PDA

View Full Version : Revolution 6 වැනි කොටස අද පළ නොවේ



HEDZ
10-23-2012, 12:35 PM
http://www.zoom.lk/forums/downloads/subs/TV/REVO/revo2.jpg

සතිපතාම අගහරුවාදා දිනයේ අප ඔබ වෙත ගෙන එන Revolution කතා මාලාවේ 6වැනි කොටස අද දිනයේ පල නොවේ.මෙයට හේතුව වි ඇත්තේ ඊයේ දිනයේ එම කොටස රුපවාහිනියේ විකාශනය නොවිමයි.බොහෝ දෙනා පවසන ආකරයට මේ දිනවල ඇමරිකාවේ පවතින මැතිවරණය නිසා ඒ සදහා අදාලා කටුයුතු රුපවාහිනි නාලිකාවල විකාශනය විම නිසා මේය ඊයේ දිනයේ විකාශනය නොවුන බවයි.

ඇතැම් ටොරන්ට් අඩවි වල 6වැනි කොටස නමින් FAKE ටොරන්ට් ඇති අතර එවාට නොරැවටෙන ලෙසත් දැනුවත් කිරිම උදෙසාත් මෙම ත්‍රේඩ් එක පල කරන ලදි. :yes::yes:

Angel_senuri
10-23-2012, 12:47 PM
mamath dakk air date eka 29 kiyala dala thiyenawa.

Revolution - TV.com (http://www.tv.com/shows/revolution-2012/)

thank u HEDZ danuwath kalata. thawa podden ara fake torrent eka gannawa

Viraj_rox
10-23-2012, 12:48 PM
දැනුවත් කිරිමට ස්තුතියි

Time Traveler
10-23-2012, 12:55 PM
:yes:

CJA
10-23-2012, 01:09 PM
දැනුවත් කිරීමට ස්තූතියි ඇඩ්මින් අයියේ.. :yes:

gayan159
10-23-2012, 02:26 PM
amarikawe buruwonta mea dawas walama chande thinawane api wage revolution balana lamae paw kila theren nadda manda mea obama uncle ta

Sameera Karunaratne
10-23-2012, 02:40 PM
aiyoooooooooo
kamkak na sahooo
bt danuwath kalaata sthuthi

shashi1987
10-23-2012, 03:30 PM
ඕන්... ඉතින් අපි බලන්න හිටියොත් ඔය වගේ දෙයක් තමයි.... :k0236:

yositha
10-23-2012, 04:04 PM
aneeeeeeeeeeeeeee :'(:'(:'(

sujeewa
10-23-2012, 05:11 PM
:rolleyes:

මරු හිරා
10-23-2012, 05:35 PM
:yes:

Punisher
10-23-2012, 06:48 PM
:k0233:

Iroshud
10-23-2012, 07:56 PM
thanks machn TV serious baladdi ohoma tama ithin

chathuravt
10-23-2012, 08:05 PM
http://www.ani-gifs.com/images/comment-gifs/thank-you/ani-gifs-thank-you-2099536324.gif

probthemes.com
10-23-2012, 09:46 PM
අනේ අපි බලන්න හිටියොත් ඔයවගේ පජාත වැඩම තමයි වෙන්නේ :(

Mal Baba
10-23-2012, 10:06 PM
මේ දවස් වල ජනාධිපතිවරණෙ තරග කරන දෙන්නගේ මගුලම තමයි යන්නෙ
උන් දෙන්නගේ විවධයක් ගියා
ලාවට බැලුව එක
අන්න මචං ලංකාවෙත් එහෙම එකක් කරනවා නම් සුපිරියටම තියෙයි බන්

එක නිසා 6 කොටසත් මිස් උනා නේද

revolution
10-23-2012, 10:11 PM
බැරක් ඔබාමාටයි මිට් රෝම්නිටයි හෙන ගහපිය :ang::ang::79::79::wtf::wtf::fight::fight::||:||:2 9_002::29_002::choler::choler::hell_boy::hell_boy:

Mal Baba
10-23-2012, 10:18 PM
බැරක් ඔබාමාටයි මිට් රෝම්නිටයි හෙන ගහපිය :ang::ang::79::79::wtf::wtf::fight::fight::||:||:2 9_002::29_002::choler::choler::hell_boy::hell_boy:

lol

manoli
10-23-2012, 10:19 PM
:(aneeeeeeeeeeeeeee
api balandane hitiye........next week balanda puluwanda admin bro............. plz reply.....me

deshantha912
10-24-2012, 06:10 AM
mama balagenamai hitiye machanla oyala episode 6 danakal...eka maxxa story eka....danuwath karata godaak sthutiy yaluwa...mama eye raa fake torrent eka baanna gihin ayeth oyala denakalma innawa kiyala hitiya...welawata ehema kare....

REP+
:cool::cool:

hasithadn
10-24-2012, 01:19 PM
:(:(:(:(:(:(:(:(:(:ang::ang::ang::ang::ang::ang::a ng::ang::ang::ang::ang:

nirmana
10-29-2012, 07:07 PM
දැනුවත් කිරීම ගෙන සන්තෝසයි;)