PDA

View Full Version : New Featuresin Android Jelly Bean | ඇන්ඩ්‍රොයිඩ් 4.1 Jelly Bean හි අලුත් විශේෂාංග



chathuravt
10-27-2012, 07:36 PM
New Featuresin Android Jelly Bean | ඇන්ඩ්‍රොයිඩ් 4.1 Jelly Bean හි අලුත් විශේෂාංග

ගූග්ල් සමාගම විසින් ඔවුන්ගේ මීලඟ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය Jelly Bean යැයි පසුගිය දා අනාවර්ණය කළා. Jelly Bean නිකුත් වන්නේ Android Ice cream Sandwich වලට පසු Android 4.1 ලෙස. ක්‍රියාකාරීත්වයේ මෙන්ම පෙනුමේද විශාල දියුණුවක් jelly bean සතුයි. එමෙන්ම අලුත් විශේෂාංග ගණනාවක්ද මෙම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සතු වනවා.

http://tctechcrunch2011.files.wordpress.com/2012/06/jellybean1.jpg?w=640


Project Butter සහ Launcher

ජෙලි බීන් වල ඇති වැදගත්ම අංගයන්ගෙන් එකක් ලෙස project butter හැඳින්විය හැකියි. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති එතරම් සුමට නැහැ. නමුත් ජෙලි බීන් වලදී ඇන්ඩ්‍රොයිඩ් නිපදවන්නන් මේ කෙරෙහි සැළකිල්ලක් දක්වා වඩා සුමට මෙහෙයුම් පද්ධතියක් එළි දැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ගූගල් සමාගම පවසන පරිදි මෙතෙක් නිපදවූ වේගවත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මෙයයි.

http://tctechcrunch2011.files.wordpress.com/2012/06/googlevoiceinput.jpg?w=640&h=426

ඇන්ඩ්‍රොයිඩ් launcher එක සඳහාත් ජෙලිබීන් වලදී වැදගත් පහසුකමක් එකතු වී තිබෙනවා. එනම්, හෝම් ස්ක්‍රීන් එකට සරිලන පරිදි විජෙට්ටු නැවත සයිස් කර ඒ විජෙට්ටු වලට ගැලපෙන ලෙස අයිකන් තිබෙන ස්ථාන ස්වයංක්‍රීයවම සාදා ගන්නට ජෙලි බීන්ට පුළුවන්.

අලුත් Prediction System එක සහ ආදාන භාශා 18ක්

අයිස්ක්‍රීම් සැන්විච් වලට වඩා දියුණුවක් ලබමින් ඔබ ටයිප් කිරීමට සැරසෙන වචනය මෙය යැයි අනුමාන කොට එය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ජෙලි බීන් සමත්කම් දක්වනවා. එමෙන්ම ඔබට භාශා18කින් යතුරු ලියනය කළ හැකියි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ Voice to text විශේෂාංගයෙත් ලොකු වෙනසක් වී තිබෙනවා. එය භාවිතා කිරීමට දැන් ඔබට අන්තර්ජාල ස්අම්බන්ධතාවක් තිඔබීම අනවශ්‍ය සේම පෙරට වඩා නිවැරදි ලෙස අදාල කාර්ය කර ගැනීමටද පුළුවන්.

නවීකරණය වුණු කැමරා ඇප් එක

http://cdn2.ubergizmo.com/wp-content/uploads/2012/07/Jelly-Bean-04.jpg

දැන් කෙමරාවේ සිටම මෙතෙක් ඔබ ලබාගත් ඡායාරූප නැරඹීමට පුළුවන්. pinch-to-zoom ක්‍රමය ආධාර කරගෙන ඒවා සූම් කරන්නටත් නැවත කුඩා කරන්නටත් හැකියාව තිබෙනවා. එමෙන්ම අනවශ්‍ය පින්තූර පසෙකට ඇද දැමීමෙන් පමණක් ඒවා ඩිලීට් කිරීමට පුළුවන්. හදිසියේ අවශ්‍ය ඡායාරූපයක් ඩිලීට් වුවහොත් ඒවා නැවත ලබා ගැනීමේ හැකියාවත් ජෙලි බීන් මෙහෙයුම් පද්ධතියේ විශේෂ අංගයක්.

Android Beam

http://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-11.jpg

Ice Cream Sandwich සමඟ ගූගල් හඳුන්වා දුන් විශේෂාංගයකි ඇන්ඩ්‍රොයිඩ් බීම්. මේ පහසුකම භාවිතා කොට NFC තාක්ෂණය ඔස්සේ තවත් NFC භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් හා යම් යම් දත්ත හුවමාරු කරගැනීමට හැකි වූවා. මේ ක්‍රමයම දියුණු කරමින් Wi-Fi තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම ඇන්ඩ්ඩ්‍රොයිඩ් උපාංගයක් වෙත කෙළින්ම ෆයිල්ස් යැවිය හැකි ලෙස නව ඇන්ඩ්‍රොයිඩ් බීම් නිපදවා තිබෙනවා. S-Beam ලෙස හඳුන්වන Galaxy SIII දුරකථන වල පමණක් ක්‍රියාත්මක වූ තාක්ශණයත් මේ හා සමානයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් බීම් හි විශේෂත්වයෂැය ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජෙලි බීන් උපාංගයක් සමඟම ක්‍රියාත්මක වීමයි.

නවමු Notification System එකක්

http://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-12.jpg

IOS හා Windows phone පරදවමින් ජෙලි බීන් සඳහා අලුත් නෝටිෆිකේෂන් සිස්ටම් එකක් ඇතුලත් කොට තිබෙනවා. ඒ අනුව pinch-to-zoom ක්‍රමයට නනෝටිෆිකේශන් බාර් එක භාවිතා කොට එහිදීම කෝල් ගැනීමට, මැසේජ් කියවීමට ඔබට පුළුවන්.

ගූගල් සර්ච් අලුත් විදියකට

http://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-14.jpghttp://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-16.jpg

Google Knowledge භාවිතා කරම්න් ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය හැකි මට්ටමට ගූගල් සර්ච් දියුණු වී තිබෙනවා. එමෙන්ම එය වේගවත්. පෙර මෙන් නොව ගූගල් වොයිස් සර්ච් මගින් දැන් ඔබගේ ප්‍රශ්න වලට හඬින්ම පිළිතුරු ලැබෙනවා.

google_Now

http://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-15.jpghttp://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-17.jpghttp://1.androidauthority.com/wp-content/uploads/2012/06/android-4.1-jelly-bean-google-io-2012-18.jpg

ඔබ යන එන තැන් අනුව ඒ ඒ ස්ථාන ගැන තොටරතුරු කියන්නටත් ජෙලිබීන් සමත්. උදාහරණයක් ලෙස ඔබ නිවසින් බැහැරව ගොස් නැවත පැමිණීම සඳහා බස් නැවතුම් පොළට පැමිණි විට බස් තිබෙන වේලාව ආදී කරුණු මෙන්ම නිවසට ළඟා විය හැකි කෙටිම මාර්ගය පවා ගූගල් නව් ඔස්සේ දැනගත හැකියි.

App Encryption සහ Smart APK Updates

ජෙලිබීන් වලට ඔබ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ නම් එය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාගංගයට පැමිණෙන්නේ encrypt වීමක ටල්වීමෙන් පසුවයි. මේ නිසා ආරක්ෂාව ගැන කිසිඩු ගැටලුවක් මතු වන්නේ නැහැ.
Smart APK Updates මගින් සිදුවන්නේ ඔබගේ ඇන්ඩ්‍රියිඩ් උපාංගයේ ස්ථාපනය කොට ඇති ඇප් එකක් අප්ඩේට් කිරීමේදී සම්පූරණ APK ගොණුවම නොව අප්ඩේට් වී ඇති අදාළ කොටස පමනක් භාගත කරවීමයි. එය අප්ඩේට් කාර්ය ඉක්මන් කරවීමට මෙන්තොබගේ අන්තර්ජාල සබඳතාවයේ ඩේටා අපතේයාම වැළැක්වීමටද සමත්. Smart APK ක්‍රමය ඇන්ඩ්‍රොටිඩ් 2.3 වල සිට දැන් ක්‍රියාත්මකයි.


http://www.youtube.com/watch?feature=player_embedded&v=qN3EXAFRxKQ


ස්තූතියි...

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
10-27-2012, 07:44 PM
පට්ට පට පට
කොහොමහරි android 4n එකක් ගන්න ඕන ඔයපාර නම්

Time Traveler
10-27-2012, 07:49 PM
:thumbsup::thumbsup::thumbsup:
හොඳ පෝස්ට් එකක්. ස්තූතියි මචන්!
:)

dushan075
10-27-2012, 08:40 PM
mekata puluwan weida update karanna

http://st2.gsmarena.com/vv/pics/sonyericsson/se-xperia-mini-pro-001.jpg

GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 900 / 2100
HSDPA 850 / 1900 / 2100
SIM Mini-SIM
Announced 2011, May
Status Available. Released 2011, August
BODY Dimensions 92 x 53 x 18 mm (3.62 x 2.09 x 0.71 in)
Weight 136 g (4.80 oz)
Keyboard QWERTY
DISPLAY Type LED-backlit LCD, capacitive touchscreen, 16M colors
Size 320 x 480 pixels, 3.0 inches (~192 ppi pixel density)
Multitouch Yes
Protection Scratch-resistant glass
- Sony Mobile BRAVIA Engine
- Timescape UI
SOUND Alert types Vibration, MP3 ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
MEMORY Card slot microSD, up to 32GB, 2GB card included
Internal 512 MB RAM, 400MB storage
DATA GPRS Up to 86 kbps
EDGE Up to 237 kbps
Speed HSDPA 7.2Mbps, HSUPA 5.76Mbps
WLAN Wi-Fi 802.11 b/g/n, DLNA, Wi-Fi hotspot
Bluetooth Yes, v2.1 with A2DP
USB Yes, microUSB v2.0
CAMERA Primary 5 MP, 2592x1944 pixels, autofocus, LED flash, check quality
Features Geo-tagging, image stabilization, smile and face detection, touch focus
Video Yes, 720p, check quality
Secondary Yes, VGA
FEATURES OS Android OS, v2.3 (Gingerbread), v4.0, not upgradable to v4.1
Chipset Qualcomm MSM8255 Snapdragon
CPU 1 GHz Scorpion
GPU Adreno 205
Sensors Accelerometer, proximity, compass
Messaging SMS (threaded view), MMS, Email, Push email, IM
Browser HTML, Adobe Flash
Radio Stereo FM radio with RDS
GPS Yes, with A-GPS support

CJA
10-27-2012, 08:54 PM
ආසාවෙ බෑ... :b එල.. :thumbsup:

dushan075
10-27-2012, 08:57 PM
thanks machan news ekata ,, mage minipro ekath den 4.1 :cool::cool:

REP++

Amnisha85
10-28-2012, 02:53 AM
thanks machan

chathuravt
10-28-2012, 07:56 AM
mekata puluwan weida update karanna

http://st2.gsmarena.com/vv/pics/sonyericsson/se-xperia-mini-pro-001.jpg

GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 900 / 2100
HSDPA 850 / 1900 / 2100
SIM Mini-SIM
Announced 2011, May
Status Available. Released 2011, August
BODY Dimensions 92 x 53 x 18 mm (3.62 x 2.09 x 0.71 in)
Weight 136 g (4.80 oz)
Keyboard QWERTY
DISPLAY Type LED-backlit LCD, capacitive touchscreen, 16M colors
Size 320 x 480 pixels, 3.0 inches (~192 ppi pixel density)
Multitouch Yes
Protection Scratch-resistant glass
- Sony Mobile BRAVIA Engine
- Timescape UI
SOUND Alert types Vibration, MP3 ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
MEMORY Card slot microSD, up to 32GB, 2GB card included
Internal 512 MB RAM, 400MB storage
DATA GPRS Up to 86 kbps
EDGE Up to 237 kbps
Speed HSDPA 7.2Mbps, HSUPA 5.76Mbps
WLAN Wi-Fi 802.11 b/g/n, DLNA, Wi-Fi hotspot
Bluetooth Yes, v2.1 with A2DP
USB Yes, microUSB v2.0
CAMERA Primary 5 MP, 2592x1944 pixels, autofocus, LED flash, check quality
Features Geo-tagging, image stabilization, smile and face detection, touch focus
Video Yes, 720p, check quality
Secondary Yes, VGA
FEATURES OS Android OS, v2.3 (Gingerbread), v4.0, not upgradable to v4.1
Chipset Qualcomm MSM8255 Snapdragon
CPU 1 GHz Scorpion
GPU Adreno 205
Sensors Accelerometer, proximity, compass
Messaging SMS (threaded view), MMS, Email, Push email, IM
Browser HTML, Adobe Flash
Radio Stereo FM radio with RDS
GPS Yes, with A-GPS support

sony hama ekama update ba ne da?mini pro eka puluwanlu

nnjeevana
10-30-2012, 12:10 PM
Meka Update karanna puluwanda?
http://4.bp.blogspot.com/-P1KH0ypIYR4/TrF9tq9i9iI/AAAAAAAAJcg/offSyRntWqA/s1600/samsung_galaxy_y01.jpg

revolution
10-30-2012, 02:50 PM
mekata puluwan weida update karanna

http://st2.gsmarena.com/vv/pics/sonyericsson/se-xperia-mini-pro-001.jpg

GENERAL 2G Network GSM 850 / 900 / 1800 / 1900
3G Network HSDPA 900 / 2100
HSDPA 850 / 1900 / 2100
SIM Mini-SIM
Announced 2011, May
Status Available. Released 2011, August
BODY Dimensions 92 x 53 x 18 mm (3.62 x 2.09 x 0.71 in)
Weight 136 g (4.80 oz)
Keyboard QWERTY
DISPLAY Type LED-backlit LCD, capacitive touchscreen, 16M colors
Size 320 x 480 pixels, 3.0 inches (~192 ppi pixel density)
Multitouch Yes
Protection Scratch-resistant glass
- Sony Mobile BRAVIA Engine
- Timescape UI
SOUND Alert types Vibration, MP3 ringtones
Loudspeaker Yes
3.5mm jack Yes
MEMORY Card slot microSD, up to 32GB, 2GB card included
Internal 512 MB RAM, 400MB storage
DATA GPRS Up to 86 kbps
EDGE Up to 237 kbps
Speed HSDPA 7.2Mbps, HSUPA 5.76Mbps
WLAN Wi-Fi 802.11 b/g/n, DLNA, Wi-Fi hotspot
Bluetooth Yes, v2.1 with A2DP
USB Yes, microUSB v2.0
CAMERA Primary 5 MP, 2592x1944 pixels, autofocus, LED flash, check quality
Features Geo-tagging, image stabilization, smile and face detection, touch focus
Video Yes, 720p, check quality
Secondary Yes, VGA
FEATURES OS Android OS, v2.3 (Gingerbread), v4.0, not upgradable to v4.1
Chipset Qualcomm MSM8255 Snapdragon
CPU 1 GHz Scorpion
GPU Adreno 205
Sensors Accelerometer, proximity, compass
Messaging SMS (threaded view), MMS, Email, Push email, IM
Browser HTML, Adobe Flash
Radio Stereo FM radio with RDS
GPS Yes, with A-GPS support

ඔය රතු පාටින් තියන එක හොඳට කියවන්න
……

Aktamge
10-30-2012, 04:36 PM
Huawei Ascend Y100 U8185

Mekata beri veida

kasun chathuranga
04-03-2013, 11:44 PM
bump

sanjayafdo
04-03-2013, 11:58 PM
maremaru :cool:

thilanka mihiranga
04-04-2013, 09:13 AM
thanks......