PDA

View Full Version : පෘථිවියටත් වඩා ලොකු දියමන්ති ග්‍රහ ලෝකයක්



chathuravt
10-20-2012, 09:03 AM
පෘථිවියටත් වඩා ලොකු දියමන්ති ග්‍රහ ලෝකයක්
පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාල දියමන්ති ග්‍රහ ලොවක් සොයා ගැනීමට U.S.-Franco තාරකා විද්‍යා ගවේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. පෘථිවියට වඩා ආලෝක වර්ෂ 40ක් (සැතපුම් ට්‍රිලියන 230ක්) ඈතින් පිහිටා තිබෙන මෙම ග්‍රහලොව නම් කොට ඇත්තේ 55 Cancri E ලෙසයි.


http://lionlk.com/wp-content/uploads/2012/10/55-Cancri-e.jpg
ඉතා අධික උශ්නත්වයෙන් යුත් මෙහි මිණිරන් වලින් ආවරණය වූ ඝණ දියමන්ති තට්ටුවක් පවතිනවා.
ඊට පහලින් සිලිකන් අඩංගු ලොහ හා මධ්‍ය හරය ද්‍රව යකඩ වලින් සෑදී තිබෙනවා.



මෙය මුල් වරට සොයාගනු ලැබුවේ වර්ෂ 2004 අගෝස්තු 30 වනදායි. නමුත් මෙය කාබන් ග්‍රහලොවක් බවට ප්‍රකාශයට පත් කෙරුනේ මේ ඔක්තොම්බරයේදීයි.ප ��තුවිය මෙන් දෙගුණයක් විශාල වන මෙහි සකන්ධය පෘතුවිය මෙන් අට ගුණයක් වෙනවා.මතුපිට උශ්නත්වය සෙල්සියස් අංශක 1,648 බවයි පැවසෙන්නේ...කටක රාශියට අයත් 55 Cancri E එහි සූර්යා වටා යාමට ගතවන්නේ පෘතුවි පැය 18 පමණයි...


http://lionlk.com/wp-content/uploads/2012/10/55-Cancri-in-constellation-Cancer.jpg
දුර දක්නයක් භාවිතයෙන් මෙය හොාදින් නිරීක්ෂණය කළ හැකිය.


මෙහි මතුපිට මිනිරන් හා දියමන්ති වලින් සෑදී ඇති බව U.S-Franco හි නික්කු මුධුසුදන් පවසනවා.වැඩි දුරටත් ඔහු පවසන්නේ මෙම ග්‍රහ ලොවේ තුනෙන් එකකවත් දියමන්ති ඇති බවයි.එනම් එය පෘතුවි ස්කන්ධය මෙන් තුන් ගුණයකට සමානයි.තවද මෙහි යකඩ,සිලිකන් කාබයිට් හා යම්යම් සිලිකේට් අන්තර්ගතයි.



http://www.youtube.com/watch?feature=player_embedded&v=JGtYHgRmxUw

ස්තූතියි......

Time Traveler
10-20-2012, 09:39 AM
හොඳ ලිපියක්. ස්තූතියි සහෝ! ඔන්න රෙප් දෙකක්ම.

chathuravt
10-20-2012, 09:06 PM
http://sunnyhillspta.org/Image/Products/thank%20you%20animated%20gif.gif

මරු හිරා
10-20-2012, 09:22 PM
http://www.desismileys.com/smileys/desismileys_6180.gif

CJA
10-20-2012, 10:00 PM
:thumbsup::thumbsup:

Angel_senuri
10-20-2012, 10:13 PM
wow! thank you for this.meka aththatama mama asama subject ekak. Dan oke diamond thiyenawa nam ape minissu kohomahari ohe yanna try karai.REP+++

CJA
10-20-2012, 10:17 PM
wow! thank you for this.meka aththatama mama asama subject ekak. Dan oke diamond thiyenawa nam ape minissu kohomahari ohe yanna try karai.REP+++

ඔව් අපේ එවුන්ගෙන් ඕක බේරලා තියාගන්න හම්බෙන එකක් නෑ...:D

chathuravt
10-21-2012, 01:49 PM
ඔව් අපේ එවුන්ගෙන් ඕක බේරලා තියාගන්න හම්බෙන එකක් නෑ...:D

:giggle::giggle::giggle::thumbsup::thumbsup::thumb sup:

chathuravt
10-21-2012, 01:50 PM
http://www.getfreestuffandcash.com/wp-content/uploads/2011/04/Thank-You-Animated.gif

Iroshud
10-21-2012, 05:49 PM
oka wendesi karala wikunai ape unta ahu unoth

shashi1987
10-22-2012, 08:30 AM
ගියානම් පොඩ් කෑලලක් වත් අරන් එන්න තිබ්බා.... අනේ ඕක උල්කාපාතයක් වෙලා අල්ලපු වත්තට කඩන් වැටේවා.......

chathuravt
10-22-2012, 07:43 PM
ගියානම් පොඩ් කෑලලක් වත් අරන් එන්න තිබ්බා.... අනේ ඕක උල්කාපාතයක් වෙලා අල්ලපු වත්තට කඩන් වැටේවා.......


වැටුනොත් ගොඩ නේ..

chathuravt
10-22-2012, 07:43 PM
http://www.animated-gifs.eu/website-thanks/0155.gif

Sameera Karunaratne
10-22-2012, 08:01 PM
diyamanthi.....:rolleyes:

Dj | නිමන්ත
10-22-2012, 08:05 PM
මේවගේ පෝස්ට් එකක් දුන්නාට ස්තූතියි හුගාක් වැදගත් මේක අපිට මේකට යන්න එහෙම ක්‍රමයක් නැද්ද..........:D
You must spread some Reputation around before giving it to chathuravt again.

chathuravt
10-22-2012, 08:50 PM
මේවගේ පෝස්ට් එකක් දුන්නාට ස්තූතියි හුගාක් වැදගත් මේක අපිට මේකට යන්න එහෙම ක්‍රමයක් නැද්ද..........:D
You must spread some Reputation around before giving it to chathuravt again.

http://www.animated-gifs.eu/website-thanks/0067.gif