View Full Version : රත්තරන් පුතේ...
රත්නෙ ලමයා
10-24-2012, 03:12 PM
සම්පූර්ණයෙන්ම බලන්නකෝ මේ වීඩියෝ එක
http://www.youtube.com/watch?feature=player_embedded&v=8T55QNgXJLc
මේ විනාඩි 3න් ඔයාලට දැනෙන්නෙ මොන වගේ හැගීමක්ද.....
http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-prn1/66547_220690321395370_1428769610_n.jpg
රත්තරන් පුතේ තාත්ත හැමදාම අඩනවා...
මරු හිරා
10-24-2012, 04:30 PM
:sad:
Time Traveler
10-24-2012, 06:08 PM
මේ ලෝකයේ සෑම ආදරයක්ම අම්මා, තාත්තගේ අප්රමාණ ආදරය හමුවේ දෙවෙනි වෙනවා. තම දරුවන් වෙනුවෙන් ඕනම වෙලාවක දිවි පුදන්න වුනත් අම්මා, තාත්තා කියන දෙදෙනා සූදානම්. එවැනි ආදරයක් ලෝකයේ කිසිම කෙනෙකුගෙන් නැවත ලබන්න බෑ. දෙමව්පියෝ කොයි තරම් දරුවන්ට ආදරේද? ඒත් ඒ ආදරය සැබැවින්ම තේරුම් ගන්නේ ලෝකයේ දරුවන්ගෙන් කීයෙන් කීදෙනාද? දිවි ඇති තුරා මම මගේ අම්මා, තාත්තාට ආදරෙයි.
හොඳ පෝස්ට් එකක්. රෙප් +2
රත්නෙ ලමයා
10-24-2012, 06:53 PM

:clap::clap::yes::yes:
Naveen
10-24-2012, 07:17 PM
:k0233:
sujeewa
10-24-2012, 07:53 PM
රෙප් +2
Powered by vBulletin™ Version 4.0.8 Copyright © 2019 vBulletin Solutions, Inc. All rights reserved.