕන

මරු හිරා
05-08-2011, 06:27 PM
ජය වේවා...!

madushan1000
05-09-2011, 11:01 AM
අඩෙ හෙඩ්ස්ට මරු අයිඩියානෙ එන්නෙ..මරු මරු

Shaggy
06-09-2011, 09:34 PM
woooow maxxa ne.... :)

Punisher
06-09-2011, 09:38 PM
මේක දැන්නේ දැක්කේ ෆට්ටනේ...එහෙනම් මගේ රෙප් කොටු 2ක් දැනටම තියනවා නේ

senarath
06-10-2011, 06:55 AM
මේක දැන්නේ දැක්කේ ෆට්ටනේ...එහෙනම් මගේ රෙප් කොටු 2ක් දැනටම තියනවා නේ

2k tibunoth denna ne... 1k tiyenna one

MANJU
08-05-2011, 12:29 PM
එල එල

Mal Baba
08-05-2011, 12:40 PM
aha good idea maxza
ela ela apith onna set wennam mekata

119lk
08-07-2011, 01:08 AM
එවා යුතුකම්:36_002:

gceal
08-21-2011, 09:14 PM
neyamai... mee rep points enne kohomada ? 100ta kotu 1k wadi wenawada ? rankings kohomada dala thiyenne ?

Pubudu lakmal
08-21-2011, 10:52 PM
Elaaaaa :D

gceal
09-06-2011, 03:44 PM
ela ela api digatama meke innwaa