PDA

View Full Version : පුසා සහා බල්ලා



copper
05-19-2011, 11:08 AM
පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....


ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි...

ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...

බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...

ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...

බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...

බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...

ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...



බොලොග් ලිපියක් ඇසුරෙනි....

copper
05-19-2011, 11:16 AM
මේක දැම්මා කියලා අපේ සයිට් එකේ ඉන්න සුදු පුසා තරහා වෙන්න එපා හොදද...https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SO63VtCI/AAAAAAAAAGY/Unip3KlnZVI/s800/Happy11.gif

මරු හිරා
05-19-2011, 11:21 AM
මේක දැම්මා කියලා අපේ සයිට් එකේ ඉන්න සුදු පුසා තරහා වෙන්න එපා හොදද...https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SO63VtCI/AAAAAAAAAGY/Unip3KlnZVI/s800/Happy11.gif

සුදු පූසට කැත සීන් 1ක්නෙ උඹ කරල තියෙන්නෙ.... මේ තියන මූණ ගත්තෙ කොහෙන්ද කියපන්

copper
05-19-2011, 11:23 AM
සුදු පූසට කැත සීන් 1ක්නෙ උඹ කරල තියෙන්නෙ.... මේ තියන මූණ ගත්තෙ කොහෙන්ද කියපන්

අන්න චැට් ත්‍රෙඩ් එකේ කිරියේටිව් අයියා ලින්ක් එකක් දිලා ඇති

මරු හිරා
05-19-2011, 11:28 AM
අන්න චැට් ත්‍රෙඩ් එකේ කිරියේටිව් අයියා ලින්ක් එකක් දිලා ඇති

එල එල මචෝ වැඩේ ගොඩ
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SO63VtCI/AAAAAAAAAGY/Unip3KlnZVI/s800/Happy11.gif

copper
05-19-2011, 11:30 AM
එල එල මචෝ වැඩේ ගොඩ
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SO63VtCI/AAAAAAAAAGY/Unip3KlnZVI/s800/Happy11.gif



https://lh3.googleusercontent.com/_H30yUOKSOZQ/TaaJHT7Hf3I/AAAAAAAAAH8/bLtDcUS50Ec/s800/Laughing04.gif

Demax
05-19-2011, 12:04 PM
ela machan patta
rep+

Amila
05-19-2011, 06:48 PM
patta
rep denna nam balu

Punisher
05-19-2011, 08:05 PM
http://www.emoticonsfree.org/wp-content/uploads/sign0020.gif (http://www.emoticonsfree.org/)

senarath
05-19-2011, 09:21 PM
kathawa 100% eththa......... mage bawwath hitapu kale ohomai.. mageth ekkamai .. poooso nam chatar sathek . rep ekak ehemath itin dunnalu

මරු හිරා
05-20-2011, 06:43 AM
http://www.emoticonsfree.org/wp-content/uploads/sign0020.gif (http://www.emoticonsfree.org/)

මේවත් කොහෙන්ද කියල කියන්නකෝ

Gecko
05-20-2011, 11:17 AM
අනේ මන්ද..මටනම් ඔය එකෙක්වත් පේන්න බෑ

dani_baba
05-20-2011, 12:22 PM
puso hodai bun ballonat wadiya

senarath
05-20-2011, 04:44 PM
අනේ මන්ද..මටනම් ඔය එකෙක්වත් පේන්න බෑ

ow itin puso innakal inna wenne wahale seelimata welane ubata neda ?

මරු හිරා
05-20-2011, 05:29 PM
ow itin puso innakal inna wenne wahale seelimata welane ubata neda ?

https://lh6.googleusercontent.com/_H30yUOKSOZQ/TaaJAxrg3zI/AAAAAAAAAHw/0SLQowC026k/s800/Laughing01.gif

sudu pusa
05-21-2011, 10:30 AM
අපෝ බං
මේ මොනවද කියලා තියෙන්නේ

copper
05-21-2011, 10:37 AM
අපෝ බං
මේ මොනවද කියලා තියෙන්නේ

බලපන්කෝ ඉතින් උබ ගැන වැරදි එවා ලියලා නේ

මරු හිරා
05-22-2011, 06:58 AM
අපෝ බං
මේ මොනවද කියලා තියෙන්නේ

උඹ පව් බන්https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ4B24HHAyI/AAAAAAAAAFU/_kCuJW-Qs7w/s800/Crying03.gif

TharinduFox
05-22-2011, 08:15 AM
puso hodai ne bun