View Full Version : ලෝකයේ ඔබ අකමැතිම නළුවා හා නිලිය කවුද?
නම සහ ඡායාරෑපය සමග Comment කරන්න
මරු හිරා
10-20-2012, 09:54 PM
නිලිය
Bipasha Basu
http://2.bp.blogspot.com/-IVnFVIh9iok/T6_SatnElII/AAAAAAAAClo/OpCGVb3bGF8/s1600/bipasha-basu-pic.jpg
නළුවා
Vijay
http://celebrity.psyphil.com/images/2051.jpg
Punisher
10-20-2012, 10:01 PM
නිළියෙක් නම් නෑ නළුවා නම් හිරා කිව්වා වගේ විජය තමයි!
මරු හිරා
10-20-2012, 10:04 PM
නිළියෙක් නම් නෑ නළුවා නම් හිරා කිව්වා වගේ විජය තමයි!
http://www.desismileys.com/smileys/desismileys_3266.gif
ඔය විජේ කාරයව මටත් පෙන්නන්න බෑ, ඉස්සර නම් ආසාවෙන් හිටියා ඒත් අර සීන් එකෙන් පස්සෙ එපාම උනා....
නිලියො හැමෝටම ආසයි...:D
Angel_senuri
10-20-2012, 10:15 PM
නිළියෙක් නම් නෑ නළුවා නම් හිරා කිව්වා වගේ විජය තමයි!
niliyak na? appa..http://roohaani.com/wp-content/uploads/2012/08/honey1.jpg
Angel_senuri
10-20-2012, 10:16 PM
ඔය විජේ කාරයව මටත් පෙන්නන්න බෑ, ඉස්සර නම් ආසාවෙන් හිටියා ඒත් අර සීන් එකෙන් පස්සෙ එපාම උනා....
නිලියො හැමෝටම ආසයි...:D
oyath Punisher wagema thamai. matath Vijaywa epa wune eda idan thamai. mama dan eyage movies ekakwath balanne na
මරු හිරා
10-20-2012, 10:16 PM
niliyak na? appa..http://roohaani.com/wp-content/uploads/2012/08/honey1.jpg
:giggle:
Angel_senuri
10-20-2012, 10:28 PM
akamathima naluwa
Ranjan Ramanayake
http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTAjTpec0QLZkE7q7Igwpf0Dhu1Zojp7 uBfquM8p1l0wwJy8Xpyyh1hEBwHNQ
oluwa podi aga TOO BIG.I don't like his cheesy hairstyle either.
akamathima niliya
Kristen Stewart
http://media.irishcentral.com/images/20121013100015Kristen-Stewart.jpg
pana adinawa wage act karanne.I don't like her at all
CREATIVEN
10-20-2012, 10:32 PM

:lol:
Mal Baba
10-20-2012, 10:41 PM

මාරු පහරක් රන්ජන් දුටුවොත් ගම රට හැරදා යනවා
මරු හිරා
10-20-2012, 10:42 PM

මේයා ඉන්න ට්විලයිට් සිරිස් ඒක මම බලලත් නෑ බලන්නෙත් නෑ
අප්පිරියයි උන්ගේ මුණු බලන්නත්
කන්නත් එපා වෙනවා
සුදු වැඩි අප්පිරියයි
ලෙඩ්ඩු වගේ මේකප් ඒක
Angel_senuri
10-20-2012, 10:44 PM
මාරු පහරක් රන්ජන් දුටුවොත් ගම රට හැරදා යනවා
karanna deyak na.mata aththatama hithena de kiwwe.mehema nidahas adahas kiyanna illegal nam mama me reply eka delete karanna kiyala adminta kiyannam
මරු හිරා
10-20-2012, 10:45 PM

same here

SOOOOOOOOOOOOO true..meke actor thamai Ranjan lagata inne.eyak! mokata me minissu acting walata enawada manda.
CREATIVEN
10-20-2012, 10:46 PM
රසවින්දනයක මහත. .
මටනම් මේ ලෝකෙ අකමැතිම නලුව මම
නිලියෙක් නෑ. .
අනිත් උන් ඔක්කොම හොදට රඟපානව මම ඇරෙන්න..
:lol:
Punisher
10-20-2012, 10:46 PM
මාරු පහරක් රන්ජන් දුටුවොත් ගම රට හැරදා යනවා
එක නම් ඇත්ත තමයි
CREATIVEN
10-20-2012, 10:47 PM
SOOOOOOOOOOOOO true..meke actor thamai Ranjan lagata inne.eyak! mokata me minissu acting walata enawada manda.
මෙතනදි මුනිවත හොඳයි දෙබසින් වලි වැඩි හන්දා කියල ඉන්ට තමාවෙන්නෙ. .
:lol:
මරු හිරා
10-20-2012, 10:48 PM
රසවින්දනයක මහත. .
මටනම් මේ ලෝකෙ අකමැතිම නලුව මම
නිලියෙක් නෑ. .
අනිත් උන් ඔක්කොම හොදට රඟපානව මම ඇරෙන්න..
:lol:
අනේ උඹෙත් හරි බොරුව බන්
Punisher
10-20-2012, 10:49 PM
මෙන්න මගෙන් සෙනුරිට එයාගේ කැමතිම නළුවා ඉන්න සිංදුවක් :P
http://www.youtube.com/watch?v=rL54dpkzG-c
Angel_senuri
10-20-2012, 10:50 PM
රසවින්දනයක මහත. .
මටනම් මේ ලෝකෙ අකමැතිම නලුව මම
නිලියෙක් නෑ. .
අනිත් උන් ඔක්කොම හොදට රඟපානව මම ඇරෙන්න..
:lol:
oke anith paththa :P
CREATIVEN
10-20-2012, 10:51 PM
අනේ උඹෙත් හරි බොරුව බන්
ඔන්න ඕකනේ මං ඇත්ත කිව්වම උබට නගිනව මල. .
ශේක්ස්පියර් අංකල් කිව්වෙ අපි හැමෝම නලුවො කියල..
ඉතිං මං බොරු කිව්වයෑ. . :P
Angel_senuri
10-20-2012, 10:51 PM
මෙන්න මගෙන් සෙනුරිට එයාගේ කැමතිම නළුවා ඉන්න සිංදුවක් :P
http://www.youtube.com/watch?v=rL54dpkzG-c
eeeeeeeeeeeeeeeeeeeeeeeeeyaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaa
oyath Punisher wagema thamai. matath Vijaywa epa wune eda idan thamai. mama dan eyage movies ekakwath balanne na
මමත් බලන එක සම්පූර්ණයෙන්ම අත ඇරියා...
මරු හිරා
10-20-2012, 10:53 PM
ඔන්න ඕකනේ මං ඇත්ත කිව්වම උබට නගිනව මල. .
ශේක්ස්පියර් අංකල් කිව්වෙ අපි හැමෝම නලුවො කියල..
ඉතිං මං බොරු කිව්වයෑ. . :P
මෙතන අනිත් කාටත් වඩා උඹේ රඟපෑම් මමනේ දන්නෙ
ඒකයි සීන් එක :P
CREATIVEN
10-20-2012, 10:54 PM
මෙන්න මගෙන් සෙනුරිට එයාගේ කැමතිම නළුවා ඉන්න සිංදුවක් :P
http://www.youtube.com/watch?v=rL54dpkzG-c
:lol:
අරින්නෙපා. . දෙන්ඩ තිබ්බෙ මේක
http://www.youtube.com/watch?v=zEw7fE5ilv8
CREATIVEN
10-20-2012, 10:55 PM
මෙතන අනිත් කාටත් වඩා උඹේ රඟපෑම් මමනේ දන්නෙ
ඒකයි සීන් එක :P
:P පල පල
Angel_senuri
10-20-2012, 10:55 PM
ඔන්න ඕකනේ මං ඇත්ත කිව්වම උබට නගිනව මල. .
ශේක්ස්පියර් අංකල් කිව්වෙ අපි හැමෝම නලුවො කියල..
ඉතිං මං බොරු කිව්වයෑ. . :P
ශේක්ස්පියර් අංකල්?? ethakota CreativeNge wayasa?:43_002::43_002::43_002::43_002:
මරු හිරා
10-20-2012, 10:56 PM
:P පල පල
http://www.desismileys.com/smileys/desismileys_4421.gif
http://media.irishcentral.com/images/20121013100015Kristen-Stewart.jpg
මම නම් ඉතින් මෙයාට මනාපයි ඔන්න..:b
මෙන්න මගෙන් සෙනුරිට එයාගේ කැමතිම නළුවා ඉන්න සිංදුවක් :P
http://www.youtube.com/watch?v=rL54dpkzG-c
:54_002::54_002::54_002::54_002:
Mal Baba
10-20-2012, 10:57 PM
karanna deyak na.mata aththatama hithena de kiwwe.mehema nidahas adahas kiyanna illegal nam mama me reply eka delete karanna kiyala adminta kiyannam
හා
:shocked:
මරු හිරා
10-20-2012, 10:57 PM
ශේක්ස්පියර් අංකල්?? ethakota CreativeNge wayasa?:43_002::43_002::43_002::43_002:
http://www.desismileys.com/smileys/desismileys_3190.gif
Angel_senuri
10-20-2012, 10:58 PM
http://media.irishcentral.com/images/20121013100015Kristen-Stewart.jpg
මම නම් ඉතින් මෙයාට මනාපයි ඔන්න..:b
seriously?????? Ohh! oyage kamaththane
CREATIVEN
10-20-2012, 10:58 PM
ශේක්ස්පියර් අංකල්?? ethakota CreativeNge wayasa?:43_002::43_002::43_002::43_002:
වැඩිය නෑ දවසයි වැඩි . . :P
මරු හිරා
10-20-2012, 10:58 PM
http://media.irishcentral.com/images/20121013100015Kristen-Stewart.jpg
මම නම් ඉතින් මෙයාට මනාපයි ඔන්න..:b
http://www.desismileys.com/smileys/desismileys_1017.gif
Angel_senuri
10-20-2012, 10:58 PM
හා
:shocked:
:D :D :D :D
Punisher
10-20-2012, 10:59 PM
:54_002::54_002::54_002::54_002:
කොහොමද වැඩ පාවෙලා ඇවිල්ලා නෙලන්නේ
CREATIVEN
10-20-2012, 10:59 PM
http://www.desismileys.com/smileys/desismileys_3190.gif
දාපිය අත් පහලට.. ගිරවා
Angel_senuri
10-20-2012, 10:59 PM
වැඩිය නෑ දවසයි වැඩි . . :P
:nerd::nerd::nerd:
Mal Baba
10-20-2012, 11:00 PM
same here
SOOOOOOOOOOOOO true..meke actor thamai Ranjan lagata inne.eyak! mokata me minissu acting walata enawada manda.
මේ කෙල්ල නෝමල් ලයිෆ් එකේ පික් වල හොද ලස්සනයි එත් ඔය ටිවිලයිට් මගුලේ නිකන් වැඩියෙන් පවුඩර් ගාගෙන වගේ
හරි අප්පිරියයි ඒක
ඕවර් මේකප් වගේ නියම වැම්පයර් ල තමයි ලොල් චා
මම නම් ඒ සිරිස් එකේ එකක්වත් බලල නෑ
ඔය හේතුව නිසා
Time Traveler
10-20-2012, 11:01 PM
නිළියෙක් නම් නෑ නළුවා නම් හිරා කිව්වා වගේ විජය තමයි!
:yes: මගෙත් අදහස ඒකමයි.
CREATIVEN
10-20-2012, 11:01 PM
මේ කෙල්ල නෝමල් ලයිෆ් එකේ පික් වල හොද ලස්සනයි එත් ඔය ටිවිලයිට් මගුලේ නිකන් වැඩියෙන් පවුඩර් ගාගෙන වගේ
හරි අප්පිරියයි ඒක
ඕවර් මේකප් වගේ නියම වැම්පයර් ල තමයි ලොල් චා
මම නම් ඒ සිරිස් එකේ එකක්වත් බලල නෑ
ඔය හේතුව නිසා
අන්තිම එකේ පාර්ට් 2 එනකම් ඉන්නෙ..
මරු .. :P
Punisher
10-20-2012, 11:02 PM
eeeeeeeeeeeeeeeeeeeeeeeeeyaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaaaaaa
කොහොමද පාවෙලා ඇවිල්ලා නෙලන හැටි :P
CREATIVEN
10-20-2012, 11:02 PM
:yes: මගෙත් අදහස ඒකමයි.
ඇයි බං ඌ උඹලට මොනාද කලේ. .
සල්ලි වත් දෙනව කියල නොදී හිටියය.. ?
:lol:
මරු හිරා
10-20-2012, 11:03 PM
අන්තිම එකේ පාර්ට් 2 එනකම් ඉන්නෙ..
මරු .. :P
වැඩි දෙනෙක්ට චා ඒවා තමයි ඉතින් උඹට හරියන්නේ.
අනේ බන් උඹෙත් හැටි :P
මරු හිරා
10-20-2012, 11:04 PM
ඇයි බං ඌ උඹලට මොනාද කලේ. .
සල්ලි වත් දෙනව කියල නොදී හිටියය.. ?
:lol:
ඒ කාලකන්නියා අපේ රටට කරපු ටික ඇති
Mal Baba
10-20-2012, 11:04 PM
same here
මෙන්න මගෙන් සෙනුරිට එයාගේ කැමතිම නළුවා ඉන්න සිංදුවක් :P
http://www.youtube.com/watch?v=rL54dpkzG-c
meke vijaya karaya inna song ekane
ara jeep ekaka kellek dagena yanakota kiyanne
CREATIVEN
10-20-2012, 11:04 PM
කොහොමද පාවෙලා ඇවිල්ලා නෙලන හැටි :P
:lol:
කෝමද කස කස කස කස ගාලු එහෙට මෙහෙට වනන හැටි . .
ෂා අන්න වැඩ්ඩු .. ලොල්
අතේ ගහල තියෙන ටැටූ පාර දැක්කම වචන හිරවෙනව .. :lol:
seriously?????? Ohh! oyage kamaththane
:yes::yes:
Mal Baba
10-20-2012, 11:05 PM
same here
අන්තිම එකේ පාර්ට් 2 එනකම් ඉන්නෙ..
මරු .. :P
උබල වගේ උන්ටම හොදයි ලොල්
CREATIVEN
10-20-2012, 11:05 PM
වැඩි දෙනෙක්ට චා ඒවා තමයි ඉතින් උඹට හරියන්නේ.
අනේ බන් උඹෙත් හැටි :P
හා හා .. උඹ කැමති නෑ නේ එහෙනම් ඔන්න මම ත් කැමති නෑලු..
:P
meke vijaya karaya inna song ekane
ara jeep ekaka kellek dagena yanakota kiyanne
ලන්කාවෙ ෆිල්ම්නෙ
මරු හිරා
10-20-2012, 11:06 PM
:lol:
කෝමද කස කස කස කස ගාලු එහෙට මෙහෙට වනන හැටි . .
ෂා අන්න වැඩ්ඩු .. ලොල්
අතේ ගහල තියෙන ටැටූ පාර දැක්කම වචන හිරවෙනව .. :lol:
අන්තිම ටිකේ මුල ටික ඩබල් මීනින් වගේ
උබල වගේ උන්ටම හොදයි ලොල්
යකෝ මම බලන්නෙත් නෑ ඔය මගුල.. හද්ද චා
CREATIVEN
10-20-2012, 11:06 PM
උබල වගේ උන්ටම හොදයි ලොල්
ඇයි බං තරහ යන්නෙ . .
විකාර නැතුව ඉදින්. .ලොල්
:lol:
මරු හිරා
10-20-2012, 11:07 PM
හා හා .. උඹ කැමති නෑ නේ එහෙනම් ඔන්න මම ත් කැමති නෑලු..
:P
http://www.desismileys.com/smileys/desismileys_3169.gif
කොහොමද වැඩ පාවෙලා ඇවිල්ලා නෙලන්නේ
:lol::lol::lol:
CREATIVEN
10-20-2012, 11:08 PM
අන්තිම ටිකේ මුල ටික ඩබල් මීනින් වගේ
යකෝ මම බලන්නෙත් නෑ ඔය මගුල.. හද්ද චා
ෂා .. නියම ෆිල්ම් එක. .
:lol:
මරු හිරා
10-20-2012, 11:09 PM
http://www.desismileys.com/smileys/desismileys_6173.gif
අන්තිම එකේ පාර්ට් 2 එනකම් ඉන්නෙ..
මරු .. :P
same here bro..
CREATIVEN
10-20-2012, 11:09 PM
http://www.desismileys.com/smileys/desismileys_3169.gif
http://www.skype-emoticons.com/images/emoticon-00116-evilgrin.gif
මරු හිරා
10-20-2012, 11:10 PM
අපි යනවා එහෙනම් කට්ටියට ගුඩ් නයිට් කිව්වා
CREATIVEN
10-20-2012, 11:11 PM
same here bro..
මුන්ට පිස්සු බං. .
ෆිල්ම් හදන්නෙ බලන්නනේ. .මුන් බැලුවෙ නෑ කියල අපි මොනා කරන්නද..
ඔන්න ඔහේ ඒකත් ආවම බලමු නං..
මරු හිරාගෙ විකාර ..
http://www.skype-emoticons.com/images/emoticon-00130-devil.gif
මරු හිරා
10-20-2012, 11:11 PM
http://www.desismileys.com/smileys/desismileys_0253.gif
Mal Baba
10-20-2012, 11:14 PM
ලන්කාවෙ ෆිල්ම්නෙ
ekenma ekenma
මුන්ට පිස්සු බං. .
ෆිල්ම් හදන්නෙ බලන්නනේ. .මුන් බැලුවෙ නෑ කියල අපි මොනා කරන්නද..
ඔන්න ඔහේ ඒකත් ආවම බලමු නං..
මරු හිරාගෙ විකාර ..
http://www.skype-emoticons.com/images/emoticon-00130-devil.gif
ඔව් සහෝ.. මුන්ට සිරාවටම පිස්සු.. අනිවා ආපු ගමන්ම බලමු...
Mal Baba
10-20-2012, 11:17 PM
menna ranjan ge copy eka
http://www.youtube.com/watch?v=rgrUFmNgzS0
Mal Baba
10-20-2012, 11:19 PM
යකෝ මම බලන්නෙත් නෑ ඔය මගුල.. හද්ද චා
අහ උබ කියල දැක්කේ නෑ නොවැ
Mal Baba
10-20-2012, 11:20 PM
ඇයි බං තරහ යන්නෙ . .
විකාර නැතුව ඉදින්. .ලොල්
:lol:
හා හා නිකන් ඉදපන් හා හා
chathuravt
10-21-2012, 09:09 AM
http://wallpapers.oneindia.in/d/114439-3/the-train4.JPG
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcS_Bw_Av1TMUqDES1wQH0YcKz__QISVC gyMbU8jsd4a7lN48fBHnkCpFEId
thasneen
10-21-2012, 09:51 AM
http://www.cineikons.com/ajithfans/New%20Folder/billa.jpg
http://2.bp.blogspot.com/-y28JP9GuNqc/TfIrMB15yDI/AAAAAAAAAgY/NOBOq_QTDjg/s1600/1.jpg
Castiel
10-21-2012, 10:05 AM
ඇයි අනේ ඔයාලා භිපාශා ට අකැමැති, අනේ මන්දා අනේ මට නම් බලන් ඉන්න ආසයි, නරක හිතකින් නෙමෙ අරිද කියුවෙ,
ඇකමැතිම නිලිය
Emma Stone
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/Emma_Stone_by_Gage_Skidmore.jpg/220px-Emma_Stone_by_Gage_Skidmore.jpg
නළුවා කොටි විජයා තමා,
shashi1987
10-23-2012, 03:52 PM
මම නම් ඔය කැමති අකමැති බේද නෑ, නළු නිලියො ඔක්කොම එකයි.... හැබයි එහෙම කියල හැම එකම බපන්නෑ හොදයි කියල හිතුනොත් බලනවා...
sujeewa
10-23-2012, 05:14 PM
http://celebrity.psyphil.com/images/2051.jpg
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.