View Full Version : member list
gceal
10-18-2012, 06:00 PM
mee site eke member list eka ai pennana nathee ? apita eken rep anuwa inna place eka wadima post dala thiyena widiyaa/kawda dana ganna puluwan admin mekata wisadumak dennaa
මරු හිරා
10-18-2012, 06:47 PM
බම්පි
gceal
10-18-2012, 06:54 PM
බම්පි
machan oya mokada hitanne ehema karana eka hodai da nadda ?
මරු හිරා
10-18-2012, 06:56 PM
machan oya mokada hitanne ehema karana eka hodai da nadda ?
Top poster නම් දාල තියනවා. අනිත් එවුන් ගැනත් දාන්න පුළුවන් නම් වරදක් නෑ
gceal
10-18-2012, 07:00 PM
Top poster නම් දාල තියනවා. අනිත් එවුන් ගැනත් දාන්න පුළුවන් නම් වරදක් නෑ
ow top poster witarai neee 2,3rd wage unwath balaganna puluwannam hodai ADMIN mekata wisadumak deaaanaaa
gceal
10-18-2012, 07:00 PM
Top poster නම් දාල තියනවා. අනිත් එවුන් ගැනත් දාන්න පුළුවන් නම් වරදක් නෑ
machan meee ranks denne kohomada ?MEGA POSTER wenna posts kiyak danna oneda ?
මරු හිරා
10-18-2012, 07:24 PM
machan meee ranks denne kohomada ?MEGA POSTER wenna posts kiyak danna oneda ?
15000 දාන්න ඕනලු.. මෙන්න මේ ත්රෙඩ් එක බලපන් http://www.zoom.lk/forums/mobile-corner/6456-my-mobile.html#post172795
gceal
10-18-2012, 07:27 PM
15000 දාන්න ඕනලු.. මෙන්න මේ ත්රෙඩ් එක බලපන් http://www.zoom.lk/forums/mobile-corner/6456-my-mobile.html#post172795
ela ela mama baluwaa machna
මරු හිරා
10-18-2012, 07:28 PM
ela ela mama baluwaa machna
එලස් එහෙනම් ඉක්මනට 15000කුත් දාමු
gceal
10-18-2012, 07:30 PM
එලස් එහෙනම් ඉක්මනට 15000කුත් දාමු
hikzz ehema danna baa nee machan hadisiyak naaaaaaa
මරු හිරා
10-18-2012, 07:35 PM
hikzz ehema danna baa nee machan hadisiyak naaaaaaa
බැරි නෑ බන් අර මංජුව 50000ක් විතර දාල තියෙන්නේ
හැබැයි ස්පෑම් කොරා කියල කට්ටිය බනීද දන්නෙ නෑ
පෝස්ට් ගාන නෙවෙයි බන් වටින්නේ වැදගත් පෝස්ට් දාන එකයි
gceal
10-18-2012, 08:31 PM
බැරි නෑ බන් අර මංජුව 50000ක් විතර දාල තියෙන්නේ
හැබැයි ස්පෑම් කොරා කියල කට්ටිය බනීද දන්නෙ නෑ
පෝස්ට් ගාන නෙවෙයි බන් වටින්නේ වැදගත් පෝස්ට් දාන එකයි
ow ban oya hari wadagath ewa dana ekaaaa
chathuravt
10-18-2012, 09:39 PM
15000 ක්?????????????????????????
gceal
10-18-2012, 10:01 PM
15000 ක්?????????????????????????
hehe oytawa tawa godak danna wenawaa
මරු හිරා
10-18-2012, 10:05 PM
15000 ක්?????????????????????????
ඉක්මනට දාගන්න පුළුවන් වෙයි බන්
gceal
10-18-2012, 10:23 PM
ඉක්මනට දාගන්න පුළුවන් වෙයි බන්
;)
Methsara
10-18-2012, 11:03 PM
:D
gceal
10-18-2012, 11:07 PM
admin enne nadda ? mekata uthara denna kiyapiyaa ;P
මරු හිරා
10-18-2012, 11:08 PM
admin enne nadda ? mekata uthara denna kiyapiyaa ;P
මචන් ඇඩ්මින්ට PM කරපන්
gceal
10-18-2012, 11:10 PM
මචන් ඇඩ්මින්ට PM කරපන්
kk
gceal
10-18-2012, 11:21 PM
:D
contributer kenek wenne kohomada ?
contributer kenek wenne kohomada ?
සබ් පහකට වඩා දාන්න ඕන මචෝ.. Top Contributerගෙ පහල රෑන්ක් එක තමයි ඕක...
KennethHarrison
11-05-2012, 02:24 PM
It's nice nice thread!!
kalindukalhara
11-05-2012, 04:50 PM
Ow Ow 1500k Damu
Time Traveler
11-05-2012, 06:53 PM
:k0243:
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.