PDA

View Full Version : Photoshop-Video Clip එකක් හා පින්තූරයක් එකතු කර අලුත් වැඩක් කරමු.



Time Traveler
10-26-2012, 07:01 PM
Video Clip එකක් හා පින්තූරයක් එකතු කර Photoshop වලින් අලුත් වැඩක් කරමු.


ඔන්න යාලුවනේ, අද මම පොටෝෂොප් මෘදුකාංගය ඇසුරෙන් Video Clip එකක් හා පින්තූරයක් එකතු කර මෙන්න මේ වගේ නිර්මාණයක් කරන විදිය ගැන ඔයාලට කියලා දෙන්නයි යන්නේ. එහෙනම් අපි කෙලින්ම පාඩමට යමු.


http://www2.picturepush.com/photo/a/11245790/1024/Photoshop-Cricket/Project-3.gif


1. මුලින්ම ඔයාලා ඔය යටින් තියන TV එකේ පින්තූරයත්,මෙතනින (http://www.mediafire.com/?1ly69htqt9yzby1) Video Clip එකත් බාගන්නකෝ.

http://4.bp.blogspot.com/-MiSMe3wVfSs/UIk01W0M2RI/AAAAAAAABE0/lJnLvdh19z4/s1600/oldtv+(5).jpg


2. දැන් පොටෝෂොප් වලින් TV එකේ පින්තූරය open කරගන්නකෝ. මේ ඉමේජයේ Width එක 640 pixels හා Height එක 426 pixels වේ. ඊලඟට Background ලේයරය Alt කී එක press කරගෙනම double click කර එය unlock කරගන්න.

http://4.bp.blogspot.com/-CBIe2a81ypY/UIk1X26QAmI/AAAAAAAABE8/aXxx4Yhf1ZQ/s1600/1.jpg

හරිනේ. දැන් Tool Bar එකේ තියන Quick Selection Tool එකෙන් රූපවාහිනී තිරයේ පමණක් selection එකක් හදාගෙන Key Board එකේ Delete කී එක press කරන්න. එතකොට මේ විදියට එයි.

http://3.bp.blogspot.com/-HSJSpvbqM_U/UIk2JYcOrhI/AAAAAAAABFM/3yxMQ8VloUw/s1600/3.jpg

3. මීලඟට Video Clip එක පොටෝෂොප් open කරගමු. මුලින්ම Menu Bar එකේ Window --> Animation දෙන්න. එතකොට පොටෝෂොප් window එකේ යටින් තවත් window එකක් අළුතෙන් open වෙයි. ඊලඟට Menu Bar එකේ File --> Import --> Video Frames to Layers දීලා download කරගත් Video Clip එක Load කරගන්න.

http://3.bp.blogspot.com/-LZaiNQF3OfI/UIk2-gVT8CI/AAAAAAAABFU/BCE69ZmdDl4/s1600/4.jpg

දැන් ඔයාලා ඔය පින්තූරයේ විදියට settings හදාගෙන රතු පාටින් සඳහන් වී තියෙන වීඩියෝ bar එක තුල Shift කී එක ඔබාගෙන Video Clip එකෙන් උපුටාගන්නා අවශ්‍යය කොටස තෝරා OK කරන්න. දැන් ඔයාලට මේ video clip එකේ සියලු frames අර ඉහත කී අළුතෙන් open වූ Animation වින්ඩෝව තුල දක්නට ලැබේවි.

4. අපි සාමාන්‍යයෙන් යම් වෙබ් අඩවියක් සඳහා Gif Animation එකක් හදන කොට එම Animated Gif ෆයිල් එකේ Size එක හැකිතාක් අඩු වන ලෙසින් නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා කෙලින්ම video clip එකක් Animated Gif එකක් ලෙසට convert කිරීම සුදුසු වන්නේ නෑ. Internet Connection speed එක Slow අයට ෆයිල් Size එක විශාලත්වයෙන් යුතු Animated Gif තියෙන වෙබ්අඩවි වල web pages තුලට පිවිසීමේදී යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඉතා අඩු KB හෝ MB ප්‍රමාණයකින් Gif එක නිර්මාණය කරගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. ඒ බවත් මම ඔයාලට කියන්න එපැයි. Open කරගත් video frames වල Width එක හා Height එක වෙනස් කිරීමෙන් හා අතරින්පතර සමහර frames delete කිරීමෙන් අපට නිර්මාණය කරගන්නා Animated Gif එකේ ෆයිල් Size එක අඩු කරගන්න පුළුවන්.
දැන් එහෙනම් Ctrl කී එක ඔබාගෙන එකක් හැර එකක් frames select කර ඔය යට පින්තූරයේ රතු පාටින් සඳහන් තැන click කර වැඩි frames ටික delete කරගන්න.

http://1.bp.blogspot.com/-9fJ5FS77uwk/UIk3najY7nI/AAAAAAAABFc/5lqjfARrlhk/s1600/5.jpg

5. ඊලඟට Animation වින්ඩෝවේ දකුණු අග කෙලවරේ උඩින්ම ඇති කුඩා ඊතල කොටස (පින්තූරයේ රතු පාටින් සඳහන්ව ඇති ස්ථානය) click කර විට open වන menu එකේ Select All Frames දෙන්න.

http://4.bp.blogspot.com/-yhQNXbw9Pa4/UIk31xQyPKI/AAAAAAAABFk/65nrjhqVVyA/s1600/6.jpg

හරිනේ. දැන් Animation වින්ඩෝවේ එක් වීඩියෝ frame එකක දකුණු කෙලවරේ ඇති කුඩා ඊතල කොටස click කර විට open වන menu එකේදී delay එක No Delay ලෙස දෙන්න.

http://2.bp.blogspot.com/-lYXBz4GIdOM/UIk4dOoY4sI/AAAAAAAABFs/gNcfhVnUoRM/s1600/7.jpg

6. දැන් මුල් frame එක select කර Menu Bar එකේ Image --> Canvas Size තෝරන්න. ඒකේ Settings වල Width එක හා Height එක ලෙස TV එකේ පින්තූරයේ Width එක 640 pixels හා Height එක 426 pixels දී OK කරන්න.

http://3.bp.blogspot.com/-KGpUOlCVq9s/UIk4p7Yo_bI/AAAAAAAABF0/ndbfnX_zl4E/s1600/8.jpg

7. ඊලඟට Animation වින්ඩෝවේ පළමු frame එක select කරන්න. දැන් ඔයගොල්ලො අර TV එකේ පින්තූරය තියන වින්ඩෝවට ගිහිල්ලා එහි tab එක මත right click කරවිට එන මෙනූ එකෙන් Move to New Window දෙන්න.

http://3.bp.blogspot.com/-kEv4y7ba1r0/UIk5tcDRSAI/AAAAAAAABF8/uQPmihqXAMs/s1600/9.jpg

ඉන්පසු Animation වින්ඩෝවේ select කරගත් පළමු frame එක තියන කැන්වසය මතට එය drag කර ගාණට එය කැන්වසය මත නිවැරදිව සිටින සේ සාදාගන්න. ඊට පස්සේ TV එකේ පින්තූරය තියන වින්ඩෝව close කර දමන්න.

8. දැන් ලේයර් පැලටයට ගිහිල්ලා යට පින්තූරයේ පෙන්වන විදියට TV එකේ පින්තූරය තියන ලේයරය drag කරමින් පැලටයේ උඩටම ගන්න.

http://2.bp.blogspot.com/-7mICnhMbcXI/UIk603yABCI/AAAAAAAABGE/vRRcBvZ1njg/s1600/10.jpg

9. හරිනේ. මීලඟට ලේයර් පැලටය මත right click කර Select Similar Layers දෙන්න.

http://4.bp.blogspot.com/-FOo4ok0JaAg/UIk7FVwkxGI/AAAAAAAABGM/bQ7RNzL9Oao/s1600/11.jpg

එවිට සියළු ලේයරයන් Select වේවි. දැන් Ctrl කී එක ඔබාගෙන TV එකේ පින්තූරය තියන ලේයරය මත click කරන්න. එවිට එම ලේයරය හැර අනෙක් සියලු ලේයර මෙන්න මේ විදියට Select වී තිබේවි.

http://2.bp.blogspot.com/-a6gFqYXTVMo/UIk7envx-OI/AAAAAAAABGU/n2wgJANX8g8/s1600/12.jpg

10. දැන් එහෙනම් ඔයාලා Animation වින්ඩෝ එකට ගිහිල්ලා එහි දකුණු අග කෙලවරේ උඩින්ම ඇති කුඩා ඊතල කොටස (පින්තූරයේ රතු පාටින් සඳහන්ව ඇති ස්ථානය) click කර විට open වන menu එකේ Select All Frames දෙන්න.

http://3.bp.blogspot.com/-08gtVa6FSPE/UIk7shKCzOI/AAAAAAAABGc/k5gzlFLzKkQ/s1600/13.jpg

11. ඊලඟට Ctrl+T press කර Free Transform දී Shift key එක ඔබාගෙනම සියළු වීඩියෝ frames නිවැරදිව ගානට රූපවාහිනී තිරය මතට එන සේ සකසා ගන්න.

http://2.bp.blogspot.com/-xhtUgD9Npa0/UIk79M-j9SI/AAAAAAAABGk/dOuxniDVbHw/s1600/14.jpg

හරිනේ. ඊලඟට Tool Bar එකේ තියන Move Tool එක click කරවිට එන window එකෙන් Apply දෙන්න.

12. දැන් අපි මේකට සරල TV Channel Logo එකකුත් දාමු. ඒ සඳහා Tool Bar එකේ තියන Type Tool එක click කර සුදුසු font එකක් තෝරාගෙන font Size එකත් සුදුසු ප්‍රමාණයෙන් දී ටීවී චැනලයට සුදුසු නමක් type කරන්න. මම දුන්න නම Zoom TV. මෙම ලේයරය ලේයර් පැලටයේ උඩටම සිටින සේ තබන්න.

http://4.bp.blogspot.com/-mtwUrGLiNDU/UIk8rZoTMWI/AAAAAAAABG0/Ybr8judpSBU/s1600/17.jpg

13. මීලඟට Menu Bar එකේ Layer ක්ලික් කලාම එන menu එකෙන් Layer Style --> Blending Options --> Stroke දෙන්න. එතකොට එන window එකේ settings මේ විදියට හරිගස්ස ගන්න.

http://1.bp.blogspot.com/-l_Jq2HkD1V8/UIk83dNsv5I/AAAAAAAABG8/LsrCapAz-40/s1600/18.jpg

14. දැන් Text Layer එක right click කර විට open වන මෙනූ එකේදී Convert to Smart Object දෙන්න.

http://1.bp.blogspot.com/-1nVdQz0VVnM/UIk9KYuu6GI/AAAAAAAABHE/foyO0U43e7k/s1600/19.jpg

15. ඔන්න නිර්මාණයේ අවසාන හරියට අපි ආවා. ඊලඟට Animation වින්ඩෝවේ යට අග වම් කෙලවරේ තියන කුඩා ඊතල කොටස click කර විට open වන Looping Option මෙනූ එකේදී Forever දෙන්න.

http://4.bp.blogspot.com/-DjwPuon85GY/UIk9ZC7sdVI/AAAAAAAABHM/YihbGEK8j84/s1600/20.jpg

ඊලඟට Animation වින්ඩෝවේ යට තියන Play බට්න් එක click කර ඔයාලා සෑදූ Animation එක run කර බලන්න.

http://1.bp.blogspot.com/-kQtbDtQXoPk/UIk9q-uSxdI/AAAAAAAABHU/BYhCNE-bVoE/s1600/21.jpg

16. දැන් menu bar එකෙන් File --> Save for Web & Devices දෙන්න. එතකොට එන window එකේ settings වල Width එක හා Height එක 400 pixels හා Height එක 266 pixels දෙන්න.

http://4.bp.blogspot.com/-WvhPJJ6vwE4/UIk9_elLpvI/AAAAAAAABHc/bKF1fy-tnhs/s1600/22.jpg

මම ඉමේජයේ size එක මෙසේ අඩු කලේ ඉහත හතරවන පියවරේදී සඳහන් කල පරිදි ඉතා අඩු MB ප්‍රමාණයකින් Gif එක නිර්මාණය කරගන්න ඕන නිසයි. හරිනේ. දැන් එහෙනම් Save දී වැඩය අවසන් කරන්න.

17. මේ තියෙන්නේ අවසන් ප්‍රථිපලය තමයි. යාළුවෝ නිවැරදිව ඔය වැඩේ හරියට කලා නම් ඔයාලගේ නිර්මාණයත් මේ වගේ වේවි.


http://www2.picturepush.com/photo/a/11245790/1024/Photoshop-Cricket/Project-3.gif





මම ඔන්න මේ නිර්මාණයේ PSD ෆයිල් එක crocko.com වෙබ්අඩවියට upload කලා. කැමති අයට ඒක මෙතනින් (http://www.crocko.com/D4BD3D70C094431582E972941E8A5731/Project-3.zip) බාගන්න පුළුවන්.

http://www5.picturepush.com/photo/a/11245768/1024/Photoshop-Cricket/The-End-4.gif


http://www5.picturepush.com/photo/a/12662668/1024/Zoom/Sig-2.gif

Naveen
10-26-2012, 07:05 PM
Thankss
Rep+

Dilzan
10-26-2012, 07:27 PM
good lesson :) thn Q

Agent47
10-26-2012, 07:40 PM
Thankx.. Karala Balanna oone.....Rep+:yes:

මරු හිරා
10-26-2012, 08:28 PM
Good post
Rep++++

Agent47
10-26-2012, 08:40 PM
කම්මොන් මචන්ලා......Time Traveler සහෝ කොච්චර මහන්සිවෙලා තියෙනවද මේ Thread එක හදන්න දාන්නකෝ CComment එකක්
......දන්නැති දේවල් කියල දෙනවට ගොඩක් පින් ...ඇත්තමයි.....:):):clap::clap:

Punisher
10-26-2012, 08:46 PM
නියමයි මචන්.මේ වගේ දෙවල් හදලා දාන කොට ඊමේජ් වල වොටර් මාක් දාන්න.නැත්නම් ලස්සනට කට්ටිය උස්සලා දානවා වෙන තැන් වල

gamage
10-26-2012, 08:57 PM
බොහෝම ස්තුතියි නොදන්න දේවල් කියලා දෙනවට

Time Traveler
10-27-2012, 12:54 AM
Thankss
Rep+

:cool:


good lesson :) thn Q

:k0243:


Thankx.. Karala Balanna oone.....Rep+:yes:

;)


Good post
Rep++++

:D


කම්මොන් මචන්ලා......Time Traveler සහෝ කොච්චර මහන්සිවෙලා තියෙනවද මේ Thread එක හදන්න දාන්නකෝ CComment එකක්
......දන්නැති දේවල් කියල දෙනවට ගොඩක් පින් ...ඇත්තමයි.....:):):clap::clap:

හදවතින්ම මා දිරිගැන්වීමට කල ප්‍රකාශයට ස්තූතියි සහෝ!


නියමයි මචන්.මේ වගේ දෙවල් හදලා දාන කොට ඊමේජ් වල වොටර් මාක් දාන්න.නැත්නම් ලස්සනට කට්ටිය උස්සලා දානවා වෙන තැන් වල

:yes:


බොහෝම ස්තුතියි නොදන්න දේවල් කියලා දෙනවට

:):

<3අදහස් දැක්වීම් වලට ඔක්කොටම ස්තූතියි! <3

Dj | නිමන්ත
10-27-2012, 08:18 AM
නියමයි ටයිම් අයියා ඔයා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වැඩේ කරන්න. සුබ පතනවා ඉදිරියටත් මේ වගේ හොද ත්‍රීඩ් දාන්න හැකියාව ලැබෙන්න කියලා
ඔන්න මමත් රෙප්++ දුන්නා.

shashi1987
10-27-2012, 09:10 AM
බොහෝම ස්තුතියි රෙප්+

Time Traveler
10-27-2012, 10:02 AM
නියමයි ටයිම් අයියා ඔයා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වැඩේ කරන්න. සුබ පතනවා ඉදිරියටත් මේ වගේ හොද ත්‍රීඩ් දාන්න හැකියාව ලැබෙන්න කියලා
ඔන්න මමත් රෙප්++ දුන්නා.

මාව ධෛර්යමත් කරනවාට ස්තූතියි සහෝ. ඔයාලගේ කමාන්ට් මට ලොකු ශක්තියක්.


බොහෝම ස්තුතියි රෙප්+

:cool:

<3අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

*maheshi*
10-27-2012, 10:24 AM
ගොඩක් ස්තුතියි මහන්සිවෙලා මේ වගේ දෙවල් හදලා අපිට කියලා දෙනවට

chathuravt
10-27-2012, 10:24 AM
එළ වැඩක්නේ....පට්ට.....

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Time Traveler
10-27-2012, 12:31 PM
ගොඩක් ස්තුතියි මහන්සිවෙලා මේ වගේ දෙවල් හදලා අපිට කියලා දෙනවට


එළ වැඩක්නේ....පට්ට.....

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

tanuja
10-27-2012, 05:18 PM
බොහෝම ස්තුතියි නොදන්න දේවල් කියලා දෙනවට. rep+

Time Traveler
10-27-2012, 06:48 PM
good lesson :) thn Q

ඔන්න මම ඔයාව කොල පාට කලා හොඳේ.;)


බොහෝම ස්තුතියි නොදන්න දේවල් කියලා දෙනවට. rep+

:cool:

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

Isuru1990
10-27-2012, 09:28 PM
elaz! niyamai macho. rep+2

Time Traveler
10-28-2012, 09:17 AM
elaz! niyamai macho. rep+2

<3අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

Daedunu
10-28-2012, 02:02 PM
:thumbsup::thumbsup::thumbsup:
elaz! niyama wedak ne. thanx! rep+

Nipuna1989
10-28-2012, 09:25 PM
Thanks boma sthuthiy

http://i.imgur.com/dVXW4.gif

REP+

Time Traveler
10-28-2012, 09:57 PM
Thanks boma sthuthiy

http://i.imgur.com/dVXW4.gif

REP+

:thumbsup::thumbsup::thumbsup::40_002::40_002::40_ 002::clap::clap::clap:
ස්තූතියි!ස්තූතියි! ස්තූතියි!

Time Traveler
10-29-2012, 10:48 AM
:thumbsup::thumbsup::thumbsup:
elaz! niyama wedak ne. thanx! rep+

:cool:

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

ips
10-29-2012, 01:02 PM
bump

ips
10-29-2012, 01:03 PM
thnx bro...

Time Traveler
10-29-2012, 01:23 PM
bump


thnx bro...

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

mbx
10-29-2012, 01:23 PM
thanx rep++

Time Traveler
10-29-2012, 02:27 PM
thanx rep++

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

savinda
10-29-2012, 04:42 PM
patta!!!!!

Time Traveler
10-29-2012, 05:28 PM
patta!!!!!

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

Sithum Dinesh
10-29-2012, 10:33 PM
ELAZ! good lesson. thanx! rep+

pium fer
10-30-2012, 02:07 PM
bump

Time Traveler
10-30-2012, 03:16 PM
ELAZ! good lesson. thanx! rep+

:cool:


bump

;)

<3ත්‍රෙඩ් එකට අදහස් දැක්වීම ගැන ස්තූතියි!<3

Daedunu
03-30-2013, 09:12 AM
:40_002::40_002::40_002::clap::clap::clap::thumbsu p::thumbsup::thumbsup:
සුපිරි වැඩක්. rep+

nnjeevana
03-30-2013, 01:16 PM
ඔයාටත් මරු මරු අදහස් තමා එන්නෙ


http://img10.imageshack.us/img10/3567/proudj.gif

Time Traveler
03-30-2013, 01:39 PM
:40_002::40_002::40_002::clap::clap::clap::thumbsu p::thumbsup::thumbsup:
සුපිරි වැඩක්. rep+

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

Time Traveler
03-30-2013, 01:39 PM
ඔයාටත් මරු මරු අදහස් තමා එන්නෙ


http://img10.imageshack.us/img10/3567/proudj.gif

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

gayan tharaka
03-30-2013, 07:08 PM
මම මචන් හෙට රෙප් දෙන්නම්..:yes: දැන් දෙන්න බෑ කියන්නේ..:k0233: කලිනුත් කීවා වගේ උඹනම් දෙයියෙක් නෙවේ දේවාලයක් මචන්..:D ඇත්තටම උඹනම් සිරා බොක්කක් තියෙන කොල්ලෙක්..:yes: නැත්තම් මේ වගේ නියම වැදගත් දේවල් කවුද අගේ නැතුව කියල දෙන්නේ.?:shocked: මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන ඔය වගේ කොල්ලො සූම් එකට සම්පතක්..:cool: ජයවේවා ටයිම් තාරක.....!:D

Time Traveler
03-30-2013, 07:25 PM
මම මචන් හෙට රෙප් දෙන්නම්..:yes: දැන් දෙන්න බෑ කියන්නේ..:k0233: කලිනුත් කීවා වගේ උඹනම් දෙයියෙක් නෙවේ දේවාලයක් මචන්..:D ඇත්තටම උඹනම් සිරා බොක්කක් තියෙන කොල්ලෙක්..:yes: නැත්තම් මේ වගේ නියම වැදගත් දේවල් කවුද අගේ නැතුව කියල දෙන්නේ.?:shocked: මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන ඔය වගේ කොල්ලො සූම් එකට සම්පතක්..:cool: ජයවේවා ටයිම් තාරක.....!:D

ඇත්තටම ඔය වගේ දිරියක් ලැබෙන විදිහේ කමාන්ටු රෙප් වලටත් වඩා මට වටිනවා.:cool: ඔයාගේ ඇගයීමට ස්තූතියි ගයාන් තාරක.:D

yohan
03-30-2013, 09:29 PM
උබ දැම්මොත් දාන්නේ ......එලෙත් එලස් පොස්ට් එකක් මචන්
මේකත් මැක්සා පොස්ට් එකක්....අනිවා

තැන්ක්ස් මචන් බෙදා ගත්තට......අනිවා

Time Traveler
03-30-2013, 09:30 PM
උබ දැම්මොත් දාන්නේ ......එලෙත් එලස් පොස්ට් එකක් මචන්
මේකත් මැක්සා පොස්ට් එකක්....අනිවා

තැන්ක්ස් මචන් බෙදා ගත්තට......අනිවා

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif

gayan tharaka
03-31-2013, 06:27 AM
You must spread some Reputation around before giving it to Time Traveler again.:k0230: තාමත් එහෙම්මමයි මචන්.....:angry: හවස් වෙලාවත් දෙන්නම්..:P අපිට දෙන්න තියෙන්නේ මෙච්චරනේ මචෝ උඹට..:yes:

Time Traveler
04-01-2013, 09:22 AM
You must spread some Reputation around before giving it to Time Traveler again.:k0230: තාමත් එහෙම්මමයි මචන්.....:angry: හවස් වෙලාවත් දෙන්නම්..:P අපිට දෙන්න තියෙන්නේ මෙච්චරනේ මචෝ උඹට..:yes:

:)

thilanka mihiranga
04-03-2013, 02:41 PM
good post...

Time Traveler
04-03-2013, 03:00 PM
good post...

http://www1.picturepush.com/photo/a/10310274/1024/Comments/comment-13.gif