View Full Version : Sinhala Up COming Movie "Pravegaya" Treaser Trailer
http://www.youtube.com/watch?feature=player_embedded&v=uEgVeCDrjmo
Film: Pravegaya
Music by Bathiya N Santhush & Pasan Liyanage
Directed by Saravanan
Produced by - Sadesh kumar & Shrimathi Sadesh kumar
Starring: Hemal Ranasinghe, Udari Perera, Pubudu Chathuranga,Gajan Kanesshan, Jackson Anthony
Category:action,Romance
Punisher
10-11-2012, 09:16 PM
සුපර් 6 නම් මට ඇල්ලුවේ නෑ මේක කොහොම වෙයිද දන්නේ නෑ
දෙමළ ෆිල්ම් එකක් වගේ නම් පේනවා
සුපර් 6 නම් මට ඇල්ලුවේ නෑ මේක කොහොම වෙයිද දන්නේ නෑ
දෙමළ ෆිල්ම් එකක් වගේ නම් පේනවා
meka tamil ekaka copy ekak me movie eke wikipeadia page eke kiyala thiyanwa
මරු හිරා
10-18-2012, 06:42 PM
තවත් සුපිරි කොපියක්නේ
බලමුකෝ ආවම
gceal
10-18-2012, 06:45 PM
elzz TFS
chathuravt
10-20-2012, 09:21 PM
http://sunnyhillspta.org/Image/Products/thank%20you%20animated%20gif.gif
Mal Baba
10-20-2012, 10:54 PM
ලොල් මේක පොල්ලාදවන් ටැමිල් ෆිල්ම් එකේ කොපි එකක් වගේ මචං
දනුෂ් ඉන්නෙ
මාරු සින්දුවක් තියෙනවා ඔකේ යෝගී බි කරපු
සුපිරි ෆිල්ම් ඒක මචං ගොඩක් හිට්උන කතාවක් පොල්ලදවන් කියන්නෙ
මෝටර් බයික් එකක් වටේ ගෙතුන කතාවක් තියෙන්නෙ
ඉන්දියාවේ බයික් පිස්සෝ පිස්සු වට්ටපු ෆිල්ම් එකක් කිව්වා නම් හරි යොදා පෝලිම් ඕක අපු දවස් වල තිබිල තියෙනවා
හිටපු ගමන් ඕක ඉන්දියන් ලයින් වල පෙන්නනවා ෆිල්ම් ඒක
http://www.youtube.com/watch?v=CmV1w7fEJ9o
සිංහල එකේ ටිකක් වැඩිපුර මික්ස් කතාවක් වගේ ට්‍රේලර් ඒක බැලුවම නම් පේන්නෙ
Time Traveler
10-20-2012, 11:42 PM
ස්තූතියි මචන්!
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.