PDA

View Full Version : Get a copy of the Data you've put on FaceBook



Dulin
05-15-2011, 08:22 AM
ඔබගේ FaceBook ගිණුමේ ඇති දත්ත එකවර Download කරගන්නා ආකාරය

''මගේ පැරණි Facebook ගිණුම Disable වුනානේ, ඉතින් මගේ තිබුණ සියලුම දේ මට අහිමි වුනා.''
මේහෙම කිව්වම කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුලුවන්

හොද වැඩේ..
අනේ පව්...
ඔහොම වෙලා මදි...

නැහැ එහෙම වුනේ නැහැ.
මගේ ළග මුලු ගිණුමේම Backup තියෙනවා.

ඈ.... ඒ කොහොමද එහෙම වෙන්නේ....
ඒකට තියෙනවා කරන්න වැඩක් ඒක තමයි මම දැන් කියලා දෙන්නේ ඔයාලට. මෙම ක්‍රමය භාවිතයෙන් ඔයාලට පුළුවන් පහත සදහන් දේවල් zip file එකක් ලෙස Download කරගන්න.

Photoes
Videos
Wall Posts
Messages
Friend list
Shared contents

මම නම් මේක සතියට සැරයක් කරලා පැරණි zip file එක replace කරගන්නවා. තියෙන එකවුන්ට් එක නැති වුනත් මේ ක්‍රමය නිසා අපිට පුළුවන් නව ගිණුමට ඒවා upload කරගන්න.

පැරණි තිබුණ ගිණුමම ගන්න බැරි වුනත් මේ ක්‍රමය නිසා 80% අපි සුරක්ෂිත වෙනවා.

මෙහි සදහන් වීඩියෝවේ එය කරගන්නා අකාරය සිංහලෙන්ම පැහැදිළි කරලා තියෙනවා.


http://www.youtube.com/watch?v=mgKwxxS87gA

Angel_senuri
05-15-2011, 09:18 AM
Thanks 4Sharing

මරු හිරා
05-15-2011, 10:01 AM
ela machan godak thanx

Angel_senuri
05-15-2011, 10:09 AM
rep denna nam balu

මරු හිරා
05-15-2011, 10:10 AM
rep denna nam balu

hafoi

Demax
05-16-2011, 09:12 PM
thanks macho