PDA

View Full Version : සියලුම Search Engines එකම තැනක.



CREATIVEN
05-08-2011, 06:12 PM
ගොඩක් අය සර්ච් කරන්න යූස් කරන්නේ Google සමහර කස්ටිය Yahoo සමහර අය Ask සමහර අය Bing ඔන්න ඔය වගේ ගොඩක් සර්ච් එන්ජිම් තියනවනේ. කැමතිද මේ ඔක්කම් එකම තැනක සර්ච් කරන්න? මෙන්න මේකට විසදුම.. මම මේ කියන වෙබ් අඩවියේ නම Searchr.us මේකෙන් කෙරෙන වැඩේ එකම තැනක සියලුම සර්ච් එන්ජිම් වලින් අපිට අවශ්‍ය දේ හොයල දැන එක. මේක තියන විශේෂතා පහත පරිදිය.
සියලුම සර්ච් එන්ජිම් එකම තැනක තිබීම.
වෙබ් සර්ච් විතරක් නොව image,video,file,torrents and MP3 යනාදියද සොයා බැලිය හැක.
එක එක සර්ච් එන්ජිම් සංසන්දනය කිරීමේ හැකියාව.
Default Search Engine එක ලෙස මෙය සකසා ගැනීමේ හැකියාව තිබීම.
ඔබගේ හෝම්පේජ් එක ලෙස Searchr.us තබාගත හැක. ඒ නිසා අවශ්‍ය දෑ පහසුවෙන් සොයා බැලිය හැක.
ඔන්න ඉතින් මම පහළ උදාහරණයකුත් දැම්මා. මේක කරන් හැටි.


http://i.imgur.com/DlNC8.gif

දැන් වැඩේ පැහැදිලී නේ. මෙන්න ඒ නම් සයිට් එක.
Searchr.us (http://searchr.us/)
දැන් හරිනේ. කොමන්ට් එකක් දාල යන්න මතක ඇතුව

Punisher
05-08-2011, 06:15 PM
ela ela macho...
onna rep+ dunna

මරු හිරා
05-08-2011, 06:15 PM
නියමයි.... ස්තුතියි ගොඩක්

CREATIVEN
05-17-2011, 08:31 PM
ela ela macho...
onna rep+ dunna


නියමයි.... ස්තුතියි ගොඩක්

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMojCLNI/AAAAAAAAAGQ/gpNUySkAkAo/s800/Happy10.gif

CREATIVEN
10-07-2011, 03:54 PM
හොයන්න එන්න (http://www.zoom.lk/forums/computers-technology/558-search-engines.html)

Shaggy
10-07-2011, 04:28 PM
creativen හොඳ කොල්ලා (http://www.zoom.lk/forums/computers-technology/558-search-engines.html) තැන්ක්ස් මචන්.. ඒත් You must spread some Reputation around before giving it to creativen again. :(

සෝරෝ
10-07-2011, 04:32 PM
මට නම් ඔය මොනවා තිබුනත් ඉතිං ගූගල් දෙයියන්ගේ සරණ තමා... :P

Shaggy
10-07-2011, 04:45 PM
මට නම් ඔය මොනවා තිබුනත් ඉතිං ගූගල් දෙයියන්ගේ සරණ තමා... :P

me too :yes: :lol:

සෝරෝ
10-07-2011, 05:25 PM
:p


me too :yes: :lol:

CREATIVEN
10-07-2011, 05:49 PM
:lol:

ඌරන්ට මොන Heath ද කිව්වලු ..

*maheshi*
10-07-2011, 06:03 PM
මේ ත්‍රේඩ් එක අදනේ මම දැක්කේ

CREATIVEN
10-07-2011, 06:13 PM
මේ ත්‍රේඩ් එක අදනේ මම දැක්කේ

වටින දේ යට යනව කියන්නෙ ඕකනේ..
:)

*maheshi*
10-07-2011, 06:16 PM
වටින දේ යට යනව කියන්නෙ ඕකනේ..
:)

මගෙත් පරණ ත්‍රේඩ් 2 ක තුනක් බම්ප් කරලා ගන්න ඕන..දැන් කට්ටිය ටිකක් ඉන්න නිසා

CREATIVEN
10-07-2011, 06:19 PM
මගෙත් පරණ ත්‍රේඩ් 2 ක තුනක් බම්ප් කරලා ගන්න ඕන..දැන් කට්ටිය ටිකක් ඉන්න නිසා

ඔව් ඒක තමා මමත් අවුස්සල බැලුවෙ..

*maheshi*
10-07-2011, 06:26 PM
ඔව් ඒක තමා මමත් අවුස්සල බැලුවෙ..

එක හොදයි කොහොමත් මම මේ ත්‍රේඩ් එක දැකලා තිබුනේ නෑ නේ

copper
10-07-2011, 07:54 PM
ela niyamai
onna rep+

CREATIVEN
10-07-2011, 08:14 PM
ela niyamai
onna rep+

:)

Pubudu lakmal
10-07-2011, 09:48 PM
අපිටනම් ඉතින් Google දෙයියන්ගෙම පිහිටයි
එල වෑඩක් :D

Angel_senuri
10-07-2011, 09:58 PM
watinama thread ekak.menna magen oyata Rep+++

CREATIVEN
10-07-2011, 10:00 PM
අපිටනම් ඉතින් Google දෙයියන්ගෙම පිහිටයි
එල වෑඩක් :D

ඔබතුමා හරියට බලපු නැති හැඩයි..
ඕකෙ ඔයකියපු එකත් තියෙනව මහත්තයෝ.. :lol:

CREATIVEN
10-07-2011, 10:01 PM
watinama thread ekak.menna magen oyata Rep+++

වටින්නෙ නැතිවුනත් ඔයා වටිනව කියල කියයි මම දන්නවනේ ඒක..
https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGmf_tgI/AAAAAAAAAF8/1KK_qjhh290/s800/Happy4.gif

..::SPARK::..
10-08-2011, 11:05 AM
ane hari shoi....

CREATIVEN
10-08-2011, 11:30 AM
ane hari shoi....

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

සෝරෝ
10-08-2011, 11:36 AM
ඔන්න කට කනේ.....:21_002:


https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

Shaggy
10-09-2011, 05:11 PM
වටින්නෙ නැතිවුනත් ඔයා වටිනව කියල කියයි මම දන්නවනේ ඒක..
https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGmf_tgI/AAAAAAAAAF8/1KK_qjhh290/s800/Happy4.gif

:)

isuruhe
03-28-2012, 11:37 PM
ela macho........

Castiel
03-29-2012, 08:26 AM
අඩ්ඩඩ්ඩා සුපිරිනෙ, ස්තූතියි මචෝ,

Naveen
03-30-2012, 02:33 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020408.gif

Mal Baba
03-31-2012, 12:49 AM
Thanks Macho

shehan.kasun
04-02-2013, 03:46 PM
Ela Ela

thilanka mihiranga
04-02-2013, 04:27 PM
:yes:

nnjeevana
04-02-2013, 04:44 PM
මට නම් ඔය මොනවා තිබුනත් ඉතිං ගූගල් දෙයියන්ගේ සරණ තමා... :P

APITH EHEMAMA THAMA

Time Traveler
04-02-2013, 08:34 PM
:D

KH7
04-02-2013, 08:52 PM
:k0243:

ajiya
04-02-2013, 09:22 PM
ane manda e monawa thibbath Google wege nane...