PDA

View Full Version : Pihatuwak Wage [Novel]



HEDZ
10-25-2012, 08:00 PM
පිහාටුවක් වගේ

http://img5.imageshack.us/img5/4092/49452869.jpg

ඔන්න ආයෙත් පොඩි අලුත් වැඩකට අත ගැහුවා. මේක මේ අපේ ඇඩ්මින් සහෝ එක්ක කතා කරලා කරන්න පටන් ගත්ත වැඩක්. මේ කතාව මම කාලෙකට උඩදී ලියන්න පටන් ගත්ත කතාවක්. නැවතත් අලුත් වෙනස්කම් ටිකක් කරලා ලියන්න ඕනේ කියලා මට හිතුනා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ පොඩි නිදහස් වෙලාවක් ලැබුනහම නිසා, ඊළඟ කොටස එහෙම ටිකක් පරක්කු වුනොත් තරහ ගන්න එපා. ඒ වගේම මේ කතාවේ එන සියලුම චරිත මනක්කල්පිතයි. ඒ වගේම මේ කතාව මගේ ජිවිතයට එහෙම කිසිම සම්බන්දයක් නැහැ. නැත්තන් කට්ටිය අහයි මේක මට වෙච්ච දෙයක්ද කියලා. එහෙනම් මුල් කොටස කියවන්න. කට්ටියගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනටම දෙන්නම්.


-දිනුෂ්ක උදාර-


පිහාටුවක් වගේ මෙතනින් කියවන්න (http://www.zoom.lk/book/)

Castiel
10-25-2012, 08:03 PM
එළනෙ zoom මෙන්ම විතරයි, කියවලා බලලා කියන්නම්කො කොහොමද කියලා, දිගටම ලියන්න කියලා සුභපතනවා,

schameera44
10-25-2012, 08:07 PM
Niyamai Niyamai,, Lassana kathawak wage... Podi wenasakatath ekka me wedeth hodai,, All the Best Guys.. Keep it up........:rolleyes: ;) ;)

Naveen
10-25-2012, 08:07 PM
රොකියට හොදට කතා ලියන්නත් පුලුවන් නේ.
දිගටම ලියන්න කියලා සුභ පතනවා. :cool:

mbx
10-25-2012, 08:09 PM
hope it will be nice story.......rep++

congratz....

dinasoft
10-25-2012, 08:10 PM
:thumbsup:

CJA
10-25-2012, 08:14 PM
උදාර අයියා කථා ලියනවද.. එලනෙ.. කියවල කියන්නම්කො කොහොමද කියලා.... තව තවත් ලියන්න හැකිවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අයියේ.... :thumbsup:<3

Time Traveler
10-25-2012, 08:14 PM
:thumbsup::thumbsup::thumbsup:
එල...එල...නියමයි. උදාරගේ අළුත්ම වැඩක්. පොතක පිටු පෙරලන විදියටමයි හදලා තියෙන්නේ. Mouse Pointer එක පොතේ පිටු අංකය ගාව තියලා drag කරලා තමයි කියවන්න ඕනේ. හෙමීට මේක කියවන්න ඕනේ. ඊළඟ කොටසත් එහෙනම් පුළුවන් ඉක්මනටම දෙන්නකෝ. ස්තූතියි සහෝ!
:)

මරු හිරා
10-25-2012, 08:15 PM
එල එල. එහෙනම් දිගටම කරගෙන යමු

Punisher
10-25-2012, 08:15 PM
අදනේ දන්නේ නවකතා ලියන්න පුලුවන් කියලා නියමයි නියමයි :clap: :clap:

Angel_senuri
10-25-2012, 08:15 PM
mamath kiyawala baluwa. Lassanai wage Udara. Keep it up!!! we ar awaiting for the rest of this story..u've got a real talent.wow!

Udara|රොකියා
10-25-2012, 08:38 PM
පේජ් එකේ පොඩි වැඩ වගයක් තව කරන්න තියෙනවා. ඒවත් එක්කම දෙවෙනි කොටසත් ඉක්මනටම දෙන්නම්

gamage
10-25-2012, 08:39 PM
මේකද අලුත් වැඩේ නියමයි නේ..අපිටත් නවකතා ලියලා දෙන්න පුලුවන්ද?

sujeewa
10-25-2012, 08:40 PM
දිගටම ලියන්න කියලා සුභ පතනවා.

Sameera Karunaratne
10-25-2012, 08:42 PM
wow මෙහෙම අලුත් පට්ට වැඩක් නම් ඉතින් Zoom.lk තමයි..
දිගටම ලියනඩ සහෝ සුභ පතනව Zoom.lk අපි මුලු හදවතින්ම ඔයාට

:clap::clap::clap::clap::clap::clap::clap::clap::c lap::clap::clap::clap:

gayan1984
10-25-2012, 08:43 PM
:rolleyes:eturu tikat dennako ekmanata

DilanH
10-25-2012, 08:45 PM
:shocked:

Hash
10-25-2012, 08:57 PM
wow maru maru

NR SUPUSHPITHA
10-25-2012, 09:00 PM
මරු ඈ....zoom එක්ක තමයි අපි හෙමදාම.creative work.good luck

sahan thinusha
10-25-2012, 09:19 PM
:40_002::go:

tharaka
10-25-2012, 09:45 PM
නියම වැඩක් මචෝ
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
ජයවේවා

revolution
10-25-2012, 09:45 PM
මේක රොකියා ඒ දවස්වල බ්ලොග් එකේ ලිව්ව කතාවද? එල ඈ. :40_002: දිගටම ලියමු :clap::clap::clap::clap:

sanjewa87
10-25-2012, 09:49 PM
මරු මරු අලුත් වැඩක් නේ

tharaka
10-25-2012, 09:49 PM
නියම වැඩක් මචෝ
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
ජයවේවා

Gecko
10-25-2012, 10:12 PM
නියම වැඩක් නේ

Mal Baba
10-25-2012, 11:52 PM
http://www.zoom.lk/book/assets/img/cover2.jpg

එළනේ මචං එළකිරි වැඩක් හා
මෙහෙම දේවල් වලට අත දෙන එක කොච්චාර දෙයක්ද
හැමදාම අලුත් කරගෙන යන්න කතාව

Iroshud
10-26-2012, 06:50 AM
good work bro

SurangaWanni
10-26-2012, 08:10 AM
නියමයි මචං දැන්නම් අපේ සයිට් එක
අළුත් වැඩ වලින් පිරිච්ච එකක් වෙලා.
මෙහෙම තමයි සයිට් එකක් කරගෙන යන්න ඕනේ.
නැත්නම් හැමදාම එකතැන පල්වෙනවා.
ඒ අතින් සූම් එක හැමදාම ඉදිරියෙන්.
මේ වැඩේට අතගහපු අපේ සුපිරි වීරයා
දිනුෂ්ක උදාරට මගේ උණුසුම් සුභ පැතුම්.
බලමු අපිටත් මේ වැඩේට ඉදිරියේදී
කෙටි කතාවකින් හරි දායක වෙන්න පුළුවන් වෙයි!!!!

හෙඩ්ස් ඇතුළු සූම් කණ්ඩායම සැමදා දිනේවා!!!

thasneen
10-26-2012, 09:30 AM
Nice share Bro

Thanks for sharing

Thread Rated

Reps Done

chathuravt
10-26-2012, 10:07 AM
එළ කොල්ලෙක්නේ.........ප ට්ට වැඩක් ආ...............

deeptha
10-26-2012, 10:11 AM
niyama wadak :yes:

sauri
10-26-2012, 10:38 AM
<3<3<3

prasannapt
10-26-2012, 11:04 AM
නියමයි නියමයි

Viraj_rox
10-26-2012, 11:05 AM
කියවලා බැලුවා නියමයි මචෝ

vidusha.dilshan
10-26-2012, 12:30 PM
TAwa liyamu Thankxxxxxxxxxxxxxx

පොඩ්ඩා
10-26-2012, 12:35 PM
උදාර අයියට කතා ලියන්නත් පුලුවන් වගේ

danuka.rock
10-26-2012, 12:37 PM
පට්ට පට පට රොකියා...ඇත්තටම උබනම් මාරයි....මම කියන්නද ඉතුරු ටික...
උබට උන් හිටි තැන් අමතක වුනා...මොකද කෙල්ල පට්ට කෑල්ලනෙ...අහ් කකුල් දෙකත් පන නැති වෙන්න ඇති අනිවා,....
ANY WAY....උබට ජයෙන් ජය....දිගටම කරන් යන්න....

yositha
10-26-2012, 04:42 PM
patta ah :) :clap::clap::clap: dan nam mata next eka enakam sihiyak na :48_002:

RoshanSZ
10-26-2012, 05:44 PM
aluth wadak .... ela

tharindu87
10-26-2012, 05:46 PM
වාව් පට්ට පට්ට අලුත් වැඩක්

sahan
10-26-2012, 10:13 PM
maxxa vadak kollo... marama fatta.... tnx a lot......

umesha
10-27-2012, 12:31 AM
homa yan homa yan hoda adasa mamath kiyanne wenasakatath ekka ae wade hodai all the best

tinush
10-27-2012, 10:24 AM
ela ela,
digatama karagena yamu!!!!!

Dilshan
10-28-2012, 12:05 AM
නියම කතාවක්

de chathu silva
10-28-2012, 11:02 AM
[B]mama subapathanawa matcho oyata digataa liyanna kiyla[B]

Amila
10-28-2012, 11:30 AM
දිගටම ලියමු.තව ටිකක් වැඩිපුර ලියලා දාන්න.නියම කතාව

chandrasiri
10-29-2012, 03:36 PM
good work

dusheera
11-04-2012, 12:16 PM
ela machan. habai window eka lord wenna naha. pls podak ballana.

rocky
11-04-2012, 12:20 PM
download karalama balanna tibba nam niyamai.......:cool:

Udara|රොකියා
11-04-2012, 12:46 PM
අපි මේ Page එකේ පොඩි අලුත් කිරීම් වගයක් දැනට කරගෙන යනවා. ඒක නිසයි දෙවෙනි කොටස දෙන්න මෙච්චර පරක්කු වුනේ.
අලුත් වෙනසකුත් එක්ක , ඩවුන්ලෝඩ් කරන්නත් හැකියාව එක්කම අපි ඉක්මනින්ම මේකේ දෙවෙනි කොටස ළඟදීම ලබාදෙන්නම්

CJA
11-04-2012, 01:43 PM
අපි මේ Page එකේ පොඩි අලුත් කිරීම් වගයක් දැනට කරගෙන යනවා. ඒක නිසයි දෙවෙනි කොටස දෙන්න මෙච්චර පරක්කු වුනේ.
අලුත් වෙනසකුත් එක්ක , ඩවුන්ලෝඩ් කරන්නත් හැකියාව එක්කම අපි ඉක්මනින්ම මේකේ දෙවෙනි කොටස ළඟදීම ලබාදෙන්නම්

:cool::thumbsup: