PDA

View Full Version : බ්ලොග් ලියන ඔයාගැනයි මේ කතාව... | bloggers

CREATIVEN
05-17-2011, 08:20 PM
අද කාලේ අන්දර්ජාල සමග ගනුදෙනුකරන පිරිස වැඩි වෙලා.. ඒකනම් ගොඩක් හොඳ දෙයක්, මොකද තාක්ෂණය හැමෝගෙම අතරට යන එකට මම හරි කැමතියි...

පොර ටෝක් ඕනෙ නැහැ .. මෙන්න කතන්දරේ.. :smart:

අන්තර්ජාලය සමග ගැවසෙන බොහෝ දෙනා තමන්ගෙම වෙබ් පිටුවක් පවත්වාගෙන යන්නට උනන්දුයි කියල මට තේරුනා..
නමුත් මේකට සල්ලි වියදම් කරන්න ඕන කියල ගොඩක් අය හිතනවා නේ ..
අනේ එහෙම සල්ලියක් මේකට ඕනේ නැහැ...
නොමිලයේම තමන්ගෙම වෙබ් පිටුවක් පවත්වාගෙන යන්නට ඔයාටත් පුලුවනි..
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMy8pmyI/AAAAAAAAAGU/AQcGK6CYur0/s800/Happy8.gif
blog ගැන දන්නවද ??
මම මේ කියන්නේ බ්ලොග් ගැන තමා..

බ්ලොග් එකක් කරන්න ඔයාට Email එකක් තිබීම ප්‍රමානවත්...
https://lh3.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SR50oxGI/AAAAAAAAAGk/9rzOSyhH_fE/s800/Happy14.gif

මෙතන කොටලා (http://www.blogger.com/) බ්ලොග් එකක් හදාගන්න...
අමාරු තැනක් තියෙනවනම් මගෙන් අහන්න ....

බ්ලොග් එකක් දැනටමත් කරන අය මෙතන ඔයාගේ බ්ලොග් ලිපිනය දාන්න
මෙන්න මගේ බ්ලොග් ලිපිනය (http://sinhalablog.tk/)

ස්තුතියි ....

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMojCLNI/AAAAAAAAAGQ/gpNUySkAkAo/s800/Happy10.gif

මරු හිරා
05-18-2011, 06:21 AM
haffaaaaaa sahenna watinawa zahooooooo

මරු හිරා
05-18-2011, 06:22 AM

Thank you for posting! Your post will not be visible until a moderator has approved it for posting kiyala watuna.... me kiyapu tikata thanx

Punisher
05-18-2011, 08:18 AM
තැන්ක්ස් මචෝ මටත් බොලොග් එකක් ලියන්න ආසයිගගහැබැයි ඔය සීන් මම දන්නේ නෑ නේ බලමු ට්‍රයි එකක් දාලා

BLacK HuNTeR
05-18-2011, 10:00 AM
ela macho thanks

Dulin
05-18-2011, 11:16 AM
thanks macho
rep+ add

CREATIVEN
05-18-2011, 11:46 AM
තැන්ක්ස් මචෝ මටත් බොලොග් එකක් ලියන්න ආසයිගගහැබැයි ඔය සීන් මම දන්නේ නෑ නේ බලමු ට්‍රයි එකක් දාලා

නොදන්න දේ අපෙන් අහන්න ...
මම දන්න දේ මම කියල දෙනවා...

CREATIVEN
05-18-2011, 11:47 AM
ela macho thanks

thanks macho
rep+ add

https://lh3.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SH78QCeI/AAAAAAAAAGE/b3RYS4D_aJY/s800/Happy6.gif

HEDZ
05-18-2011, 11:52 AM
Good post bro..
Keep posting valuable threads like this.
Really impressed..

CREATIVEN
05-18-2011, 12:36 PM
Good post bro..
Keep posting valuable threads like this.
Really impressed..

අනිවාර්යෙන්ම
ස්තුතියි

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SMojCLNI/AAAAAAAAAGQ/gpNUySkAkAo/s800/Happy10.gif

madushan1000
05-18-2011, 03:34 PM
ඒයි මචන් උබේ බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල නැද්ද?....මට මෙච්චර කල් අහුවෙලා නැනේ??.............සින්ඩිකේටර්ස් වලට ඇඩ් කරපන්.................

CREATIVEN
05-18-2011, 06:01 PM
නැහැ මචන් මම add කරන්නයි හිතන් ඉන්නේ .. වැඩ වැඩි නිසා කරගන්න වෙලාවක් නැහැ...

madushan1000
05-19-2011, 10:08 AM
නැහැ මචන් මම add කරන්නයි හිතන් ඉන්නේ .. වැඩ වැඩි නිසා කරගන්න වෙලාවක් නැහැ...
මහ දෙයක් කරන්න නැනේ බන් ඇඩ් කරලා දාපන්....

CREATIVEN
05-19-2011, 10:53 AM
මහ දෙයක් කරන්න නැනේ බන් ඇඩ් කරලා දාපන්....

ඔන්න add කලා

copper
05-19-2011, 11:06 AM
ඒයි මචන් උබේ බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල නැද්ද?....මට මෙච්චර කල් අහුවෙලා නැනේ??.............සින්ඩිකේටර්ස් වලට ඇඩ් කරපන්.................

onna mama nam blog gana melo magulak danne na......welawakata ekak karannath hethai eth ba wageth hethenawa

මරු හිරා
05-19-2011, 11:30 AM
onna mama nam blog gana melo magulak danne na......welawakata ekak karannath hethai eth ba wageth hethenawa

මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි බන්

Demax
05-19-2011, 11:32 AM
ela macho thanks..
rep+ add

madushan1000
05-20-2011, 08:08 PM
onna mama nam blog gana melo magulak danne na......welawakata ekak karannath hethai eth ba wageth hethenawa
බ්ලොග් ලියන්න ඉගන ගන්න ඕනි නැ බන්....මම එකක් කරන්නෙ ඉගන ගන යැ ලොල්

මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි බන්
මේ උබ ඕකට බැහැපන් විබාගෙන් පස්සෙ!!!

copper
05-20-2011, 08:12 PM
බ්ලොග් ලියන්න ඉගන ගන්න ඕනි නැ බන්....මම එකක් කරන්නෙ ඉගන ගන යැ ලොල්

කම්මැලි බන් ඔවා කරන්න...ඔවා කරලා ඔක බලන්න කට්ටියව ඇදගන්න හොද රැන්ක් එකක් ගන්න තරග ගොඩයි...එපා වෙනවා එතකොට....

madushan1000
05-20-2011, 08:52 PM
කම්මැලි බන් ඔවා කරන්න...ඔවා කරලා ඔක බලන්න කට්ටියව ඇදගන්න හොද රැන්ක් එකක් ගන්න තරග ගොඩයි...එපා වෙනවා එතකොට....
ඉතින් බන් ඕවාට තමයි සින්ඩිකෙට්‍ර්ස් තියෙන්නෙ..මමනම් බ්ලොග් එක ලියන්නෙ කාටවත් බලන්න නෙවෙයි ආතල් එකට

CREATIVEN
05-20-2011, 09:03 PM
ඉතින් බන් ඕවාට තමයි සින්ඩිකෙට්‍ර්ස් තියෙන්නෙ..මමනම් බ්ලොග් එක ලියන්නෙ කාටවත් බලන්න නෙවෙයි ආතල් එකට

ඒක ඇත්ත...
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SO63VtCI/AAAAAAAAAGY/Unip3KlnZVI/s800/Happy11.gif

මරු හිරා
05-22-2011, 07:10 AM
ඉතින් බන් ඕවාට තමයි සින්ඩිකෙට්‍ර්ස් තියෙන්නෙ..මමනම් බ්ලොග් එක ලියන්නෙ කාටවත් බලන්න නෙවෙයි ආතල් එකට

ආතල් 1ට ඔයිට වඩා කරන්න කොච්චර නම් වැඩ තියනවද බන්http://www.emoticonsfree.org/wp-content/uploads/sign0020.gif (http://www.emoticonsfree.org/)

CREATIVEN
05-22-2011, 05:20 PM
ආතල් 1ට ඔයිට වඩා කරන්න කොච්චර නම් වැඩ තියනවද බන්http://www.emoticonsfree.org/wp-content/uploads/sign0020.gif (http://www.emoticonsfree.org/)

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TaaQYbEJ9TI/AAAAAAAAAJM/R-IQLx0exxM/s800/Tongue04.gif

tintin
10-06-2011, 12:15 PM
thnx createn,.... mamath blog 1k patan gatta..... taama patan Vitarai.... thnq very much 4 info brother... :)

සෝරෝ
10-06-2011, 12:26 PM
අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ බ්ලොග් ලියන්න... අර කලිනුත් කිවුව වගේ මටත් තියෙනවා බ්ලොග් දෙකක්..

කවුරු හරි බ්ලොග් එකක් ලියන්න ආසාවෙන් ඉන්නව නම් කියන්න පුලුවන් උදවුවක් දෙන්නම්...

මිනිසාගේ පරම යුතුකම මිනිසාට උදවු කිරීමලු නේ.... :D

සෝරෝ
10-06-2011, 12:28 PM
කෝ කෝ දෙන්න බලන්න ටින් ටින් ඔයාගේ බ්ලොග් එක....?

thnx createn,.... mamath blog 1k patan gatta..... taama patan Vitarai.... thnq very much 4 info brother... :)

CREATIVEN
10-06-2011, 01:59 PM
thnx createn,.... mamath blog 1k patan gatta..... taama patan Vitarai.... thnq very much 4 info brother... :)

anytime sis :)

CREATIVEN
10-06-2011, 02:00 PM
අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ බ්ලොග් ලියන්න... අර කලිනුත් කිවුව වගේ මටත් තියෙනවා බ්ලොග් දෙකක්..

කවුරු හරි බ්ලොග් එකක් ලියන්න ආසාවෙන් ඉන්නව නම් කියන්න පුලුවන් උදවුවක් දෙන්නම්...

මිනිසාගේ පරම යුතුකම මිනිසාට උදවු කිරීමලු නේ.... :D

ඇත්ත .. :thumbsup:

සෝරෝ
10-06-2011, 02:31 PM
:)

ඇත්ත .. :thumbsup:

Mal Baba
10-06-2011, 06:45 PM
http://sinhalablog.tk/

macoe me mokadda weda karanne ne

Mal Baba
10-06-2011, 06:46 PM
good thred bro niyamai mama nam blog ekak karnawa
blogger eke eka thamai me - Pushpe Ayyage Pot Eka (http://pushpegepoteka.blogspot.com/)
thawa fmderana eketh join wela karanawa - Awakashaya (http://www.fmderana.lk/blog/)

CREATIVEN
10-06-2011, 06:53 PM
http://sinhalablog.tk/

macoe me mokadda weda karanne ne

?ිං??ෙ?් ?්?ො?් (http://www.readsinhala.blogspot.com)

CREATIVEN
10-06-2011, 06:53 PM
good thred bro niyamai mama nam blog ekak karnawa
blogger eke eka thamai me - ? ?ු?්?ෙ ??ි??ේ ?ො?් ?? ? (http://pushpegepoteka.blogspot.com/)
thawa fmderana eketh join wela karanawa - ??????/awakashaya (http://www.fmderana.lk/blog/)

නියමයි මචෝ ඔයාගෙ බ්ලොග් එක ලස්සනයි පිළිවෙලයි ..

සෝරෝ
10-06-2011, 07:02 PM
හරි මමත් ඔයාගේ එක ෆලෝ කලා...

ඇවකාශය / දෙරණ කියන්නේ බ්ලොග් එකක් නෙවෙයි සින්ඩියක්..

good thred bro niyamai mama nam blog ekak karnawa
blogger eke eka thamai me - Pushpe Ayyage Pot Eka (http://pushpegepoteka.blogspot.com/)
thawa fmderana eketh join wela karanawa - Awakashaya (http://www.fmderana.lk/blog/)

සෝරෝ
10-06-2011, 07:04 PM
කෝ මේක් ෆලෝ කරන්න බෑනේ....?

?ිං??ෙ?් ?්?ො?් (http://www.readsinhala.blogspot.com)

CREATIVEN
10-06-2011, 07:06 PM
හරි මමත් ඔයාගේ එක ෆලෝ කලා...

ඇවකාශය / දෙරණ කියන්නේ බ්ලොග් එකක් නෙවෙයි සින්ඩියක්..

මචෝ මෙයා කියන්නෙ.. fmderana.lk/blog/ එක ගැන..

සෝරෝ
10-06-2011, 07:10 PM
ඉස්සර නම් සින්ඩියක් තිබුනේ.. දැන් ඒක් නෑ වගේ...

මචෝ මෙයා කියන්නෙ.. fmderana.lk/blog/ එක ගැන..

Mal Baba
10-06-2011, 07:10 PM
?ිං??ෙ?් ?්?ො?් (http://www.readsinhala.blogspot.com)

badu weda ne ne ban

Mal Baba
10-06-2011, 07:12 PM
හරි මමත් ඔයාගේ එක ෆලෝ කලා...

ඇවකාශය / දෙරණ කියන්නේ බ්ලොග් එකක් නෙවෙයි සින්ඩියක්..

lol eka blog ekak ban poddak hoyala balahan
apita puluwan eke post danna hehe
word press system eka thiyenne eke
mama denata eke type karala post 4k demma
serama fm derane kiyewuwa
hodama post ekata dekak add una end of the year hodama post eka select karai
admin dapuwa erenna

සෝරෝ
10-06-2011, 07:13 PM
වැඩ වැඩ...

badu weda ne ne ban

Mal Baba
10-06-2011, 07:13 PM
මචෝ මෙයා කියන්නෙ.. fmderana.lk/blog/ එක ගැන..

anna hari macho

Mal Baba
10-06-2011, 07:13 PM
වැඩ වැඩ...

hari hari weda weda

CREATIVEN
10-06-2011, 07:13 PM
badu weda ne ne ban

වැඩ මචෝ..
ඔයාට මොකක්හරි අවුලක් වගේ..
readsinhala.blogspot.com

Mal Baba
10-06-2011, 07:15 PM
වැඩ මචෝ..
ඔයාට මොකක්හරි අවුලක් වගේ..
readsinhala.blogspot.com

hari hari weda weda mama kalin ekamai gihin thiyenne me link eka passe dekke

CREATIVEN
10-06-2011, 07:15 PM
hari hari weda weda

Ela..ඔයාගෙන් ටිකක් අහගන්න ඕන..
වැඩ ටිකක්.. ;)

Mal Baba
10-06-2011, 07:16 PM
Ela..ඔයාගෙන් ටිකක් අහගන්න ඕන..
වැඩ ටිකක්.. ;)

ahanna ahanna
ona deyak blog,sites gena
danna deyak kiyala dennam

Angel_senuri
10-06-2011, 07:17 PM
monawada widgets kiyanne? kohomada ewa ape blog ekata add karaganne?

සෝරෝ
10-06-2011, 07:19 PM
ආඅ එල එල... :)

lol eka blog ekak ban poddak hoyala balahan
apita puluwan eke post danna hehe
word press system eka thiyenne eke
mama denata eke type karala post 4k demma
serama fm derane kiyewuwa
hodama post ekata dekak add una end of the year hodama post eka select karai
admin dapuwa erenna

CREATIVEN
10-06-2011, 07:22 PM
ahanna ahanna
ona deyak blog,sites gena
danna deyak kiyala dennam

අහන්නම් අහන්නම් .. වෙලාවක අල්ලගෙන..

සෝරෝ
10-06-2011, 07:23 PM
විජට් කියන්නේ බ්ලොග් එක ලස්සන කරන්න දාන එක එක ගැජමැටික්ස්.. හැබැයි ඒවා දැම්මම බ්ලොග් එක ලෝඩ් වෙන්න නම් වෙලා යනවා... ඒක නිසා විජට් නැතුව තියෙන තරමට කියවන අයට ලේසියි.... :)

monawada widgets kiyanne? kohomada ewa ape blog ekata add karaganne?

Mal Baba
10-06-2011, 07:24 PM

ඕක නිකන් එක එක වැඩ කෑලි දාන්න පුලුවන් අයිටම් වගයක් ගොඩක් එවා ජවා ස්ක්‍රිප්ට් වලින් තමයි දුහන්නේ.උදාහරණයක් ලෙස අපිට ඔරලෝසුවක් අපේ බ්ලොග් එකට දාගන්න ඕනෙ නම් අපිට ඔය ක්‍රමය යොදාගෙන ඒක ලේසියෙන් කරගන්න පුලුවන්.ඒ වගේම තව එක එක උපාංග භාහිරව අපිට අන්තර්ජාලයෙන් නොමිලයේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා

Mal Baba
10-06-2011, 07:24 PM
විජට් කියන්නේ බ්ලොග් එක ලස්සන කරන්න දාන එක එක ගැජමැටික්ස්.. හැබැයි ඒවා දැම්මම බ්ලොග් එක ලෝඩ් වෙන්න නම් වෙලා යනවා... ඒක නිසා විජට් නැතුව තියෙන තරමට කියවන අයට ලේසියි.... :)
Ow Ona Deyak Onawata Wediya Onema Ne Kiyanawane
Eka Hari

Angel_senuri
10-06-2011, 07:55 PM
විජට් කියන්නේ බ්ලොග් එක ලස්සන කරන්න දාන එක එක ගැජමැටික්ස්.. හැබැයි ඒවා දැම්මම බ්ලොග් එක ලෝඩ් වෙන්න නම් වෙලා යනවා... ඒක නිසා විජට් නැතුව තියෙන තරමට කියවන අයට ලේසියි.... :)

ehemada? ewa dammama wadak nadda ea kiyanne? kohomada add karaganne?

Angel_senuri
10-06-2011, 07:56 PM
ඕක නිකන් එක එක වැඩ කෑලි දාන්න පුලුවන් අයිටම් වගයක් ගොඩක් එවා ජවා ස්ක්‍රිප්ට් වලින් තමයි දුහන්නේ.උදාහරණයක් ලෙස අපිට ඔරලෝසුවක් අපේ බ්ලොග් එකට දාගන්න ඕනෙ නම් අපිට ඔය ක්‍රමය යොදාගෙන ඒක ලේසියෙන් කරගන්න පුලුවන්.ඒ වගේම තව එක එක උපාංග භාහිරව අපිට අන්තර්ජාලයෙන් නොමිලයේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා

OIC...

CREATIVEN
10-06-2011, 08:04 PM
ehemada? ewa dammama wadak nadda ea kiyanne? kohomada add karaganne?

read more
How to Add Widgets to your blog. ~ The Blog Doctor. (http://www.blogdoctor.me/2006/10/how-to-add-widgets-to-your-blog.html)

http://www.youtube.com/watch?v=pozsSkNpeh0

සෝරෝ
10-06-2011, 08:05 PM
වැඩක් නෑම කියන්න බෑ සමහර අය බ්ලොග් එක ලස්සන කරන්න දානවා එආවා.. :)

Enter blogger ---> Layout ---> Add a gadgets ---> HTML / Java script

thank you...https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGmf_tgI/AAAAAAAAAF8/1KK_qjhh290/s800/Happy4.gif

Angel_senuri
10-06-2011, 08:07 PM
වැඩක් නෑම කියන්න බෑ සමහර අය බ්ලොග් එක ලස්සන කරන්න දානවා එආවා.. :)

Enter blogger ---> Layout ---> Add a gadgets ---> HTML / Java script

mamath patan ganna ona ekak. kalin patan gaththa. dan mata namawath mathaka na. thank you bro..https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

CREATIVEN
10-06-2011, 08:11 PM
thank you...https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGmf_tgI/AAAAAAAAAF8/1KK_qjhh290/s800/Happy4.gif

https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

සෝරෝ
10-06-2011, 08:12 PM
තැන්කිවු ඕන නෑ සිස්... පටන් ගන්න පටන් ගන්න අපි දෙන්නම් සප් එක... :)

mamath patan ganna ona ekak. kalin patan gaththa. dan mata namawath mathaka na. thank you bro..https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif

Angel_senuri
10-06-2011, 08:13 PM
තැන්කිවු ඕන නෑ සිස්... පටන් ගන්න පටන් ගන්න අපි දෙන්නම් සප් එක... :)
hetama patan ganna ona. ada ra nidimathai :P

සෝරෝ
10-06-2011, 08:13 PM
විජට් කියන්නේ මහ ඇණයක් මට නම්.... :D

Ow Ona Deyak Onawata Wediya Onema Ne Kiyanawane
Eka Hari

සෝරෝ
10-06-2011, 08:18 PM
එළම කිරී...:D

hetama patan ganna ona. ada ra nidimathai :P

Mal Baba
10-06-2011, 08:46 PM
ආඅ එල එල... :)

අහන්නම් අහන්නම් .. වෙලාවක අල්ලගෙන..

ela macho

Angel_senuri
10-07-2011, 06:59 PM
blogs waladai danna ona special font ekak thiyenawada? sinhala unicode kohomada blog ekaka use karanne? danna kenek kiyala denna.pls

CREATIVEN
10-07-2011, 07:06 PM
blogs waladai danna ona special font ekak thiyenawada? sinhala unicode kohomada blog ekaka use karanne? danna kenek kiyala denna.pls

එහෙම විශෙෂ දෙයක් නැහැ..
Forum වල වගේමයි .. සිංහලෙන් ලිවුවම සිංහල තියෙන අයට සිංහලෙන් පේනවා..
ඒකට් කරන්න තියෙන්නෙ අපි සිංහල යුනි කෝඩ් එක බාගතකරගන්න එයාලට පහසුකම් සැපයීමයි..

*maheshi*
10-07-2011, 07:22 PM
මගේ බොලොග් එක ලගදිම එළි දක්වන්න ඉන්නේ මම :)

CREATIVEN
10-07-2011, 07:49 PM
මගේ බොලොග් එක ලගදිම එළි දක්වන්න ඉන්නේ මම :)

:O
නෑ...

*maheshi*
10-07-2011, 07:55 PM
:O
නෑ...

ඇත්තටම කිව්වේ :yes::yes:

CREATIVEN
10-07-2011, 08:08 PM
ඇත්තටම කිව්වේ :yes::yes:

Happy හොඳේ..
පාටි එකක් තියෙයි නෙහ්..

සෝරෝ
10-08-2011, 07:13 AM
බ්ලොග් එකට කියලා වෙනමම ෆොන්ට් එකක් ඕන නෑ.. සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.. ඒ වගේම ඕන නම් ෆොන්ට් එකකින් රන් කරන්නත් පුළුවන්.. හැබැයි එතකොට බලන අයට කරදරයි.. මොකද එතකොට බලන අය ළඟ ඒක නැත්තං එයාලට වෙනවා ඒ ෆොන්ට් එක බාගන්න.. ඒක බලන අයට කරදරයක්.. ඒක නිසා සාමාන්‍ය යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් එකේ පෝස්ට් දාන්න පුළුවන්..

තවත් දෙයක් බ්ලොගර් (http://www.blogger.com/) වගේම වර්ඩප්‍රෙස් (http://www.blogger.com/) මගිනුත් නොමිලේ බ්ලොග් එකක් නිර්මාණය කරගන්න පුළුවන්.. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ බ්ලොගර් (http://www.blogger.com/) වලින් හදන්න කියලා.. මොකද වර්ඩප්‍රෙස් (http://www.blogger.com/) වල ඩෑෂ් බෝර්ඩ් එක බ්ලොගර් (http://www.blogger.com/) වල ඩෑෂ් බෝර්ඩ් එකට වඩා සංකීර්ණයි.. ඒක නිසා බ්ලොගර් (http://www.blogger.com/) තමා මමත් පාවිච්චි කරන්නේ..

තව ප්‍රශ්න තියේ නම් අහන්න බලන්න.. දන්නව නම් උත්තර දෙන්නම්..

ජය වේවා...!

blogs waladai danna ona special font ekak thiyenawada? sinhala unicode kohomada blog ekaka use karanne? danna kenek kiyala denna.pls

සෝරෝ
10-08-2011, 07:15 AM
නියමයි නියමයි..........!

මගේ බොලොග් එක ලගදිම එළි දක්වන්න ඉන්නේ මම :)

සෝරෝ
10-08-2011, 07:16 AM
:yes::yes:

එහෙම විශෙෂ දෙයක් නැහැ..
Forum වල වගේමයි .. සිංහලෙන් ලිවුවම සිංහල තියෙන අයට සිංහලෙන් පේනවා..
ඒකට් කරන්න තියෙන්නෙ අපි සිංහල යුනි කෝඩ් එක බාගතකරගන්න එයාලට පහසුකම් සැපයීමයි..

Angel_senuri
10-08-2011, 10:06 AM
බ්ලොග් එකට කියලා වෙනමම ෆොන්ට් එකක් ඕන නෑ.. සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන සිංහල යුනිකෝඩ් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.. ඒ වගේම ඕන නම් ෆොන්ට් එකකින් රන් කරන්නත් පුළුවන්.. හැබැයි එතකොට බලන අයට කරදරයි.. මොකද එතකොට බලන අය ළඟ ඒක නැත්තං එයාලට වෙනවා ඒ ෆොන්ට් එක බාගන්න.. ඒක බලන අයට කරදරයක්.. ඒක නිසා සාමාන්‍ය යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් එකේ පෝස්ට් දාන්න පුළුවන්..

තවත් දෙයක් බ්ලොගර් (http://www.blogger.com/) වගේම වර්ඩප්‍රෙස් (http://www.blogger.com/) මගිනුත් නොමිලේ බ්ලොග් එකක් නිර්මාණය කරගන්න පුළුවන්.. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ බ්ලොගර් (http://www.blogger.com/) වලින් හදන්න කියලා.. මොකද වර්ඩප්‍රෙස් (http://www.blogger.com/) වල ඩෑෂ් බෝර්ඩ් එක බ්ලොගර් (http://www.blogger.com/) වල ඩෑෂ් බෝර්ඩ් එකට වඩා සංකීර්ණයි.. ඒක නිසා බ්ලොගර් (http://www.blogger.com/) තමා මමත් පාවිච්චි කරන්නේ..

තව ප්‍රශ්න තියේ නම් අහන්න බලන්න.. දන්නව නම් උත්තර දෙන්නම්..

ජය වේවා...!

thank you so much bro..:)

Angel_senuri
10-08-2011, 10:06 AM
එහෙම විශෙෂ දෙයක් නැහැ..
Forum වල වගේමයි .. සිංහලෙන් ලිවුවම සිංහල තියෙන අයට සිංහලෙන් පේනවා..
ඒකට් කරන්න තියෙන්නෙ අපි සිංහල යුනි කෝඩ් එක බාගතකරගන්න එයාලට පහසුකම් සැපයීමයි..

thank you frnd...:) :)

Mal Baba
10-08-2011, 12:16 PM
බ්ලොග් ලිවීමේදී මම දකින කාරණයක් නම් බ්ලොග් එකෙහි පිළිවේ තිබීම සුපැහැදිලිතාවය අපහසුවකින් තොරව පරිහරණය කිරීමේ හැකීයාව අතින් අනූනයි නම් බ්ලොග් එක කෙරෙහි ප්‍රේක්ෂක ආකර්ශණය ලබා ගැනීම අපහසු නොවනු ඇත එමෙන්ම හරවත් ප්‍රයෝජනවත් ලිපි පළ කිරීමද අනිවාර්යෙන්ම සැලකිය යුතු කරුණක් ලෙස මම දකිනවා

සෝරෝ
10-08-2011, 12:22 PM
හරවත්, ප්‍රයෝජනවත් ලිපි කියල කියන්න එපා මචං.. මොකද ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියන්නේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම්.. ඉස්කෝලේ කාලේ කරපු දේවල්, බස් එකේ යනකොට වෙච්ච දේවල් එහෙම නැත්තං යාළුවෝ සෙට් එක එකතු වෙලා කරපු ආතල් සීන් එකක් ගැන වගේ ඒවා..

අනිත් එක ටෙක්නික් බ්ලොග් කියවන ප්‍රමාණය අඩුයි දැං මම දන්න විදියට.. හිට්ස් වැඩියෙන් තියෙන බ්ලොග් අරං බලන්න ඒවාගේ ටෙක්නිකල් මොනවත් නෑ...

ඒක නිසා අනිත් අයට කියවලා වින්දනයක් ගන්න පුළුවන් දේවල් ලියනව නම් කියවන අය වැඩි වෙයි..

මේ මම දකින විදිය..

10-08-2011, 12:26 PM

ඔව් සහෝදරයා කියන එකත් ඇත්ත තමයි
ඒ වගේ බ්ලොග් ලංකාවේ ප්‍රමුඛ ස්ථානවල ඉන්නවා පෙනවා බ්ලොග් අතර
තමන්ගෙ දේවල් අනිත් අය එක්ක බෙදාගෙන සතුටුවෙන එක හොදයි(තමන්ගෙ දේවල් කිව්වෙ අනිත් අය එක්ක බෙදාගන්න පුළුවන් දේවල් )

CREATIVEN
10-08-2011, 02:36 PM

ඔව් ඒක ඇත්ත..

සෝරෝ
10-08-2011, 03:40 PM
:yes:

ඔව් ඒක ඇත්ත..

CREATIVEN
10-08-2011, 04:19 PM
http://4.bp.blogspot.com/-QsYGNBMZ30M/TbeugCkuBpI/AAAAAAAAAEA/TsLIGV_k9Ao/s200/B.png (http://readsinhala.blogspot.com/)

සෝරෝ
10-08-2011, 10:24 PM
හදමු (http://jiiwithayawachanayen.blogspot.com/) හදමු (http://sithuwillkaaruma.blogspot.com/)......... :D

http://4.bp.blogspot.com/-QsYGNBMZ30M/TbeugCkuBpI/AAAAAAAAAEA/TsLIGV_k9Ao/s200/B.png (http://readsinhala.blogspot.com/)

..::SPARK::..
10-09-2011, 12:27 PM
http://4.bp.blogspot.com/-QsYGNBMZ30M/TbeugCkuBpI/AAAAAAAAAEA/TsLIGV_k9Ao/s200/B.png (http://readsinhala.blogspot.com/)

mamat hadala tiyenne ekata danna deyak nene............

සෝරෝ
10-09-2011, 01:10 PM
මොකක්ද බ්ලොග් එක... :k0243:

mamat hadala tiyenne ekata danna deyak nene............

Mal Baba
10-09-2011, 06:42 PM
http://4.bp.blogspot.com/-QsYGNBMZ30M/TbeugCkuBpI/AAAAAAAAAEA/TsLIGV_k9Ao/s200/B.png (http://readsinhala.blogspot.com/)
hadamu

CREATIVEN
10-09-2011, 07:16 PM
http://4.bp.blogspot.com/-QsYGNBMZ30M/TbeugCkuBpI/AAAAAAAAAEA/TsLIGV_k9Ao/s200/B.png
හදල මෙතන ලින්ක් එක දාන්න අපිටත් බලන්න

Radical78
10-15-2011, 09:30 PM
මෙන්න මගේ බ්ලොග් එක....
බලන්නකෝ හොඳයිද කියලා...
?ේ?? ?ේ??්.... ??? ?ැ??ි?්.... (http://seramadewal.blogspot.com/)

CREATIVEN
10-15-2011, 09:42 PM
මෙන්න මගේ බ්ලොග් එක....
බලන්නකෝ හොඳයිද කියලා...
?ේ?? ?ේ??්.... ??? ?ැ??ි?්.... (http://seramadewal.blogspot.com/)

හැඩයි වැඩයි ඔක්කොම තියෙනව
එළ

MANJU
10-15-2011, 09:45 PM
මට බ්ලොග් නෑ

සෝරෝ
10-15-2011, 10:07 PM
ඔන්න මම පස්සෙන් පැන්නුවා......... http://www.myemoticons.com/emoticons/images/msn/moods/propeller.gif

මෙන්න මගේ බ්ලොග් එක....
බලන්නකෝ හොඳයිද කියලා...
?ේ?? ?ේ??්.... ??? ?ැ??ි?්.... (http://seramadewal.blogspot.com/)

Radical78
10-15-2011, 10:29 PM
thanx machan
rep+

Mal Baba
10-15-2011, 11:36 PM
මෙන්න මගේ බ්ලොග් එක....
බලන්නකෝ හොඳයිද කියලා...
?ේ?? ?ේ??්.... ??? ?ැ??ි?්.... (http://seramadewal.blogspot.com/)

mammath join una

Radical78
10-15-2011, 11:41 PM
mammath join una

:)::):
ස්තුතියි යාලුවා
මමත් ෆලෝ කරා...

*maheshi*
10-16-2011, 09:42 AM
මෙන්න මගේ බ්ලොග් එක....
බලන්නකෝ හොඳයිද කියලා...
?ේ?? ?ේ??්.... ??? ?ැ??ි?්.... (http://seramadewal.blogspot.com/)

මේ ඔයාගේ බොලොග් එකද නියමයි නේ

CREATIVEN
10-16-2011, 10:47 AM
මේ ඔයාගේ බොලොග් එකද නියමයි නේ

කෝ ඔයාගේ බොලොග් එක

*maheshi*
10-16-2011, 10:54 AM
කෝ ඔයාගේ බොලොග් එක

හදලා ඉවරයි එත් තාම මුකුත් දැම්මේ නෑ..මම සබ් දාපු ෆිල්ම් ටික දාන්න ඉන්නේ

Radical78
10-16-2011, 11:29 AM
මේ ඔයාගේ බොලොග් එකද නියමයි නේ

ඔව් මගේ සයිට් එක... කොහොමද? හොදයි නේද?
කොහොමද සබ් වැඩේ?

CREATIVEN
10-16-2011, 11:47 AM
හදලා ඉවරයි එත් තාම මුකුත් දැම්මේ නෑ..මම සබ් දාපු ෆිල්ම් ටික දාන්න ඉන්නේ

Okay

10-16-2011, 06:22 PM
ඔව් මගේ සයිට් එක... කොහොමද? හොදයි නේද?
කොහොමද සබ් වැඩේ?

තාම ඔයාගේ ෆිල්ම් එකේ නම් සබ් එක පටන් ගත්තේ නෑ..තාම ට්‍රාන්ස්ෆෙමර්ස් එක දාගෙන යනවා

Radical78
10-16-2011, 06:59 PM
තාම ඔයාගේ ෆිල්ම් එකේ නම් සබ් එක පටන් ගත්තේ නෑ..තාම ට්‍රාන්ස්ෆෙමර්ස් එක දාගෙන යනවා

Now that's not mine.. that's yours.. go ahead.. cheers!

CREATIVEN
10-16-2011, 07:31 PM
:)

Time Traveler
03-24-2013, 12:23 PM
:thumbsup::thumbsup::thumbsup: