View Full Version : පොලීසිය
රතු ඇස්කොට්
05-30-2011, 04:54 PM
http://img215.imageshack.us/img215/7546/24784217394671599536310.jpg (http://imageshack.us/photo/my-images/215/24784217394671599536310.jpg/)
ලංකාවේ .. හොද පොලීසිය ..... :)
අව්වේ දුක කකා මං මවත් පාදා දෙන්නා.......
නිති සාරධර්ම හින්දා ජනතාව දෑත දෙන්නා ...
රතු ඇස්කොට්
05-30-2011, 05:04 PM
දාන්න බලන්න අපේ පොලිසියේ අයියලට comment එකක් ...
CREATIVEN
05-30-2011, 07:04 PM
හොඳයි ....
https://lh4.googleusercontent.com/_H30yUOKSOZQ/TZ9SGOaMJGI/AAAAAAAAAF4/vL1pAHcdy5w/s800/Happy2.gif
රතු ඇස්කොට්
05-30-2011, 07:41 PM
http://www.youtube.com/watch?v=7YTNezSwYC4
copper
05-30-2011, 07:53 PM
http://www.youtube.com/watch?v=7YTNezSwYC4
මේ විඩියෝ එක එඩිට් නම් චා බන්...සිංදුවත් කලා...
IveyStyle
05-30-2011, 10:49 PM
paw seen eka!
119lk
08-06-2011, 11:12 PM
paw wede banz
Kalindu
08-07-2011, 10:52 AM
paw wede banz
උඹට කවද්ද මචං ඔය අනුකම්පාව ආවේ? :p
Mal Baba
08-07-2011, 11:27 AM
Dukko Domanak
119lk
08-07-2011, 04:32 PM
උඹට කවද්ද මචං ඔය අනුකම්පාව ආවේ? :p
දවසක් වලියක් ගිහිල්ලා හෙන සීන් එකක් උනා:fight: එකෙදි අපි ජීවීතෙට දැකල නැති පොලිසියෙ මහත්මයෙක් අපිට මාර විදියට උදව් කලා කිසිම ලාබප්රෝයෝජනයක් නැතිව :clap:
මගෙ යාලුවෙකුත් ඉන්නවා සාම්පූර්වල, මිනිහා කාපු කට්ට මම දන්නවා:p
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
හැමොම එක වගෙ නැ:empty:
Mal Baba
08-07-2011, 05:21 PM

sha aluth hindi series ekakda
Pubudu lakmal
09-03-2011, 06:57 PM
:P
Pubudu lakmal
09-03-2011, 07:02 PM
දවසක් වලියක් ගිහිල්ලා හෙන සීන් එකක් උනා:fight: එකෙදි අපි ජීවීතෙට දැකල නැති පොලිසියෙ මහත්මයෙක් අපිට මාර විදියට උදව් කලා කිසිම ලාබප්රෝයෝජනයක් නැතිව :clap:
මගෙ යාලුවෙකුත් ඉන්නවා සාම්පූර්වල, මිනිහා කාපු කට්ට මම දන්නවා:p
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
හැමොම එක වගෙ නැ:empty:
හරියට හරි යාලුවා. මමත් එකගයි උබගෙ ඔය කතාවට :)සස්
Radical78
09-04-2011, 10:37 PM
hondaaai...
narakaai..
Shaggy
09-05-2011, 08:58 AM
Police මාමල අලි හොඳයි,,,අපිව suprise කරන්න පාරේ අයිනේ හැංගිලා ඉඳලා සුදු ඉර කැපුව ගමන් එන්න පුතේ ඔයාට මෙන්න මගෙන් දඩ කොලයක් කියල දෙනවා...එයාලට එකට ඒක කතා කලත් මුකුත් කියන්නේ නෑ...නරක වචන කියන්නේ නෑ.. ඒ අතින් ගොඩක් හොඳයි :D :D
gceal
09-06-2011, 05:31 PM
:shocked::shocked::shocked:
Harsha Sri
09-14-2011, 01:33 PM
පොලීසි යන්න ආසයි...... :D
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.