PDA

View Full Version : Good bye friends..!

මරු හිරා
05-24-2011, 03:04 PM
දුකෙන් වුවද දැනුම් දෙමි..!:announce:

මෙම අගෝස්තු මාසයේදී මා හට උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිදුව ඇති බැවින් ටික කලකට මෙම වෙබ් අඩවියේ මිතුරන් හා සම්බන්ධ වීමට නොහැකිව යන්නේය.:26_002: ඒ ගැන මම බොහෝ සේ කණගාටුව ප්‍රකාශ කරන අතරම අධ්‍යාපන කටයුතු වල බරෙන් තරමක් මිදීමට හැකියාව ලැබුණු පසු ඔබ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තුවන්නෙමි.:59:

ඔබ සැමට දියුණුවම ලඟා වේවා..!:47_002::47_002:

CREATIVEN
05-24-2011, 03:54 PM

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TaaMavPMnzI/AAAAAAAAAII/UJZf3379sZE/s800/OhNo1.gif

ඒකට කමක්නෑ යාලු..
විභාගය හොඳට ලියල ආපහු එන්නකෝ...
විභාගය ඉතා හොඳින් කරගන්න ලැබේවා කියල පතනවා...

https://lh5.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SIWnAriI/AAAAAAAAAGI/cSmBPfzeV58/s800/Happy7.gif

Dulin
05-24-2011, 05:29 PM
hoda EXAM eka karapan macho.....exam eka goda gadena apahu waren.....

tintin
05-24-2011, 05:35 PM
yaaluwa wage top 1 ta xam liyanta malayaaaaaaaaaaaaaaa.....................

senarath
05-24-2011, 06:00 PM
do ur AL exam well my bro

Punisher
05-24-2011, 06:58 PM
exam eka hodata karapan!!
good luck

copper
05-24-2011, 09:46 PM
hodata exam eka hodata karaganin macho....

මරු හිරා
07-13-2011, 09:10 AM
ස්තුතියි යාළුවෝ සේරටම exam ඉවර වෙච්ච ගමන් set වෙන්නම්............byeeeeeeeeeeeeeeeeeeeeee!

IveyStyle
07-13-2011, 10:52 PM
good luck!kolla!

Mal Baba
07-13-2011, 11:22 PM
විභහගය හොදට ලියන්න මෙන්න මගෙන් ඔබට සුභ පැතුම්
ඔබට තුණුරුවන් ගේ ආශිර්වාදය සමග සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා

gceal
08-21-2011, 10:22 PM
විභහගය හොදට ලියන්න
ALL the best !!!!!

Pubudu lakmal
08-21-2011, 10:53 PM
Exam Evarai nada Dan varen :P