PDA

View Full Version : TV Series සිංහල උපසිරැසි සමගින් නිවසටම



Tictic
10-16-2012, 10:58 AM
http://i50.tinypic.com/29ux16f.jpg

ටිවි සිරිස් සිංහල උපසිරැසි සහිතව අප ඔබ වෙත නිකුත් කිරිමට ඇරඹිමත් සමග එයට ලැබෙන ඉමහත් ප්‍රතිචාර වලට ඔබට ස්තුතියි.ඉදිරියේ දිද රුපවාහිනි කතා මාලා රැසක් ඔබවෙත සමිප කරන්නට අප සුදානමින් සිටිමු.අප දැනට වසර ගානකට පෙර ඔබ වෙත වෙබ් අඩවියේ පලවු චිත්‍රපට සිංහල උපසිරැසි සහිතව තැපැල් මාර්ගයෙන් නොමිලේ ඔබ වෙත ලබා දිමට කටයුතු කලා මතක ඇති.නමුත් එම වැඩසටහන අපි තාවකාලිව නතර කර දැම්මේ ඇතැමුන් එම නොමිලයේ ඩිවිඩි ලබා දිමේ ක්‍රියාපටිපාටිය අනිසි ලෙස භාවිතා කිරිම හේතුවෙනි.අදටත් අපි ඒ පිළිබද දමා තිබු බැනර්ස් අයින් කර තිබුනත් ඩිවිඩි ලබා දෙන්න යැයි ඉල්ලමින් එවන ඊමේල් ලිපිනම් බොහොමයක් ඇත.ඔබගේ ඉල්ලිම් වලට කන් දෙමින් අප එක් තිරණයක් අවසානයේ ගනු ලැබුනා. ඒ වෙබ් අඩවියේ පලවු චිත්‍රපට හැර දැනට පලවෙන රුපවාහිනි කතාමාලා පමණක් ඔබ වෙත තැපැල් මාර්ගයෙන් ලැබිමට සැලැස්විමයි.මෙය දැනට පවතින තත්වය අනුව නොමිලයේ මෙම සේවවාව පවත්වාගැනිමට නොහැකි නිසා ඩිවිඩි පටයට හා තැපැල්ගාස්තු සදහා අයවෙන මුදල ඔබට අප වෙත ගෙව්මට සිදුවෙනවා.දැනට අපි ගාව සම්පුර්ණයෙන්ම උපසිරැසි අප සතු ඇති ටිවි සිරිස් වන
Sinbad [2012]
Sherlock [2012] (TV series) Season 1 හා Season 2
තව සතිකිහිපයකින් අවසන් වන Revolution [2012]
කතා මාලා වල සියලුම කොටස් සිංහල උපසිරැසි සහිතව ඔබට ලබා ගැනිමට රු100 හෝ රු200ත් අතර මුදලක් පමණයි වැය වන්නේ.ඔබ කොළඔ,රත්නපුර,නුවර අතර ප්‍රදේශයක සිටින කෙනෙක් නම් අප ගේ සමාජිකයන්ගෙන් මේ මුදලට වඩා %40 හෝ 50%ක් පමණ අඩුවෙන් පැමිණ ලබාගැනිමේ හැකියාව තිබෙනවා,වෙබ් අඩවියේ ක්‍රියාකාරි සමාජිකයන්ටද යම් කිසි එහෙකින් සහනදායි අයුරින් නිකුත් කිරිමටද අප කටයුතු කරමින් පවතිනවා.ඒ පහසුකමද සලසා ඇත්තේ මෙය හුදෙක් ලාබ ලබාගැනිමේ අරමුණෙන් නොව ඔබගේ රසවින්දනය සදහා කරන දෙයක් නිසාය.
තව දෙයක් නම් අප කිසිවිටකත් චිත්‍රපටි තැපැල් මාර්ගෙයෙන් එවන්නේ නෑ මුදල් ලබා දුන්නත්,එයට හේතුවක් තියනවා මොකද ටිවි සිරිස් එකක් නම් ඔබ ඇනවුම් කලා එතනින් අවසන් නමුත් චිත්‍රපටි දාන්න දාන්න එකම කෙනාගේ ඇනවුම් වැඩි විම අපට ගැටලුවක් වෙනවා.මොකද ඇත්තටම මේ දේවල් තැටි ගත කරලා තැපැල් කරන්න වෙලාව සොයාගන්නෙත් හරිම අසිරුවෙන්.ඒක නිසා ටිවි සිරිස් වලට පමණක් මේ ක්‍රියාපටිපාටිය වලංගු වෙනවා.
අදහස් උදහස් යොජනා චෝදනා හැමදෙයක්ම අපිට එවන්න.

මේ ගැන අදහසත් අපිට එවන්න.ඔබගේ අදහස් මත මේ ක්‍රියාපටිපාටිය ඉදිරියට ගෙන යාම පිළිබද අපි තිරණයක් ගන්නවා.ඔබගේ කැමැත්ත මේ සදහා ලැබුනොත් නොවැම්බර් මුල සිට මේ ආකාරයට ඔබගේ ඉල්ලිම් වලට අප මේ දේ ආරම්භ කිරිමට සුදානම්!

lakmal
10-16-2012, 11:08 AM
hodyi ahema karanna api gannam kandy wala anna ona tana kaiyanna api anna many dila gannam

Time Traveler
10-16-2012, 11:51 AM
බොහොම හොඳයි. ඔහොමම කරගෙන යමු.

nuwan_dhananjaya
10-16-2012, 12:19 PM
matath genna ganna one.... price eka ehema kohomada ?

shashi1987
10-16-2012, 01:35 PM
ඔහොම හොදයි.....

gayan159
10-16-2012, 03:12 PM
niyama wadak bohoma watinawa

Methsara
10-16-2012, 04:12 PM
:cool:

hasithadn
10-16-2012, 05:31 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

DAMER
10-16-2012, 06:15 PM
එළ තමා.. :thumbsup:

මරු හිරා
10-16-2012, 06:22 PM
නියම වැඩක්.. එල එලස්

Sameera Karunaratne
10-16-2012, 07:54 PM
ගොඩක්හොද වැඩ්ක් මේක

kasun sanjaya
10-17-2012, 06:19 AM
නියමයි .......... :cool::cool::cool:

Sithum Dinesh
10-17-2012, 09:57 AM
elaz!

Dilzan
10-17-2012, 09:26 PM
ela ela machoooo niyama wedak man godak asa deyak .........:D :D

Viraj_rox
11-23-2012, 09:43 AM
මේවා එවනවද?
මට ශර්ලොක් එක ගන්න පුලුවන්ද?

chathuravt
11-23-2012, 09:54 AM
:cool:

kasun sanjaya
11-23-2012, 02:03 PM
සුපිරි වැඩක් හුගක් වටිනව මට ටීවී සීරියස් 1ක් බානව කියන්නෙ හීනයක් තමා :no::no::no:

Dilzan
11-23-2012, 03:00 PM
thama karanawada gedarata ewana eka? math asae godak tv seiries balanna kiyannako kauru hare?

iroshana
11-23-2012, 07:46 PM
wadenam super math kamathi

Ashan herath
11-25-2012, 06:03 AM
mata Sherlock [2012] (TV series) Season 1 හා Season 2 ona kohomada pirice eka

deshanshashi
09-13-2013, 04:17 PM
kohomada ganna puluwan?
contact karanna one kawada?

thilanka mihiranga
09-14-2013, 09:18 AM
නියමයි බන්. පටන්ගමු වැඩේ අපිත් උපරිම සප් එක දෙන්නම්

Thunder
09-14-2013, 01:33 PM
:thumbsup:

rasan perera
10-15-2013, 12:50 PM
මේ වැඩේ ආපහු පටන් ගන්න බැරිද මට වැම්පයර් ඩයරිස් වගේ ලොකු සිසන් ටිකක් එවා ගන්න ඕන පුලුවන් වෙයිද?

nisallakshan
10-20-2013, 02:17 PM
ela bn komahari meka karanna download karana ekath patta viyadamak

guvan
10-20-2013, 03:28 PM
‍එ‍ල ‍එ‍ල ‍ම‍රු‍‍‍ .....

dhanushka10
10-22-2013, 02:20 AM
එල එලස්