PDA

View Full Version : පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක්



මරු හිරා
10-19-2012, 11:13 AM
ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව.



http://1.bp.blogspot.com/-vASKae9myVg/UIAvy2Cj0vI/AAAAAAAAP8Q/1R985PNX5a8/s320/4+sun+pnaet+2.jpg

සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් පසුගියදා සොයාගන තිබෙනවා.

එම ග්‍රහලොව වටා සූර්යයන් දෙදෙනෙකු බ්‍රමණය වන අතර ග්‍රහලෝකද තවත් සූර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වීම මෙහි ඇති විශේෂත්වයයි.

සුර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවිට 6ක් පමණ සොයාගන ඇතත් ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල වන එම ග්‍රහලෝකට PH1 ලෙස නම් කර ඇති අතර එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3,200ක දුරිනි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙක් මේ පිළිබඳව පවසා ඇත්තේ මේ ආකාරයේ සංසිද්ධියක් කෙසේ ඇතිවීදැයි සිතාගැනීමත් ගැටළු සහගත බවයි.

එම ග්‍රහලෝකය බ්‍රමණය වන එක් සූර්යයෙක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයායා මෙන් 1.5 ගුණයක් විශාල වන අතර අනෙක් සූර්යයා අපේ සූර්යයා මෙන් 0.41 ගුණයකි.

එම සූර්යයන් දෙදෙනාද දින 20කට වරක් එකිනෙකා පසුකරන අතර ග්‍රහලෝකය වටා කැරකෙන සූර්යයන් දෙදෙනා අතර දුර වන්නේ පෘතුවියේ සිට අපගේ සූර්යයාට ඇති දුර මෙන් දහස් ගුණයකි.

මෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 484ක් පමණ වන නිසා එහි ජීවයක් නොපවතී.


Hot and fast news blog එකෙන්

gamage
10-19-2012, 11:20 AM
මෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 484ක් පමණ වන නිසා එහි ජීවයක් නොපවතී.

අපොයි එහෙනම් වැඩක් නැති වෙයි එලියන් එකෙන් වත් නෑ නේ

මරු හිරා
10-19-2012, 11:27 AM
අපොයි එහෙනම් වැඩක් නැති වෙයි එලියන් එකෙන් වත් නෑ නේ

කවුද දන්නෙ අපිට ඔය රස්නෙ ඉන්න බැරි උනාට එහෙම ඉන්න පුළුවන් එවුනුත් ඉන්නවද කියල

මරු හිරා
10-19-2012, 11:37 AM
:k0243:

CJA
10-19-2012, 11:38 AM
මරූ මචෝ එල..

You must spread some Reputation around before giving it to මරු හිරා again.

මරු හිරා
10-19-2012, 12:07 PM
මරූ මචෝ එල..

You must spread some Reputation around before giving it to මරු හිරා again.

:thumbsup:

රත්නෙ ලමයා
10-19-2012, 12:09 PM
Elaazz..........
Thnx for Info machoo..........

Time Traveler
10-19-2012, 12:28 PM
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචන්!
"You must spread some Reputation around before giving it to මරු හිරා again."
(උදේ පෝස්ට් එකකට රෙප් දුන්නානේ ඒකයි)

susantha82
10-19-2012, 12:29 PM
අම්මො මාරයිනෙ නියම පොස්ට් එකක්. යන්න තිබුනනම් නියමයි මගට වත්. :59: :59:

Time Traveler
10-19-2012, 12:37 PM
අම්මො මාරයිනෙ නියම පොස්ට් එකක්. යන්න තිබුනනම් නියමයි මගට වත්. :59: :59:

:yes:

මරු හිරා
10-19-2012, 12:54 PM
Elaazz..........
Thnx for Info machoo..........



හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචන්!
"You must spread some Reputation around before giving it to මරු හිරා again."
(උදේ පෝස්ට් එකකට රෙප් දුන්නානේ ඒකයි)



අම්මො මාරයිනෙ නියම පොස්ට් එකක්. යන්න තිබුනනම් නියමයි මගට වත්. :59: :59:

http://www.desismileys.com/smileys/desismileys_4547.gif

chathuravt
10-19-2012, 01:01 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

kasun sanjaya
10-19-2012, 01:18 PM
මාර ග්‍රහලෝකයක්නෙ :oo:

shashi1987
10-19-2012, 01:48 PM
මාරයිනෙ..... ස්තූතියි යාලුවා...

මරු හිරා
10-19-2012, 07:14 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:


මාර ග්‍රහලෝකයක්නෙ :oo:


මාරයිනෙ..... ස්තූතියි යාලුවා...

:)

PRASAD SAMPATH
10-19-2012, 08:48 PM
Elaazz.......... :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

මරු හිරා
10-19-2012, 08:50 PM
Elaazz.......... :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

:)

Castiel
10-19-2012, 08:50 PM
එළ එළ ඔහොම ගිහින් ගේමක් අදින්න පුලුවන් ග්‍රහලෝකෙකුත් හොයාගත්තනම් කොච්චර ආතල්ද,

මරු හිරා
10-19-2012, 09:02 PM
එළ එළ ඔහොම ගිහින් ගේමක් අදින්න පුලුවන් ග්‍රහලෝකෙකුත් හොයාගත්තනම් කොච්චර ආතල්ද,

aniwa aniwa

Shasz
10-19-2012, 09:05 PM
කවුද දන්නෙ අපිට ඔය රස්නෙ ඉන්න බැරි උනාට එහෙම ඉන්න පුළුවන් එවුනුත් ඉන්නවද කියල

මම දන්න එකෙක් ඉන්නවා වරෙන් පෙන්නන්න..........:D

මරු හිරා
10-19-2012, 09:05 PM
මම දන්න එකෙක් ඉන්නවා වරෙන් පෙන්නන්න..........:D

ඔව් උඹලගේ ගෙදරනේ ඉන්නෙ

Sameera Karunaratne
10-20-2012, 06:05 PM
tks machan info walata

මරු හිරා
10-20-2012, 07:19 PM
tks machan info walata

elaz

Angel_senuri
10-20-2012, 07:49 PM
ammo eke temp eka balannako.Thank you Hiran malli. good post. REP++

මරු හිරා
10-20-2012, 07:57 PM
ammo eke temp eka balannako.Thank you Hiran malli. good post. REP++

thanks sis.! :)