PDA

View Full Version : Subtitles Portal - Sanctum Movie Sinhala Subtitles



HEDZ
06-01-2011, 06:44 PM
Sanctum Movie Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8))

http://www.zoom.lk/forums/customVID/thumbs/8.jpg (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)

Sanctum Movie Sinhala Subtitles (90 min 30 sec)
Uploaded on 06-01-2011 at 07:14 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube
http://www.zoom.lk/forums/downloads/subs/SanctumBan.jpg

මේක හරිම වෙනස් කතාවක්..මේක අනිත් එක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුවක්.ගුහාවක් ගැන ගවේෂණය කරන තාත්තා කෙනෙකුයි,පුතෙකුයි වටා ගෙතුන කතාවක් කිව්වොත් හොඳයි කියල මම විශ්වාස කරනවා.
අපිට සමහරවිට කවදාවත් තාත්තා කෙනෙක්ව තේරුම් ගන්න බැරි වුනත් මේකේ ඉන්න ජෝෂ් කියන පුතාටනම් මේ ගුහාව ඇතුලෙදි තමන්ගේ තාත්තාව මුණගැහෙනවා.හැබැයි ජොෂ් තමන්ගේ
තාත්තව තේරුම් ගන්න කොට එයා හුගක් ප්‍රමාද වෙලා වැඩියි.
ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් මේ කතාව හදන්න දායක වෙලා තියෙනවා.ඒ තමයි ජේම්ස් කැමරන්.ඇවටාර්,ටයිටැනික් වගේ කතා ඔයාලට මතක ඇතිනේ.ඒවා බලල පිස්සු වැටුන අය මේ කතාවටත්
ගොඩක්ම ආසාවෙන එකේ කිසිම සැකයක් නෑ.අපි හැමදාම බලන යුද්ධ කතාවල තියෙන අභියෝගාත්මක බවත් ආදර කතාවල තියෙන සංවේදී බවත් සේරම එකතු වෙලා තියෙන මේ කතාව
බලන්නම වටිනා එකක්. අරගෙනම බලන්නකෝ...

මම සිංහල උපසිරැසි ෆයිල් 2ක් දිලා ඇති..එහෙම කලේ හුගක් අයගේ ඉල්ලිමකට විවිධ වර්ගයේ කොපි එනවනේ සමහර එවගේ සබ් සමහර එවගේ හරියට වැඩ කරන්නේ නෑ
අන්න ඒ නිසා ඔන්න මම මේ පාර සබ් ෆයිල් 2ක් දිලා ඇති.ඔයා ගාව තියනවනම් ඒ කොපි එකට ගැලපෙන සබ් එක දාගන්න..ලගදිම තව ඉංග්‍රිසි චිත්‍රපට කිහිපය කම සිංහල උපසිරැසි
දෙන්න බලාපොරොත්තු වෙනවා.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* (http://www.zoom.lk/forums/members/*maheshi*.html) විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.


Tags: action (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=action), adventure (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=adventure), hd (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=hd), james cameron (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=james%20cameron), movie trailer (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=movie%20trailer), official (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=official), sanctum (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sanctum), sanctum sinahala (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=sanctum%20sinahala), thriller (http://www.zoom.lk/forums/media.php?do=tag&tid=thriller)

Sanctum Movie Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8))

sudu pusa
06-01-2011, 07:37 PM
තෑන්ක්ස්

Dulin
06-01-2011, 07:39 PM
ela ela thanks :)

copper
06-01-2011, 07:52 PM
thanks maheshi

Demax
06-01-2011, 08:06 PM
thanks a lot

Punisher
06-01-2011, 08:09 PM
බොහොම ස්තුතියි මහේෂි

CREATIVEN
06-01-2011, 08:57 PM
කොමෙන්ටුවක් දැම්ම..
ස්තුතියි යාලු..

Angel_senuri
06-01-2011, 09:45 PM
Hey Maheshi akki.Thanks alot 4 d movie..glad to hve it wth subs. :)

TharinduFox
06-01-2011, 10:24 PM
niyama wadak ne....onna api DL kala

DAMER
06-03-2011, 02:14 PM
ඔන්න මාත් Download කරගත්තා...:)
බොහොම ස්තුතියි මහේෂි අක්කේ...

dani_baba
06-03-2011, 06:52 PM
thanks maheshi...
onna site eke hama thanama comment ekak damma methanath comment kala onna

Amila
06-03-2011, 10:13 PM
ela niyamai kelle

*maheshi*
06-04-2011, 12:11 PM
බොහොම ස්තුතියි සියලු දෙනාගෙම අදහස් වලට

gamage
06-05-2011, 09:20 AM
thanks onna apith DL kala