PDA

View Full Version : My mobile

මරු හිරා
10-18-2012, 07:12 PM
කට්ටිය ගාව දැන් තියන ෆෝන් එකයි කලින් තිබ්බ ඒවා ගැනයි විස්තරයක් කියමුද බලන්න? :cool:

http://atishayjainblog.files.wordpress.com/2011/01/windows-future-phone.jpg?w=370

http://mobilenews.omio.com/wp-content/htctouchpro_wideweb__470x3880.jpg

මරු හිරා
10-18-2012, 07:14 PM
මගේ ගාව මුලින්ම තිබ්බේ E tel ටච් ෆෝන් කට්ටක් ඒ ටච් ෆෝන් ආපු මුල්ම කාලෙ නිසා මෝඩකමට අරන් සති දෙකෙන් විකුණුවා. දෙවනියට ගත්තේ මෙන්න මේකයි

http://www.lankaphones.com/images/2724_2011011112.jpg

SE K800i

මරු හිරා
10-18-2012, 07:15 PM
මගේ තුන්වෙනි ෆෝන් එක තමයි මෙන්න මේක

http://www.srilinks.com/photos/591190_0_originalimage1.jpg

SE k850i

මරු හිරා
10-18-2012, 07:16 PM
මේක තමයි හතරවෙනි එක

http://1.bp.blogspot.com/_23c84B1qRxE/TPqU3BhhCCI/AAAAAAAAADM/99uV7fGO72g/s1600/nokia6220classic.jpg

Nokia 6220 classic

මරු හිරා
10-18-2012, 07:18 PM
මේක තමයි පස්වෙනි සහ වැඩිම කලක් පාවිච්චි කරපු එක

http://www.letsgodigital.org/images/artikelen/109/nokia-5730-xpressmusic.jpg

Nokia 5730 Xpress music

මරු හිරා
10-18-2012, 07:21 PM
දැන් නම් තියෙන්නෙ මෙන්න මේ වගේ චයිනීස් කට්ට කබලක් http://www.desismileys.com/smileys/desismileys_6817.gif

http://mobiles-prices.com/images/mobiles_pictures/2349_Alfatel_C500.jpg

මරු හිරා
10-18-2012, 07:22 PM
ඔන්න මම මගේ දුක්බර කතන්දරේ දැම්ම.
අනිත් කට්ටියත් තියන ඒවා තිබ්බ ඒවා එහෙම දාන්නකෝ

Punisher
10-18-2012, 07:23 PM
මගේ පලවෙනි ෆොන් එක

samsung x660
http://www.66mobile.com/images/zoom/samsung/samsung-x660.jpg

මගේ දෙවැනි ෆොන් එක

nokia 6080
http://z.about.com/d/cellphones/1/0/1/_/4/nokia-6080-g.jpg

මගේ තුන්වැනි හා මේ දක්වා පාවිච්චි කරන එක

se k770
http://www.handy-deutschland.de/img/sony_ericsson_k770i.jpg

gceal
10-18-2012, 07:25 PM
mata nam DO executive ekak thiyenneee

තුන්වෙනි එක නම් නියමෙට පට්ට ගහන්න පුළුවන් ෆෝන් එකක්

මරු හිරා
10-18-2012, 07:26 PM
mata nam DO executive ekak thiyenneee

http://www.desismileys.com/smileys/desismileys_4422.gif

gceal
10-18-2012, 07:26 PM
http://2.bp.blogspot.com/-FH8C7J1FqX0/Tmi5KXxOjlI/AAAAAAAAAic/R5lVfgLcZH0/s1600/p.jpg

gceal
10-18-2012, 07:27 PM
http://www.desismileys.com/smileys/desismileys_4422.gif

ai ban mee thiyennee

http://i51.tinypic.com/2r4hh1x.jpg

gceal
10-18-2012, 07:31 PM
මේක තමයි පස්වෙනි සහ වැඩිම කලක් පාවිච්චි කරපු එක

http://www.letsgodigital.org/images/artikelen/109/nokia-5730-xpressmusic.jpg

Nokia 5730 Xpress music

maxxaa neee meeeka ai wikunuweeeeeeeeeeee

Punisher
10-18-2012, 07:32 PM
තුන්වෙනි එක නම් නියමෙට පට්ට ගහන්න පුළුවන් ෆෝන් එකක්

ඇයි නොකියා එකත් එහෙමයි තාමත් ගින්දර වගේ වැඩ.සැම්සුන් එක නම් කෙල උනා :(

මරු හිරා
10-18-2012, 07:38 PM
ai ban mee thiyennee

http://i51.tinypic.com/2r4hh1x.jpg
එලස් ඕකත් නියම භාණ්ඩේ
ගානේ හැටියට වටිනවා

maxxaa neee meeeka ai wikunuweeeeeeeeeeee
විකුණුව නෙවෙයි එකෙක් බලෙන් අරන් ගියා වගේ සීන් එකක් උනේ මට

ඇයි නොකියා එකත් එහෙමයි තාමත් ගින්දර වගේ වැඩ.සැම්සුන් එක නම් කෙල උනා :(

නොකිය නම් පට්ට ගහන්න පුළුවන් සුපිරියටම මගේ SE K850i එක නම් මාව නැති කරා
ලෙඩ ගොඩයි දෙපාරක් සොෆ්ට්වෙයා දැම්ම
32ට අරන් මාස 2කින් 20ට විකුණුවේ

dushan075
10-18-2012, 07:38 PM
http://st2.gsmarena.com/vv/pics/sonyericsson/sonyericsson-j120-00.jpg

http://www.handy-deutschland.de/img/sony_ericsson_k770i.jpg

http://cell-phones.tradetang.com/wp-content/uploads/2010/12/Sony-Ericsson-C902.jpg

http://www.lankaphones.com/images/31766_2012070808.jpg

මරු හිරා
10-18-2012, 07:40 PM
http://cell-phones.tradetang.com/wp-content/uploads/2010/12/Sony-Ericsson-C902.jpg

http://www.lankaphones.com/images/31766_2012070808.jpg

එලස් මුලින් දාල තියන C902 එක නම් මාත් ගන්න හිතන් හිටපු එකක්

dushan075
10-18-2012, 07:51 PM
c902 supiri ,, 2years patta gahala Rs 9000 ta vikka.. Hodatama atine.

මරු හිරා
10-18-2012, 08:01 PM
c902 supiri ,, 2years patta gahala Rs 9000 ta vikka.. Hodatama atine.

මම ගන්න හදද්දී ඕක 39ක් කිව්ව ඒ නිසා 32ක් දීල K850i එක ගත්තේ

Ushantha
10-18-2012, 09:10 PM
1.http://image.ffmobile.com/product/photo/41/143/10071311.3eca7d7beecbae55a2c40a5556b90926.jpg
2.http://www.globalunlock.com/images/Sony-Ericsson_Kf788.jpg
3.http://st2.gsmarena.com/vv/bigpic/no1100.gif
4.http://www.extragsm.com/images/phone/big/Nokia/7210/Nokia-7210-01.jpg
5.http://img.cellular-news.com/cellphones/thumbnails/Sendo_S330.jpg
6.http://www.2dayblog.com/images/2006_november/moto_fone_f3_1.jpg
7..http://st2.gsmarena.com/vv/bigpic/no6600.gif
8.http://image.ffmobile.com/product/photo/41/46/10022681.d8bc4329c0b7bdda42674c9efd236d2e.jpg
9.http://static.clickbd.com/global/classified/item_img/361173_0_original.jpg
10.http://z.about.com/d/cellphones/1/0/a/_/4/nokia-n72-g.jpg
11.http://st2.gsmarena.com/vv/bigpic/nokia-n85.jpg
12.http://image.ffmobile.com/product/photo/41/35/10017317.99d9b4252eb570cb66001100e32a3156.jpg
13.http://alfatelmobile.cn/upfile/20081016102014.jpg
14.වයිනීස් නොකියා එකක්. ඒකේ ෆොටෝ එකක් නෑ නේ.
15.http://i1-mobile.softpedia-static.com/images/phones/2691_2.jpg
16.http://www.techtree.com/sites/default/files/styles/image_width_600_watermark/public/reviews/2012/8/device_0.jpg
17.http://www.srilankasale.com/upload/113449.Lg.jpg

2000 සිට මේ දක්වා හොදේ..

මරු හිරා
10-18-2012, 09:19 PM

ෂා ඔයා ෆෝන් කලාවේ පෙරලියක් කරපු කෙනෙක් වගේ

Ushantha
10-18-2012, 09:21 PM
ෂා ඔයා ෆෝන් කලාවේ පෙරලියක් කරපු කෙනෙක් වගේ

මට වෙච්ච දේ හතුරෙකුටවත් වෙන්න එපා.. පව් මම අසරණයා..:k0233:

මරු හිරා
10-18-2012, 09:22 PM
මට වෙච්ච දේ හතුරෙකුටවත් වෙන්න එපා.. පව් මම අසරණයා..:k0233:

ඇයි මට කියල අමුතු ආතල් එකක් වෙලා කියලද හිතන්නේ? දැන් තියන චයිනීස් මගුල නම් මෙලෝම රහක් නෑ

gayan159
10-18-2012, 09:26 PM
mokada mea hoda awata nagagena gin eka parama pallam bahala thine.
mage nam eka 1100 nokia ekak ethan sita nokia n73me eka awurudu 5k thissema

Ushantha
10-18-2012, 09:28 PM
ඇයි මට කියල අමුතු ආතල් එකක් වෙලා කියලද හිතන්නේ? දැන් තියන චයිනීස් මගුල නම් මෙලෝම රහක් නෑ

දැන් නම් ෆෝන් වලට සල්ලි වියදම් කරන්න හිතෙන්නෑ බන්. ඊට වඩා කරන්න වැඩ තියෙනවා දැන්

chathuravt
10-18-2012, 09:32 PM
දන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ 1100 ගලේ ගැහුවත් ඩැඩ

Ushantha
10-18-2012, 09:35 PM
දන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ 1100 ගලේ ගැහුවත් ඩැඩ

ඔව් බන් මැක්සා ෆෝන් එක. සතියට සැරයක් චාර්ජ් කරාම ඇති

Ushantha
10-18-2012, 09:36 PM
mokada mea hoda awata nagagena gin eka parama pallam bahala thine.
mage nam eka 1100 nokia ekak ethan sita nokia n73me eka awurudu 5k thissema

අහ් මල්ලි ඒවා එහෙම වෙනවා බැන්දට පස්සේ:yes:

මරු හිරා
10-18-2012, 09:38 PM
mokada mea hoda awata nagagena gin eka parama pallam bahala thine.
mage nam eka 1100 nokia ekak ethan sita nokia n73me eka awurudu 5k thissema
දුප්පත්කම තමයි බන් හේතුව

දැන් නම් ෆෝන් වලට සල්ලි වියදම් කරන්න හිතෙන්නෑ බන්. ඊට වඩා කරන්න වැඩ තියෙනවා දැන්
ඒකත් ඇත්ත ඒත් මට නම් Android එකක් ගන්න ඕන වෙලා තියෙන්නෙ

දන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ 1100 ගලේ ගැහුවත් ඩැඩ

අනිවා. එක නම් ෆට්ටම ෆෝන් එක

Ushantha
10-18-2012, 09:38 PM
මගේ කිසි පරිස්සමක් නැතිකම නිසා කොහොමත් මට වැඩිකාලයක් එක ෆෝන් එක පාවිච්චි කරන්න බෑ.

මරු හිරා
10-18-2012, 09:39 PM
මගේ කිසි පරිස්සමක් නැතිකම නිසා කොහොමත් මට වැඩිකාලයක් එක ෆෝන් එක පාවිච්චි කරන්න බෑ.

අහවල් කාරනාව ගැන මැසේජ් එකක් දැම්ම
පොඩ්ඩක් බැලුවනම්

Ushantha
10-18-2012, 09:39 PM
දුප්පත්කම තමයි බන් හේතුව:yes:

Ushantha
10-18-2012, 09:40 PM
අහවල් කාරනාව ගැන මැසේජ් එකක් දැම්ම
පොඩ්ඩක් බැලුවනම්

බුකියටද?

මරු හිරා
10-18-2012, 09:41 PM
බුකියටද?

යාප්

Ushantha
10-18-2012, 10:10 PM
දැන් ගෙදර ආවේ:D

මරු හිරා
10-18-2012, 10:13 PM
දැන් ගෙදර ආවේ:D

බලල ඉක්මනට රිප්ලයි කරානම් හොඳා :angry:

gayan159
10-18-2012, 10:25 PM
අහ් මල්ලි ඒවා එහෙම වෙනවා බැන්දට පස්සේ:yes:

hoda welawata mama badala naththe

මරු හිරා
10-18-2012, 10:27 PM
hoda welawata mama badala naththe

;)

gceal
10-18-2012, 10:29 PM
;)

මරු හිරා
10-18-2012, 10:30 PM
;)

:cool:

Agent47
10-18-2012, 10:46 PM
G five
http://i01.i.aliimg.com/photo/v0/513324071/G_FIVE_W6_2500mAh_large_capacity_battery.jpg

CJA
10-18-2012, 10:47 PM
http://www.mobile2u.com.pk/Images/PostClassified/Sony_Ericsson_W810i_duo_9705.jpg

මම දුප්පතා බං.. මේක තමයි මගෙ එක.. අරන් අවුරුදු 6ක් විතර.. තාමත් කිසි ලෙඩක් නෑ...

මරු හිරා
10-18-2012, 10:48 PM
G five
http://i01.i.aliimg.com/photo/v0/513324071/G_FIVE_W6_2500mAh_large_capacity_battery.jpg

http://www.mobile2u.com.pk/Images/PostClassified/Sony_Ericsson_W810i_duo_9705.jpg

මම දුප්පතා බං.. මේක තමයි මගෙ එක.. අරන් අවුරුදු 6ක් විතර.. තාමත් කිසි ලෙඩක් නෑ...

:D

CJA
10-18-2012, 10:53 PM
:D

:(

Methsara
10-18-2012, 10:56 PM
:cool:

මරු හිරා
10-18-2012, 10:58 PM
:cool:

කෝ උඹේ ඒකත් දාපන්.

dushan075
10-18-2012, 11:03 PM
;)

මරු හිරා
10-18-2012, 11:10 PM
:D

CJA
10-18-2012, 11:11 PM
ඇඩෙනවා...

Methsara
10-18-2012, 11:12 PM
කෝ උඹේ ඒකත් දාපන්.

මට නැ අය්යෙ අම්ම අරන් දෙන්නෑ

මරු හිරා
10-18-2012, 11:14 PM
මට නැ අය්යෙ අම්ම අරන් දෙන්නෑ

හා ඔව් උඹ පොඩි එකානේ

Methsara
10-18-2012, 11:17 PM
හා ඔව් උඹ පොඩි එකානේ

ඔයට තියනව අය්ය ලොකු එකානෙ :(

මරු හිරා
10-18-2012, 11:18 PM
ඔයට තියනව අය්ය ලොකු එකානෙ :(

ඔව් බන්

Methsara
10-18-2012, 11:20 PM
ඔව් බන්

:(ඔව් බන් අය්යෙ

මරු හිරා
10-18-2012, 11:24 PM
:(ඔව් බන් අය්යෙ

එකනේ බන්

Methsara
10-18-2012, 11:27 PM
එකනේ බන්

ඔව් ඔව් ඔව්:p

මරු හිරා
10-18-2012, 11:31 PM
ඔව් ඔව් ඔව්:p

:p

Methsara
10-18-2012, 11:34 PM
:p

එයි තට්ට තට්ට තට්ට හිරා:p

Hash
10-18-2012, 11:43 PM
මේක තමයි දැන් තියෙන්නේ
නොකියා එක නැති උනා.මේක ගත්තා.

http://www.singersl.com/images/products/mobile_phones/HUA_HU-G3620-01_zoom.jpg

මරු හිරා
10-18-2012, 11:45 PM
එයි තට්ට තට්ට තට්ට හිරා:p

මොට්ට සරමෙත්

මරු හිරා
10-18-2012, 11:46 PM
මේක තමයි දැන් තියෙන්නේ
නොකියා එක නැති උනා.මේක ගත්තා.

http://www.singersl.com/images/products/mobile_phones/HUA_HU-G3620-01_zoom.jpg

:cool:

Methsara
10-18-2012, 11:48 PM
මොට්ට සරමෙත්

තට්ට හිරා

මරු හිරා
10-18-2012, 11:50 PM
තට්ට හිරා

සරමේ ගිහිපු සරමෙත්

Methsara
10-18-2012, 11:53 PM
සරමේ ගිහිපු සරමෙත්

බිත්තර තට්ට හිරා

මරු හිරා
10-18-2012, 11:55 PM
බිත්තර තට්ට හිරා

සරමෙ යන සරමෙත්. පොල් මුඩ්ඩක් ගහගනින් පැටියෝ

copper
10-18-2012, 11:58 PM
අද හැමතැනම වලි වගේ එල එල :D

මරු හිරා
10-19-2012, 12:00 AM
අද හැමතැනම වලි වගේ එල එල :D

අනිවා වලි කොතනද අපි එතන
උඹේ ෆොටෝ ටිකත් දාපන්

Ushantha
10-19-2012, 12:01 AM
අද හැමතැනම වලි වගේ එල එල :D

ඔව් මේ චාටර් හොරෙක් ඇවිත් සූම් එකට. ඒකයි මේ සීන් එක. මොකද කියන්නේ හොරා එළවමුද?

මරු හිරා
10-19-2012, 12:02 AM
ඔව් මේ චාටර් හොරෙක් ඇවිත් සූම් එකට. ඒකයි මේ සීන් එක. මොකද කියන්නේ හොරා එළවමුද?

ගහලම පන්නන්න ඕන

Methsara
10-19-2012, 12:03 AM
සරමෙ යන සරමෙත්. පොල් මුඩ්ඩක් ගහගනින් පැටියෝ

බිත්තර හිරා පොල් මුඩ්ඩක් ඔයාගහගන්න ඔයගෙ තට්ටෙ

CJA
10-19-2012, 12:04 AM
අද හැමතැනම වලි වගේ එල එල :D

ගේමට සෙට් වෙමු සහෝ..

CJA
10-19-2012, 12:04 AM
ගහලම පන්නන්න ඕන

ගහලා මදි..

copper
10-19-2012, 12:06 AM
මෙන්න මගේ ෆොන් කට්ට

http://www.mymobiles.com/mobile-phones-photos/3024/1/sony-ericsson-elm-large.jpg

Ushantha
10-19-2012, 12:07 AM
මංජු = මෙත්සර (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%20%3D%20%E0%B 6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB. html)
කවුද මේ ටැග් එක දාලා තියෙන්නේ

copper
10-19-2012, 12:07 AM
ඔව් මේ චාටර් හොරෙක් ඇවිත් සූම් එකට. ඒකයි මේ සීන් එක. මොකද කියන්නේ හොරා එළවමුද?

මොකැ සින් එක එකදාස් නමසිය බරගනන් වල දවසකත් ඔහොම සින් එකක් උනා මතකයි මට

මරු හිරා
10-19-2012, 12:07 AM
බිත්තර හිරා පොල් මුඩ්ඩක් ඔයාගහගන්න ඔයගෙ තට්ටෙ

පොල්මුඩ්ඩ ඔයන්න බෑනේ බන් සරමෙ යන්න කලින් ගහගන්න තමයි වෙන්නෙ

මරු හිරා
10-19-2012, 12:08 AM
මෙන්න මගේ ෆොන් කට්ට

http://www.mymobiles.com/mobile-phones-photos/3024/1/sony-ericsson-elm-large.jpg

මරු මරු

CJA
10-19-2012, 12:10 AM
මංජු = මෙත්සර (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%20%3D%20%E0%B 6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB. html)
කවුද මේ ටැග් එක දාලා තියෙන්නේ

අයියා ටැග් දාන එකේ අරමුණ මොකක්ද.. මම දන්නෙ නෑ... :no::no::D

මරු හිරා
10-19-2012, 12:12 AM
අයියා ටැග් දාන එකේ අරමුණ මොකක්ද.. මම දන්නෙ නෑ... :no::no::D

ඔය වගේ හොරු අල්ලන එක තමයි

Ushantha
10-19-2012, 12:13 AM
මොකැ සින් එක එකදාස් නමසිය බරගනන් වල දවසකත් ඔහොම සින් එකක් උනා මතකයි මට

අපි අතීතය අලුතින් ලියන්න හදන්නේ.

මරු හිරා
10-19-2012, 12:16 AM
අපි අතීතය අලුතින් ලියන්න හදන්නේ.

අනාගතෙත් වෙනස් කරමු

copper
10-19-2012, 12:16 AM
අපි අතීතය අලුතින් ලියන්න හදන්නේ.

එක හොදයි රි මේක් එකක් වගේ

Ushantha
10-19-2012, 12:17 AM
මංජුවගේ ෆේක් එක Methsara (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B 6%9C%E0%B7%9A%20%E0%B7%86%E0%B7%9A%E0%B6%9A%E0%B7% 8A%20%E0%B6%91%E0%B6%9A%20Methsara.html)

කවුද බොල මේ ටැග් දාන්නේ

Methsara
10-19-2012, 12:17 AM
පොල්මුඩ්ඩ ඔයන්න බෑනේ බන් සරමෙ යන්න කලින් ගහගන්න තමයි වෙන්නෙ

අය්යට මන් විහිලු කලෙ තරහද

Ushantha
10-19-2012, 12:18 AM
එක හොදයි රි මේක් එකක් වගේ

අනිවා.

CJA
10-19-2012, 12:18 AM
ඔය වගේ හොරු අල්ලන එක තමයි

තේරුනේ නෑ මචෝ...

මරු හිරා
10-19-2012, 12:19 AM
අය්යට මන් විහිලු කලෙ තරහද

පිස්සුද සුදු පුතේ

Methsara
10-19-2012, 12:24 AM
පිස්සුද සුදු පුතේ

මන් අයෙ විහිලු කරන්නෑ අය්යෙ

මරු හිරා
10-19-2012, 12:30 AM
මන් අයෙ විහිලු කරන්නෑ අය්යෙ

ඒ මොකෝ බන්?

Ushantha
10-19-2012, 12:31 AM
මන් අයෙ විහිලු කරන්නෑ අය්යෙ

සරම ගැලවුණා වගේ නේ

Ushantha
10-19-2012, 12:32 AM
මංජුවගේ ෆේක් එක Methsara (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B 6%9C%E0%B7%9A%20%E0%B7%86%E0%B7%9A%E0%B6%9A%E0%B7% 8A%20%E0%B6%91%E0%B6%9A%20Methsara.html)

මරු හිරා
10-19-2012, 12:32 AM
සරම ගැලවුණා වගේ නේ

පව් මොනවා උනත් අපේ සරමෙත් පොඩි එකා. කවුරුහරි කතා ටැග් එකක් ගහල මංජුවගේ ෆේක් එක Methsara

Methsara
10-19-2012, 12:36 AM
ඒ මොකෝ බන්?

අය්යල තරහවෙනවා

මරු හිරා
10-19-2012, 12:40 AM
අය්යල තරහවෙනවා

අනේ බන් අපි මොකට තරහ වෙන්නද. මොකෙක් හරි කැත ටැග් එකක් උඹට ගහල

Ushantha
10-19-2012, 12:40 AM
පව් මොනවා උනත් අපේ සරමෙත් පොඩි එකා. කවුරුහරි කතා ටැග් එකක් ගහල මංජුවගේ ෆේක් එක Methsara

ඕව ඒක තමයි මමත් මේ බැලුවේ. අපේ සුදු මිංජු මාමා එහෙම කරන කෙනෙක් නෙවෙයි නේ.. නැද්ද මම අහන්නේ

මරු හිරා
10-19-2012, 12:43 AM
:rolleyes:

මරු හිරා
10-19-2012, 12:44 AM
ඕව ඒක තමයි මමත් මේ බැලුවේ. අපේ සුදු මිංජු මාමා එහෙම කරන කෙනෙක් නෙවෙයි නේ.. නැද්ද මම අහන්නේ

ඒකනේ අනික අපේ සරමෙත් කොල්ලත් හොඳ එකානේ

Methsara
10-19-2012, 12:44 AM
අනේ බන් අපි මොකට තරහ වෙන්නද. මොකෙක් හරි කැත ටැග් එකක් උඹට ගහල

මට අය්යල කින ඒව තේරෙන්නෑ. ඔයල ඔක්කොම මට බනිනව මම මිංජු අක්කව දන්නෑ

Ushantha
10-19-2012, 12:45 AM
ඒකනේ අනික අපේ සරමෙත් කොල්ලත් හොඳ එකානේ

ඔව් ඔව් බුවාට නිනද ගියාම ඊටත් හොදයි. ඒත් දැන් නිදි නෑ ඔන් ලයින් නේ ඉන්නේ

Ushantha
10-19-2012, 12:45 AM
මට අය්යල කින ඒව තේරෙන්නෑ. ඔයල ඔක්කොම මට බනිනව මම මිංජු අක්කව දන්නෑ

මල්ලි සරම පොඩ්ඩක් ඇද ගන්නවද

මරු හිරා
10-19-2012, 12:46 AM
මට අය්යල කින ඒව තේරෙන්නෑ. ඔයල ඔක්කොම මට බනිනව මම මිංජු අක්කව දන්නෑ

නෑ පැටියෝ අපි කොහොමද උඹේ මූණ බලාගෙන බනින්නේ. මේ කවුරු හරි අපේ තෙලිජ්ජ මින්ජුවයි උම්බවයි ගාවල ටැග් ගහල මේකෙ

CJA
10-19-2012, 12:46 AM
ටැග් දාන එකේ තේරුම කියහල්ලකො බං....:k0233::k0233:

Ushantha
10-19-2012, 12:46 AM
ඔය පැන්නේ බළලා මල්ලෙන් (http://www.zoom.lk/forums/tags/%E0%B6%94%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E 0%B7%8A%E0%B6%B1%E0%B7%9A%20%E0%B6%B6%E0%B7%85%E0% B6%BD%E0%B7%8F%20%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6 %BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.html)

Ushantha
10-19-2012, 12:47 AM
කවුද මේ ටැග් දාන්නේ බන්

මරු හිරා
10-19-2012, 12:47 AM
ඔව් ඔව් බුවාට නිනද ගියාම ඊටත් හොදයි. ඒත් දැන් නිදි නෑ ඔන් ලයින් නේ ඉන්නේ

පොඩි එකා දැන් නිදාගන්නලු හදන්නෙ

මරු හිරා
10-19-2012, 12:48 AM
මොකෙක්හරි විදේශීය බලවේගයක් ටැග් ගහනවා

Ushantha
10-19-2012, 12:48 AM
ටැග් දාන එකේ තේරුම කියහල්ලකො බං....:k0233::k0233:

දන්නෑ බන් කවුද අපේ මිංජු මාමාට මඩ ගහනවා.
මංජුවගේ ෆේක් එක Methsara (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B 6%9C%E0%B7%9A%20%E0%B7%86%E0%B7%9A%E0%B6%9A%E0%B7% 8A%20%E0%B6%91%E0%B6%9A%20Methsara.html) කවුද දාලා

මරු හිරා
10-19-2012, 12:49 AM
ටැග් දාන එකේ තේරුම කියහල්ලකො බං....:k0233::k0233:

ත්‍රෙඩ් වලට ෂෝට්කට් හදන එක බන්. හැබැයි මෙතන කරල තියෙන්නෙ හොරු අල්ලන එක

Ushantha
10-19-2012, 12:49 AM
මොකෙක්හරි විදේශීය බලවේගයක් ටැග් ගහනවා

ඔව් ෂුවර් එකටම අන්ජතර්ජාතික කුමන්ත්‍රණයක්

CJA
10-19-2012, 12:51 AM
ත්‍රෙඩ් වලට ෂෝට්කට් හදන එක බන්. හැබැයි මෙතන කරල තියෙන්නෙ හොරු අල්ලන එක

මට තේරෙන් නෑ බං, අනේ සත්තරනෙ තේරෙන්න කියන්නකො.... :b

npndjs
10-19-2012, 12:52 AM
http://www.allaboutsymbian.com/images/news/devices/messaging/Nokia-E5-a.jpg

http://st2.gsmarena.com/vv/pics/nokia/nokia-e72-00.jpg

මේක තමයි මේ දවස්වල ලඟ තියෙන්නෙ......xperia arc s
http://1.bp.blogspot.com/-AcH64sfC__0/UD6pD51hUjI/AAAAAAAAAEY/uocpuzTerzE/s1600/Sony-xperia-arc+s.jpg

මේ දවස්වල හිතන් ඉන්නේ මෙන්න මේක ගන්න කියලා.........

http://www.samsung.com/global/microsite/galaxynote/note2/images/main/bg_container.jpg

මේවා තමයි මම ගත්ත හොඳ 4N ඔය අතරට එච්චර වැඩකට නැති ඒවත් 6ක් 7ක් ගත්තා....

මරු හිරා
10-19-2012, 12:53 AM
මට තේරෙන් නෑ බං, අනේ සත්තරනෙ තේරෙන්න කියන්නකො.... :b

tag එක උඩ ක්ලික් කරාම අදාළ ත්‍රෙඩ් බලාගන්න පුළුවන් ටැග් එක තියන. එතකොට එක ෂෝට්කට් එකක් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් ලංකාවේ ෆෝරම් වල ටැග් ගහන්නේ මද ගහන්න තමයි :P

මරු හිරා
10-19-2012, 12:55 AM
http://www.allaboutsymbian.com/images/news/devices/messaging/Nokia-E5-a.jpg

http://st2.gsmarena.com/vv/pics/nokia/nokia-e72-00.jpg

මේක තමයි මේ දවස්වල ලඟ තියෙන්නෙ......xperia arc s
http://1.bp.blogspot.com/-AcH64sfC__0/UD6pD51hUjI/AAAAAAAAAEY/uocpuzTerzE/s1600/Sony-xperia-arc+s.jpg

මේ දවස්වල හිතන් ඉන්නේ මෙන්න මේක ගන්න කියලා.........

http://www.samsung.com/global/microsite/galaxynote/note2/images/main/bg_container.jpg

මේවා තමයි මම ගත්ත හොඳ 4N ඔය අතරට එච්චර වැඩකට නැති ඒවත් 6ක් 7ක් ගත්තා....

අම්මට සිරි ෆට්ට ෆෝන් සෙට් එකක්නේ බන් Note 2 එක නම් ෆට්ට ගානක් වෙයි

CJA
10-19-2012, 12:56 AM
tag එක උඩ ක්ලික් කරාම අදාළ ත්‍රෙඩ් බලාගන්න පුළුවන් ටැග් එක තියන. එතකොට එක ෂෝට්කට් එකක් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් ලංකාවේ ෆෝරම් වල ටැග් ගහන්නේ මද ගහන්න තමයි :P

ඔය තියෙන්නෙ එලට.. <3 එහෙනම් ගහමුද මඩක්...

මරු හිරා
10-19-2012, 12:58 AM
ඔය තියෙන්නෙ එලට.. <3 එහෙනම් ගහමුද මඩක්...

ගහපන් ගහපන් මඩ පැකට් එකක්ම ගහපන්

Methsara
10-19-2012, 12:58 AM
මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

CJA
10-19-2012, 12:59 AM
ගහපන් ගහපන් මඩ පැකට් එකක්ම ගහපන්

ඇදලා අත අරිමු

Ushantha
10-19-2012, 01:00 AM
මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

අනේ සත්තලන් ඇයි මේ...

CJA
10-19-2012, 01:00 AM
මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

:38_002::38_002:

Ushantha
10-19-2012, 01:00 AM
ඇදලා අත අරිමු

කැඩේවිද දන්නෑ

මරු හිරා
10-19-2012, 01:00 AM
මන් එන්නෑ අය්යෙ අපහු මෙහෙ

:38_002::38_002::38_002::38_002:

CJA
10-19-2012, 01:01 AM
කැඩේවිද දන්නෑ

එහෙම වෙනවද අයියේ...:b

මරු හිරා
10-19-2012, 01:03 AM
:47_002:

Ushantha
10-19-2012, 01:03 AM
එහෙම වෙනවද අයියේ...:b

වෙනවා කියනවනේ. පොතක තියෙනවා මමත් දැක්කේ

CJA
10-19-2012, 01:04 AM
වෙනවා කියනවනේ. පොතක තියෙනවා මමත් දැක්කේ

බෙහෙත් නැතෙයි...

CJA
10-19-2012, 01:08 AM
:47_002:

gn bro..

Ushantha
10-19-2012, 01:09 AM
බෙහෙත් නැතෙයි...

තියෙනවා. මගේ ලග විතරයි. ‍ඔහේට බෙහෙත් ඕනෙයි. දැන් කැඩිලයි තියෙන්නේ.

Methsara
10-19-2012, 01:10 AM
:38_002::38_002::38_002::38_002:

අය්යලත් එක්ක තරහට නෙමෙයි මන් යන්නෙ.තාත්ත එක්ක හෙට මහරගම යන්ව මට බෙත් කරන්න.මට ඉයෙ ඉදල උන ආපහු තියෙනව.

CJA
10-19-2012, 01:10 AM
තියෙනවා. මගේ ලග විතරයි. ‍ඔහේට බෙහෙත් ඕනෙයි. දැන් කැඩිලයි තියෙන්නේ.

කැඩුනොත් සුදු අයියා මට දෙනවැයි...:b

Castiel
10-19-2012, 01:13 AM
Nokia 1100

http://st2.gsmarena.com/vv/bigpic/no1100.gif

Samsung X660

http://st2.gsmarena.com/vv/bigpic/samsung-x660.gif

Nokia 6600

http://st2.gsmarena.com/vv/bigpic/no6600.gif

Nokia 1600

http://st2.gsmarena.com/vv/bigpic/nokia-1600.gif

Nokia 1110

http://st2.gsmarena.com/vv/bigpic/nokia-1110.gif

Now Nokia N97 (Primary) and ( for emergency use Nokia 100 )

http://st2.gsmarena.com/vv/bigpic/nokia-n97.jpg http://st2.gsmarena.com/vv/bigpic/nokia-100.jpg

නොකියා තමා දිරවන්නේ මට නම්, පාවිච්චි කරපු ඒවගෙන් ආසම ෆෝන් Nokia 1100 and 1110 දෙක, ඕන ගේමකට රෙඩි, මල පැන්නම වතුරෙ ගල් හරහට විසි කරනවා වගේ පාරේ මේ ෆෝන් දෙකම අනන්තවත් විසිකරලා ඇති, කොච්චර උඩක ඉඳන් වැටුනත් කෑලි ටික දාපු ගමන් වැඩ,:k0233:

Methsara
10-19-2012, 01:50 AM
මේ post එක මෙත්සරගෙ තාත්තගෙන්. පුතාට ඉන්ටනෙට් එක ගත්තෙ එයා අසනීප නිසා එයාව සතුටින් ටික දවසකට තියන්න. දරුවට blood cancer එකක්. අවුරුදු එකාමාරක් වෙනව මේ ලෙඩේ හැදිලා. ලෙඩේ තිබුනට ඒත් මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් පුතා පාස් වුනා. එයා ගැන මේ කමාන්ට් කියවලා දැන් මගේ දරුවා හොඳටම අඬ අඬ ඉන්නවා. උණත් වැඩිවෙලා. මම කැමති නෑ මගේ අසනීප දරුවා මෙහෙම අඞනවාට. ලෝකෙ හැටි එයා තාම දන්නෙ නෑ. පුතාත් ටිකක් දඟකාරයි. එයා තාම පුංචි ලමයෙක්. ඒකයි ඔයාලගේ විහිළු වලට එයා අඬන්නේ. ඒක ඔය ලමයින්ගේ වැරැද්ද නෙමෙයි, පුතාගේ නොතේරුම්කම. කොල්ලො වුනාම විහිලු කරනවා තමයි. මාත් ඒ කාලේ එහෙමනේ. ඕවට ඉතින් පුරුදුවෙන්නත් ඕනෙ. ඔයගොල්ලන්ට ස්තූතියි එයාව සතුටින් තිබ්බාට.

Ushantha
10-19-2012, 07:27 AM
මංජුවගේ ෆේක් එක Methsara (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%82%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B 6%9C%E0%B7%9A%20%E0%B7%86%E0%B7%9A%E0%B6%9A%E0%B7% 8A%20%E0%B6%91%E0%B6%9A%20Methsara.html)

KEVIN_PERERA
10-19-2012, 07:48 AM
1 year ago (Apple iPHONE 3g)
http://pdadb.net/img/apple_iphone_3g_s.jpg

NOW (Samsung Galaxy S3)
http://tech-trip.com/wp-content/uploads/2012/06/Samsung-Galaxy-SIII.jpg

ezio118
10-19-2012, 08:11 AM
මගේ පළමුවෙනි ෆොනේ එක http://www-bgr-com.vimg.net/wp-content/uploads/2011/11/xperia-arc-s-xperia-neo-v.jpg

Ushantha
10-19-2012, 09:09 AM
කැඩුනොත් සුදු අයියා මට දෙනවැයි...:b

දීම කෙසේ වෙතත් මම සුදු මල්ලි වෙනුවෙන් හැමදේම බලාගන්නම්.. ඒක නෙවෙයි අද රෑට දෙනවා ගේම ෆේක් බුවාට..

Time Traveler
10-19-2012, 09:23 AM
මගේ ගාව දැන් තියන ෆෝන් එක තමයි මෙන්න මේක.

Micromax X330 (http://www.gsmarena.com/micromax_x330-3351.php)

http://st2.gsmarena.com/vv/pics/micromax/x330.jpg

මරු හිරා
10-19-2012, 10:37 AM
Nokia 1100

http://st2.gsmarena.com/vv/bigpic/no1100.gif

Samsung X660

http://st2.gsmarena.com/vv/bigpic/samsung-x660.gif

Nokia 6600

http://st2.gsmarena.com/vv/bigpic/no6600.gif

Nokia 1600

http://st2.gsmarena.com/vv/bigpic/nokia-1600.gif

Nokia 1110

http://st2.gsmarena.com/vv/bigpic/nokia-1110.gif

Now Nokia N97 (Primary) and ( for emergency use Nokia 100 )

http://st2.gsmarena.com/vv/bigpic/nokia-n97.jpg http://st2.gsmarena.com/vv/bigpic/nokia-100.jpg

නොකියා තමා දිරවන්නේ මට නම්, පාවිච්චි කරපු ඒවගෙන් ආසම ෆෝන් Nokia 1100 and 1110 දෙක, ඕන ගේමකට රෙඩි, මල පැන්නම වතුරෙ ගල් හරහට විසි කරනවා වගේ පාරේ මේ ෆෝන් දෙකම අනන්තවත් විසිකරලා ඇති, කොච්චර උඩක ඉඳන් වැටුනත් කෑලි ටික දාපු ගමන් වැඩ,:k0233:
අනිවා අනිවා කතාව සම්පූර්ණ ඇත්ත

1 year ago (Apple iPHONE 3g)
http://pdadb.net/img/apple_iphone_3g_s.jpg

NOW (Samsung Galaxy S3)
http://tech-trip.com/wp-content/uploads/2012/06/Samsung-Galaxy-SIII.jpg
ෂා සුපිරි ෆෝන් එකක්නේ බන් උඹට දැන් තියෙන්නේ

මගේ පළමුවෙනි ෆොනේ එක http://www-bgr-com.vimg.net/wp-content/uploads/2011/11/xperia-arc-s-xperia-neo-v.jpg
එල එල මේකත් නියමයි

මගේ ගාව දැන් තියන ෆෝන් එක තමයි මෙන්න මේක.

Micromax X330 (http://www.gsmarena.com/micromax_x330-3351.php)

http://st2.gsmarena.com/vv/pics/micromax/x330.jpg

මේකත් හැඩයි බන්

මරු හිරා
10-19-2012, 10:39 AM
මේ post එක මෙත්සරගෙ තාත්තගෙන්. පුතාට ඉන්ටනෙට් එක ගත්තෙ එයා අසනීප නිසා එයාව සතුටින් ටික දවසකට තියන්න. දරුවට blood cancer එකක්. අවුරුදු එකාමාරක් වෙනව මේ ලෙඩේ හැදිලා. ලෙඩේ තිබුනට ඒත් මේ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් පුතා පාස් වුනා. එයා ගැන මේ කමාන්ට් කියවලා දැන් මගේ දරුවා හොඳටම අඬ අඬ ඉන්නවා. උණත් වැඩිවෙලා. මම කැමති නෑ මගේ අසනීප දරුවා මෙහෙම අඞනවාට. ලෝකෙ හැටි එයා තාම දන්නෙ නෑ. පුතාත් ටිකක් දඟකාරයි. එයා තාම පුංචි ලමයෙක්. ඒකයි ඔයාලගේ විහිළු වලට එයා අඬන්නේ. ඒක ඔය ලමයින්ගේ වැරැද්ද නෙමෙයි, පුතාගේ නොතේරුම්කම. කොල්ලො වුනාම විහිලු කරනවා තමයි. මාත් ඒ කාලේ එහෙමනේ. ඕවට ඉතින් පුරුදුවෙන්නත් ඕනෙ. ඔයගොල්ලන්ට ස්තූතියි එයාව සතුටින් තිබ්බාට.

මේ අහපන් සුදු අංකල්. මම උඹට එක තැනකත් කිව්වා කරන්න ඕන විදිහ මට එතැනදී මේක නම් කියන්න අමතක උනා. පොඩි එකාගේ ලෙඩේ අඩුවෙන්න මතක ඇතුව ඌට චූ කරලම නිදාගන්න කියන්න. ඇඳේ ගියාම විෂබීජ ඇවිත් ලෙඩේ වැඩි වෙනවා

revolution
10-19-2012, 10:50 AM
පලවෙනි එක Sony Ericsson W300i (http://www.gsmarena.com/sony_ericsson_w300-1486.php)

http://www.blogcdn.com/www.engadget.com/media/2006/02/W300b.jpg

දෙවෙනි එක Nokia N79 (http://www.gsmarena.com/nokia_n79-2497.php)

http://kinmel.com.np/product_images/o/269/nokia-n79__96385.jpg

තුන්වෙනි එක Sony Ericsson Xperia X8 (http://www.gsmarena.com/sony_ericsson_xperia_x8-3403.php)

http://cdn.androidcommunity.com/wp-content/uploads/2010/12/sony-xperia-x8.jpg

සති දෙකකට කලින් ගත්ත හතරවෙනි එක Samsung Galaxy S III (http://www.gsmarena.com/samsung_i9300_galaxy_s_iii-4238.php)

http://forum.xda-developers.com/deviceForum/screenshots/1563/20120614T020754.jpg

මරු හිරා
10-19-2012, 11:01 AM

හතරවෙනි එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරිම තමා

revolution
10-19-2012, 11:05 AM
හතරවෙනි එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරිම තමා

අනිත් 3ත් තාම වැඩ. පලවෙනි සෝනි එරික්සන් එකට දැන් අවුරුදු 6 :rolleyes:

මරු හිරා
10-19-2012, 11:09 AM
අනිත් 3ත් තාම වැඩ. පලවෙනි සෝනි එරික්සන් එකට දැන් අවුරුදු 6 :rolleyes:

macho S 3 eka kiyakatada gaththe?

revolution
10-19-2012, 11:14 AM
macho S 3 eka kiyakatada gaththe?

79500

මරු හිරා
10-19-2012, 11:26 AM
79500

:hypnotised:

CJA
10-19-2012, 11:40 AM
:54_002::54_002:

මරු හිරා
10-19-2012, 12:06 PM
:54_002::54_002:

:D

nadun25
10-19-2012, 12:07 PM
http://http://1.bp.blogspot.com/-cAq1RuDy1Rc/TZCYbALlteI/AAAAAAAAAcc/tgihJujzcX0/s1600/Nokia+x2.jpg

CJA
10-19-2012, 12:28 PM
:D

:b

මරු හිරා
10-19-2012, 12:52 PM
http://http://1.bp.blogspot.com/-cAq1RuDy1Rc/TZCYbALlteI/AAAAAAAAAcc/tgihJujzcX0/s1600/Nokia+x2.jpg

:?:

මරු හිරා
10-19-2012, 12:52 PM
:b

:yes:

CJA
10-19-2012, 05:20 PM
:yes:

:):

මරු හිරා
10-19-2012, 07:11 PM
:):

:k0243:

CJA
10-19-2012, 08:06 PM
:k0243:

:D

මරු හිරා
10-19-2012, 08:07 PM
:D

:cool:

sachesc
10-19-2012, 08:23 PM
maget dan tiyenne okak... K770 :cool:

CJA
10-19-2012, 08:24 PM
:cool:

:P

මරු හිරා
10-19-2012, 08:36 PM
maget dan tiyenne okak... K770 :cool:
:thumbsup:

:P

:b

Ushantha
10-20-2012, 12:28 AM
:angry:

මරු හිරා
10-20-2012, 12:31 AM
:k0230:

Ushantha
10-20-2012, 12:31 AM
:yes:

මරු හිරා
10-20-2012, 12:35 AM
:angry:

මරු හිරා
10-30-2012, 09:15 PM
ඔන්න කැමරා පිස්සුව නිසා මේක ගත්ත

https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-snc6/196211_436344636425280_1392318962_n.jpg

Sali07
10-30-2012, 09:26 PM
http://0.tqn.com/d/cellphones/1/0/v/W/4/lg-u8360-multi.jpg

oka mata mage 1st phone eka 2006 mula edan 2009 mula wage wenawakam use kala.

eta passe 2009 mula duel sim chiness ekak gatta rs.5000 kata eka use kala 2011 sep wenakam.kisima ledak awe na e kaleta antimeta aiyen karaddith kisima ledak na.

http://theclicknbuy.com/store/product_images/w/Samsung-C6712-Star-II-DUOS-Dual-SIM-Mobile-Phone-Price-in-India-Reviews-Technical-Specifications-Photos__62662.jpg

eta passe 2011 sep wala edan me wenakam use karanne oka kisi awulak na danata :)

Ushantha
10-30-2012, 11:08 PM
ඔන්න කැමරා පිස්සුව නිසා මේක ගත්ත

https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-snc6/196211_436344636425280_1392318962_n.jpg

ඔය තියෙන්නේ සල්ලි. මල්ලි ණයට කීයක් හරි ගන්න පුලුවන්ද? මම අවුරැදු 5ක් තිස්සේ හරියට කෑමක් බීමක් නැතුව ඉන්නේ..;)

sudu pusa
10-31-2012, 12:46 PM
http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSj5I3I7LzAYjo0hyJxApeUUAyMGqLHF y86ib98f9qT-H63qcg58A

:D

Thanuj1
10-31-2012, 01:48 PM
http://www.google.lk/imgres?q=samsung+corby+2&hl=en&sa=X&biw=1023&bih=720&tbm=isch&prmd=imvns&tbnid=H4oGu8wTAZjVuM:&imgrefurl=http://pasig.olx.com.ph/samsung-corby-ii-iid-407027859&docid=oNBpykWi0YVcPM&imgurl=http://images03.olx.com.ph/ui/11/87/59/1341062621_407027859_1-Pictures-of--Samsung-Corby-II.jpg&w=469&h=625&ei=-d2QUIKuOYunrAfloYCgBQ&zoom=1&iact=hc&vpx=788&vpy=232&dur=6008&hovh=259&hovw=194&tx=167&ty=155&sig=109587072363625588326&page=5&tbnh=152&tbnw=116&start=91&ndsp=24&ved=1t:429,i:394

Thanuj1
10-31-2012, 01:52 PM
samsung corby 2

මරු හිරා
10-31-2012, 11:07 PM
ඔය තියෙන්නේ සල්ලි. මල්ලි ණයට කීයක් හරි ගන්න පුලුවන්ද? මම අවුරැදු 5ක් තිස්සේ හරියට කෑමක් බීමක් නැතුව ඉන්නේ..;)

මගුලක් කතා කරනවද මන්ද
ෆෝන් එක ගත්තත් හරි දහ අතේ ණයයි

nishue
11-02-2012, 09:33 AM
ඔන්න මම ගැන ලියන්න යන්නේ !

ඉස්සරවෙලාම අයියගේ ‍Phone එක ණයට ඉල්ලන් කෝල් ගත්තා
Motarola T191
http://i48.tinypic.com/mt05yt.jpg

රස්සාවක් හොයාගත්ත ගමන්ම
Nokia 3310 ට මාරැ උනා (ඒ කාලේ ඒක රැපියල් 13900)
http://i50.tinypic.com/nghti.jpg

ටික කාලෙකින් වෙනසකට වගේ
Motarola C230 ක් ගත්තා (කලර් ස්කීන් උණ)
http://i45.tinypic.com/19rpch.jpg

ලාවට වගේ කැමරා උන හැදීගෙන එනකොට
Nokia 3220 කට මාරැ උනා !
http://i49.tinypic.com/xm5rwy.jpg

ඔන්න ඇප්ලිකේෂන් අරව මේවා අමතර උන හැදීගෙන එනකොටම
Nokia 6600 එකක් අමාරැවෙන් ගත්තා !
http://i46.tinypic.com/2rqzvk2.jpg

මගේ ජීවිතේ නරක කාලයක් ආවා ! රස්සාව අතඇරලා වෙන එකක් හොයන්න ගත්තා
සත්තයි ඇත්තටම අතේ සල්ලි නැති නිසා Nokia 6600 විකුනලා අඩු ගානකට Nokia 3120 සෙකන්ඩ් හැන්ඩ් එකක් ගත්තා
http://i47.tinypic.com/4g3t01.jpg

ආයෙත් ජීවිතේ අමාරැවෙන් පටන්ගත්තා ! මගේම කියලා පොඩි රස්සාවක් !
ආයෙමත් පිස්සුව සුළුවෙන්
Nokia 5300
http://i48.tinypic.com/2rzc19y.jpg

ඒ පාර සුද්දෙක් උස්සගෙන ඇවිත් එකක් ඔනෙද කියලා අහනවා !
එපා කිවුවොත් උගේ අහිංසක හිත රිදෙයිනේ ! මාත් ඉතින් Ok Ok කිවුවා !
Nokia 5610d
http://i50.tinypic.com/2w6f8rl.jpg

ඔන්න සිමි දෙකක උවමනාව මතුඋනා !
වීන කට්ටක් ගන්න හිත දුන්නෙම නෑ !
එදා ඉදන් අද වෙනකම්ම phone දෙකක් මගේ අතේ තිබුනා !
Nokia 5610d + Nokia 1200
http://i46.tinypic.com/2ec0tbb.jpg

රස්සාව ලේසිකරගන්න (Teamviwer, e mail, වගේ දේවල් එකක)
Samsung galaxy S1 එකකට මාරැ උනා ! හැබැයි Nokia 1200 +
http://i45.tinypic.com/6nuuf4.jpg

ඔන්න ඒ අතීතය !
දැන් වර්ථමානය
මේ දවස් වල තියන සුපිරිම උණ සනීපකරගත්තා ! හැබැයි තාමත් අදටත් Nokia 1200 +
http://i45.tinypic.com/qnaezc.jpg

ඔන්න එහෙනම් Samsung galaxy S3 එකෙන් ජයවේවා කිවුවා !
මම
පිස්සු
නිෂූ !

මරු හිරා
11-02-2012, 09:53 AM

එල එල මචෝ
ඔහොම තමයි ඉන්න ඕන

Sameera Karunaratne
11-05-2012, 08:42 PM
දැන් නම් තියෙන්නෙ මෙන්න මේ වගේ චයිනීස් කට්ට කබලක් http://www.desismileys.com/smileys/desismileys_6817.gif

http://mobiles-prices.com/images/mobiles_pictures/2349_Alfatel_C500.jpg

anee okata ohma kiyanada epa mama oya 4n eka thama issellama gathe.
mama 5 years oka pawichi kala thama wada.....

මරු හිරා
11-05-2012, 09:07 PM
anee okata ohma kiyanada epa mama oya 4n eka thama issellama gathe.
mama 5 years oka pawichi kala thama wada.....

අහා. එල එල ඕකත් නරකම නෑ බන්
මම ඕක අයින් කරා
දැන් වෙන එකක් අරගෙන තියෙන්නෙ

HMAJS
11-05-2012, 09:52 PM
Mage thiyenne Nokia E66

HMAJS
11-05-2012, 09:55 PM
http://islamabad.olx.com.pk/nokia-e66-black-iid-215554629

මරු හිරා
11-05-2012, 09:57 PM
http://islamabad.olx.com.pk/nokia-e66-black-iid-215554629

http://images01.olx.com.pk/ui/11/55/29/1307872208_215554629_1-NOKIA-E66-Black-Rawalpindi.jpg

vidusha.dilshan
11-14-2012, 09:08 PM
Menna mage akahttp://farm9.staticflickr.com/8156/7161683301_224331dd3e_z.jpgHAbai s3 Chinece akak Danata meka aulak ne .tawa tika dawasaking bahinawa apple akakata.

මරු හිරා
11-15-2012, 07:46 AM
Menna mage akahttp://farm9.staticflickr.com/8156/7161683301_224331dd3e_z.jpgHAbai s3 Chinece akak Danata meka aulak ne .tawa tika dawasaking bahinawa apple akakata.

:D

shashi1987
11-15-2012, 08:41 AM
:oo:

kasun chathuranga
03-03-2013, 10:18 PM
මේ මගේ පළවෙනි 4න් එක
http://0.tqn.com/d/cellphones/1/0/w/0/5/sony-ericsson-k320i-g.jpg

මේ තියෙන්නෙ දෙවෙනි එක , මේක නම් කවදාවත් අමතක වෙන්නෑ..
http://www.phonekade.com/uf/classifieds/140-classifieds-sony_ericsson_k770i.jpg

කලින් එක ඉස්කොලෙදි මාට්ටු උනාට පස්සෙ මේක තමා මගෙ ලගින්ම හිටියෙ :P
http://swotti.starmedia.com/tmp/swotti/cacheBM9RAWEGMTEWMA==/imgnokia%2011003.jpg

කොහොම හරි මේකත් ගත්තා
http://image3.mouthshut.com/images/ImagesR/2011/3/Nokia-N70-925053373-163776-1.jpg

:k0233::k0233: අයියො සල්ලි n70 අරන් සතියක් නැ ලෙඩ ගොඩ, ඒක එපාම වෙලා ගත්ත එක නම් නියමයි......:cool: වැඩිම කාලයක් පාවිච්චි කරේ මේ 4න් එක ,
http://4.bp.blogspot.com/-0n_gDD0ptO4/TjS46Wxw6SI/AAAAAAAAAV0/BzlG-GFTbrY/s1600/1280_black_front_604x604.png

දැන් තියන එක නම් ඉතින් සුපිරි 4න් එක :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:
http://static.ibnlive.in.com/ibnlive/pix/sitepix/05_2012/sony-xperia-p-210512.jpg

ඔන්න ඔහොමයි මගෙ 4න් කතන්දරෙ....

Axio
03-03-2013, 10:29 PM
Mathaka nam nee machan maaru wechcha 4n thoge... (A/L kaale 4n businessuth karaane - athe thiyena eka dunna thawa ekak gaththa...)

maathakadi nam use kare

Nokia X6
Samsung Galaxy S
Sony Ericsson Arc S
Samsung Galaxy SII
Sony Xperia S (Now using)
Samsung Galaxy SIV (March 14th release wenawa hariyatama eeta maasayak athulatha gannawa...)

;)

මරු හිරා
03-03-2013, 11:01 PM

එල එල උඹ මාර පොරක්නේ

Axio
03-03-2013, 11:09 PM
එල එල උඹ මාර පොරක්නේ

:p :k0243:

Amnisha85
03-04-2013, 02:32 AM
http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_ert28sb_zps19b9ca14.gif

Meka thami mage mulma phone eka..

anek ewa peliwelen....

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_moc350_zps44c963ea.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_paa100_zps5de52bc6.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_no6820_zps8bae7484.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-3250_zps752536b5.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-5700_zps169ca5b1.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-5800-xpressmusic_zps53a49f94.jpg

Dan malaga thiyenne......

http://i1273.photobucket.com/albums/y412/amnisha85/0b7348d6-57f4-47e1-ab3f-80b72401aa7a_zps423185b3.jpg?t=1362344447

yohan
03-04-2013, 04:27 AM
මන් නම් නොකියා වලින් පටන් ගත්තේ....

පොඩි fone වලින් numbers මතක නැ

මේ fone එක 3න් පාරක් මන් ගත්තා මගේ අතින් නැතිවෙච්ච හින්ද....
පට්ට fone එක c5130
:growl:
http://i1302.photobucket.com/albums/ag133/dsxyohan/nokia-5130c-slika-1407412_zpse3cff417.jpg

ඊටපස්සේ මේක තමයි දැනටත් use කරන්නේ s5300.......

http://i1302.photobucket.com/albums/ag133/dsxyohan/201203121214105239_zps9eebda05.jpg

:cool::cool::cool::cool:

Axio
03-04-2013, 06:11 AM
Elazzz...

KUKULAMMA
03-04-2013, 07:34 AM
කට්ටිය ගාව දැන් තියන ෆෝන් එකයි කලින් තිබ්බ ඒවා ගැනයි විස්තරයක් කියමුද බලන්න? :cool:

http://atishayjainblog.files.wordpress.com/2011/01/windows-future-phone.jpg?w=370

http://mobilenews.omio.com/wp-content/htctouchpro_wideweb__470x3880.jpg

job ekak karana kaleka thma oyawage ekak ganna wenne

chathurazeez
03-04-2013, 08:14 AM
:yes:

nnjeevana
03-04-2013, 09:09 AM
මේ තමයි මගේ පලවෙනි ෆෝන් එක

http://www.phonekade.com/uf/classifieds/1528-classifieds-MTMzMTQ1NzEwNTcxMTVfMQ.jpg

Nokia 1600

nnjeevana
03-04-2013, 09:10 AM
මේ තමයි මගේ දෙවෙනි ෆෝන් එක

http://www.cyberindian.net/wp-content/uploads/sony-ericsson-w200i-phone.jpg

Sony Ericsson W200i

nnjeevana
03-04-2013, 09:12 AM
මේ තමයි මගේ තුන්වෙනි ෆෝන් එක

http://www.shopcenter.lv/images/sony_ericsson_k770.jpg

Sony Ericsson K770i

nnjeevana
03-04-2013, 09:13 AM
මේ තමයි මගේ හතර

http://www.howmuchprice.com/wp-content/uploads/2012/06/Nokia-X1-01.png

Nokia X1 01

nnjeevana
03-04-2013, 09:14 AM
මේ තමයි මගේ පස්වෙනි ෆෝන් එක

http://cdn2.mos.techradar.futurecdn.net//Review%20images/TechRadar/Mobile%20phones/Samsung/Samsung%20Galaxy%20Y/TEST%20-%20Press%20shots/Samsung%20Galaxy%20Y%20PR%20shot%202-580-100.jpg

Samsung Galaxy y

මේක තාමත් මගේ ලඟ තියෙනවා

nnjeevana
03-04-2013, 09:16 AM
මේ තමයි මගේ හයවෙනි ෆෝන් එක

http://static.clickbd.com/global/classified/item_img/680682_0_original.jpg

Nokia X2 02

මේක තමයි දැන් පාවිචිච් කරනේනෙ

nishue
03-04-2013, 12:40 PM
අයියෝ සල්ලි !

sarazz
03-04-2013, 01:35 PM
1. http://www.game-debate.com/phone/ph_pic.php?ph_id=374&phone=Nokia%20N73

2.http://cdn2.gsmarena.com/vv/pics/nokia/nokia-n95-8gb-00.jpg

3.http://2.bp.blogspot.com/-05lnVN744jA/T871VEbWn5I/AAAAAAAACeM/NvV1H-wjjUw/s1600/NokiaN8.jpg

4. http://cdn.iphonehacks.com/wp-content/uploads/2012/09/iphone5-front-back.jpg

damith225
03-04-2013, 02:00 PM
http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_ert28sb_zps19b9ca14.gif

Meka thami mage mulma phone eka..

anek ewa peliwelen....

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_moc350_zps44c963ea.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_paa100_zps5de52bc6.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_no6820_zps8bae7484.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-3250_zps752536b5.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-5700_zps169ca5b1.gif

http://i1273.photobucket.com/albums/y412/amnisha85/th_nokia-5800-xpressmusic_zps53a49f94.jpg

Dan malaga thiyenne......

http://i1273.photobucket.com/albums/y412/amnisha85/0b7348d6-57f4-47e1-ab3f-80b72401aa7a_zps423185b3.jpg?t=1362344447

ekak denna barida

මරු හිරා
03-04-2013, 04:43 PM
:cool: